- Видео 8
- Просмотров 157 875
Hiruna Kularatne
Добавлен 3 сен 2013
Amarasiri Peiris-Iki gasa handana-Samanala sandhwaniya 2013
Vocals:Amarasiri Peiris
Film:Samanala sandhwaniya 2013
Music:Darshana Ruwan Dissanayake
Film:Samanala sandhwaniya 2013
Music:Darshana Ruwan Dissanayake
Просмотров: 77
Видео
T.M.Jayarathna-Ambare dili dili-Monarathanna 1979
Просмотров 10 тыс.8 лет назад
Vocals:T.M.Jayarathna Film:Monarathanna 1979 Music:Premasiri Khemadasa
Sunil Edirisinghe,Ivo Dennis & Damayanthi Jayasuriya-Ran dewolin besa-Adara hasuna 1986
Просмотров 127 тыс.8 лет назад
Vocals:Sunil Edirisinghe,Ivo Dennis & Damayanthi Jayasuriya Film:Adara hasuna 1986 Music:Rohana Weerasinghe
T.M.Jayarathna-Pelata eliya dun-Paramitha 1982
Просмотров 2,6 тыс.8 лет назад
Vocals:T.M.Jayarathna Film:Paramitha 1982 Music:Premasiri Khemadasa
Victor Rathnayake & Nanda Malini-Nil wala peerala-Vajira 1981
Просмотров 2,1 тыс.8 лет назад
Vocals:Victor Rathnayake & Nanda Malini Film:Vajira 1981 Music:Victor Rathnayake
Victor Rathnayake-Kandulu akuru pela-Vajira 1981
Просмотров 1,4 тыс.8 лет назад
Vocals:Victor Rathnayake Film:Vajira 1981 Music:Victor Rathnayake
T.M.Jayarathna & Nihal Jayawardene-Alutha gena manamali-Monarathanna 1979
Просмотров 10 тыс.8 лет назад
Vocals:T.M.Jayarathna & Nihal Jayawardene Film:Monarathanna 1979 Music:Premasiri Khemadasa
T.M.Jayarathna & Malani Bulathsinhala-La hiru payalaa-Parithyagaya 1980
Просмотров 4,1 тыс.8 лет назад
Vocals:T.M.Jayarathna & Malani Bulathsinhala Film:Parithyagaya 1980 Music:Premasiri Khemadasa
Nice
❤❤
අද ගිය ෆිල්ම් එක සියතේ😊
අනේ මේ film එක බලන්න විදිහක් කියන්නකො
ඩොමී ජයවර්ධන මහතා
ඔරුවට මෝටරය හයි කරලා ඇයි හබල ගහන්නේ....😛
රංගනයෙන් වසන්ති චතුරාණි රවින්ද්‍ර රන්දෙණිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kumudu putting piyyaya
එච් ඩී ප්‍රේමරත්නගේ සිනමාව ❤
වසන්ති චතුරාණි මෙච්චර ලස්සනද?..❤️❤️
❤❤❤❤❤
කේමදාස මාස්ටර් නැත්නම් ලංකාවේ සිනමා සංගීතයක් නෑ.
හරියටම මීට අවුරුදු 11කට කලින්(2013) සිකුරාදා දවසක රෑ 10.30ට ටෙලිවිශනයේ අතිශය ප්‍රථම දිගහැරුමක් විදිහට හිරු නාලිකාවේ විකාශය උනා ❤
Me film eka balanna vidiyak thiyenawa nm kiyanna plz
අද සියත එකේ ගියා 2024/09/29
Rewine karala balanna puluwan nam hari
Mewwa ko ban dan gal kanu pas godali chitha shakkthi wev wathure pirisidu
2024 ❤
මම කැමතිම ගීතයක්,ආදර හසුන චිත්ත්‍රපටය
ගොඩක් ලස්සනයි ගීත ය ❤️❤️❤️❤️
අනේ මෙකේ ෆුල් මොවි එක බලන්න ක්‍රමයක් නෑද්ද 😢 අනේ කවුරැ හරි ඉන්නවන්ම් කියන්න 🥺🙂
Full movie eka danna
සම්පූර්ණ චිත්‍රපටයම දාන්න .බලන්න ආසයි
I can still remember the shooting of this scene in this house. My late dad was the one who initiated and organised everything for this movie..
අනේ මේ film එක දෙන්න පුලුවන්ද? ආදර හසුන
Old , but gold
රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුළං බදා එකටම යන්නේ රැල්ල මතින් පෙණ තිල්ල නඟා සැනසිල්ලේ යමු රන් දෙවොලේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ සිත් තුල දෙවියන් රජයන යාමේ මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ මාළුවනේ අපි යාලුවොනේ අද පෙම් කෙලිමින් යමු දිය වතුරේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ
Very emotional meaningfull song ever and movie too superb.❤️🔥😍
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
මොන තරම් අගනා යුගයක් ද? 💖💖💐💐😍😍
❤
Awesome movie.. don't know why they dont make movies like this anymore
මේ පූජනීය ස්ථාන එදා දිස්වූ ආකාරය අපට මේ දර්ශන තුලින් දැකගත හැකියි....මේවා රූගත කල සියලු දෙනා අද මිය ගිහින් ඇති ...ඒ සියලු දෙනාට නිවන් සුව ලැබේවා!
ගිය සිකුරාද රූපවාහිනියේ ගියා film eka
Blessed to hear my father's voice ❤
He is one of my favourite singers
මෙය ඇතුලත් කලාට ස්තූතිවන්ත වෙමි. මොණරතැන්න චිත්‍රපට යේ ඩොමී ජයවර්ධන මහතා රංගන යේ යෙදෙන විට ඔහුගේ දෙටු පුත් නිහාල් ජයවර්ධන මහතා පසුබිම් ගායනයේ යෙදෙන ලාංකීය ❤සිංහල සිනමාවේ අතිශය දුර්ලභ අවස්ථාව කි.
තාත්තා මේ ගීත වලට හරියට ආදරේ කලා..අද තාත්තා නෑ..තාත්තට මේ ගීත අහනකොට දැනෙන හැඟීම මට දැන් දැනෙනවා වගේ හැඟෙනවා..❤️
❤️
Nice
The best couple in the world wasanthi and ravindra
Tire ma dutu adarniyama couple eka ravindra wasanthi please film eka dennko
👍❤️
Me film eka dannako RUclips ekata
Its the music life
Its the music life
Thanks Mr.
2022💗💗
අනේ කවුරු හරි දන්නවද මේ චිත්‍රපටය බලන්න පුළුවන් විදියක්?
අනේ ඔව්
It was great movie with a nice love story
@@subasingha42868 බලන්න පුලුවන් ක්‍රමයක් තියනවද...
Menna sindu.
Ppp6000000
Nihal Jayawardene❤️
Parana sindu wala lassana ❤
සම්පූර්ණ චිත්‍රපටය දෙන්නකෝ.