- Видео 6
- Просмотров 786 198
Innit
Добавлен 2 фев 2017
The entertainment channel for Sri Lankan Music and Art lovers!
උපමා වර්ණනා - අජිත් බණ්ඩාර Upama Warnana - Ajith Bandara
උපමා වර්ණනා
හැඟුමන් හංඟනා
නොකියා කල්පනා
ඉනු බෑ තව බලා..
ඉනු බෑ තව බලා..
කවි වැල් ලියැවිලා
තිබුණා නුඹ නිසා
තනියෙන් කියවලා
ඒවා විසි කළා//
දවසක් එයි කියා
සිටියා ඉවසලා
අදහස් පවසලා
නිදහස් වෙමි මෙමා//
ගායනය : අජිත් බණ්ඩාර
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
ගී පද : තුෂාන් නිසංසල
Vocals - Ajith Bandara
Music Director - Navarathna Gamage
Lyrics - Thushan Nisansala -Thuni
Audio Mix Mastered by - Sandaru Gamage @ Sage Studioz
Concept & Production - Innit Creativity
හැඟුමන් හංඟනා
නොකියා කල්පනා
ඉනු බෑ තව බලා..
ඉනු බෑ තව බලා..
කවි වැල් ලියැවිලා
තිබුණා නුඹ නිසා
තනියෙන් කියවලා
ඒවා විසි කළා//
දවසක් එයි කියා
සිටියා ඉවසලා
අදහස් පවසලා
නිදහස් වෙමි මෙමා//
ගායනය : අජිත් බණ්ඩාර
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ
ගී පද : තුෂාන් නිසංසල
Vocals - Ajith Bandara
Music Director - Navarathna Gamage
Lyrics - Thushan Nisansala -Thuni
Audio Mix Mastered by - Sandaru Gamage @ Sage Studioz
Concept & Production - Innit Creativity
Просмотров: 2 369
Видео
අතීතයේ ආපස්සට - අමරසිරි පීරිස් Atheethaye Apassata - Amarasiri Pieris
Просмотров 716 тыс.2 года назад
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරී හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී ආදරේ පිරි දෑස් ගාව අන් සතු වී වාසනාව නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් නේද පළඳන්නට ප්‍රේම සේල තවකල් තියනවා නේද පළඳන්නට ප්‍රේම සේල තව කල් තියනවා නේද ගායනය - අමරසිරි පීරිස් තනුව සහ ස...
අපේ වෙරළ ලස්සනයි Ape Werala Lassanai - Omiru Sandira,Nivani Dedunu, Danidu Hiruneth,Maveesha Sansadi
Просмотров 5 тыс.2 года назад
ගායනය : ඔමිරු සන්දීර / නිවනි දේදුණු ශ්‍රී / දනිදු හිරුනෙත් / මවීෂා සංසදී තනුව සහ සංගීතය - නවරත්න ගමගේ ගේය පද - තුෂාන් නිසංසල අපේ වෙරළ ලස්සනයි.. අපේ මුහුද ලස්සනයි.. තැන තැන කුණු දමන්නෙපා මහ වැස්සේ ගහගෙන යනවා දිය පාරේ පාව ගිහින් මහ සයුරේ එක් රැස් වෙනවා වෙරළේ කුණු දැමුවෝතින් එහි ලස්සන නැති වී යනවා රළින් රළේ පාව ගිහින් මුහුදු පතුලේ තැම්පත් වෙනවා නොදිරන දේ එකතු වෙලා මුහුදම කුණු ගොඩක් වෙලා මාලුන්ටත් ...
පෑ එළියක් - වික්ටර් රත්නායක Pae Eliyak - Victor Rathnayake
Просмотров 18 тыс.4 года назад
පෑ එළියක් නොතිබු රෑක මා විතරයි හිටියේ මෑත පාළු වෙරළේ බැදන් දෑත මං තනියෙන් ගියා ඈත.. දණවටකට වතුර ගෑව ඇවිදෙනකොට ගැඹුරේ ඈත සෙනෙහෙන් නුඹ ගෙනැත් පෑව දෑතේ පැටළුණා දෑත රෑ කළුවර පහුරු ගෑව හිත ගිනි ගෙන පුපුරු ලෑව දුක අරගෙන ඉවත දෑව නුඹයි මගේ ඉර උදාව.. ගායනය : වික්ටර් රත්නායක තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක ගේය පද : තුෂාන් නිසංසල නාද සංයෝජනය : සඳරු ගමගේ (Sage Studioz) සංගීත සංයෝජනය : රෝචන රාමනායක වාද්‍ය ...
