- Видео 79
- Просмотров 437 734
ආදරණීය අපි (Adaraneeya Api)
Добавлен 20 окт 2017
Видео
Radenna Jesuni | Brother Charles Thomas | Thanura Madhugeeth
Просмотров 2,2 тыс.8 месяцев назад
Radenna Jesuni | Brother Charles Thomas | Thanura Madhugeeth
Mata Daranna Baha | Brother Charles Thomas
Просмотров 2,7 тыс.8 месяцев назад
Mata Daranna Baha | Brother Charles Thomas
Jesuni Oba Issarawela | Brother Charles Thomas
Просмотров 2,5 тыс.8 месяцев назад
Jesuni Oba Issarawela | Brother Charles Thomas
Adareyi Mage Jesu | Brother Charles Thomas
Просмотров 1,3 тыс.8 месяцев назад
Adareyi Mage Jesu | Brother Charles Thomas
Hemin Sare Galana | Brother Charles Thomas | Lesley
Просмотров 1,8 тыс.8 месяцев назад
Hemin Sare Galana | Brother Charles Thomas | Lesley
Apa Dubala Yayi Kiya | Brother Charles Charles
Просмотров 1,3 тыс.8 месяцев назад
Apa Dubala Yayi Kiya | Brother Charles Charles
Oba Thurulata Vee | Brother Charles Thomas
Просмотров 2,2 тыс.8 месяцев назад
Oba Thurulata Vee | Brother Charles Thomas
බම්බුකුලිය ක්‍රීඩාංගණයේදි පැවැත්වූ "වේ ප්‍රශංසා" මෙහෙයයි.
Просмотров 26 тыс.10 месяцев назад
බම්බුකුලිය ක්‍රීඩාංගණයේදි පැවැත්ව "වේ ප්‍රශංසා" මෙහෙයයි.
රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් පලක් නැත......
Просмотров 772Год назад
රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් පලක් නැත......
ජේසුනී ඔබ ඉස්සරවෙලා... නදිමාල්ගේ අපූරු හඬින් ගැයෙන සුන්දර අවස්ථාවක්...
Просмотров 9062 года назад
ජේසුනී ඔබ ඉස්සරවෙලා... නදිමාල්ගේ අපූරු හඬින් ගැයෙන සුන්දර අවස්ථාවක්...
බියවන අධෛර්ය වන අය ගෙදර යා යුතුය...
Просмотров 2,4 тыс.3 года назад
බියවන අධෛර්ය වන අය ගෙදර යා යුතුය...
දෙවියන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට රජකම් කරන සේක
Просмотров 4 тыс.3 года назад
දෙවියන් වහන්සේ සදාකාලයෙන් සදාකාලයට රජකම් කරන සේක
AMEN 🙏
Kohomada shabhagi wenne ane bother kiyanda enne kohoada kiyala
Matath asai dahampahana vada satahanata enna..mage manasa nidahas karagana jesuwa ath dakinda one
Huasmma sathayai sathiyai
Lookaya budu himiyan pavasaatha
සාතිය එකල්ලෙ
Sathiya ta budu saranai,
දෙවිපියානනේ ඔබවහන්සේගේ ප්‍රේමය කෙතරම් විශාලද ❤ ආදරෙයි ජේසුනේ මුලුහදවතින්ම❤ ස්තූතියි චාල්ස් සහෝදර තුමෙනි ..සියලු දෙනාටම ජේසු පිහිටයි ❤🙏
Ay brother ඔබට mechchara හැකියාවක් thibbe de thawa lassana geethika නිර්මාණය karanne nathe.ane ayeth jesu lagata api wa lan karanna .jesu පිහිටයි ඔබට
Praise the Lord Hallelujah Almighty God heavenly Father jesus christ 🙏 🙌 ❤ thank you brother God bless you 🙌 🙏
ආමෙන් ජේසු පිහිටයි ඔබට 🙏🙏🙏🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤❤❤
