- Видео 183
- Просмотров 144 203
Anything baby food
Добавлен 8 июл 2023
මගේ නම නිමාලි.. මං ගැන පොඩි
හැදින්වීමක් කරන්නම්. මට පොඩි බබා හම්බෙන්නේ අවරුදු 14ට පස්සේ.මං හිතුවා එයාලාගේ ආදරණිය දේවල් එයාලා කන්න කැමති දේවල් වලින් youtube channel එකක් හදන්න.බබාට දෙන කෑම වර්ග මං channel එකේ post කරනවා. තවත් අම්මා කෙනෙකුට ප්‍රයෝජන වෙයි කියලා.මගේ post වලට ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඔයාලට ලොකු අද්දැකීමක් වෙයි.like කරන්න. Comment කරන්න ඔයාලගේ අදහස්. Thankyou. Whatsapp 0778387128 අදහස් කියන්න.
My name is Nimali.. I will give a little introduction about myself. My eldest daughter is 14 years old. I will have a little baby after 14 years.I thought of making a youtube channel with their favorite things and what they like to eat. If you like my posts, please subscribe to my channel. You will have a great experience. Like it. Comment your thoughts. Thankyou🙏🙏

ඕට්ස් වලින් තවත් රස කෑමක් මාස 7සිට බබාලට❤️Another delicious food from oats for babies from 7 months
Another delicious food from oats for babies from 7 months..
ඕට්ස්
තල
කෙසෙල්
මේ දේවල් වලින් තමා මේ රසම රස කෑම එක හැදුවේ.
ඉතින් අම්මලා ඔයාලා උත්සාහ කරලා බලන්න.
බබාලට හැමවෙලේම හොදම දේ දෙන්න.
මගේ video හොදයි නම් comment කරන්න
Shear කරන්න.
Like කරන්න.
Channel eka subscribe කරලා තියාගන්න.
#food
#babyskincaretips
#pureefood
#babyfood
#papayadrink

Просмотров: 49
Видео
බබාට අවු 1/2වන තෙක් දිනකට ආහාර The amount of food given to the baby per day until 1/2 years old.
Просмотров 7719 часов назад
The amount of food given to the baby per day until 1/2 years old. ♥️ #babyfood #papayadrink #recipe #beansoup #cooking #pureefood #babyhealthfood #ricedish #ricerecipe #food
Oats is the most delicious food for babies from 7 months❤️❤️👍
Просмотров 19521 час назад
Oats is the most delicious food for babies from 7 months❤️❤️👍
බබාට අමතර ආහාර පටන් අරන් දවස් හතරේ සිට අලුත් ආහාර එකතු කරමු.December 14, 2024❤️❤️❤️
Просмотров 20214 дней назад
බබාට අමතර ආහාර පටන් අරන් දවස් හතරේ සිට අලුත් ආහාර එකතු කරමු.December 14, 2024❤️❤️❤️
අඩුපාඩු මැද හදපු රෑ කෑම වේල... 👍👍dinner with a lot of taste at a low cost. ♥️👍👍🤍🍉🍉🍉🥒🍉
Просмотров 12314 дней назад
අඩුපාඩු මැද හදපු කෑම.. ඔයාලත් උත්සහ කරලා බලන්න. Thankyou.. 🙏🙏🙏 #babyfood #cookingfood #cooking #cookingchannel #cookingvideo #cookingathome #cooking dinner #bestmenu #lowbatgete #papayadrink #babyhealthfood
බබාට කෑම හදනකොට මේ ගැනත් සැලකිලිමත් උනාද???? 2, 2024👍👍👍👍👍👍
Просмотров 21421 день назад
බබාට කෑම විවිධ රස වලින් දෙන්න අම්මලා.. මගේ මේ චුටි උපදෙස් බබාලාගේ වර්දනයට උපකාරී වෙයි කියලා මං හිතනවා.... ඔයාලා මගේ අද්දැකීම් වලට කැමති නම් like කරන්න.. Comment කරන්න... නිරෝගී දරුවන් සමාජයම වෙනස් කරනවා... ❤️❤️❤️❤️❤️