කුරුළු රෑනක පියඹනා - ටී. එම්. ජයරත්න\r Kurulu Renaka Piyabana - T. M. Jayarathne
Просмотров 33 тыс.5 лет назад
කුරුළු රෑනක පියඹනා මුල් කුරුල්ලා මම නම් අහස් තලයේ රටා මවමින් නුඹ හිනස්වන්නම් බලා ඉන්නවා නම් නුඹේ කවුලුවෙන් මැදුරු අහසට මදක් ඈතින් හැරී යළි දුර ඉගිල නෑවිත් ඈත මම ඉන්නම් කුරුළු රෑනේ පියාඹන්නම් යළි ඇවිත් යන්නම් සැදෑ අහසේ රතට හැඩ වුණ නුඹේ කම්මුල් මවා ගනිමින් නොබලා මම ඉන්නම් කවුලුවෙන් නුඹ අහස බැලුවොත් හෙටත් මම එන්නම් ගායනය : ටී. එම්. ජයරත්න තනුව සහ සංගීතය : නවරත්න ගමගේ පද රචනය : තුෂාන් නිසංසල (තුනි)...
විකසිත වසන්තේ - වික්ටර් රත්නායක Wikasitha Wasanthe - Victor Rathnayake
Просмотров 13 тыс.7 лет назад
තනුව සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක පද රචනය : තුෂාන් නිසංසල විකසිත වසන්තේ මුකුලිත කරන්නයි නුඹ සැරසුණේ මා ප්‍රිය ලදේ මා ප්‍රිය ලදේ.. සුපිපුණ වසන්තේ හැමකල් තියන්නයි මා වෙහෙසුණේ මාගේ ප්‍රියේ මාගේ ප්‍රියේ.. උණවා බිදෙන් බිද ගැලු සෙනෙහස් ගංගා පුබුදා මලින් මල හැදු උයනුත් රංගා ගං උයන් එලෙසමයි නුඹ සෙනෙහස හංගා විකසිත වසන්තේ.. දල්වා දිනෙන් දින මැවු දිනකර දිලිලා අඹවා තැනින් තැන තැබු සද තරු පිපිලා පෙම් අ...
❤❤❤😢
මේ ගීතය ඇසෙන විට අද මගෙ අයිය මං එක්ක හිටිය නම් කියා සිතෙනා අවස්ථා මෙතකැයි කිව නොහැකි තරම් ය.💔සැබෑ,ආදරයක් අහිමි කල ඒ අතීතය කාලයේම මායාවකි.💔 කොහේ හිටියත් හොද කෙනෙක් එක්ක ජීවිතේ සතුට,සැනසීම පිරී ඉතිරේවා.🙂💐 අතීත මතකයන්හී සෝ තැවුල් අදටත් දරා සිටී නම් ජීවිතය සුවපත් කරන්නා වූ ආදරණීය මුනගැසීම් පමණක් සිදුවේවා.
❤️
❤❤
එක් රැස් කල නුබගෙ මතක ..තාම හුස්ම ගනී...
❤❤
එක් රැස් කල නුඹගෙ මතක, තාම හුස්ම ගනියි 🫀 "Lochi"
අතිතය අතීතයක් ම පමණි......... ආපස්සට හැරිය නොහැකි.........😢😢
❤
දෙවියනේ මේ සිංදු අහනකොට ජීවිතේම නිවෙනව
😢
මැයි මාර ප්‍රසංගය = සමිද ❤
අනේ මටත් එක පාරක් යන්න ඇත්නම් අතීතයට 😰😰😰😰
❤🖤
Mayhaka hamadama aluth😢
Danata awurudu 20 😢
දැනුන ආදරේ ,අහිමි නොවේවා හිමි වේවා හැමෝටම ,නැත්නම් පනපිටින් මිය යයි මිනිස්සු මම වගේම .🥺🥺🥺🙏🙏🙏
සමිධ😢
මැයි මාර ප්‍රසංගය❤
❤
කට හඩක් නෙවෙයි භාවනාවක් 💖
ලද සතුටෙන් ජීවත් වන ජීවිතයක මිනිසත් භව අසීරුමයි ලැබ ගැනුමට... කොපමණ ලැබුනත් සතුටු නොවන ජීවිත සමාජයේ බොහොමයි... දුලබින් ලද මනුස්සකම ලද සතුටෙන් දිවි ගෙවන්න ධහමින් පිරි දිවියකටම ගෙනෙන එවන් වාසනාව හිමිකර ගනු මැන දුලබින් ලද මනුසත්කම මේ භවයේ... රතුහඳුන්....✍️
පෘථජන හිත නිතරම ප්‍රාර්ථනා කරන්නේ ලද දේට වඩා නොලැබුන දේ ගැනයි. ...එය ධහමේ හඳුන්වන්නේ මහිච්චතා යනුවෙනි. එවන්නෝ සතුටුකල නොහැකියි කොපමණ දේ ලැබුනත්!....අප්පිච්චතා (ලද දෙයින් සතුටුවීම) යනු බුධු පසේ බුධු මහරහත් උතුමන් ප්‍රශංසා කරන ගුනයක්!... එවන් ගුණැති අයමයි සසරෙන් එතෙර වෙන ආකාරයේ ගමනක නියැලෙන්නේ......ඔබත් එවන් කෙනෙකු වෙන්න.
හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරි එක් රැස්කල නුබගේ මතක තාම හුම ගනී ගොඩක් ලස්සනයි ඔබ තුමාට තෙරුවන් සරණයී
මේ ආදරේ තේරුම්ගන්න තරම් අපි කවුරුත් තාම ලොකු වෙලා නැ ❤
නෑ ...තවම ණුවන වැඩිල නෑ ....එහෙමත් නැත්නම් අවදිවෙලා නෑ.... ජීවිතය කියන්නේ ආදරයම නොවේ...
Your voice is musical n lyrics too is exquisite n marvelous. But u have ruined the song by distorting it's shape n form. Find a way to sing it in a proper way
පිපුන මලකුත් පින් පුරන්නැති පුදසුනක හිඳ පිදෙන්න ගලන ගංදිය පින් පුරන්නැති සයුරු මුවදොර දකින්න හමන සුළගත් පින් පුරන්නැති මල් සුවඳ නිති විඳින්න නමුත් මගෙ පින් මදිව යන්නැති නුඹේ සෙනෙහස ලබන්න.. දුරක යනවිට කඳුලු සැලුනද නෙත් කෙවෙනි ඉරි තැලෙන්න කොතෙක්නම් මම හීන මැව්වද පපුතුරේ සුව විඳින්න හිමිකමක් මට නොමැති වූවත් නුඹේ ලෝකයෙ රැඳෙන්න දකින්නටවත් ඇවිත් යනවද දැවෙන මගෙ සිත නිවෙන්න.. ...ගීතිකා...✍️
ලස්සනයි....
❤
ඔවි මග ඇරුන තැන් අපි හැමෝටම තියෙනවා එත් ලැබුන දේ ගැන සතුටු වෙනවා මොකද ආ මගේ පියසටහන් දැන් මැකිලා ගිහින් නිසා
😢
අතීතයට ආයෙත් යන්න පුළුවන් නම් ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුලුවන් 😢😢😢
❤❤❤
Amathaka nowena mathaka genawe oya adari
අම්මො පිස්සු හැදෙනවා , මෙහෙම වචන ගී තනු, සංගීතය ,කොහොමද ගලපන්නේ.
😢
❤❤
❤❤
samawanu geethadarayanani obage sumuyuru hada samaga musu uu sarwakaleena pada sankalanaya mage warthamana wiwaha jeewithayata adapana kireema was karana ladda uu ekakai mata witeka sithe.... eyai hada...eya pada nirmamanaya...❤❤❤❤❤❤
මිනිසුන් හිතන් ඉන්නේ ජීවත්වෙන්නේ හුස්ම ගන්න කියලා .ඒත් ආදරය කියන්නේත් හුස්ම ගන්න එකටමයි කියලා තේරෙන වනම් හදවතේ රුධිර දහාරාව රිද්මය දැනේවී.
අවුරුදු 20 කටත් පස්සේ එකතු වෙන්න බැරුව ඒ විදියටම ආදරෙන් ඉන්න දෙන්නෙක් ගැන හිතාගන්න පුලුවන්ද
ඒ කතාව කියන්න පුළුවන්ද??😢😢
Kiyanne ekkenekuta withari
පුලුවන්.මගේ ආදරයත් ඒකමයි.
Me jeewithe hari ketiy ane eyatath oyatath wenama pawl nettan mona prashne thubunath inna tika kaleta ekata inna 😢🥺
@@romanticheartsyou_me1992 aththatama ahanna asai e kathawa
එකරැස් කළ නුබේ මතක තාම හුස්ම ගනී....
❤❤❤❤❤❤❤❤
එක් රැස් කල නුබේ මතක තවම හුස්ම ගනි. ඇත්තමයි මැණිකේ ඔයාටත් මතක නැතුව ඇති අව්රුදු 26කට පෙර ඒ මතක තවම හුස්ම ගන්නවා අදටත් ජීවත් වෙන්නේ ඒ හුස්මෙන්. ලෝකේ කොහේ හිටියත් සතුටින් ඉන්නවනම් මට ඇති මැණික තවමත් ආදරෙයිඑදාටත් වඩා
😢😢😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤😢❤
❤
ගීතය අහනවට වඩා.. කමෙන්ට් බලන එක තමා අමරුම 🥺
ඒක නං ඇත්ත..කී දාහක්ද..කී ලක්ෂයක්ද ..පසුතැවිල්ලෙන්..☹️
Mage adareth me wage.
නුඹ හෙලනා සුසුම්රාව අහගෙන ඉන්නවා තාම එක් රැස් කල නුබේ මතක තාම හුස්ම ගනී
එක් රැස් කල මතක තාම මතක තියේ😢😢😢😢❤
ආයෙත් අතීතයට යන්ට බැරි උනත් ... තාම අතීතයේ හිර වෙලා මං ... එක් රැස් කළ නුඹේ මතක තාම හුස්ම ගනී ... 😓
😢😢😢