Mahil Udayanga
Mahil Udayanga
  • Видео 35
  • Просмотров 67 128
අතිපූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ
බුද්ධ සාසනයෙහි පදනම කරුණාවයි
අපි බුද්ධ සාසනය රකිනවා නම් රැකිය යුත්තේ කරුණාව මූලික කරගෙනයි 🙏🌷
අතිපූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ 🙏🌷🙏
බුද්ධ සාසනං චිරං තිට්ඨතු !!!
#venmaggavihari 🌸🌸🌸
෴ ධර්ම දානය පිනිසයි. ෴
Просмотров: 117

Видео

෴ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේප්‍රදර්ශනය ෴2024 juni
Просмотров 354 месяца назад
ඒ නික්ලේශී උතුමෝ නිවී සැනසී ගියාසේම අපි සියලු දෙනාටම මේ භයානක ගෝර සසරින් එතෙර වෙන්නට මේ සියලු පිං හේතු වාසනා වේවා....🙏 සතර අපා දුකක් නොලබා සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරගැනීමට මේ පිං සසර මග වියදම් වේවා....🙏🙏🙏 (වර්ෂ 2024 ක් ව පොසොන් මස 21වන පුරපසලොස්වක පොහෝ දින කොහුවල ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුනු සර්වඥ ධාත මහරහත් ධාත ඇතුළු අනෙකුත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ...
෴ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේප්‍රදර්ශනය ෴
Просмотров 474 месяца назад
ඒ නික්ලේශී උතුමෝ නිවී සැනසී ගියාසේම අපි සියලු දෙනාටම මේ භයානක ගෝර සසරින් එතෙර වෙන්නට මේ සියලු පිං හේතු වාසනා වේවා....🙏 සතර අපා දුකක් නොලබා සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරගැනීමට මේ පිං සසර මග වියදම් වේවා....🙏🙏🙏 (වර්ෂ 2024 ක් ව පොසොන් මස 21වන පුරපසලොස්වක පොහෝ දින කොහුවල ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුනු සර්වඥ ධාත මහරහත් ධාත ඇතුළු අනෙකුත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ...
෴ තේවාව ෴ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේප්‍රදර්ශනය
Просмотров 1,1 тыс.4 месяца назад
ඒ නික්ලේශී උතුමෝ නිවී සැනසී ගියාසේම අපි සියලු දෙනාටම මේ භයානක ගෝර සසරින් එතෙර වෙන්නට මේ සියලු පිං හේතු වාසනා වේවා....🙏 සතර අපා දුකක් නොලබා සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරගැනීමට මේ පිං සසර මග වියදම් වේවා....🙏🙏🙏 (වර්ෂ 2024 ක් ව පොසොන් මස 21වන පුරපසලොස්වක පොහෝ දින කොහුවල ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුනු සර්වඥ ධාත මහරහත් ධාත ඇතුළු අනෙකුත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ...
෴ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේප්‍රදර්ශනය ෴2414 ජුනි
Просмотров 714 месяца назад
ඒ නික්ලේශී උතුමෝ නිවී සැනසී ගියාසේම අපි සියලු දෙනාටම මේ බයානක ගෝර සසරින් එතෙර වෙන්නට මේ සියලු පිං හේතු වාසනා වේවා....🙏 සතර අපා දුකක් නොලබා සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරගැනීමට මේ පිං සසර මග වියදම් වේවා....🙏 (වර්ෂ 2024 ක් ව පොසොන් මස 21වන පුරපසලොස්වක පොහෝ දින කොහුවල ශ්‍රී විජයමංගලාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුනු සර්වඥ ධාත මහරහත් ධාත ඇතුළු අනෙකුත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ගෙ...
දෙවියන්ට වැදීමෙන්, පුද සත්කාර කිරීමෙන් තිසරණයට හානියක් සිදුවේවිද.. පූජ්‍ය වටගොඩ මග්ගවිහරි ස්වාමීන්
Просмотров 1437 месяцев назад
බුදු රජාණන් වහන්සේ නැකැත් බොරුයි කියල දේශනා කරා ද ? දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තිසරණය බිඳෙනව ද ? අතිපූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ 🙏🌹🙏 බුද්ධ සාසනං චිරං තිට්ඨතු !!! #venmaggavihari 🌸🌸🌸 විශේෂ පුන්‍යාණුමෝදනාව fb share/oGVwMBJ8oCWkasgE/?mibextid=KR3qBd
අලුත් අවුරුද්ද අලුතින් හිතමු.. ෴ ධර්ම දානය පිණිසයි ෴
Просмотров 337 месяцев назад
විශේෂ පුන්‍යාණුමෝදනාව. අහස් ගව්ව නාලිකාවට
෴ ධර්ම දානය පිණිසයි ෴ ``ඔබගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැය කරන්න```
Просмотров 987 месяцев назад
විශේෂ පුන්‍යානුමෝදනාව විමුක්තියේ මග. නාලිකාවට m.ruclips.net/video/9A0yBs58-vw/видео.html
෴ ධර්ම දානය පිණිසයි ෴
Просмотров 967 месяцев назад
ධර්ම දේශනා වලින් උපුටා ගන්නා ලදී... මේ පින සියලු දෙනාම සතුටින් අණුමෝදම් වෙත්වා..
වෙසක් පිංකම 2015 🙏🙏🙏 තේගු ශ්‍රී ලංකාරාමය දකුණු කොරියාව
Просмотров 1249 лет назад
