Nishantha Pradeep (Rock Musician)
Nishantha Pradeep (Rock Musician)
  • Видео 6
  • Просмотров 376 013
Gal Pol Mal | ගල් පොල් මල් (Lyrics Video) by Nishantha Pradeep
Song: Gal Pol Mal | ගල් පොල් මල් (2021)
Artists: Nishantha Pradeep | Lakmini Dilhara
Lyrics: Nishantha Pradeep
Music: Nishantha Pradeep
Composing & Mixing: Asha Rajapaksha
Lyrics:
ආ....වාදයේ අනන්තයයි
චමත්කාරයේ වසන්තයයි
ආ....ශ්චර්යමත් හැගුම් ගලයි
සිත දනවන වින්දනයයි..
ගල් පොල් මල් වින්දනයයි...
ඇවිලුනු මනසේ සන්සුන් හුස්මට…
දැවී දැවී තැවෙනා ගතේ විඩාවට…
ගැටි ගැටි දුක්වෙන මතකය අතරට …
සුවපත් මොහොතක් අරගෙන පැමිණෙන.....
ගල් පොල් මල් වින්දනයයි...
කැලඹුනු මනසේ කරදර දුරලන...
හිතවත් හැගුමන් එක්වී රඟදෙන...
සිතිවිලි සපුරා සිහිය මෝදුවෙන...
සුවපත් මොහොතක් අරගෙන පැමිණෙන.....
ගල් පොල් මල් වින්දනයයි...
© Nishantha Pradeep 2021
Просмотров: 3 946

Видео

Sala Deneth Yuga | සලා දෙනෙත් යුග by Nishantha Pradeep (Official Video)
Просмотров 332 тыс.3 года назад
Song: Sala Deneth Yuga | සලා දෙනෙත් යුග (2011) Artist: Nishantha Pradeep Lyrics: Nishantha Pradeep / Shehan Galahitiyawa Music: Nishantha Pradeep Mixing: Madawa Hewawasam / Asha Rajapaksha VIdeo Production: Moksha Art Trends VIsual Director: Kalana Gunasekara DOP: Chinthaka Somakirthi Editor: Sankha Malwaththa Production Team: Mahinda Abeysinghe / Darshana Vidya Aravinda / Wasanthi Alwis / Rukl...
Sala Deneth Yuga | සලා දෙනෙත් යුග by Nishantha Pradeep (Lyrics Video)
Просмотров 35 тыс.3 года назад
Song: Sala Deneth Yuga | සලා දෙනෙත් යුග (2011) Artist: Nishantha Pradeep Lyrics: Nishantha Pradeep / Shehan Galahitiyawa Music: Nishantha Pradeep Mixing: Madawa Hewawasam / Asha Rajapaksha Lyrics: සලා දෙනෙත් යුග ඉඟි කර හොරෙන් බලා… සිනාසුනා මට ඔබ ගැන හැඟුම් පොවා… කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා… සනාථනයි කියු අපමණ පෙමක් දවා… එදා පෙමින් ඉගි... කලේ…. ඔබයි…. සදා දුකින් තනි වුනේ මගේ... ලොවයි…. අදත් මගේ...
Amathaka Karanna Bari Hindai | අමතක කරන්න බැරි හින්දයි by Nishantha Pradeep (Lyrics Video)
Просмотров 2,6 тыс.3 года назад
Song: Amathaka Karanna Bari Hindai (2010) Artist: Nishantha Pradeep Lyrics: Aradhana Ekanayake Music: Priyantha Nawalage Lyrics: අමතක කරන්න බැරි හින්දයි ... මේ... හැටි.. මගේ සිත.. විඳවන්නේ.... තනිකම දරන්න බැරි හින්දයි.... නිතරම.... ඔයාට... අමතන්නේ... ආදරයක්.. සිත... නොපැතුව... කාලෙක.. ඔබ ආවා... පෙම්.. පැතුම් අරන්.... සදහට අරගෙන මගේ මුළු හදවත රිදවා... නෙතු උණු කඳුලින්... පුරවනවා.... අමතක කරන්න බ...
Mata Daranna Beri Tharam | මට දරාගන්න බැරි තරම් by Nishantha Pradeep (Lyrics Video)
Просмотров 1,1 тыс.3 года назад
Song: Mata Daranna Beri Tharam (2007) Artist - Nishantha Pradeep Lyrics - R D Ajith Laxman Music - Ajith Kumarasiri Lyrics: මට දරාගන්න බැරි තරම් සිතට දුක අරන් ඔබ ආවා මට සිතාගන්න බැරි තරම් හද සුසුම් අරන් ඔබ ආවා මග බලා සිටියා ඔබේ රුව සොයන් සිත මුලා කලේ නොයෙක් දේ ගැන සිතන් එක රැයක් ගෙවුනි කල්පයක් තරම් දුක අලුත් උනා සිත නොසිතු තරම් ඔබ ආවා ..... මට දරාගන්න බැරි තරම් සිතට දුක අරන් ඔබ ආවා මට සිතාගන්න ...
Mata Daranna Beri Tharam | මට දරාගන්න බැරි තරම් by Nishantha Pradeep
Просмотров 1,3 тыс.3 года назад
Song: Mata Daranna Beri Tharam (2007) Artist - Nishantha Pradeep Lyrics - R D Ajith Laxman Music - Ajith Kumarasiri Visual: Guerilla FIlmMakers © Mentertainment (2007) Lyrics: මට දරාගන්න බැරි තරම් සිතට දුක අරන් ඔබ ආවා මට සිතාගන්න බැරි තරම් හද සුසුම් අරන් ඔබ ආවා මග බලා සිටියා ඔබේ රුව සොයන් සිත මුලා කලේ නොයෙක් දේ ගැන සිතන් එක රැයක් ගෙවුනි කල්පයක් තරම් දුක අලුත් උනා සිත නොසිතු තරම් ඔබ ආවා ..... මට...

