Weekend Agriculture
Weekend Agriculture
  • Видео 35
  • Просмотров 313 087
දියර පොහොර | පත්‍ර පෝෂක සෑදීම | how to make your own plants foliar fertilizer application
කාබනික දියර පොහොර පසට මෙන්ම පත්‍ර වලින් උරා ගැනීමට පත්‍ර මතට ද යෙදිය හැක නමුත් නිවසේ දී සාදා ගන්නා කාබනික පොහොර වල සෘජුවම පත්‍ර මතට යෙදූවිට උරා ගැනීමට හැකි වන පරිදි ශාකවලට ලබා ගැනීමට හැකි වන අයුරින් ඇති පෝෂක ප්‍රමාණය ඉතා අඩුය. එම නිසා පත්‍ර පෝෂකයක් සෑදීමේ අරමුණ වනුයේ සාදාගත් දියර පොහොර වලින් පොහොරවලින් ශාකයට ලබා ගත හැකි පෝෂක ප්‍රමාණය වැඩිකර එය පත්‍ර මගින් ශාකයට උරා ගැනීමට සැලැස්වීමයි මේ එය පිළිබඳ විස්තර කරන වීඩියෝවකි .
දියර පොහොර සෑදීම: ruclips.net/video/5WSq1bvJqLU/видео.html
Просмотров: 964

Видео

දියර පොහොර | දියර පොහොර නිශ්පාදනය | How to make your own liquid fertilizer at home
Просмотров 2,4 тыс.3 года назад
දියර පොහොර සෑදීමට ගත් අමුද්‍රව්‍ය මගින් පොහොර සෑදීමේදී සිදු කළ පර්යේෂණ වාර්තා සහිත පර්යේෂණ පත්‍රිකා (Research papers) drive.google.com/drive/folders/1sua8eb8exJZJcT_QilZ4Ox-ssKDi-wx0?usp=sharing කාබනික දියර පොහොර නිපදවීමේදී යොදාගනු ලබන අමුද්‍රව්‍ය තුල අඩංගු ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අවසන් ද්‍රාවණය තුළට නිස්සාරණය වීම වැදගත්ම කරුන වේ.අවසාන දියර ද්‍රාවණයට එකතු වී ඇති පෝෂක ප්‍රමාණ...
How to make your own okra seeds | බණ්ඩක්කා බිත්තර බීජ නිෂ්පාදනය
Просмотров 3633 года назад
How to make your own okra seeds | බණ්ඩක්කා බිත්තර බීජ නිෂ්පාදනය
How to make DIY honey extractor | මී පැණි නිස්සාරකය ගෙදරම හදමු
Просмотров 7 тыс.4 года назад
මීපැණි නිස්සාරකය භාවිතා කිරීමේ වාසි කිහිපයක් තියෙනවා. පලවෙනි එක, උසස් ගුණාත්මයෙන් යුතු පිරිසිදු මී පැණි වෙන් කර ගැනීමට හැකිය. දෙවැන්න මී වද මිරිකීමේදී මෙන් මී ඉටි සමඟ මී පැණි මිශ්‍ර වීම වැලැක් වීමක් සිදු නොවීම හේතුවෙන් වැඩි පැණි ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වීම. තෙවැන්න පැණි ඔහු වද වලට හානියක් සිදු සිදුවීම හේතුවෙන් ඒවා නැවත පැණි ගබඩා කිරීමට ලබා ලබාදිය හැකි බැවින් පැණි වාරයක් තුළ ලබා දෙන අස්වන...
