- Видео 8
- Просмотров 73 149
මධුර ආරාධනා
Добавлен 28 май 2020
සවන්පත් සිසාරා රැදුණු සුරම්‍ය ගී දැහැනේ සප්ත ස්වරයයි---
මධුර ආරාධනා
මධුර ආරාධනා
"සමන් මල් පියල්ලේ සදේ රැස් කැදැල්ලේ" ඩොලැක් රහට රාජ මාමාගෙන්...🎶🎶🪘🪘📻
ඩොලැක් රාජා නොහොත් ඩොලැක් සංගීතයේ වර්තමාන වැඩකරු රාජා මාමා...
Просмотров: 3 283
Видео
ඩොල්කි මාමා "සැදෑ සමයයි ගෙවන්නේ මා"-- ඩොලැක් රහට.#singur #song #dolak
Просмотров 4,6 тыс.Месяц назад
අවිස්සාවේල්ලේ ඩොලැක් මමා ලෙස ප්‍රසිද්ධ සැබෑ දක්ශයෙක්..
#singur #song #streat #dolak
Просмотров 141Месяц назад
ඩොලැක් රහට රාජ මාමාගෙන් සිනහා කදුලූ.. #srilanka #singur #streat
Просмотров 7152 месяца назад
#singur #song #music #streat
Просмотров 1,1 тыс.2 месяца назад
#music #song #streat #singur
Просмотров 6002 месяца назад
අවිස්සාවේල්ල සිංදු කියන මාමා 02.🤗🤗
Просмотров 7 тыс.2 года назад
අවිස්සාවේල්ලේ සිංදු කියන මාමා.sri lankan street singar.best sing ever.
Просмотров 56 тыс.3 года назад
අනේ පව් කියක් හරි දෙන්න බල,,බලා යන්නෙ නැතිව කුසගින්න නිවා ගන්න තමයි මෙය කරනේ ආසාවට නෙවෙයි .මට පුළුවන් ව්දිහට උදව්වක් කරන්න නම්බර් එකක් නැනෙ.බුදුසරණයි ,,!
ජීවත් වෙන්න සල්ලි හම්බවෙනව දක්ශයෙක්ට.කවදාවත් කාගෙන්වත් ඉල්ලල අරන් නෑ.බොහොම වැදගත් විදියට බටහිර පන්නයේ වීදි ගායකයෙක් විදියට වැඩ කරන්නෙ.පිලිවෙලට රැවුල කොන්ඩෙ කපල පිරිසිදු ඇදුමක් ඇදල සිංදු කියන්න එන්නෙ.යෝජනාව අගය කරනව.නමුත් උදවු බලාපොරොත්තු වෙන්නෙ නෑ..
harima lassanai..horakam nokara jeewath wenna oba karana wade hari watinawa..obata budu saranai
❤
සටනකි ජීවිතේ ජය පරාජ වේ. බුදු සරනයි
🙏🙏🙏🙏🙏🙏❤
ඇත්ත්ටම ලස්සනයි
ඔවු ඇත්තෙන්ම... ❤❤❤ බොහෝම ස්තූති 🎉🎉
❤
Bs thaththee oyata
දන්නෙ කෙනෙක් ඉන්නවා නම් පෝන් නම්බර් එක දාන්න පුළුවන් ද
දීර්ඝායුෂ රාජා මාමා
මමත් මේ රාජා මාමගෙ සිංදු සජීවව අහල තියෙනවා..මීට අවුරුදු 22කට කලින් ,අවිස්සාවේල්ලේ දි 2001 ..කන පිනවන්න හැමෝටම බෑ..ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏
Good
මේ මාමගේ නම්බරෙ දපන් කො පැදුරු පාටියකට ගෙන්නවන්න සුපිරියටම ගහනෝ
Dolki mamage pon nambar eka ewnna
ලස්සනයි තාත්තේ ඔයාගෙ පෝන්නම්බර් එක දෙන්න
Meyage sindu ahanna math patta asai gahillath supiri. ❤️❤️❤️
Godak lassanaee Taruwan saranae 🙏🙏🙏🙏🙏
බුදුසරනයි මාමෙ චිරාත් කාලයක් ගයන්නට ලැබෙිවා
රාජා මාමා,,,🖤🖤😌😌
Super mame ape peththe sinduvak kiyamuda.jayaveva mame.......onna oyalata mamath sab ekak dunno matath sab onee
බුදු saranai mama 🙏🙏🙏🙏🙏🙏🙏
Dolki raja mama
Api dehiovita
🥺🥺❤️
bbbbbbbbudu sarani mama suba patanawa,😅😅😅😅😅😅❤
🌹
ලස්සනයි ගොඩක් මාමේ🔥😍😍😍
සුපිරි මාමේ🔥😍
Sambanda wena telefonieren namber akak thiyanawada? Budu saranai
Puduma lassanak tiyenne 👍😘 gesupihitai
විශිෂ්ඨයි .
අවිස්සාවෙල්ලෙ අපි🙏♥️
Supiri .pattama.lassani.😘😘
Bs dp ❤❤❤
උදව් කරන්න ඕනි අනේ. වෙන අය වගේ හිගා කාල සල්ලි හොයන්න හදන්නේ නෑ නෙහ්
Godak lassanaee nada waruni Gm waruni Kohomada oyata
මාත් මේයා ඩොල්කි ගහනව අහගෙන ඉදල යන්නේ ගොඩක් වෙලාවට
Math ehemai
අහං ඉඳලා වැඩක්නැ එ් මනුස්සයගෙ මහන්සියට කියක් හරි දිලා යන්න පව් එ් තාත්තා
මෙයා තාම අවිස්සාවෙල්ල ඉන්නවද
කාලෙකින් දැක්කෙ නැ ටව්න් එකෙ 🥺
බුදු සරණයි තාත්තෙ❤️
Budu saranai thatthata.
නොදැක්කා වාගේ යන්න එපා කීයක් හරි දීලා යන්න කවදා හරි ඉතූරූ වෙන්නේ එචිචරයි
👍නියමි ❤❤❤
බුදුසරණයි තාත්තා ඔයාට 🙏🙏ගොඩක් ලස්සනයි ජිවිතේ සාර්ථක වේවා 🙏🙏
Phon nambar Aka danna puluwanda
Paw dukay godaaak
👌👌
බුදු සරණයි❤️❤️❤️🙏🔥
Bs තාත්තේ
Harima mihiriyata gayana karanawa. Dolakkiyath lassanata vadanayakaranawa. Dakshayfk
දක්ශයෙක් පවු 😕❤️
niyamai mame oyata budusaranai