බබාට බඩගිනි ඇති කරන ක්‍රම 😊December 2, 2024 lets play the game😊
Просмотров 51821 день назад
#food #babyfood #pureefood #papayadrink #skincare #ricerecipe #foodie #fooddish #recipe #foodrecipe #babyfooddiary #babytopandplazocuttingandsitting #babychanne
Let's teach the child to eat properly.♥️බබාගේ ආහාර පිළියෙළ කරන ආකාරය, කෑම හුරු කරන ආකාරය ♥️#beanrec
Просмотров 459Месяц назад
#food #cooking #papayadrink #ricerecipe #babyfood #recipe #ricedish #riceforbaby #babyhealthfood #beansoup
පතෝල බත් for babies ♥️මෙහෙම බත් එකක් හදමු. ♥️November 11, 2024♥️
Просмотров 231Месяц назад
බබාට නිතරම එළවළු පුරුදු කරන්න. බබාගේ ගොඩාක් ක්‍රියාකාරකම් වලට ලොකු උදව්වක් වෙනවා ඒක. බබාගේ බන්ඩිය නිරෝගිව තියා ගන්න එළවළු ගොඩාක් උපකාරී වෙනවා. බබාගේ ආහාර ජීර්ණයටත් ගොඩක් ලොකු උදව්වක් වෙනවා එළවළු වලින්. බබාගේ සමේ පැහැය ලස්සන කරන්නත් එළවළු උදව් වෙනවා. බබාගේ හිසකෙස් වැවෙන්නත් එළවළු උදව් වෙනවා. බබාගේ මල,මුත්‍රා බද්දයටත් ලොකු පිටුවහලක් වෙනවා බබාට දිනපතා එළවළු ආහාරයට එකතු කිරීමෙන්. වැදගත්ම දේ බබාගේ ම...
It is easy to cook. A rice with more protein. Can be given from 7 months,♥️♥️♥️♥️
Просмотров 461Месяц назад
It is easy to cook. A rice with more protein. Can be given from 7 months,♥️♥️♥️♥️
kojiesan❤️best soap.. බබාලාගේ අම්මලා ලස්සන කරන රහස 😍😍මගේ අද්දැකීමක් සමගම video එක බලන්න. ❤️#
Просмотров 1,7 тыс.2 месяца назад
kojiesan❤️best soap.. බබාලාගේ අම්මලා ලස්සන කරන රහස 😍😍මගේ අද්දැකීමක් සමගම video එක බලන්න. ❤️#
වැටකුළු මිශ්‍ර දවල් කෑම මාස 7සිට බබාලට October 8, 2024
Просмотров 9592 месяца назад
වැටකුළු මිශ්‍ර දවල් කෑම මාස 7සිට බබාලට October 8, 2024
make lunch for baby ... (for 7 month) normal meal for baby. සරල කෑම වේලක් බබාට ♥️
Просмотров 8132 месяца назад
make lunch for baby ... (for 7 month) normal meal for baby. සරල කෑම වේලක් බබාට ♥️
A tasty dish made from grains.👍ධාන්‍ය වර්ග වලින්රස කෑමක්.(puree)#food #cooking
Просмотров 5332 месяца назад
A tasty dish made from grains.👍ධාන්‍ය වර්ග වලින්රස කෑමක්.(puree)#food #cooking
For babies from 7/8 monthes ♥️Bean soup.❤️❤️❤️බෝංචි සුප් මාස 7/8 සිට දෙන්න පුළුවන්. ♥️😍
Просмотров 1333 месяца назад
For babies from 7/8 monthes ♥️Bean soup.❤️❤️❤️බෝංචි සුප් මාස 7/8 සිට දෙන්න පුළුවන්. ♥️😍
මාස 7 සිට බබාලට දෙන්න පුළුවන් රසම රස බත්.A delicious rice that can be given to babies from 7 months.
Просмотров 3,1 тыс.3 месяца назад
මාස 7 සිට බබාලට දෙන්න පුළුවන් රසම රස බත්.A delicious rice that can be given to babies from 7 months.
Let's make a cucumber juice. In this way.❤️❤️🥒🥒🥒🍉🍉🍉 පිපිඤ්ඤා ජුස් එකක් හදමු. මේ විදිහට.