Beekeeping equipments review| මී මැසි පාලනයේ දී භාවිතා කරන උපකරණ
Просмотров 11 тыс.4 года назад
යූටියුබ් කියන්නේ මී මැසි පාලනයට අලුතින් පිවිසෙන ආධුනිකයෙක්ට මී මැසි පාලනය පිළිබඳ යම් අවබෝධයක් ලබාගන්න සුදුසු මාධ්‍යයක්. නමුත් විධිමත් වීඩියෝ නිර්මාණය වී තිබෙන්නේ apis mellifera මී මැස්සා සමග කරපු videos. එතකොට ඒ මී මැසි පාලකයෝ විවිධ උපකරණ භාවිතා කරනවා අපිට දැක ගන්න පුළුවන් .ආධුනිකයන් බොහෝ විට මෙවැනි උපකරණ පිළිබඳ තම අවධානය යොමු කරනවා. මෙම උපකරණ අවශ්‍ය නම් අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර ගෙන ගෙන්වා ගැ...
Sri Lankan bee hives review | ශ්‍රී ලංකාවේ භාවිතා වන මීමැසි පෙට්ටි වර්ග දෙක
Просмотров 22 тыс.4 года назад
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මී මැසි පාලනයේ පවතින එක් දුර්වලතාවයක් නම් නිවැරදි ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටි වෙළඳපොලේ හිඟ වීමයි .මෙය විශේෂයෙන්ම බලපානුයේ මී මැසි පාලනය පාලනයට පෙළඹෙන ආධුනිකයන්ට ය. එමගින් මී මැසි පාලනය එපා වී ඔවුන් එම ක්ෂේත්‍රයෙන් බැහැරවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස මෙම නිවැරදි ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටි තෝරා නොගැනීම හඳුන්වා දිය හැක. මෙම වීඩියෝ පටය හරහා දැනට ශ්‍රී ලංකාව තුළ වාණිජ...
how to use rock phosphate fertilizer | ගෙවතු වගාවේ රොක් පොස්පේට් පොහොර භාවිතය
Просмотров 14 тыс.4 года назад
රොක් පොස්පේට් කියන්නේ ගොඩක් ලාභදායී ඒ වගේ ම පරිසර හිතකාමි පොහොර වර්ගයක්. මේවා භාවිතයෙන් පසට කිසිදු හානියක් සිදු වෙන්නෙ නෑ. අනිත් තියන වාසිය තමයි මේකෙන් පොස්පරස් හිමිහිට හිමිහිට මුදා හරින නිසා වැඩිපුර තියන පොස්පරස් ජලයත් එක්ක හෝදගෙන ගිහින් ජල ප්‍රභව වලට ගිහිල්ලා ඇතිවෙන සුපෝෂණය වැනි තත්වයන් ඇති වෙන්නේ නෑ. මේ ඒක ගැන කරපු මූලික වීඩියෝවක් facebook Weekend-Agriculture-100736161628964/ in...
Top 5 easy swarm trap | How to make swarm trap | මී මැසි රුකුල්
Просмотров 120 тыс.4 года назад
මී මැස්සා කියන්නේ පරිසරයෙන් ලැබෙන උතුම්ම දායාදයක්. නමුත් වර්තමානයේ මී මැස්සන් පරිසරයෙහි හිඟ වීම විශාල පාරිසරික ගැටලුවක් වෙමින් පවතී. ගෙවතු වගාව කරන ඔබ ඔබේ ගෙවත්තහි නිවැරදි ආකාරයට මී මැසි ජනපදයක් නඩත්තු කළ හොත් එය ඔබ පරිසරයට ලබා දෙන ඉහළ ගෞරවයකි. නමුත් ඔබ මෙය සිදු කළ යුත්තේ. මී මැස්සන් සුරකී මෙහිලා සැබෑ අරමුණක් යුතු පුද්ගලයෙකුගෙන් ප්‍රායෝගිකව ඉගැනීමෙන් පසුවය. youtube හෝ ඒවා වෙන යම් සමාජ මාධ්‍ය ජා...
