Baby Oleena
Baby Oleena
  • Видео 18
  • Просмотров 183 154

Видео

අක්කගෙයි මල්ලිගෙයි ආදරේ Akka & Malli love -Baby Oleena
Просмотров 77Месяц назад
Welcome to Baby Oleena... Akka and malli love...
තරුණියන්ගේ Denim කලිසම් මෝස්තර 16ක් - Types of Ladies Jeans| Ladies pants Denims | Baby Oleena
Просмотров 5966 месяцев назад
Welcome to Baby Oleena... denim,sinhala,sinhala denim shopping,denim shopping sinhala,ladies denims in sri lanka,denim kalisam,denim jeans for ladies,how to distressed denim jeans in sinhala,denim jeans,ladies denim price srilanka,denim jean designs for ladies,denim dresses for ladies,ripped distressed denim or jeans in sinhala,denim trousers for ladies,sinhala vlogs,denim shopping,denim haul,d...
උසින් අඩු යුවතියන්ට, මහත යුවතියන්ට උස වැඩියෙන් පෙන්වන විලාසිතා| How to look Taller | Baby Oleena
Просмотров 2,6 тыс.6 месяцев назад
Welcome to Baby Oleena... උසින් අඩු මහත ගැහැණු ළමයෙකුට ගැලපෙන විලාසිතා එකතුව,latest frocks designs for 2024,ටිකක් මහත ඔයාට fashion ideas,ටිකක් මහත ඔයාට ජනප්ප්‍රිය ගවුම් මෝස්‌තර,petite styling tips,how to look taller
2024 ට නව සාරි Jacket මෝස්තර 75ක් | Saree jacket designs | Weddings | Parties | Office - Baby Oleena
Просмотров 89 тыс.6 месяцев назад
Welcome to Baby Oleena... 2024 ට නව සාරි Jacket මෝස්තර 75ක්...
Advantages of Normal Delivery | ස්වභාවික දරු ප්‍රසූතියේ වාසි | Normal Vs C section- Baby Oleena
Просмотров 197 месяцев назад
Welcome to Baby Oleena... ස්වභාවික දරු ප්‍රසූතියේ වාසි
සිහිනෙන් බබෙක් දැක්කොත්? සුබද? අසුබද? - Dreams about babies | Sihina palapala baby - Baby oleena
Просмотров 14 тыс.8 месяцев назад
Welcome to Baby Oleena... sihina palapala,sihina palapala sinhala,sihina palapala sathun dakima,lagna palapala,sihina,palapala,sihina palapala ali dakima,sihina theruma,sihina palapala elephant,heena palapala,sihinen dakima,sihina palapala baby,sihinen,sihina palapala animals,sihina palapala daruwan,sihina palapala sri lanka,sihina palapala nai dakima,sihina palapala naya dakima,sihina palapala...
ඔබ කාන්තාවක් සිහිනෙන් දු‍ටුවොත් සුබද? අශුබද? Seeing women in a dream-Sihina palapala | Baby Oleena
Просмотров 2578 месяцев назад
Welcome to Baby Oleena... සිහිනෙන් දකින දේවල් වලින් ප්‍රකාශ වෙන සහ හැඟ​ෙවන යම් කිසි සත්‍යයක් තිබෙන බව විශ්වාස කරනවා. ඉන්දියාවේ විස භාරත නම් ඍෂිවරයා විසින් සිහින පිළිබඳව ප්‍රකාශ කර ඇති දේ බොහෝයි. මේ ඉන් බිඳක්. සුබ සිහිනයක් දුටුවොත් එය කිසිවෙකුට නොකියා රහසක් ලෙස සිතෙහි සඟවා ගන්න. සුබ ප්‍රතිඵල ලැබේ. අසුබ සිහිනයක් දුටුවොත් කිසිකෙනෙකු සමග කතා නොකර වතුර වීදුරුවක් ගෙන ගෙයින් පිටතට ගොස් කාරා ​ෙකළ ගසා ව...
බබා උපන් දවස, ලග්නය, නැකත අනූව නමට සුදුසු අකුරු - Sinhala baby names letters | Baby Oleena
Просмотров 148 месяцев назад
Welcome to Baby Oleena... sinhala baby names,sinhala baby names with meaning,sinhala baby boy names,latest sinhala baby names,western type sinhala baby names,sinhala names for baby boy,babata namak sinhala,baby names sinhala,baby names,sinhala baby name,baby name for sinhala,sinhala baby name collections with meaning,baby names sinhala 2023,sinhala baby girl names,baby name,baby names i love si...
New Saree jacket designs for Office| Weddings | Parties 2024ට අලුත්ම සාරි ජැකට් විලාසිතා ආකාර 30ක්
Просмотров 55 тыс.8 месяцев назад
Welcome to Baby Oleena!!! 2024 අලුත්ම සාරි ජැකට් විලාසිතා ආකාර 30ක මෝස්තර ඔබත් මේ මෝස්තර ආකාර ගැන දැන සිටියාද? sari jacket design sari jakat desain
බබා මුලින්ම ශ්‍රී මහා බොධීන් වහන්සේ වැඳපු හැටි- Baby shaini worship Jaya sri Maha bodhi for 1st time
Просмотров 98 месяцев назад
ශයිනි බබා මුලින්ම ශ්‍රී මහා බොධීන් වහන්සේ වැඳපු හැටි
How to Put tie sinhala : Tie sinhala ටයි ගැටය දමන ආකාරය නිවැරදිව සරලව විනාඩියෙන් |Baby Oleena
Просмотров 39710 месяцев назад
How to Put tie sinhala : Tie sinhala ටයි ගැටය දමන ආකාරය නිවැරදිව සරලව විනාඩියෙන් |Baby Oleena
2024 New fashion for frocks back side ගවුම් වල කර නව විලාසිතා | gawum design, gawum mosthara
Просмотров 10710 месяцев назад
2024 New fashion for frocks back side ගවුම් වල කර නව විලාසිතා | gawum design, gawum mosthara
Chinese calendar අනූව පුතෙක් හරි දුවෙක් හරි හදන විදිහ How to have a baby boy, chinese calendar 2024
Просмотров 5 тыс.10 месяцев назад
Chinese calendar අනූව පුතෙක් හරි දුවෙක් හරි හදන විදිහ How to have a baby boy, chinese calendar 2024