Просмотров 1033 месяца назад
Let's make a cucumber juice. In this way.❤️❤️🥒🥒🥒🍉🍉🍉 පිපිඤ්ඤා ජුස් එකක් හදමු. මේ විදිහට.
Milk rice with sesame can be given to babies even from 6 months#@@@.තල සමග කිරිබත් මාස 6සිට. #food
Просмотров 4853 месяца назад
Milk rice with sesame can be given to babies even from 6 months#@@@.තල සමග කිරිබත් මාස 6සිට. #food
Let's make beribat like this for babies from 6 months.♥️මාස 6සිට බබාලට බෙරිබත් මෙහෙම හදමු.👍
Просмотров 5484 месяца назад
Let's make beribat like this for babies from 6 months.♥️මාස 6සිට බබාලට බෙරිබත් මෙහෙම හදමු.👍
අවුරුදු එකහමාරේ සිට බබාලට බතල රොටී ❤️Sweet potato roti baby since one and a half years#food💯♥️♥️♥️
Просмотров 1654 месяца назад
අවුරුදු එකහමාරේ සිට බබාලට බතල රොටී ❤️Sweet potato roti baby since one and a half years#food💯♥️♥️♥️
One of the best and tastiest rice to give to 11/2 year old babies. Noodles Rice ♥️දීලා බලන්න #food #
Просмотров 865 месяцев назад
One of the best and tastiest rice to give to 11/2 year old babies. Noodles Rice ♥️දීලා බලන්න #food #
A different kind of rice for baby. බබාට වෙනදට වඩා වෙනස් විදිහට බත් ❤️#ricerecipe#healtyfoodforbaby
Просмотров 3595 месяцев назад
A different kind of rice for baby. බබාට වෙනදට වඩා වෙනස් විදිහට බත් ❤️#ricerecipe#healtyfoodforbaby
give this avocado😍අලිගැටපේර මෙහෙම කිතුල් හකුරු,#ricerecipe #babycooking #food
Просмотров 806 месяцев назад
give this avocado😍අලිගැටපේර මෙහෙම කිතුල් හකුරු,#ricerecipe #babycooking #food
බබාට කෙටි කෑමක් 👍👍😍😍short food for babies👍👍#ricerecipe #food (1 and 1/2 year)# babies👍
Просмотров 3956 месяцев назад
බබාට කෙටි කෑමක් 👍👍😍😍short food for babies👍👍#ricerecipe #food (1 and 1/2 year)# babies👍
බබාට කෙටි කෑමක් 😊♥️Let's make a snack for babies from one year like this😊#healtyfoodforbaby #
Просмотров 2536 месяцев назад
බබාට කෙටි කෑමක් 😊♥️Let's make a snack for babies from one year like this😊#healtyfoodforbaby #
මාස 6සිට බබාලට දෙන්න ♥️එළවළු දෙකේ පුරී එක ♥️#babyfood #healtyfoodforbaby
Просмотров 6116 месяцев назад
මාස 6සිට බබාලට දෙන්න ♥️එළවළු දෙකේ පුරී එක ♥️#babyfood #healtyfoodforbaby
බබාට අතුරුපසක් 😊මෙහෙම දෙමු ♥️#food #cooking #ricerecipe
Просмотров 3666 месяцев назад
බබාට අතුරුපසක් 😊මෙහෙම දෙමු ♥️#food #cooking #ricerecipe
June 3, 2024@❤️අද උදේට බබාට කිරිබත් මෙහෙම දෙන්න.##food
Просмотров 2766 месяцев назад
June 3, 2024@❤️අද උදේට බබාට කිරිබත් මෙහෙම දෙන්න. food
For babies from 1 year ❤️❤️May 31, 2024අවුරුදු 1 සිට බබාලට 👍👍#ricerecipe #cooking #food #cutebabyl 😊
Просмотров 3336 месяцев назад
For babies from 1 year ❤️❤️May 31, 2024අවුරුදු 1 සිට බබාලට 👍👍#ricerecipe #cooking #food #cutebabyl 😊
May 30, 2024 මාස 6සිට බබාලට. ❤️❤️#cooking #food #ricerecipe
Просмотров 2146 месяцев назад
May 30, 2024 මාස 6සිට බබාලට. ❤️❤️#cooking #food #ricerecipe
මාස කියා idaladha
@@mohomadifras3575 මාස 7සිට puluwan
Fresh mik demme
ජයවේවා 🎉
❤❤❤❤❤
Fresh milk wenuwata mekata pol kiri dala uyala denna puluwanda
@@lakmalilakmali9259 පුළුවන්
@Anithing23babyfood thank you dr
Masa kiye idan denna puluwanda kiynnko
@@isharamalshani-y9y babata kaama patan aran sathi dekakin denna puluwan.masa 7n hari kamak na. ❤️
Cerelac walata piti kiri dann epa kiyala neda thiyenne
@@lakmalilakmali9259 kawuda???