2015/5/9 * 2559 * වෙසක් මංගල්‍ය සඳහා තේගු අපේ පංසලට පැමිණි ඔබ සියළු දෙනාටම බොහෝම පින් තෙරුවන් සරණයි...
නිර්මාංශ ගැටළුව අභිධර්මයෙන් විසඳාගමු..
Просмотров 61 тыс.9 лет назад
නිර්මාංශ ගැටළුව අභිධර්මයෙන් විසඳාගමු.. - - - - - - - - පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ... පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද අභිධර්ම දේශනා පෙළ » ruclips.net/p/PLgIHbYkcHjCTAT-IoKz0xnvenLPpZESJo
Aathaapi....... SANGA UPOSATAHAYA
Просмотров 1269 лет назад
අපි ඉපදුනේ ඇයි මේ ලංකවේ...? දුප්පත් රටක් උනත් ලංකවෙ ඉපදුණු අපි කෙතරම් වාසනාවන්තද..... (ආතාපි.... කෙලෙස් තවන වීර්ය.)
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය 'තථාගත' බලය..
Просмотров 1439 лет назад
සම්මා සම්බුදු රජානන්ගේ 'තථාගත' බලය.. " තථ දක්ශීතායි තථාගතෝ " මෙසේ දක්නා හෙයින් තථාගත නම් වන සේක... (ආතාපි.... කෙලෙස් තවන වීර්ය.) www.aathaapi.org/
aathaapi - kankhavitharanee *** - කඬ්ඛාවිතරණී - සැකය තරණය කරනු වස්
Просмотров 2259 лет назад
කඬ්ඛාවිතරණී - සැකය තරණය කරනු වස්.. දෙවියන්ට නිවැරදි පිං දෙන අකාරය...
aathaapi - kankhavitharanee - ** - කඬ්ඛාවිතරණී - සැකය තරණය කරනු වස්
Просмотров 1219 лет назад
aathaapi - kankhavitharanee - - කඬ්ඛාවිතරණී - සැකය තරණය කරනු වස්
aathaapi - kankhavitharanee * - කඬ්ඛාවිතරණී - සැකය තරණය කරනු වස්
Просмотров 839 лет назад
aathaapi - kankhavitharanee * - කඬ්ඛාවිතරණී - සැකය තරණය කරනු වස්
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. ... " බාල පංඩිත සූත්‍රයෙන් "
Просмотров 639 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. ... " බාල පංඩිත සූත්‍රයෙන් "
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. තිසරණ සරණ.
Просмотров 2359 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. තිසරණ සරණ.
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය..
Просмотров 3109 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය..
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. බ්‍රහ්මනිමන්තනික සුත්‍රයේන්..
Просмотров 3369 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. බ්‍රහ්මනිමන්තනික සුත්‍රයේන්..
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. මහා පරිනිර්වාන සූත්‍රයෙන්...
Просмотров 1349 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.. මහා පරිනිර්වාන සූත්‍රයෙන්...
Karaneeya Meththa Suthraya - කරණීය මෙත්ත සූත්‍රය Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය..
Просмотров 6799 лет назад
Karaneeya Meththa Suthraya - කරණීය මෙත්ත සූත්‍රය Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය..
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය...
Просмотров 7069 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය...
Aathaapi.. ආතාපි.... නිර්මල ත්‍රිපිටක සද්ධර්මය..
Просмотров 13610 лет назад
Aathaapi.. ආතාපි.... නිර්මල ත්‍රිපිටක සද්ධර්මය..
Aathaapi.. ආතාපි....
Просмотров 9610 лет назад
Aathaapi.. ආතාපි....
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.... දස වස්තුක සම්මා දිෂ්ටිය...
Просмотров 14210 лет назад
Aathaapi.... ආතාපි.... කෙලෙස් තවන වීර්ය.... දස වස්තුක සම්මා දිෂ්ටිය...
katina pinkama daegu 2014
Просмотров 21410 лет назад
katina pinkama daegu 2014
Dhanaya Hansung 2014 දානමය පි0කම.... 'හන්සුන්" තරුණ කැළ ... 2014 දකුණු කොරියව...
Просмотров 3710 лет назад
Dhanaya Hansung 2014 දානමය පි0කම.... 'හන්සුන්" තරුණ කැළ ... 2014 දකුණු කොරියව...
Dhanaya Hansung 2014 දානමය පි0කම.... 'හන්සුන්" තරුණ කැළ ... 2014 දකුණු කොරියව...
Просмотров 2410 лет назад
Dhanaya Hansung 2014 දානමය පි0කම.... 'හන්සුන්" තරුණ කැළ ... 2014 දකුණු කොරියව...
Dhanaya Hansung 2014 දානමය පි0කම.... 'හන්සුන්" තරුණ කැළ ... 2014 දකුණු කොරියව...
Просмотров 1510 лет назад
Dhanaya Hansung 2014 දානමය පි0කම.... 'හන්සුන්" තරුණ කැළ ... 2014 දකුණු කොරියව...