Комментарии

  • @SahaniSahani-z4t
    @SahaniSahani-z4t 2 дня назад

    Upan dine 1996 10 .01 awasaneta osap une 2024 .3 .22 mage kiyanna

  • @Lovelyvlog1561
    @Lovelyvlog1561 3 дня назад

    අනේ මං අපේ ළමයා ඇඩුවේ නැනේ කියලා කාමරේට එද්දී මාස එක හමාරක දෙකක දරුවෙක් ඇද උඩ උන්නා ඇග තෙමාගෙන මං එද්දී එයා හිනා වෙලා මං දිහා බැලුවා මං මගේ මැණික කියලා වඩාගෙන බබාගේ කලිසම මාරු කලා 🥺 අනේ මේ හීනේ ගැන කියන්නකෝ 🙏🙏🙏

  • @thilininishani6838
    @thilininishani6838 5 дней назад

    පැහැදිලි madi litha

  • @Madushani-d7p
    @Madushani-d7p 8 дней назад

    Mage birthday eka 1995.2.2 mamath balaaporoththuwen inne awasaaneta mensas une 2024.11.16 ane please matath kiyanna

  • @MadukaSirisena
    @MadukaSirisena 10 дней назад

    Mata duwak inna mata dan puthak ona maga upan dinaya 1995,12,12 mama ta awasanata osap una 2024,10,28 puthak hadaganna dinaya kiyanna

  • @chanakakumara1629
    @chanakakumara1629 10 дней назад

    Mage birthday 1995.06.08 Last period day 2024. 02.27

  • @dushlinabaduge1892
    @dushlinabaduge1892 12 дней назад

    Mage Birthday 1996.08.03 Last period 2024.06.06 Mata kiyanna puluwanda duwekda puthek da kiyl. Please reply to me.