@Anithing23babyfood cerelac box ekema thiyenawane
මමත් subscribe කරා. චූටි දරුවන්ට පොෂනයෙන් පිරි ගුණවත් කෑමක්. ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව.
@@AIAttanayake thankyou
Serilack tin eka kohenda gtte packet vtrne tynne
Eka ratin hambune.. Super market walin ganna.
Ketiyen. Kiyanna ko. Uwamana wistharya.
Mila. Kiyanna ko.
@@ShaniDarshani-su3io 0778387128 whatsapp
Make..gana kiyada.Mata.ekmanata.ganna Oni.kohomada ganne 2:33
@@Nilminijayasinga 0778387128
price kiyada
@@dishanisavindika2286 whatsapp plz
කඩල පරිප්පු වෙනුවට මයිසුර් පරිප්පු ගන්න පුළුවන්ද
Bathda damme halda
@@MadushikaIdunil uyapu bath.
මෙික.කියද.කියන්න.කෝ
@@Hashanjeewantha-v9i whatsapp 0778387128
මාස 5 1/2 කෑම පටන් ගත්ත බබෙක්ට මේක දෙන්න කමක් නැද්ද
good recipe❤
Thanks a lot
Akki babage 6 months weddi bara kochchara thibbada.
@@AnnetaFerdinand 8k
Auruddai babata kma blender krla dunta kmk nadda kabli kma knne na😢
@@MadushikaIdunil kamak na..
උදේට කිරි දිලා කොච්චර වෙලාවකින්ද කෑම දුන්නෙ
බබාට උදේට මව් කිරි දෙන්නේ උදේ කෑම එක දීලා විනාඩි 15ට විතර පස්සේ. බබාලා නැගිටිනකොට උදේ කෑම එක හදලා ඉවර කරන්න.
උදේ නැගිටිනකොට කිරි දුන්නොත් එයා කෑම කන්නේ නෑ.
උදේ නැගිටින කොට නෙවෙ dear. නැගිටින්න පැය 2කට කලින් දුන්නොත් මොකද මගෙ බබා තාම පැය 2න් දෙකට කිරි බොනවා එයාට මාස 4යි දවස් 25. එයාට කෑම ටික ටික දෙනවා ඩොක්ටර් කියපු නිසා බර මදි නිසා.
මම කියන්නේ සාමාන්‍ය midwife mis apiwa danuwath karala thiyena vidiha. Masa 6sita babalata kaama dena vidiha.
@@thusharifernando6712 oyage baba godak podi. Eyata doctor kenekgen upades one...
Bageta tambunhama babalate hodada
@@inokasadamali167 ආමන්ඩ් කජු තල බබාලට දෙන්නේ තම්බන්නේ නැතුව. මෙතන දී බාගෙට තම්බන්නේ මුං.කව්පි විතරයි. මං මේ සේරම තම්බලා ගන්නේ.මෙහෙම දෙන එක එයාලට ගොඩාක් හොදයි. මගේ බබා මාස 6ඉදලම මෙහෙම කෑවා.
කඩල ජාති බත් එකටම දාලා තැම්බෙන්න හොරයි නේද?