Комментарии

  • @Mahindakumar-ue3np
    @Mahindakumar-ue3np Месяц назад

    ma wenuwen marala thiyenne mama paribogikaya e hinda kanna ba

  • @samapathwanni1134
    @samapathwanni1134 2 месяца назад

    පිංවත් හාමුදුරුවන්ගෙ අබිධර්මය මම අසා ඇත..මෙහි මට පුන්චි ගැටලුව්ක් ඇත..දන්න පිංවතෙක් වටහාදෙන්නානම් සිතුති වෙමි..උදාහරණයක් ..මම මස් සදහා කුකුලන් ඇතිකරනව ..මම ම්ස් කන්නෙ නෑ..මරන්නෙත් නෑ...වෙන අයෙක් මරනව..ඉල්ලුම අනුව..ඔහු මස් කන්නෙත් නෑ..මස් කන අය ඇවිත් මේ කුකුල මරල දෙන්න ..මේ කුකුල මරල දෙන්න කියල ..මරන කෙනා ලවා මරගෙන මස් ටික මුදල් ගෙවා..රැගෙනගොස් කෑමට ගනී... මම ඉල්ලුම අනුව කුකුල් පැටව් ගෙනත් ඇතිකරනව ..මරණ කෙනා ඉල්ලුම අනුව මරනව..දැන්..පාපය සිදුවන්නේ මරණ කෙනාට විතරද?