  • @VirajaniDilshani-tg4xl
    @VirajaniDilshani-tg4xl 13 дней назад

    Ane mtath kiynnko 1994,3,22 mt mensas hadune 10 mase 17 eth mm loop ekk dala tibune eka galewwe 11 mase 01

  • @PrasannaAmarasekara-c6e
    @PrasannaAmarasekara-c6e 14 дней назад

    1997.08.03 birthday Last menses date 2024.07.08

    • @babyoleena
      @babyoleena 14 дней назад

      boy as per chinese calendar

  • @dulaamila1010
    @dulaamila1010 14 дней назад

    Birthday eka 1997.03.25 Menses date 2024.07.25 Duwekda putekda kiyannako

    • @babyoleena
      @babyoleena 14 дней назад

      girl as per chinese calendar

  • @venuralakshan6370
    @venuralakshan6370 18 дней назад

    හිනෙන් මෙරැන් පාට කැටි කැටි තියෙන ලේ වමනෙ දැක්කොත් මොකද වෙන්නේ කියලා

  • @jayapradhamadumadi174
    @jayapradhamadumadi174 21 день назад

    Me chart eke ammage wayasa thiyanawa waradine. Mama 1991. 12 mata wayasa awurudu 33i. Meke hatiyata 34 thiyanawane.

    • @b-bestdissanayaka7623
      @b-bestdissanayaka7623 19 дней назад

      Chaness celender eke wayasa hadena vidiyk tiynwa Amma...Dan MN 1997 mata 27 wenne one Meka tiynwa 1997 February Wala edan 1998 masayak wenkn ayalata 28. .... Chinese Aya auruddak kiyla babekT gann ganne... Wens vidiyta...mata mathaka vidiyta pregnant wechcha dawasa edan .... Akai ape age aka ahma watenne

  • @Nera22-d4m
    @Nera22-d4m 26 дней назад

    අනේ මේකට උත්තරයක් දෙන්න 🥺 මං හීනෙන් දැක්කා මං දරැවෙක් බිහි කරනවා ඒ පොඩි ලමයාව මගේ අතටත් හම්බ වෙනවා ඊට පස්සෙ මේකෙ තේරැම මොකද්ද🥺

    • @babyoleena
      @babyoleena 17 дней назад

      හීනකින් දරුවෙක් බිහි කිරීම හෝ ඒ දරුවා අතට ගැනීම සතුටක්, නව ආරම්භයක්, සක්‍රියත්වයක්, හෝ ජීවිතයේ නව අදියරක් සලකුණු කරන අත්දැකීමක් ලෙස හඳුනාගන්නා ලදී. මනෝවිද්‍යාත්මකව බලන විට, මේ වගේ හීන බොහෝවිට නව සැලසුම්, ව්‍යාපාර, හෝ සාර්ථකත්වයක අරමුණක් ගැන ඔබේ පරමාර්ථයක් දැක්වීමට හැකියාවක් තිබෙනවා. එමඟින් මනස තුළ ප්‍රකාශ වන්නේ ඔබේ ජීවිතයේ අලුත් දෙයක් පිළිබඳ කාර්යබහුලතාවක් හෝ ආදරවත් සම්බන්ධයක් ගැන අත්දැකීමක් විදීමට ඇති අවශ්‍යතාවක්. ඔබට නව යාමයක්, ව්‍යාපාරයක්, හෝ නව අරමුණක් පිළිබඳ මනෝභාවිතාවක් හෝ ප්‍රබල ආශාවක් දැනේ නම්, ඒ පිළිබඳව මෙම හීනෙහි ආරම්භක පදනමක් ලෙස හැඟීම් ඇතිවිය හැක.

