- Видео 8
- Просмотров 48 008
Dubai Life music
Добавлен 24 июл 2015
මේ ඉරයි හදයි
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී...
හිමි නැති පපුවක...
Music
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...
Music
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී...
හිමි නැති පපු...
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී...
හිමි නැති පපුවක...
Music
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...
Music
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී...
හිමි නැති පපු...
Просмотров: 346
Видео
Bol Pini Wahena Song by Rookantha Gunathilake
Просмотров 2656 месяцев назад
බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ
Oba Ma SamagaSong by Sunil Sarath Perera and W. D. Amaradeva
Просмотров 1406 месяцев назад
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි නොකිව රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
Fishing hikkaduwa beach narigama.
Просмотров 46 тыс.4 года назад
This is Sri Lanka fishing. They find to the loft of fish. Very fresh fish and good price... fishing market.
Godak lassanata githaya gayanaya karanawa siyaluma denama. good luck
මරේ මරැ.ලංකා ශක්තිය ඔබයි පුතනුවනි.තෙරැවන් සරණයි.ඔබ සැමට.
Very nice song❤❤
Nathal party dha 😮
Thank bother ❤
අපේ උන් ❤❤❤
Thank bother ❤
❤❤❤❤
❤❤❤
❤
Mojito ekak gana keeyada normally
good... 👍
මාලු තැලුනම වැඩක් නෑ. කොනොමද? Customers ලට වැඩි ගනනකට විකුනන්නෙ. මේක තේරෑම් ගන්න පුලුවන් ද? ධීවර ප්‍රජාවට……
දැලෙන් ගත්තේ ගමන් ඔහොම දැම්මට කමක් නැ
Bad handing damage fish. . This is the problem in our country .
Ela
Onna mamath subscribe kara.
Onna subscribe kala apiwath subscribe karannoooo ruclips.net/channel/UCeE9Y4hd4JkIR8rEcqfSSXA
Super video. Mame oyawa subscribe kera, mawath subscribe keregena yanna yaluwa. 👍🏼😉👍🏼😉
SMF Italy Productions mama subscribe kara