ඔබගේ desana වලින් සුවපත් una කෙනෙක් ,ඔබට jesu පිහිටයි
"මිනිසා ජීවත් වෙන්නේ කෑමෙන් පමනක් නොව, දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි"(මතෙව් 4:4) ක්‍රිස්තුස් වහන්සේ වදාලේ එලෙසටයි. මේ විඩියෝවේ මුලින් ම දැක්ක හෙඩිම "ඔබ නොදුටු සමිඳානෝ" යන එක ඔබ ඇතුලු ඔබගේ රෝමානු කතෝලික සබාවට මැනවින් ගැලපෙන සත්‍යයක් බව පැවසීමට කැමැතියි. ඒ සමිඳානන්ව අපි දකින්නේ උන්වහන්සේ ගේ වචනට තුලිනුයි. ඔබලා ඒ උන්වහන්සේගේ වචනය පිලිගන්න අයද මෙහෙම දේසනා කොරන්නත්? මම එහෙම කියන්නේ ඔබගේ වයසට වඩා වැඩි කාලයක් රෝමානු කතෝලිකයෙකු හැටියට ජීවත් වුනු මමත් ඒ ඔබ කියන සමිඳානන්ව නොදැන හිටපු කෙනෙක් නිසයි. මමත් බොහෝ කාලයක් රෝමානු කතෝලික පල්ලිය තුල ඒ සමිඳානන්ව හෙව්වා, ඒත් හම්බු උනේ නම් නැහැ. ඔබ තුමාගේ දහම් පහනෙත් රස්තියාදු වෙමින් මම එතුමාව හෙව්වා. ඒත් හම්බු උන්නේ නැහැ.හවස වැඩ අහවර වෙලා ගෙදර යන්නේ නැතිව දහම් පහනට දුවගෙන ආපු කෙනෙක් තමා මම ඒ සමිඳානන්ව හොයන්න. ඒත් මට නම් හම්බු උනේ නැහැ. දහම් පහනේ කොච්චර හෙව්වාද කියාලා කිව්වොත් ඔබ තුමාගේ දහම් පහනේ ඉඩමේ කක්කුස්සි හදන්න කියලා ආදාර ඉල්ලද්දී ගෙදර යන්න වාහනේට පෙට්‍රොල් මදි කියාලා දැන දැනත් පැට්‍රොල් ගහගන්න පොකැට්ටුවේ තිබුනු එකම රුපියල් 1000 දහම් පහනට කක්කුස්සි හදන්න පූජා කරලා මග යනකොට පැට්‍රොල් ඉවර වෙලා, වාහනේ නතර වෙලා ජන්ජාලයකටත් මුහුන දුන්නා .එහෙම තමා අපිත් කතෝලික ආගම අස්සේ ඒ සමිඳානන්ව හෙව්වේ. කතෝලික සුවාමිලා දහම් පහන ගැන අවලාද අපවාද කියද්දීත් අපි දහම් පහන හොයාගෙන ආවා ඒ සමිඳානන්ව හොයන්න. මගේ මිත්‍රයෙක් ඩුබායි ඉඳලා හැම සතියේම ආව දහම් පහනේ රැස්වීමට. ඒ සමිඳානන් කිව්ව "මිනිසා ජීවත් වෙන්නේ ආහාරවලින් පමනක් නොවේ, නමුත් දෙවියන්වහනේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්" කියන කතාව ඔබගේ ආගමවත් ඔබවත් විස්වාස කරනවාද කියන එක නම් ඔබ තුමාලාගේ ආගම ගැන බොහෝ දේවල් දන්න මට නම් ලොකු ප්‍රශ්නයක්. ඒ සමිඳානන් කිව්ව කතාව ඇත්තක් කියාලා ඔබ විශ්වාස කරනවානම් කියන්නකෝ බලන්න දෙවියන්වහන්සේගේ 10 පනතේ 2 වැනි පනත මොකක්ද කියාලා. ඒක කිව්වොත්, කියන්න පුලුවන් උනොත් සහෝදර තුමා කියනෙන සත්‍යයක් නොවේ කියාලා ඒ දේව වචනය දන්න අය දන්නවා. ඔබ තුමාලාගේ වති-කානුවේ නායක තුමා, අර ඔබ තුමාලාගේ ආගමේ කියන නොවරදින සුලු බව තියෙනවා කියන උන්නාන්සේ පහුගිය දා ඉන්දුනීසියාවට සින්ගප්පූරුවට වැඩම කරලා දෙසා වදාලා නේද "සියලු ආගම් අදහන අයට උනත් සුවර්ගෙට යන්න පුලුවන් කියලා? ඒකද අර දෙවියන්වහන්සේගේ මුඛයෙන් නිකුත් උනු වචනය කියන්නේ? ජේසු නම් කිව්වේ "මා මගින් මිස අන් කිසිවෙකුත් මගින් පියාණන් වහන්සේ වෙතට යා නොහැකියි, මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි"කියාලයි. ඉතින් එහෙම කියන, එහෙම කතාවල් අදහන පිලිගන්න ආගමක ඉන්න ඔබ තුමාද මේ ඒ සමිඳානන් දෙසා වදාල දේවල් අපිට කියා දෙන්නේ? කාටද මේ බොරුවෙන් බොරු කොරන්නේ සහෝදර තුමා? කතෝලික ආගම කියන්නේ ඒ සමිඳානන් වහන්සේගේ වචනය දන්න විස්වාස කරන, උගන්නන ආගමක්ද? පුලුවන් නම් උත්තරයක් දෙන්නකෝ.