  • @nalinduminda9659
    @nalinduminda9659 26 дней назад

    1991.04.04 birt day antimata peeiod hadune september duwekda, putekda

    • @babyoleena
      @babyoleena 17 дней назад

      girl as per chinese calendar

  • @nizamhassan2130
    @nizamhassan2130 28 дней назад

    Daruwekta. Kiri denawa dakkoth

    • @babyoleena
      @babyoleena 17 дней назад

      හීනෙන් පොඩි දරුවෙක්ට කිරි පෝෂණය කරනවා දැක්කම, සාමාන්‍යයෙන් එය සනහන, ආදරය කරන, සහ නව ආරම්භයක් සංකේතවත් කරන ලකුණක් ලෙසින් පෙනේ. මෙවැනි හීන ඔබේ ජීවිතයේ නව ව්‍යාපෘතියක්, සම්බන්ධයක් හෝ පුද්ගලික අරමුණක් සනහන්න හෝ රැකබලාගන්න ඇති ප්‍රබල හැගීමක් හෝ කැමැත්තක් නිරූපණය කළ හැක. මනෝවිද්‍යාත්මකව බලන විට, කිරි පෝෂණය කිරීම ඔබේ ජීවිතයේ වර්ධනයක්, වගකීමක් හෝ යම් තැනට නව මානයක් ගෙනයාමක් ලෙස අර්ථ දක්වයි. ඔබ සංක්‍රාන්තිමය අවස්ථාවක සිටී නම්, මෙම හීනය ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඇති කිරීමට ඔබේ සුදානමක් සහ කැපවීමක් ප්‍රකාශ කරයි.

  • @IreshaKiriella
    @IreshaKiriella 29 дней назад

    Mama 1992 7 28 anthimata osap une 2024 8 19 Duwekda puthekda kiyannako

    • @babyoleena
      @babyoleena 17 дней назад

      boy as per chinese calendar

    • @IreshaKiriella
      @IreshaKiriella 16 дней назад

      Puthek ennawa mama hithuwe duwek wennathi kiyala kamak na puthek unath siyalu agapasin uth daruwek . Sthutiyi oba thumiyata ❤

  • @HasinthaMalshani
    @HasinthaMalshani 29 дней назад

    1997 12 20 my birthday Last period date 2024 09 01 please Tell me woth boy or girl...

    • @babyoleena
      @babyoleena 17 дней назад

      boy as per chinese calendar

  • @nilukadilrukshi4633
    @nilukadilrukshi4633 Месяц назад

    Mage birth day 1995.02.01 Awasan date eka 2024.08.15

    • @babyoleena
      @babyoleena 17 дней назад

      boy as per chinese calendar

  • @sampathbandara6733
    @sampathbandara6733 Месяц назад

    පුලුවන්නම් මේක බලලා කියන්න පුලුවන්ද 1994/03/04 අවසන් වරට ඔසප් උනේ 2024/08/21

    • @babyoleena
      @babyoleena 17 дней назад

      girl as per chinese calendar

  • @pabasaraperera-t5o
    @pabasaraperera-t5o Месяц назад

    Mage birthday eka 1997.06.15 Mata anthimata period une 2024.09.15 Ane mata kiyannako duwek da puthekda 🙏❤️

    • @babyoleena
      @babyoleena 16 дней назад

      boy as per chinese calendar

  • @LashithgihanGihan
    @LashithgihanGihan Месяц назад

    Ane kiyannako man hinen පොඩි ලමයෙක් ඇවිදිනවා දැක්කාඅ🙏

    • @babyoleena
      @babyoleena 16 дней назад

      කුඩා දරුවෙකු ඇවිදීම බලන බව කියන්නේ ඔබේ ජීවිතයේ නව අදියරකට හෝ ඔබේ කටයුතු, ව්‍යාපෘති, හෝ අරමුණු වර්ධනය වන බවට උපක්ශා කරන හැටියටයි. මෙවැනි හීනයක් ඔබේ ජීවිතයේ යම් සාර්ථකතාවක්, නව පරිච්ඡේදයක්, හෝ ඔබේම කාර්යභාරයක් හෙවත් වගකීමක් ගැන සැලකිලිමත් වීමක් දක්වන්න පුළුවන්.

  • @NirashaWeerasekara
    @NirashaWeerasekara Месяц назад

    Mage birthday eka 1992.04.10 Mata duwala dennek innawa.mata puthek hadanna hoda masa minawada.plz reply dr❤❤

  • @DilshanEpa
    @DilshanEpa Месяц назад

    Mama heenen dakka ape idamakin ridi pata budu pilimayak labenawa..mata me heene theruma danaganna puluwan da.?

