DC Travel Vlog
DC Travel Vlog
  • Видео 10
  • Просмотров 3 798
Beautiful sky view Cabana in KANDY 😍| 🏠 Orchid Villa 🌺 | Srilanka |
අපි අද ඔයාලට අරගෙන අවේ නුවර තියන ලස්සන villa එකක්. ඒ තමයි kandy Orchid Villa එක. මේක තියන්නේ කොලඹ ඉදන් එනවනන් කොලඹ නුවර ප්‍රදාන පාරේ ඇවිත් ගැටබෙ හන්දියෙන් වමට හැරිලා මහාවැලිගඟ පැනල හල්ලොලුව පාරට හරවල ටිකක් දුර යද්දි හල්ලොලුව පාලම හම්බෙනව පාලම පැනලා වමට හැරිලා 50m වගේ යනකොට තමා තැන තියෙන්නේ.නැත්තන් google map එකෙත් තැන හොයාගන්න ලේසියෙන්ම පුළුවන්.
අපි මෙතනට ගියේ day out එකකට අපි ගත්ත කාබන එක Rs 8000ක් තම උනේ හැබැයි ඒ package එකට හම්බෙන්නේ කාබන එකයි pool එකයි විතරයි කෑම අපි වෙනම ගන්න වෙන්ව.තැන ගොඩක් ලස්සනයි. වීඩියෝ එකේ කිව්වා වගේ ගොඩක් වීඩියෝ shots crash වෙච්ච නිසා pool එක හරියට ඔයාලට පෙන්නන්න බැරි උනා.
එහෙනන් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.අපිව සබ්ස්ක්රයිබ් කරන්න අනිවරෙන්ම!
Просмотров: 361

Видео

A day with family 😍| Uma Garden Kandegedara | Family day out sri lanka | වැස්ස නිසා ලස්සනවුනු දවසක්
Просмотров 2362 месяца назад
#familydayout #srilanka Hii යාලුවනේ කොහොමද ඔයාලට. ඉතින් අපි 2nd වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ අඩු budget එකකට යන්න පුළුවන් ලස්සනම ලස්සන තැනක තියන මතුගම Uma Garden Kandegedara Resort එකේ අපි Family Day Out එකක් ගතකරපු ලස්සන vlog එකක්. මේ resort එක ගැන කිව්වොත් මේක තියෙන්නේ මතුගම ප්‍රදශයේ ලස්සන පරිසරයක් එක්ක.අපිට එකෙනෙක්ට budget එක උනේ රු 2950. ඇත්තටම මේ price එකට උපරිම වටිනාකමක් අපිට ලැබුනා.ඉතින් ඔය...
මහනුවර සිට සෙම්බුවත්තට ∣ Road Trip Kandy to Sembuwatta ∣🏍∣ Sinhala Travel Vlog #01
Просмотров 3993 месяца назад
#dctravelvlog #kandy #sembuwatta #sinhala #roadtrip DC Travel Vlog #01 මේක අපේ පළවෙනි වීඩියෝ එක, ඒවගේම මේක අපේ පලවෙනි වීඩියෝ එක නිසා අඩුපාඩු ගොඩක් ඇති, අපි ඒ අඩුපාඩු ඉදිරි වීඩියෝවලින් හදාගන්න අපි උත්සහ කරනවා, ඉතින් අපි හිතනවා ඔයාලා අපේ වීඩියෝ එක රසවිදින්න ඇති කියලා. ඉතින් කියන්න තියෙන්නේ අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක ලංකාවේ ලස්සන දකින්න විදින්න ඔයාලත් එන්න. අපිට පුළුවන් උපරිමයෙන් අ...

Комментарии