කරවිල බිත්තර බීජ නිෂ්පාදනය| bitter gourd seeds production
Просмотров 7434 года назад
තමන්ගේ ගෙවත්තේ වගා කරන කරවිල වලින් ඊළඟ වගා කන්නය ට කන්නට අවශ්‍ය කරවිල බීජ නිෂ්පාදනය කරගන්නා ආකාරය විස්තර කරන වීඩියෝ එකක්. ඒ සඳහා කරවිල ශාක නඩත්තු කරන අවස්ථාවේ සිට සකසා ගත් බීජ ගබඩා කරගන්නා කර ගන්නා අවස්ථාව තෙක් සියලු පියවරයන් විස්තර කරනවා . facebook Weekend-Agriculture-100736161628964/ instagram weekend_agriculture?igshid=krg1b4xxh5rb
Honey Harvesting |මී පැණි අස්වැන්න නෙලීම
Просмотров 13 тыс.4 года назад
මී මැස්සා කියන්නේ පරිසරයෙන් ලැබෙන උතුම්ම දායාදයක්. නමුත් වර්තමානයේ මී මැස්සන් පරිසරයෙහි හිඟ වීම විශාල පාරිසරික ගැටලුවක් වෙමින් පවතී. ගෙවතු වගාව කරන ඔබ ඔබේ ගෙවත්තහි නිවැරදි ආකාරයට මී මැසි ජනපදයක් නඩත්තු කළ හොත් එය ඔබ පරිසරයට ලබා දෙන ඉහළ ගෞරවයකි. නමුත් ඔබ මෙය සිදු කළ යුත්තේ. මී මැස්සන් සුරකී මෙහිලා සැබෑ අරමුණක් යුතු පුද්ගලයෙකුගෙන් ප්‍රායෝගිකව ඉගැනීමෙන් පසුවය. youtube හෝ ඒවා වෙන යම් සමාජ මාධ්‍ය ජා...
කොහොඔ තෙල් කෘමි නාශකය | කාර්යබහුල ඔබටම ගැලපෙන කෘමි විකර්ශකය| how to use baking soda as a pesticide
Просмотров 1,7 тыс.4 года назад
ගෙවතු වගා කරන බොහෝ දෙනා වෙනත් රැකියාවක් කරන අතරතුර තමන්ගේ අනෙකුත් වැඩ කටයුතු සමඟ ලැබෙන සුළු කාලයෙන් තමයි තමන්ගේ ගෙවත්තේ නඩත්තු කටයුතු සිදුකරන්නේ. කාබනික පළිබෝධ පාලන ක්‍රම අනුගමනය කරද්දී විශේෂයෙන් කාබනික කෘමි විකර්ශක සෑදීමේ දී ඒ සඳහා සැලකිය යුතු වෙලාවක් වැය කිරීමට සිදුවෙනවා. නමුත් අද අපි කතා කරන මේ කෘමි විකර්ශකය නම් ඔබට වගාව ට යොදා ගැනීමට අදහස් කරන අවස්ථාවේ ම විනාඩි තුනකටත් වඩා අඩු කාලයකදී සකස් ...
swarm trap success
Просмотров 6784 года назад
this Vedio shows what are the things that you have to follow after your swarm trap success . This is very important moment because i used a old empty bee hive as a swarm trap which bees has give up. This is the best way to make your swarm trap. Because bees can find that scent. facebook Weekend-Agriculture-100736161628964/ instagram weekend_agriculture?igshid=krg1b4xx...
කෙසෙල් ලෙලි දියර පොහොර 🍌 🍌🍌|How to make banana peel fertilizer🍌🍌🍌
Просмотров 27 тыс.4 года назад
At 42% potassium, banana peels are a fantastic source. They are one of the highest organic potassium sources, and is loads higher in potassium than even wood ash. They do not contain nitrogen, which makes using this fertilizer for tomatoes and peppers a perfect choice because they both have a low nitrogen need. Banana peels also contain calcium, which helps plants take up more nitrogen, which s...