    • @babyoleena
      @babyoleena 16 дней назад

      ඔබේ මනසට යම් ආධුනික ආලෝකයක් හෝ නව අවබෝධයක් පැමිණෙනවා වගේම ජීවිතයේ සන්සුන් සහ සෑහීමකට පත් අත්දැකීමක් ලැබීමක් ලෙසද සැලකිය හැකියි. ශාන්තියක සහ ආධ්‍යාත්මික ආරක්ෂාවක සංකේතයක් ලෙස සැලකිය හැකියි. මෙම හීනෙහි අරුත ඔබේ ජීවිතයේ යම් දිනපතා සැලකිල්ලක් හෝ බරපතළ අවශ්‍යතාවක් නොමැතිව, ඔබේ අභ්‍යන්තර සන්සුන් බවට සහිත අවධානයක් හෝ ආත්ම සන්සිද්ධියක් ආශීර්වාදයක් ලෙස ලැබෙන ආකාරයක් ලෙස අර්ථ දැක්විය හැක.

  • @RuwaniNimasha
    @RuwaniNimasha Месяц назад

    මම 1993 7 17 මට පුතෙක් හදන්න කොයි මාසයද හොද කියන්න

  • @lakshaniliyanage8256
    @lakshaniliyanage8256 Месяц назад

    අලුත උපන් දරුවෙකු කතා කිරීම සිහිනෙන් දකින්නේ ඇයි

    • @imeshamadushani1273
      @imeshamadushani1273 Месяц назад

      මාත් දැක්කා එහෙම හීනයක්

    • @babyoleena
      @babyoleena 16 дней назад

      සාමාන්‍යයෙන් විවිධ අරුත් අතුරුකතන සලසයි. පොදු අර්ථය තුළ, නව අදහසක්, අරමුණක්, හෝ අත්දැකීමක් ගැන ඔබේ මනසේ ඇති ප්‍රබල ආශාවක් සහ ඒ පිළිබඳ හොඳ අවබෝධයක් මෙම හීනයෙන් පෙන්විය හැක. අලුත උපන් දරුවෙකු කතා කිරීමේ සිදුවීම, ඔබේ ජීවිතයේ නව අදියරකට හෝ නව දැනුමකට සම්බන්ධ සංකේතයක් ලෙස සැලකේ. මෙවැනි හීනයක් ඔබේ අභ්‍යන්තර හඬට හෝ සත්‍ය ආශාවන්ට ආලෝකයක් දෙන්නට ඇති හැකියාවක් සහ ඔබේම අලුත් අදහස්, නිර්මාණශීලී කාර්යයන්, හෝ නව පසුබැසීමක් සාර්ථකව ඉස්මතු කරවීමට ඇති ධෛර්යයක් දක්වයි.

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 Месяц назад

    Mage birthday 1997/7/1 Awasaneta mensas une 2024/4/13 mata duwekda puthekda kiyanna plz

    • @babyoleena
      @babyoleena 16 дней назад

      boy as per chinese calendar.

  • @HasinthaMalshani
    @HasinthaMalshani Месяц назад

    1997.12.20 birth day .. 2024.09.01 anthimata osap une...ane mta kiynnko duwekda puthekda kiyala

    • @babyoleena
      @babyoleena 16 дней назад

      boy as per chinese calendar.

  • @dilinihanshika2485
    @dilinihanshika2485 Месяц назад

    මං හීනෙන් දැක්කා මං ගැබිණියක් වෙලා ඉන්නවා සහ මට දරුවා ලැබෙනවා පස්සෙ මං දරුවා වඩාගෙන ඉන්නවත් දැක්කා අනේ මට මේ හීනෙ තේරුම කියන්නකෝ

    • @babyoleena
      @babyoleena 16 дней назад

      ඔබ හීනෙන් ගැබිණියක් වෙලා දරුවෙකු උපදිනවා සහ එම දරුවා වඩාගෙන සිටිනවා දැකීම, සාමාන්‍යයෙන් ජීවිතයේ නව අදියරක්, වර්ධනයක්, හෝ සෑහීමකට පත් කිරීමක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි හීනයක් ඔබේ ජීවිතයේ අලුත් අරමුණක්, ව්‍යාපෘතියක් හෝ වටිනා දැනුමක් ඔබ තුළ ඇති වී ඇති බව හෝ ඔබට ජීවිතයේ යම් දියුණුවක් ලැබෙන බව නිරූපණය කළ හැක. ඔබ දරුවෙකු වඩාගෙන සිටිනවා දැකීම, ඉතා ආදරයෙන් සුරකින්නා වූ කාර්යයක් හෝ අරමුණක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ඇති බව පෙන්වයි. මෙය නව අභියෝගයක් හෝ ජීවිතයේ සාර්ථක පියවරක් සම්පූර්ණ කිරීමට ඔබ තුළ ඇති කැපවීම, ආදරය, සහ වගකීම නිරූපණය කරන්නට ඇති හැකියාවක් දක්වයි.

