- Видео 17
- Просмотров 26 240
Charitha Thalagala
Франция
Добавлен 26 сен 2013
යහපැවැත්ම උදෙසා
Видео
සංකල්ප වල බරට සාපේක්ෂව විඳවීම #meditation #සිහිය #healing
Просмотров 215Год назад
#භාවනාව #meditation අපි තුළ සවිඥානිකව හෝ අවිඥානිකව නිර්මාණය වන සංකල්ප නිසා ඇතිවන මානසික කාර්යබහුලත්වය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි.
මේ කරුණු තුන ගැන දැනුවත් වෙමු
Просмотров 195Год назад
#භාවනා #meditation භාවනා කරන කෙනෙක් විදියට මේ කරුණු තුන ගැන සැලකිලිමත්ද ? - විනය - අතීතයට සමාව දීම - අතීත අත්දැකීම් වර්තමාන අත්දැකීම් සමග සංසන්දනය නොකර ඉඳීම වාර්තාමය වැඩ සටහන සඳහා 👇 Netflix link for the social dilemma bit.ly/44FiaLY
Meditation Tips - 06 | භාවනා උපදෙස් 06 | භාවනාව දෛනික ජීවිතයේ වශ්‍යතාවයකි.
Просмотров 8964 года назад
#Meditation #Spirituality #Freedom සමහරක් කරුණු අපැහැදිලි හෙයින් කරුණාකර උපසිරස භාවිතා කරන්න. ❤️ ► Meditation Tips - 05 | භාවනාවේ සාර්ථකත්වය:- ruclips.net/video/jZkXq6V9Eew/видео.html ► Meditation Tips - 04 | සමථ සහ විපස්සනා:- ruclips.net/video/OK6Rlr0wY78/видео.html ► Meditation Tips - 03 | භාවනාවේ අදියර තුන:- ruclips.net/video/m62rF8G6Abk/видео.html ► Meditation Tips - 02 | භාවනා උපදෙස්:- ruc...
Meditation Tips - 05 | භාවනා උපදෙස් 05 | භාවනාවේ සාර්ථකත්වය | The Success of Meditation
Просмотров 6594 года назад
#Meditation #Spirituality #Liberation භාවනාවේ ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ඔබේ භාවනාවට බාධාවක්. ධර්ම කරුණු හා භාවනාව කිරීම සඳහා ලැබෙන මගපෙන්වීම් පමණයි ඔබේ ගමනට වැදගත් වන්නේ. "මට මේ වගේ තත්ත්වයකට ඒමට අවශ්‍යයි" සිතීම අනවශ්‍ය දෙයකි. භාවනාවේ සාර්ථකත්වයට ඔබව සොයාගෙන එන්න ඉඩ හරින්න. මන්ද එය ස්වාභාවිකව සිදුවන ක්‍රියාවක් නිසා. භාවනාවේදී ඔබ අත්දකින සියලුම තත්ත්වයන් මනස දැනුවත් වීමත් සමඟම මනස භාවනාවට අව...
How to Find The Source of Happiness
Просмотров 3874 года назад
#happiness #peace #enlightenment #spiritualty The moment we stop searching for happiness, We realize it was there. Main source; https: "Santosha: Don't Run After Things" - A Talk by Swami Satchidananda (Integral Yoga) //ruclips.net/video/gOCc5VZnfpk/видео.html Video Illustrations: Damien Maya (RUclipsr) Sense 8 (serie) Le prix à payer (2007 Film) The Great Gatsby (2013 Film) Catch me if you can...
Meditation Tips - 04 | භාවනා උපදෙස් 04 | සමථ සහ විපස්සනා ගැන ඒ. එස්. බාලසූරිය මහතාගේ පැහැදිලි කිරීම
Просмотров 1,5 тыс.4 года назад
#SamathaAndVipassana #Explained #A.S #Balasooriya #Spiritual #Awakening ► Email:- clarity11info@gmail.com Main source: ruclips.net/video/fWCP343on2E/видео.html More lessons on vipassana by A S Balasooriya: bit.ly/2UWSCsG Web: bit.ly/2ChBabP ► සත්‍ය ස්වභාවය සොයා - 01 | Finding The True Nature - 01:- ruclips.net/video/54iOXw1dHv4/видео.html ► Meditation Tips - 03 | භාවනාවේ අදියර තුන:- ruclips.net...