තක්කාලි බිත්තර බීජ නිෂ්පාදනය | make your own tomato seeds
Просмотров 3,9 тыс.4 года назад
තමන්ගේ ගෙවත්තේ වගා කරන තක්කාලි වලින් ඊළඟ වගා කන්නය ට කන්නට අවශ්‍ය තක්කාලි බීජ නිෂ්පාදනය කරගන්නා ආකාරය විස්තර කරන වීඩියෝවකි. ඒ සඳහා තක්කාලි ශාක නඩත්තු කරන අවස්ථාවේ සිට සකසා සකසා ගත් බීජ ගබඩා කරගන්නා කර ගන්නා අවස්ථාව තෙක් සියලු පියවරයන් විස්තර කරයි . facebook Weekend-Agriculture-100736161628964/ instagram weekend_agriculture?igshid=krg1b4xxh5rb
Catch bees from Pump house to bee hive
Просмотров 3074 года назад
Catch bees from Pump house to bee hive
දුම්කොළ නැටි නිස්සාරණය නිවැරදිව සෑදීම
Просмотров 14 тыс.4 года назад
දුම්කොළ නැටි නිස්සාරණය නිවැරදිව සෑදීම
පතවල තවාන් පැල ක්ෂේත්‍රයේ සිටුවීම | How to grow snake gourd
Просмотров 3164 года назад
පතවල තවාන් පැල ක්ෂේත්‍රයේ සිටුවීම | How to grow snake gourd
රනිල බෝග සදහා පොහොර කලමණාකාරනය| How to add fertilizer for legumes
Просмотров 1,9 тыс.4 года назад
රනිල බෝග සදහා පොහොර කලමණාකාරනය| How to add fertilizer for legumes
කුකබිටේසියේ කුලයේ බෝග වල තවාන් පාලනය | How to manage nursery for cucurbitaceae family
Просмотров 5944 года назад
කුකබිටේසියේ කුලයේ බෝග වල තවාන් පාලනය | How to manage nursery for cucurbitaceae family
නොරිඩෝකෝ තවානක් හරියටම හදන විදිය/ How to make neridoko nursery
Просмотров 6334 года назад
නොරිඩෝකෝ තවානක් හරියටම හදන විදිය/ How to make neridoko nursery
ගෙවත්තේ ඉදිරිපස පඳුරු මෑ වවමු 01 කොටස /How to grow bean in front yard - part 01
Просмотров 7 тыс.4 года назад
ගෙවත්තේ ඉදිරිපස පඳුරු මෑ වවමු 01 කොටස /How to grow bean in front yard - part 01
මාළු මිරිස් experiment එක/ මාළු මිරිස් වගාවට සුදුසු බදුන් මිශ්‍රණයක්
Просмотров 5 тыс.4 года назад
මාළු මිරිස් experiment එක/ මාළු මිරිස් වගාවට සුදුසු බදුන් මිශ්‍රණයක්
හිටවන්න මෑ බීජ ගෙදරම හදමු/How to produce bean seeds for home garden
Просмотров 9724 года назад
හිටවන්න මෑ බීජ ගෙදරම හදමු/How to produce bean seeds for home garden
How to make rise bed vegetable nursery
Просмотров 13 тыс.4 года назад
How to make rise bed vegetable nursery
මුකුණුවැන්න වගාවේ ගොම පොහොර භාවිතය how to use cow dung for leafy vegetables
Просмотров 4764 года назад
මුකුණුවැන්න වගාවේ ගොම පොහොර භාවිතය how to use cow dung for leafy vegetables
How to make paddy husk charcoal / කර දහයියා නිපදවීම
Просмотров 3,6 тыс.4 года назад
How to make paddy husk charcoal / කර දහයියා නිපදවීම
how to make live compost bin in your home garden
Просмотров 2464 года назад
how to make live compost bin in your home garden
Amaranth cultivation. How to space manage in amaranth cultivation- part 2
Просмотров 1224 года назад
Amaranth cultivation. How to space manage in amaranth cultivation- part 2
how to grow hanging flower plants
Просмотров 924 года назад
how to grow hanging flower plants
Paddy harvesting by sri lankan farmers
Просмотров 2074 года назад
Paddy harvesting by sri lankan farmers