  • @ධර්මදානයපිණිසයි-ග4ශ

    🙏🙏🙏

  • @Priyanthaliyanage-mg2nx
    @Priyanthaliyanage-mg2nx 4 месяца назад

    🙏🙏🙏

  • @pathminimenaka9984
    @pathminimenaka9984 4 месяца назад

    🙏🙏🙏

  • @ධර්මදානයපිණිසයි-ග4ශ

    🙏🙏🙏

  • @ධර්මදානයපිණිසයි-ග4ශ

    🙏🙏🙏

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 месяцев назад

    Karuna kara prana gatha sutraya kiywanna. api nomaruwath mas malu kama arya kantha sil rakina kenekuta sudusu na.

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 6 месяцев назад

    පරමාර්ථ වශයෙන් දකිනකොට එහෙම තමයි ඒ වුනාට භෞතික වශයෙන් පවතින ආකාරයත් එක්කනෙ අපි කටයුතු කරන්නෙ ඒ නිසානෙ ආහාරයට ගතහැකි මාංශයක් පිලිබදව බුදුන් වහන්සේ දේශනා කලේ.

  • @sumudusameera4620
    @sumudusameera4620 6 месяцев назад

    මැරිච්ච මළ කුණු කෑවට පව් නෑ තමයි. සරලවම කියන්නෙ ඒක

  • @nishanthiratnayake5343
    @nishanthiratnayake5343 6 месяцев назад

    Wenawa maskadeka wedada yaeanna one.

  • @nishanthiratnayake5343
    @nishanthiratnayake5343 6 месяцев назад

    Meka yakshayek.

  • @SomalathaBH
    @SomalathaBH 7 месяцев назад

    සාදු සාදු සාදු අගනා පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @pathminimenaka9984
    @pathminimenaka9984 7 месяцев назад

    🙏🙏🙏

  • @pathminimenaka9984
    @pathminimenaka9984 7 месяцев назад

    🙏🙏🙏

  • @pathminimenaka9984
    @pathminimenaka9984 7 месяцев назад

    🙏🙏🙏

  • @udayakumarakodithuwakku1856
    @udayakumarakodithuwakku1856 Год назад

    මේ සියලු දෙනා ක්‍රියාව යනු කුමක්දැයි හොයන්න

  • @pathminimenaka9984
    @pathminimenaka9984 Год назад

    තෙරුවන් සරණයි...

  • @thilakasirisampath4316
    @thilakasirisampath4316 Год назад

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 Год назад

    ළදරු කළල කෑමත් හොඳයි කියයි වෙන රටවල ලිංගික ශක්තිය වැඩිකර ගන්න ඒවත් කනවා.

  • @samgam7864
    @samgam7864 Год назад

    ලංකාවේ ..... නැ ඔබ වහන්සේ බුද්ද පූජාව ට මස් පූජා කරන වා ද? නැත්නම් පැකිළෙනවාද? පැකිලෙනවනම් ?????🙄😏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 Год назад

    Budda shakthiyata namas kara wewa

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 Год назад

    අරක්කු බොන ගමන් මස්කන එක පව් ..හේතුව අහින්සක සතාගේ මස්වලට කටේදි මත්පැන් මිස්රවෙන නිසා පව්...කොහොමද මගේ බන පදය ..පැටියෝ

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 Год назад

    සාදු ..සාදු..සාදු..ලබන සුමානයේ අපේ ගෙදර තියෙන සාංගික දාානෙට තම්බිගේ කඩෙන් හරක් මස් ගාතයක් ගෙනැහැල්ලා රටලුනු දාාලා හොදට හරක් මස් බිස්ටේක් එකක් හදලා පුජ කරනවා ..කටුත් නැත මාලුවලට වඩා හොදය් සාදු..සාදු..සාදු..ඉක්මනින්ම නිවන්මගට යන්න..චක්..චක්..චක්කොටියා..චක්කොටියා..චක්..චක්..