Finding The True Nature 02 | සත්‍ය ස්වභාවය සොයා 02 || Consciousness And Mind
Просмотров 4794 года назад
#Spirituality #Awakening #Truenature #Love Each sensation, every thought, and all the emotions are described by our mind is not the reality. it's our ego that creates this dual reality itself and we've adopted this mechanism as proof of our existence. once we see a glimpse of the pure consciousness, our life dramatically begins to change towards our true nature. එක් එක් සංවේදන, සෑම සිතුවිල්ලක්ම...
Meditation Tips - 03 | භාවනාවේ අදියර තුන | The Three Stages of Meditation
Просмотров 7134 года назад
#Spirituality #Truenature ► Email:- clarity11info@gmail.com ටිබෙටය හරහා එන ඉගැන්වීම් මගින් මා විසින් ප්‍රත්‍යක්ෂ කරගත් භාවනාවේ දී අපට මුණ ගැහෙන සන්ධිස්ථාන තුනක්. - දිය ඇලි අත්දැකීම (The Waterfall Experience) - ගංගා අත්දැකීම (The River Experience) - විල් අත්දැකීම (The Lake Experience) කාලයක් අපි භාවනාවේ යෙදී සිටින කොට අපට මුණගැහෙන මෙම සංධිස්ථාන තුන ගැන අපි දැනුවත් විය යුතුයි. ඒ වගේම මේ දේ අපිට අ...
සත්‍ය ස්වභාවය සොයා - 01 | Finding The True Nature - 01
Просмотров 3994 года назад
#Spirituality #Awakening #Truenature #Love මනසේ සිතුවිලි නිසා හදවතේ ශක්තිය යටපත් වී ඇති අතර, අප හදවත නැවතත් බලාත්මක කළ යුතුය. ඒ වගේම මනසින් දේවල් හිතනවට වඩා හදවතින් දේවල් හඟින පුරුද්දක් අපි හදා ගත යුතුය. The mind is so overwhelmed by thoughts that we have to re-enforce the heart. And we should develop a habit of looking at things from the heart rather than from the mind. ► Meditation Tips - 02 ...
Meditation Tips - 02 | භාවනා කිරීම ගැන දැනගත යුතු කරුණු 3 ක් | 3 Things To Know About Meditation.
Просмотров 4,7 тыс.4 года назад
භාවනා කිරීම ගැන දැනගත යුතු විශේෂ කරුණු 3 ක් 1. පිලිගැනීමේ සහ අතහැරීමේ කලාව (The Art Of Acceptance And Letting Go) 2. භාවනාව ගැන තිබෙන බලාපොරොත්තු අතහැරීම (Let Go of All Expectations About Meditation) 3. මනස දියුණු කරන්නේ කොහොමද? (How To Develop The Mind) අප විශේෂයෙන් මතක තබාගත යුතු කාරණාවක් නම් ඊයේ දිනයේ සාර්ථකත්වය අද දිනය සමග සංසන්දනය කිරීමට යාමෙන් වැළකී සිටිය යුතුය. භාවනාමය අත්දැකීම සෑම විටෙක...
Meditation Tips - 01 | භාවනා උපදෙස් #forbeginners
Просмотров 2,8 тыс.4 года назад
අප භාවනාව කෙරෙහි ඇති කරගෙන ඇති අදහස් හරි හැටි පැහැදිලි කරගත යුතුය. මන්ද අප සිතන්නේ භාවනාව යනු සිතිවිලි නැති කිරීම, මනස හිස්කිරීම, හෝ මනස පාලනය කිරීම එහෙමත් නැත්නම් "එක දෙයකට අවධානය යොමුකර සිටිමි" (consontrating on one thing). ඇත්ත වශයෙන්ම මේ කිසිවක් නොවන බව භාවනාවට අත් පොත් තබන්නා මතක තබාගත යුතුය. :) - භාවනාව සෑම විටම විනිශ්චයකින් තොර අත්දැකීමකි. - සෑම විටකම ඔබ තුළ හටගන්නා සිතුවිලි හැඟීම් හා දැ...
