- Видео 6
- Просмотров 57 724
Dairy with Dr kk
Добавлен 30 мар 2013
Видео
කිරි එළදෙනෙක් මිලදී ගන්නා විට ඔබ මේ ගැන සිතුවාද?
Просмотров 17 тыс.7 месяцев назад
කිරි එළදෙනෙක් මිලදී ගන්නා විට ඔබ මේ ගැන සිතුවාද?
ඔබේ සල්ලි උල්පත - ඔබේ කිරි ගවයා හොඳ නැද්ද?
Просмотров 10 тыс.7 месяцев назад
ඔබේ සල්ලි උල්පත - ඔබේ කිරි ගවයා හොඳ නැද්ද?
ඔබේ කිරි එළදෙනට තණකොළ දෙන්නේ මෙහෙමද ?
Просмотров 8 тыс.8 месяцев назад
ඔබේ කිරි එළදෙනට තණකොළ දෙන්නේ මෙහෙමද ?
කිරි ගොවිපලේ සතුන්ගේ කෑම පාලනය කරන්නේ කොහොමද?
Просмотров 6 тыс.8 месяцев назад
කිරි ගොවිපලේ සතුන්ගේ කෑම පාලනය කරන්නේ කොහොමද?
සර් පැටව් බිහි කලාම කරන්න ඔනා දේවල් ටික කියලා දෙන්නකෝ
Mata eka satek innwa tanakola wagakaranna idamak na na mana wage tanakola dunnata kamak nadda mana tiyanawa
7
ඔබ තුමාගෙ දැනුම ඉදිරියේත් බලාපොරොත්තු වෙනවා
අපෙ හරකගෙ පට්ටි ලකුනු මුලින්ම ආවා එ ආපු පාර සින්චනය කරෙ නැ ඉලන්ග පාර අවට පස්සෙ සින්චනය කරා ආයෙ පට්ටි ලකුනු අවෙත් නැ අපි හිතුවෙ සින්චනය හරි ගිහිල්ලා කියලා එත් මාස තුනක් ගියාට පස්සෙ චෙක් කරලා බැලුවාම පැටියෙක් නැ ඉට පස්සෙ ඩොක්ට කිඋවා කනිජ එහෙම දෙන්නෙ නැති හින්දා තමයි ආයෙ පට්ටි ලකුනු එන්නෙ නැත්තෙ කියලා .අපි කනිජ එකකුයි වී කුඩුයි එකට දාලා TMR විදිහියට දුන්නා ඉට පස්සෙ ප්ට්ටි ලකුනු ආවා සින්චනයත් කරා සින්චනය කරලා ආයෙ දවස් පහකට පස්සෙ ආයෙත් ආවා එහෙම එන්නෙ ඇයියෙ
❤❤❤❤❤
Thank you doktar
හොද පැහැදිලි කිරීමක් ,ස්තූතියි
Matha haqanna bala poroththuwen inne mana inne ja ela ape peththta gelapena hoqa kiri haraka warga monawaqa
Api kiri aragena kiya ganeqa qenne kiri gaththata passe kiri Tina katqa qenne
සර් මමත් පිටරට ඉන්නේ ආසයි සර් ඉගෙනගන්න මෙ විශය පිළිබදව මොකද මම කැමතියි සත්ව පාලනයට
Sir sogam Ata hoyaganna thiyeida
Very important and very clear presentation
සරලවම කීවොත් "තැනෙ හැටියට ඇනේ ගහන්න " ඕනෙ කියල තමා මේ මහත්තය කියන්නෙ...❤
ඔබ තුමාගේ අලුතින් මොකුත් දැම්මේ නැනේ
Mahathmaya obathuma contak karaganna kohomada
කොලබ අවට ආදර්ශ ගොවිපලක් තිබෙනවද දැනුම ලබාගන්න
මම වයාපාරය පැලැන් කරගෙන ඔක්කොම හදාගෙන ඉන්නෙ හබැයි මට සත්තු ගන්න්න සල්ලී නෑ මෙ සත්තු ගන්න නය මුදල් ගන්න තැනක් කියන්නකො
How can I contact you
මෙ වර්ගෙ සත්තු ගන්න යින්නෙ කොහෙද
කනිජ මිස්‍රනය ගන්න තියෙන්නෙ කොහෙඩ
මහත්තය මී හරක්ගෙන් පැටවු පොවන්නෙ නැතුව කිරි ගන්න පුලුවන්ද
Oyagi pohon nabara daniwada
Good job doctor 😊
කිරි ගන්ඩ පාන්දර 4 නගිටින්ඩ ඕනද
Petewu විකුණන්න බැරිද
Thank you Sir ..
💕💕💕
වියලි කලාපයට හරියන හොදම සත්තු වර්ගයක කියනවද... මිලදී ගන්න හොද විස්වාස තැනක් කියනවද
Dawasata kochara ahara permanaanak denna onida
ගන්න දවසෙ ඉදන්ම කිරි ගන්න පුලුවන් සත්තු ඉන්නවද.පොඩ්ඩක් කියන්න පුලුවන්ද
❤❤
❤❤
කොහොමද සර් වැස්සි පැටවුන් බිහිකරන සුක්‍රානු ගෙන්නන්නෙ
Good job
Thanks dr
ගොඩක් හොද පැහැදිලි කිරිමක් බෙහෙවින්ම ස්තූතියි සර්
Usefully issue
Very good video. Thanks to the doctor educating farmers.
Bala, mahalu, tharuna me hamotama kirigawa palanaya mula sita igena ganna thanak, patamalawak thiyenawada doctor
Mura kiyana waragaya hodida
Mama army eke weda karane penshan awama mamath nuwara peththe saththu tikak hadanna hithagena inne
Mama army eke weda karane penshan awama mamath nuwara peththe saththu tikak hadanna hithagena inne
Thank you.
අපේ රටේ කිරි මිලදීගැනීමේ සක්‍රීය ජාලගත වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මකද?
ස්තූතියි ඔබ තුමාට හදවතින්ම....
👍
Sir.hoda kiri wassiyo ganna puluwan kohenda?
කිවුල් ජලය හොද නැද්ද හරකුන්ට දෙන්න
හැමදේකම සාර්තකත්වය රදා පවතින්නෙ විද්‍යාත්මක කලමනාකරනය මතය්. අපේ අයට නැත්තෙත් ඒකය්.