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 года назад

    මෛත්‍රි කරන්න බැහැ මස් මළු කලා නිවන් දකින්න සතර කමටාහන් වඩාන්න බැහැ.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад

    මගේ අදහස හා මට තෙරෙන දෙය නම් මට මා උපමා කරගෙන සත්ත්ව අහාර ගැනිම ආත්මාර්ත කම හා රස තෘෂ්නාව පෙරදැරිව කරන දෙයක් බවයි.එම නිසා නිර්මාංශ විම නිබ්බානගාමි විමට යමෙක් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන පුද්ගලයෙකු මස් ආහාරයට ගැනිම නුසුදුසුය...අරිය මෛත්‍රිය පැතිරවිමට මස් අනුබව කරන පුද්ගලයෙකුට නොහැකිය...මස් ආහර ලෙස ගන්නා විට නයක් සිදුවේ එයද ගෙවිමට සිදුවේ...මෙම බුදධ ධරමයයට අනුව හෙතුපල පලහෙතු දහමකි.එම නිසා මස් අහර ලෙස ගැනිම සුදුසු නොවේ එය පරම සත්‍යයයි...මෙම ධරමතාවය තම තම දැක්මෙන් දැක යතා භුතව දැක ඉවත්විය යුතුය.....

  • @senavibanda3357
    @senavibanda3357 2 года назад

    etakota mittri bawanawa boruda?

  • @rattnapuredammakusalahimi6
    @rattnapuredammakusalahimi6 2 года назад

    අනේ mewage moda mitya owa boru

  • @mrsing5685
    @mrsing5685 2 года назад

    Hamuduruwaru 100k gattot eka ekkenata wenas mata mokakkda me budu dahama

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 2 года назад

    මස් කන අය පව් කාරයෝනම්,මස් කන් නැති අය පිං කාරයෝද???

  • @krishmiimalka2193
    @krishmiimalka2193 2 года назад

    මස් මාලු කන අයට වඩා නිර්මාන්ශ අය අකුසල් (ද්වේශ) රැස් කරගන්නව වගෙයි පේන්නෙ.....😅

  • @nilanthaweerasekara2365
    @nilanthaweerasekara2365 3 года назад

    කවුද sathava මරන්නෙ

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 года назад

    අම්මො හාමුදුරුවෝන්ටත් වඩා අබිදර්මය දන්න පොරවල් ඉන්නේ 😂මේකේ තියෙන අබිදර්මය ලංකාවේ 5% තේරෙනවා නම් ලංකාවත් අඩුම ගානේ තායිලන්තයේ ගානට ඇවිත්..ගැලපෙන හොද දෙයක් කියලා වැටෙහෙන දෙයක් ලංකරගත්තා නම් ඉවරයි

  • @vidhusri8487
    @vidhusri8487 3 года назад

    darmaya waradi patten alluwama ohoma wenawa.oya widiyata namaroopa dekak kiyala hithagena sattu marannath puluwanne.awihinsa sankalpanawa gana wachanayak wath kiwwada.samma sankappa nowadi sowan wenna ba.nirmansha nowee bhawanawen seela samadi praknya wadanna ba.prayogikawa bhawana karana aya eka dannawa.

  • @musicboy413
    @musicboy413 3 года назад

    මන්නම් කියන්නෙ මස් මාංශ අනුබවය අනුමත කරන්නෙ මල පෙරේත ගෙවලයො...එච්චරයි

  • @musicboy413
    @musicboy413 3 года назад

    විසදන්න දෙයක් නෑ...මස් මාංශ අනුබවය පව්...ඒක ප්‍රානගාතයට මග පෙන්වීමක් කියල මොන්ටිසෝරි යන පොඩි අයටත් තේරෙනව

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 года назад

    Meyyakage bayila tharka ....

  • @jphrboys1039
    @jphrboys1039 3 года назад

    එතකොට මම දන්නැති නිසා අහන්නේ.එතකොට බෝධීසත්ව කාලෙ ඇස්, මස් ඉස්, දන් දුන්නා කියනවා...ඒවා මොන පරමාර්ථ යෙන් දුන් දේවල් ද ? එතකොට දන් දීලා තියෙන්නේ පස් ද?...