ඔබේ මනසේ ක්‍රියාකාරීත්වය සරලව දැනගන්න | Sinhala | The Mechanism of Your Mind. #Buildawareness
Просмотров 6734 года назад
අද කාලයේ අපගේ මානසික ගැටළු වලට ප්‍රධාන හේතුව අපගේ මනසේ ක්‍රියාකාරීත්වය නොදැන සිටීමයි. පරක්කු නොකර සතිමත් බව වර්ධනය කරගන්න. The mind is just like a computer program and a harddrive. there is nobody in there. We mistakenly believe that what arises in mind is us. it's completely powerless unless we supply the energy. As long as our mind prey to mental agitation, we're enslaved by our thoughts. mas...
How To Practice Mindfulness Meditation Properly | Sinhala | ආනාපානසති භාවනාව
Просмотров 11 тыс.4 года назад
How To Practice Mindfulness Meditation Properly | Sinhala | ආනාපානසති භාවනාව
ඔබට ආදරය කරන්න - Guided Meditation (Sinhala)
Просмотров 1,3 тыс.4 года назад
ඔබට ආදරය කරන්න - Guided Meditation (Sinhala)
❤
❤❤❤❤
ඔබ චතුර්ථ ධ්‍යානයට සමවැදිලා බලන්න සිතුවිලි එනවද නැද්ද කියා...යමක් කියන්න පෙර අධ්‍යනය කර බලන්න..බුදුදහමත් මනාව ඉගෙන ගන්න.
ඔබගේ අත්දැකීම බෙදාගැනීම ඉතාම වටිනව❤❤❤
❤❤❤
❤
හරිම වැදගත් අදහස් ගොන්නක් අදත් ගෙනහැර දැක්වුවා . 🙏❤
අයියේ මම මුලින්ම භාවනා කරන්න පටන් ගත්තේ මීට සතියකට උඩදියි. මගේ ගැටලුව, "සාමාන්‍ය විදිහට හුස්ම වැටෙන්නට ඉඩ දීලා ඒ දෙස බලාගෙන ඉඳීම". ඒ වෙනුවට මම භාවනාවට වාඩි වෙන සෑම අවස්ථාවකදීම මම ආයාසයකින් යුතුව, පාලනයකින් යුතුව හිතාමතා හුස්ම ගන්නා බවක් මට දැනෙන්නේ.(ඉබේ හුස්ම වැටෙන්නට ඉඩහරින අවස්ථාවලදී මට හිතෙන්නෙ මම හිතාමතාම, මගේ බලපෑමෙන් හුස්ම ගන්නවා කියලයි) මෙසේ දැනීම ආරම්භයේදී සාමාන්‍ය දෙයක්ද?? නැත්නම් මම භාවනාව කරන්නේ වැරදියටද?? මම නිවැරදි කර ගන්න ඕනෙ කොතැනද?? 🙏🙏🙏🙏
ඒක සාමාන්‍ය සිදුවීමක්. ඔයා භාවනා කරන කාලය වැඩි කරන්න. වැරදුනොත් පසුතැවෙන්න එපා. සාර්ථක වුනොත් සතුටු වෙන්න එපා. දිගටම කරගෙන යන්න. 🙏
@@CharithaThalagala Thank you very much අයියෙ. ඒ කියන්නෙ අපි නොදැනුවත්වම වෙන හුස්ම ගන්න ක්‍රියාව, අපි අවධානය යොමුකර විට එය අපි පාලනය කරන බවක් දැනෙනවා, නමුත් ඇත්තටම එය ඉබෙයි සිද්ධ වෙන්නෙ, භාවනා කරන විට ඒ ඉබේ සිද්ධ වෙනවාද, පාලනය කරනවාද කියන එක ගැන වද වෙන්න අවශ්‍ය නැහැ, සිද්ධ වෙන දේ මොකක් වුණත් එය වෙනස් කරන්න උත්සාහ නොකර ඒ දෙස බලා ඉන්න කියන එක නේද?? ❤❤🙏🙏
msg කරන්න මේ ඊමේල් එකට. Clarity11info@gmail.com
@@CharithaThalagala Thank you very much aiye, mn email ekak daannam ❤❤🙏🙏
THANK YOU. KEEP IT UP.