  • @RuwaniNimasha
    @RuwaniNimasha Месяц назад

    මම. 1993 7 17 මම බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට පුතෙක් ඔනෙ

  • @Piumiridmika
    @Piumiridmika Месяц назад

    Mama 2025 babek hadaganna balaporoththuwen inne mata puthek hadaganna Mona maseda akathu wenna one please reply

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c Месяц назад

  • @nayanamadushani4531
    @nayanamadushani4531 Месяц назад

    BD - 87.11.09 I need a boy මොන මාසෙද හොදම

  • @homebasic
    @homebasic Месяц назад

  • @VijayakumarChandrakala
    @VijayakumarChandrakala Месяц назад

    Ane puluwannm kiynnko man pregnant wela innawa heenen dakka.a heene theruma mokakda?😢

    • @babyoleena
      @babyoleena Месяц назад

      නව ආරම්භයක් හෝ වර්ධනයක්: ගැබ්ගැනීම යනු නිර්මාණශීලීත්වයකට හෝ නව ආරම්භයක්වෙන්නකි. ඒ නිසා, එම සිහිනයේ යෙදෙන කාන්තාවගේ ජීවිතයේ නව ව්‍යාපෘතියක්, සබඳතාවයක් හෝ ව්‍යාපාරික අර්ථයෙන් වර්ධනයක් සිදු විය හැක. බලාපොරොත්තුවක් හෝ කල්පනාවක්: කෙනෙකුට හෝ අරමුණක් කරා යාමට ඇති උනන්දුවක් ලෙසටත් පැහැදිලි විය හැක. ඔබගේ හැඟීම් සහ ආත්ම ගවේෂණය ඇසුරෙන් සිහිනයේ අර්ථය තීරණය විය හැක.

    • @VijayakumarChandrakala
      @VijayakumarChandrakala Месяц назад

      @@babyoleena thank you💛

  • @dinusharasanjali9044
    @dinusharasanjali9044 Месяц назад

    Naawanawa dakkot

  • @malkishashikala
    @malkishashikala Месяц назад

    1996.11.19 Mensas 2024.8.22 Girl or boy.

    • @babyoleena
      @babyoleena Месяц назад

      boy as per chinese calendar

  • @SandayaGamage-v7v
    @SandayaGamage-v7v Месяц назад

    1994'09'07 මගෙ බර්ත් අවසානෙට ඔසප් වුනෙ 2024'09'21 මට ඕනෙ පුතෙක් හදන්න

    • @babyoleena
      @babyoleena Месяц назад

      ඉහත දිනයන්ට අනූව පුතෙකි. this may not be 100% true.

  • @ShanakaNimesh-h7d
    @ShanakaNimesh-h7d 2 месяца назад

    1997/1/22 upan dene antima piryads hadune 2024/8/24

    • @babyoleena
      @babyoleena Месяц назад

      ඉහත දිනයන්ට අනූව පුතෙකි. this may not be 100% true.

    • @ShanakaNimesh-h7d
      @ShanakaNimesh-h7d Месяц назад

      @@babyoleena thanks mat balaporottuvan enne putek ❤️

  • @PriYadarshani-xc2pc
    @PriYadarshani-xc2pc 2 месяца назад

    මන්.1996.04.26.අවසාන ඔසප් දිනය 2024.04.19.

    • @babyoleena
      @babyoleena Месяц назад

      girl as per chinese calendar.