Комментарии

  • @abishekrandima-bd8fj
    @abishekrandima-bd8fj 10 дней назад

    ❤❤❤

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 11 дней назад

    මේකට ගහන්න සින්දුවක් තවම ආවේ නෑ.. ඒත් ඇයි බං තව මේ වගේ සින්දු නොකරන්නේ

  • @WajiracharuniWajira
    @WajiracharuniWajira 18 дней назад

    Ekennma

  • @bomsbravo
    @bomsbravo 19 дней назад

    මේ වගේ අලුත් විදියට හොද නිර්මාණයක් කලාට මේ රටේ ඉන්න ගම් බයියන්ට තේරෙන්නේ නෑ. සන්තුෂ් භාතිය වගේ මී හරක් සින්දුවක් හරි කුණුහරුප රැප් එකක් හරි කිව්වොත් තමයි මේ රටේ හිට් වෙන්නේ.

  • @sampathabeywardana2915
    @sampathabeywardana2915 28 дней назад

    🌎🌏🌏🎬🔎💰💼✂📚📡💾❗❓™📵🔞✍🏻✈😎⏳👥⛔💉🥕👑😇✍🏻

  • @oskarumesh2394
    @oskarumesh2394 Месяц назад

    I still remember this song was played on Derena TV for the first time. It is still one of my favourites . Now songs like this aren't created any more, very sad.

  • @hashanpawithtraariyarathna3578
    @hashanpawithtraariyarathna3578 Месяц назад

    Ada 2021/10/20. මතක් උනා හදිසියේම. තාමත් එදා පලවෙනි දවසේ අහපු Vibe එකම දැනෙනවා.

  • @danujathilaksha1027
    @danujathilaksha1027 Месяц назад

    2044❤ අහන අය කෝ❤

    • @ruwanperera491
      @ruwanperera491 Месяц назад

      අවංකවම adai ඇහුවේ. ❤

  • @prasadnanayakkara2137
    @prasadnanayakkara2137 Месяц назад

    Where is Nishantha Pradeep now?? One of the best and listening daily

  • @juthakabamuna1993
    @juthakabamuna1993 Месяц назад

    ආදරෙයි ❤❤..i like 🇱🇰

  • @Themi_21
    @Themi_21 Месяц назад

    2024/10/14 ❤ පිස්සුවක් 🎧😌❤️

  • @nushadhianuththara9440
    @nushadhianuththara9440 Месяц назад

    🔥gammc

  • @Imera-vp1ex
    @Imera-vp1ex Месяц назад

    අදත් මගේ සිත ඔබට හැඟුම්බරයි දුකින් උනත් තවමත් ඔබ සොයයි……..