@@thusharifernando6712 එහෙම නම් නෑ හොදට තැම්බෙනවා
@@Anything23babyfood okkkk
Monda dnne
@@MadushikaIdunil discription eke dala thiyenawa. Balanna nggi
Akkage baba 6 months weddi kochchara weight ekak thibbada
@@AnnetaFerdinand මාස 6 දී 8.5ක් තිබුනා.
@@AnnetaFerdinand මොනවා හරි දැනගන්න ඕනේ නම් whatsapp කෙටිපණිවිඩයක් තියන්න 0778387128
Hari akke thank you
ඇට ජාති ටික තම්බලාද ගන්නෙ? නැත්තං පඟෙන්න තියලා විතරද ගත්තෙ?
ඇට ටික තම්බන්න.
Masa 11 babekta blender krla dunta kmk nadda kabli kma knne na
@@MadushikaIdunil කමක්නැහැ
ruclips.net/video/IkF1e_9fQCY/видео.htmlsi=7kbhxJRkxP1ZzPEI
❤
❤❤
Aluminium walan wala babata kema hadanna hoda nene..
❤
Akki bbta kochchara kalyak kma blender krl dunda
@@MadushikaIdunil තවත් සමහර කෑම බ්ලෙන්ඩ් කරලා දෙනවා dr. එයා කැමති විදිහ අපි තේරුම් ගන්න ඕනේ.අපිට ඕනේ කොහොම හරි කවන්න නේ. 🌝දැන් එයාට ලබන මාසෙට අවුරුදු 2ක්. එත් සමහර වෙලාවට කෑම බෙරියට හදලා දෙනවා. එක නිසා කාලයක් කියන්න බෑ naggi. මම එයාගේ දත් ගොඩාක් ආපුවම කෑම අනලා කැව්වා.
@@Anything23babyfood ehemda hari akki.aurudden passe wageth bath ehema blender krla dunda akki?api kana kama walta baba huru unada
@@MadushikaIdunil ඔව් තවත් දෙනවා ඔයා බය වෙන්න එපා. එයාලා කනවා
Bbta masa kiyenda kabli vidihta kma dunne😊
@@MadushikaIdunil මාස 8/9 වගේ
Woooooow
Kma blender krla dunta kmk nadda
@@MadushikaIdunil කමක්නැහැ ♥️
Masa 10 babekta blender krla dunta kmk nadda kma
@@MadushikaIdunil kamak na dr👍
@@Anything23babyfoodKalin bba hodta kabli kma kawa akki eth dn knnema na blender krla dunoth vithrai knne.blender krma kali knna huru wenne nadda bba?api kna vidihtath duna kaida blna ehema knneth na thma poshna bath eka blender krla denne ehema dunta kmk nathida😢
@@Anything23babyfoodAkki bbta blender krla kma dila thiynwda?aurudden passe api kna kma knna onida bba?kohomada huru krnne😢
@@MadushikaIdunil මම නම් දුන්නේ blend කරලා තමා.
@@MadushikaIdunil එයා එක පරම කන්නේ නෑ. හෙමිට පුරුදු කරන්න ඕනේ. දවසක් බ්ලෙන්ඩ් කරලා දීලා තව දවසක් පොඩිකරලා දෙන්න එහෙම තමා දෙන්න වෙන්නේ. කන්නෙම නැත්තම් ඔයාට ලේසි විදිහට බ්ලෙන්ඩ් කරලා දෙන්න nagga.
❤❤❤
Astra babalata den na neda amma
❤❤❤❤❤❤
Dirawanna අපහසු නැද්ද dr
❤❤❤❤
Babala ta asthra denna Hoda ne batar danna
@@GamunuSripali අවුරුද්දෙන් පස්සේ ඇස්ට්‍රා දුන්නට කමක් නෑ.
Ada mama me roti eka hadala dunna okkoma kawa oyata godak pin
ආදරෙයි @@NiranjalaKumari-lx6ow
❤❤❤
Mage babage bara aduyi me de me widihata karala balanna one obata godak pin
😊😊😊😊❤
Manike❤❤❤❤❤
Lunu denna apa kiyanawane awuruddak yanakan
Ingredients දැම්මනම් තමයි හොඳ අක්කේ ❤
@@ashawari58 වයස අනුව kiri දාන්න. මං දැම්මේ nangrow.