  • @malshadulhari
    @malshadulhari 2 месяца назад

    මට බබෙක් හම්බෙන්න්න ඉන්නවා මන් හීනෙන් දැක්කා

    • @malshadulhari
      @malshadulhari 2 месяца назад

      එකෙ තේරුම කියන්නකෝ

    • @babyoleena
      @babyoleena Месяц назад

      පෞද්ගලික වර්ධනය හෝ ප්‍රගතිය: ගැබ්ගැනීමේ සිහිනයක් බොහෝ විට යම් දෙයක් ජීවිතයේ වර්ධනය වෙමින් පවතින බවට සංකේතයක් වේ. අලුත් අදහසක්, ව්‍යාපෘතියක් හෝ ජීවිතයේ අලුත් මට්ටමක් සංකේතවත් කළ හැක. පෞද්ගලික වර්ධනයක් හෝ වෙනස්වීමක් කෙරෙහි කැමැත්තක් ද පැහැදිලි කළ හැක. නව ආරම්භයක්: එම සිහිනය කාන්තාවගේ ජීවිතයේ අලුත් ගමනක් හෝ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වන බවට යෝජනා කළ හැක. එය රැකියාව, සබඳතා, හෝ පෞද්ගලික අරමුණු සම්බන්ධයෙන් විය හැක. නිර්මාණශීලීත්වය: ගැබ් ගැනීම බොහෝ විට නිර්මාණශීලීත්වයට සංකේතයක් ලෙස භාවිතා වේ. එම සිහිනය කාන්තාවගේ ජීවිතයේ නව අදහස් හෝ ව්‍යාපෘති නගාසිටීමට සූදානම් බව පෙන්වා දිය හැක. බිය හෝ කනස්සල්ල: කාන්තාවට ජීවිතයේ ගැබ්ගැනීම හෝ වගකීම් ගැන බියක් හෝ සැලකිල්ලක් තිබේ නම්, එම සිහිනය ඔහුගේ යම් අනාගත වෙනස්කම් සම්බන්ධයෙන් ඇති අවධානම් හෝ අභියෝගයන් දැක්වීමක් විය හැක.

  • @WijithaWidanelage
    @WijithaWidanelage 2 месяца назад

    Chart eka ewanna

  • @saneejamadushani8412
    @saneejamadushani8412 2 месяца назад

    1993.09.29 upandine.anthimata menses une 2024.08.28 meken balala kiyanawada duwekda puthekda kiyla

    • @babyoleena
      @babyoleena Месяц назад

      girl as per chinese calendar

  • @HansiHansi-r3s
    @HansiHansi-r3s 2 месяца назад

    1999.12.12 last period 2024.06.19 pls reply

    • @babyoleena
      @babyoleena Месяц назад

      boy as per chinese calendar

  • @UdayanganiWarakagoda
    @UdayanganiWarakagoda 2 месяца назад

    Mama 1993,03,09 osp dete eka 2024,04,13

  • @NatahasaNatasha
    @NatahasaNatasha 2 месяца назад

    2025හෙ චයිනිස් චට් එක දෙන්න බැරිද

    • @babyoleena
      @babyoleena Месяц назад

      aapu gaman dennam thanks

  • @isaramaduwanthi3487
    @isaramaduwanthi3487 2 месяца назад

    Birthday 1987.03.02 Mata puthek innawa.duwek hadanawanam mona mase hodaida

  • @Sanjeewani-ku6hs
    @Sanjeewani-ku6hs 2 месяца назад

    deruveku ipadenava dekima pekanivela kapalatne

  • @RadushaMaduwanthi
    @RadushaMaduwanthi 2 месяца назад

    මට දුල තුන් දෙනෙක් ඉන්නවා .මට පුතෙක් හදා ගන්න මාසය කියන්නකෝ. උපන් දිනය 1990. 7.14

    • @NatahasaNatasha
      @NatahasaNatasha 2 месяца назад

      මට පුතලා 3ක් ඉන්නවා ඔයාට දුලා මම අසයි දුලට ඔයා අසයි පුතලාට❤❤❤❤

  • @thanujamanawadu5703
    @thanujamanawadu5703 3 месяца назад

    1995.06.13 mage upandine. Anthimata ඔසප් වුනේ ජුනි 26,27 තම හොඳ උනේ.

    • @thanujamanawadu5703
      @thanujamanawadu5703 3 месяца назад

      ජුලි 22 තාම අපි එකට හිටියෙ. මට labenna inne duwekda puthekda

    • @babyoleena
      @babyoleena Месяц назад

      boy

  • @ruwansampath9126
    @ruwansampath9126 3 месяца назад

    Mama 1995,5,16 anthimata osap wune ජනවාරි 25 mata duwada puthada kiyala kiyanna puluwanda

    • @babyoleena
      @babyoleena Месяц назад

      boy. this might not be true sometimes.