  • @tharindusandaruwan6413
    @tharindusandaruwan6413 2 месяца назад

    මේවට ගහන්න සිංදු නැහැ තමයි බන් තාමත්

  • @suransuran6604
    @suransuran6604 2 месяца назад

    ❤❤❤

  • @rgadrajapaksha-gt2wi
    @rgadrajapaksha-gt2wi 2 месяца назад

    2024 anyone

  • @rgadrajapaksha-gt2wi
    @rgadrajapaksha-gt2wi 2 месяца назад

    2024 anyone ??? ❤️‍🔥

  • @Voldermort137
    @Voldermort137 2 месяца назад

    Assen dala thiyena violin parts tika paharak 🔥🔥🔥🔥

  • @letsTALKSL55
    @letsTALKSL55 2 месяца назад

    ලංකාවෙ පට්ට වෙනසක් කරපු සින්දුවක් 😍 මේ වගේ එකක්වත් නෑ.ඉන්ටර්නැෂනල් ලෙවල් ❤️😊 2024-07-31

  • @bhanukadassanayake
    @bhanukadassanayake 2 месяца назад

    thawa sinduwk hdpn whottooooo!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @asithakumara4575
    @asithakumara4575 3 месяца назад

    Rocking 🎉😊😊😊

  • @DrIWan2002
    @DrIWan2002 3 месяца назад

    අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි ❤

  • @AlaAsanka
    @AlaAsanka 3 месяца назад

    2024 ret ahanaea man meka😮❤

  • @Chandupa_geeth
    @Chandupa_geeth 3 месяца назад

    ❤️‍🔥😍

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c 3 месяца назад

    Meka nehe sindu .dn mona jarwalda deiyne tiyenne.aye me wage sindu kawadwth ahnna hamben neti weii😢

  • @kasunsandeepa9842
    @kasunsandeepa9842 3 месяца назад

    Anyone listen 2024 ❤😢

  • @NimeshKavinda-t1z
    @NimeshKavinda-t1z 3 месяца назад

    2024

  • @isharaprabath2609
    @isharaprabath2609 4 месяца назад

    2024.. ගැම්මක්..එලම

  • @RasikaDamayanthi-hb2yx
    @RasikaDamayanthi-hb2yx 4 месяца назад

    ❤❤❤❤

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 4 месяца назад

    2024.7.25 අදටත් අහනවා

  • @GayanKavindu-m2t
    @GayanKavindu-m2t 4 месяца назад

    2024❤❤❤

  • @thaveesha-yt7tb
    @thaveesha-yt7tb 4 месяца назад

    2024 ❤

  • @sonalkss6973
    @sonalkss6973 4 месяца назад

    කට්ටිය කෝ.🔥♥️

  • @ThiwankaSRathnayaka
    @ThiwankaSRathnayaka 4 месяца назад

    අපි ඉන්නො ❤

  • @madushandesilva6053
    @madushandesilva6053 4 месяца назад

    මගෙ එකා😊

  • @RavinChamoday
    @RavinChamoday 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @nidahaseyathra484
    @nidahaseyathra484 4 месяца назад

    2024 ත් අහන අය කො

  • @kavindumakelwela8057
    @kavindumakelwela8057 4 месяца назад

    2024.06.05

  • @samagrasw
    @samagrasw 5 месяцев назад

    2024 🤟😎

  • @v_____88217
    @v_____88217 5 месяцев назад

    One of the Most Underrated sinhala songs..😢😢😢 මේ සින්දුව මීට වඩා Hit වෙන්න තිබ්බ එකක්... 😢😢😢😢

  • @w.a.d.tchamara2412
    @w.a.d.tchamara2412 5 месяцев назад

    වෙන ටයිප් එකක ෆීල් එකක් එන්නෙ..මික්ස් ෆීල් එකකුත් වගේ දැනෙනව..කොහොම නමුත් සින්දුව රහයි බ්‍රෝ

  • @isurusandeepa-vw9bs
    @isurusandeepa-vw9bs 5 месяцев назад

    Sinduwa apu mul kale ringing tone ekatath dala thibba. E tharam pissuven ahapu sinduvak. Adatath ehemai. Amaraniyai 👊👊

  • @sameeradhananjaya9875
    @sameeradhananjaya9875 5 месяцев назад

    Pisuwak❤❤

  • @dialuptelekom
    @dialuptelekom 6 месяцев назад

    2024 අහන උන් කෝ

  • @Ruwangi22
    @Ruwangi22 6 месяцев назад

    2024 🙋‍♀️

  • @tharindudarshana3056
    @tharindudarshana3056 6 месяцев назад

    🎧🖤

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 6 месяцев назад

    2024

  • @SenuraN27
    @SenuraN27 6 месяцев назад

    2024 දිත් අහන මම ❤😂

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 6 месяцев назад

    2024🤘❤️

  • @VinodOvinda
    @VinodOvinda 6 месяцев назад

    Oi contact number ekak dannako