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 3 года назад

    Hamuduruvane nivandakimu page ekata ghin kamatahan diyunu karagena sasaragamana navatvanna ussaha karanna diva pinavanna ona kenage vedak mas kana eka

  • @sarojipriyadarshani9688
    @sarojipriyadarshani9688 3 года назад

    ruclips.net/video/z76r2BpKEnQ/видео.html Ane manda kavada nivandakida kiyala kemathi aya me nidukanan vahansege deshana ahanna

  • @jayanthaperera2076
    @jayanthaperera2076 3 года назад

    යමෙක් සතුන් කෙරෙහි අනුකම්පාවෙන් මාංශ අනුභවයෙන් වැළකී ද , ඔහුගේ "කරුණාවන්ත චිත්තය" නිසා බොහෝ කුසල් රැස් වේ . තවද සත්ව ඝාතනයත් , මාංශ වෙලදාමත්, බුදුදහම අනුමත නොකරන නිසා, අනුභවය සඳහා මාංශ සපයා ගැනීම ප්‍රායෝගික.ව කළ නොහැක්කකි. තෙරුවන් සරණයි .

    • @ayesh.3308
      @ayesh.3308 Год назад

      ඇත‍ත. තෙරුවන් සරණයි

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 3 года назад

    වීඩියෝ වේ මැද භික්ෂූන් වහන්සේ කියන කාරණාවන් අහලා නොමග යන්න පුළුවන් මස් කෑවට අවුලක් නැහැ කියලා. වීඩියෝ එක අවසානයේ දාලා තියෙන පින්තූරයේ ඇති විස්තරය හරහා පමණයි කන්න පුළුවන් කොයි අවස්තාවකද, මස් කෑම නො කල හැකි කොයි අවස්තාවකදීද, මිලදීගැනීමෙන් හෝ ඉල්ලා සිටීමෙන් වැලකී සිටිය යුතු ඇයි, යන කාරණාවන් තේරුම් ගත හැක්කේ. භික්ෂූන් වහන්සේ වීඩියෝ එක පුරාවට දේශනා කරන්නේ බොහෝවිට භික්ෂුවක් අහඹු ලෙස පිඬුසිඟා වැඩම කර ලබන මාංශයක් වැලැඳීමට කැප දුර්ලභ අවස්තාවක් ගැන පමණයි. ඉන් එහා භික්ෂූන්ටත් ගිහියන්ටත් මාංශ පරිභෝජනයෙන් වැලකිය යුතු අවස්තාවන් තමා ඉතා වැඩි.

  • @dhahamplayzyt6367
    @dhahamplayzyt6367 4 года назад

    ruclips.net/video/A66fgv1TDtQ/видео.html

  • @Bestofsrilanka.
    @Bestofsrilanka. 4 года назад

    ruclips.net/video/MEI3B2n2d4Q/видео.html

  • @GS-ce1kh
    @GS-ce1kh 4 года назад

    Pragnawa thiyanava nam ape kama venuven sathek vindina vedanava thamanta avabhoda venna one mas nokavata minisunta kanna one there deval thiyanava

  • @kumivlogs8524
    @kumivlogs8524 4 года назад

    මට හිතෙන්නේ නම් අපි නැවැත්තුවොත් අනික් අයත් නවතයි.. මන් මගේ නිර්මාංශ ප්‍රතිපත්තිය කඩන් නෑ... කවදාවත් ... මන් තාම scle යන කෙනෙක්... එක මතක ශක්තියට බලපායිද... 🤔

    • @musicboy413
      @musicboy413 3 года назад

      නැත...සියලු වයිදය විදයා පොත් වල තියෙන්නේ කිසිම අවුලක් නෑ කියල ....මස් නොකන තරමට හොදයි...ජීවිතය සුන්දරයි

    • @vidhusri8487
      @vidhusri8487 3 года назад

      nirmansha aya ona taram innawa buddimath aya.saha oyage jeewithe yahapath wenne nirmanshanam witarayi.oya sasare hoda bawa wala wadiyen hitapu nisa oya pratipattiye innawa.mansha bhakshaka sattu prethayo yakshayo wela hitapu aya dan siwuru adagena budu piyanan wahansege darmayath pawa denawa.teruwan saranayi.nirmansha nathi kisima kenekta arya bhawana wadanna ba sowan palayatawath path wenna ba.samma sankappaya nowadena nisa.