Be with Jesus he never allow you to be sad
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA...
මිනිස්සුන්ගේ ජීවිත වලට එළියක්!
ඔබ තුමා කීව වගේ මම බහරේන් සේවය කරන්නේ මම දවසක් අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගියා එතනදි මාව බලපු ඩොක්ට හරිම හොඳ කෙනෙක් මම ජේසුව දැක්කා ඒ ඩොක්ට තුලින් ❤
❤❤❤🎉🎉🎉
Thank. You. God. Bless. Brother. ❤️🙏🏻
I pray 🙏 for you and us to be guided by the most holy spirit to fulfill the will of the Lord ✝️ 🙏
Amazing teaching
අර්ථ වත් හෙදියන් සමහරු නපුරු යි
🙏🙏🙏🙏🙏🙏
නියමයි සොයුරා,,, ජේසු පිහිටයි, කාලෙකින් ජේසු තුමා ගේ වචනය ඇසුනා,,, ඔබ තුමාට ස්තූතියි
God bless you...family...parents..brothers and sister. From Sivakaran
God bless you brother 🙏
Praise the Lord. God bless you brother Charles. 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 💚💚💚 brother
මේ වැඩ සටහන නම් පුදුමාකාර ලස්සනක් ඒ වගේම ඉතාමත් අර්ථ වත් ආදරණීයයි
මේ නත්තල සමයේ තිළිණයක් ලෙස ඊශ්‍රායල හා බැදුනු යුද්ධය අවසන් කිරීමට පියවර ගන්න කියා බලවතුන්ට බලපෑම් කරමු❤❤ ජේසු පිහිටයි
God bless you brother Charles
නත්තල ලන්වෙනවා... ජේසුබබාලා එලියට එනවා... ලෙඩ හොද වෙනවලු පවසනවා.. මිනිස්සු කපුවන් පස්සේ දුවනවා.. පිලිකා රෝහල්වල ලෙඩ්ඩු පිරෙනවා... ලෝකෙම උදයක් රැයක් ගානේ යුද්දෙන් දරුවෝ මැරෙනවා... ආගම ඕනා මිනිස්සු මෙල්ල කරන්න.. ලෝකේ මහ රටවල් කෝටි ගණන් යටින් මුදල් දිදී සාමේ ගැන බොරු වදන වසර ගණන් මතුරනවා.. පුජක පැවිද්දෝ කරන දේ මොක වුනත් දෙවියොත් දන්නවා මේ සත්‍ය. ආගම් නත්තල් චාරිත්තර වලට පෙර මේ යුද්ද නවත්තන්න ලෝක පාලකයින්ට දැඩි හඩකින් බලකල යුතුයි. සත්‍ය වහන්න බෑ වතුරේ යට කල බෝලයක් මෙන් මතු වෙනවා. හැම දවසෙම මේ මොහොතේ දරුපවුල් පිටින්ම මහා බිල්ඩින් පුපුරවා යවනවා. ලෝකේ අනෙක් උන් ඒක නිවුස්වලින් අසා ඔහේ නත්තල් කන්න ලෑස්ති වෙනවා. කෝ හදගැස්ම.....😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
Jesu suwamin geethikawe harime adereneeya lasenegeethikawak. Obethumage deshaneya agei Jesu pihitai obethumate
❤❤❤🙏🙏🙏
Jesus lives happiness in heaven
Spiritual blessing in christ. 40:35
Who shall separat us from the love of christ. Shal tribulation or distress, or persecution. Or famine or nakedness ,or peril or sword?
The love of god. Jesus our lord.
Good bills you. ❤❤❤❤❤❤
ස්තූතියි. යේසු පිහිටයි fathet
සාප දැමිල්ල ජීවත් කිරීමේ වචන නොවේ.වස්කවි මිනිස්සුන්ට ආශිර්වාදයක් නොවෙයි.
ජේසු පිහිටයි ❤❤❤❤
🙏🌹🙏
ජේසු පිහිටයි 🙏
🙏♥️
සුබ උදෑසනක් වේවා මගෙ ජෙසුනි❤ ආමේන් 🙏 ප්‍රසංශා වේවා ❤ ස්තුතියි ගොඩාක් ❤
Amen ❤️🌹🕊🙏✝️❤️🌹🕊🙏✝️❤️🌹🕊🙏✝️❤️🌹🕊🙏✝️❤️🌹🕊🙏✝️❤️🌹🕊🙏✝️❤️🌹🕊🙏✝️
ඡේසු පීහීටයී,,,❤❤❤