පිලිගැනීම හා අත් හැරීමේ කලාව පහදා දෙන්න මට විස්වමාතවෙනි. ❤❤❤❤
හිර වෙලා තිබුණ තැනක් ස්තුතියි
ඇයි අයියේ දැන් වීඩියෝස් දාන්නෙ නැත්තෙ 😢 මගේ මුල්ම අධ්‍යාත්මික ගුරුවරයා ඔයා
🙏
සුපිරි
🙏💜🙏💜🙏💜
බොහොම ස්තුතියි. 🙏🙏🙏
👍👍🌺🥀🌹🏵️💐💐💮🌸🏵️🌹🌷🌺🌼🌻
අලුත් වීඩියෝ නැද්ද??😥
Thank you so much sir ❤. We need more videos ❤
Great 👍
Thx
භාවනා කරද්දි නලල රිදෙන්නෙ ඇයි
Thank you 🙏🏾
😍😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
බොහෝම ස්තුතියි සර්
thwa aluth video ekk dammoth hoda nadda
Congratulations putha 🙏🏽
පැහැදිලි පැහැදිලි කිරීම 🙏🏼🙏🏼🙏🏼 මෙතුමා විශේෂයි
Thank you so much 🙏
🙏🙏🙏🙏🙏
God bless u sir
Thank u sir
Thank u sir God bless u
Calming music ekk ekka krnm hodai kiylai mta hithenne.
ගොඩක් වටිනවා....🙂❤
💜️
මහත්තයා මට ඔබ තුමා සම්භන්ද කර ගන්න පුලුවන් අංකයක් දෙනවද මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා දැන ගන්න
your e mail address is not clear.
clarity11info@gmail.com 🙂
මමත් අවුරුදු 2ක ඉදන් බාවනා කරනව....බාලසූරිය මහත්මයාගෙ මගපෙන්වීම මට ගොඩාක් උපකාර උනා....ඒ වගේම අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේගේ දේශන බොහොමයක් උපකාර උනා.යම් යම් අවදීන් ලගාඋනා...තෙරුවන් සරනයි
ඔබතුමා e mail address එක දැම්මට ඒක පැහැදිලිව පේන්නෙ නෑ.
හුලග ඇහෙන්නෑ
අද හම්බවුනේ මේ චනල් එක. සහ මේ වීඩියෝව. 🙏❤️
ඇත්තටම වටිනව මේව තමා ට්‍රෙන්ඩින්ග් යන්න ඔන්නෙ කුනු ගොඩවල් නෙමෙ
I know I am pretty off topic but do anyone know a good website to stream newly released series online ?
@Ricardo Jon i use flixzone. You can find it by googling :)
@Justin Major yup, have been using FlixZone for years myself :)
@Justin Major thank you, I signed up and it seems like they got a lot of movies there :D I really appreciate it !
@Ricardo Jon you are welcome xD
Ai video s dannaththe aiye😐
Thankyou sir
මේ භාවනාව සිදුකරද්දි වම් අත උඩ දකුණු අත තියාගැනීම වෙනුවට ඥාණ මුද්‍රාව වැනි හස්ත මුද්‍රාවක් භාවිතාකලොත් ඒක වරදක්ද ?
මුලින්ම ගැඹුරු හුස්ම තුනක් ගන්නවා.ඊට පසු සාමාන්‍ය විදියට හුස්ම ගැනීම පිටකිරීම කරන්න ඕනද ?භාවනාවේ ආරම්භය වගේම මැද හා භාවනාව අවසන් කිරීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනවා.
ඔව් ඊට පස්සේ ස්වාභාවික හුස්ම ඉහළ පහළ යන හැටි නිරීක්ෂණය කරන්න ප්‍රයත්නයකින් තොරව. භාවනාවේ මුල මැද අග ගැන සැලකිලිමත් වෙන්න එපා. එතකොට භාවනාව අපි කරන ක්‍රියාවක් බවට පත්වෙනවා. භාවනාව ස්වයංව වැඩෙන්න ඉඩහරින්න. භාවනාව කියන්නේ සරලව කිව්වොත් නිකං ඉඳීම හා සමානයි. හැබැයි සිහියෙන්:)
@@CharithaThalagala ස්තූතියි 🙏
Can you help me .I'm depression
Yes I can. Can you please contact me vie clarity11info@gmail.com ? Thanks.
උඹට පුළුවන් මාව Google meet හරහා සම්බන්ධ කරගන්න. :)
Godaakma thanks