    • @ranminameranda7412
      @ranminameranda7412 2 года назад

      මස් මාංශ නොකන තරමට හොදයි . හොදක්ම තමයි වෙන්නෙ අවුරුදු ගාණක් මමත් මස් මාලු කිරි බිත්තර කිසිම දෙයක් කන්නෙ නෑ අහිංසක සත්තු වෙනුවෙන් ඒ වගේම කිසිම ලෙඩක් නෑ අදටත් හිතේ සතුටින් ඉන්නවා.

    • @kumivlogs8524
      @kumivlogs8524 2 года назад

      @@vidhusri8487 ගොඩක් ස්තූති .. නොදන්න කරුණු පැහැදිලිව තේරුම් කිරීම සම්බන්ධව

    • @kumivlogs8524
      @kumivlogs8524 2 года назад

      @@ranminameranda7412 ස්තූති

  • @poshindesilva7889
    @poshindesilva7889 4 года назад

    Jeevaka Sutraya kiyava baleema saha CHETANAHAN BHIKKVE KAMMAN VADAMI yana budu vadane arthaya dharmadhara swaminvahanse namakagen asa denaganeema vatinawa.PAVATHTHA MANSAYA kiyanne kumana mansayakda kiya danaganeemath yogyai.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 года назад

    Budu haamuduruvo mas maalu shikshaa padhaya peneveema prathikshepa kale bhikshuuntayi. E ovun anunge daanayen yepena nisayi. Namuth eka moda kamak nokala yuththak kiyala kivve nehene? Heki kenek rakithvaa! Kiyalayi kivve. Haamuduruvanta thiyena deyak deela pin siddha kara ganna avasthaava deematath one vunaa. Kele bhaavanaa kala haamuduru varu ukussanveninsathun gena yana sathva mala kunu vetunama Eva uyala anubhava kalaalu.. Eva kara ganna ida thiyanna one nisaath haamuduru varunta sil penevve nehe. Gihiyo shikshaa padha nethath pav sidu vune nethath sathunta karunaava thibe nam mas maalu kemen heki pamana velakethvaa!

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 года назад

    Bavuddhayo hunga denek pin pav gena hithanne oya prashnedi vitharayi. Okata tharka kara kara inna one nehe pav sidu venavada kiyala. Saththu marana kota shaareerikavath maanasikavath vindina duka gena anukampaavak nethnam thamanta pav sidu noveema vitharak pramaanavath nam mas maalu kanna. Sathunta anukampaa karana aya pav sidu venavada kiyala hithanne nethuva mas maalu nokaa inna. Pita rata vala mas maalu nokana aya ehema inne pav pin visvaasa karalaa neveyi. Punarbhavaya pavaa visvaasa nokarana aya innavaa mas maalu kanne nethiva. Samaharu kiri valinuth velakilaa inne petiya upan vahaama maralaa ammagen yanthra magin kiri ganna nisaa.

  • @madusanakasamaranayaka2241
    @madusanakasamaranayaka2241 4 года назад

    Winnanayak bahara una Mala kunak witarai otana tiyanne ai gatenne ama baluwot api bat Kana alat papayakne watura bonnat babe goyan walata kochara wasa gahanawada sattu marenne nadda watura wala udda jiwin nadda api ama kiyala kaben hal ganne nadda watura bonne nadda atana anubala wimak wenawane ma hitanna apa ama baluwot kanna deyak na Me loke