- Видео 165
- Просмотров 349 446
Tashini Anjana
Добавлен 4 мар 2021
කාලෙකට පස්සෙ අම්මයි නංගි එක්ක ඇවිදින්න ගියා#enjoy #familytime
කාලෙකට පස්සෙ අම්මයි නංගි එක්ක ඇවිදින්න ගියා#enjoy #familytime
Просмотров: 181
Видео
ගෙදර තනියම ගෙවුණ දවසක්/හස්බන්ට අමතක වුන ඇනිවසරි එක.
Просмотров 32414 дней назад
ගෙදර තනියම ගෙවුණ දවසක්/හස්බන්ට අමතක වුන ඇනිවසරි එක.
Caratone cream side effects/ සුදුවෙන්න ගාපු ක්‍රීම් එකෙන් හම විනාශයි#sideeffect
Просмотров 163Месяц назад
Caratone cream side effects/ සුදුවෙන්න ගාපු ක්‍රීම් එකෙන් හම විනාශයි#sideeffect
My evening routine/ මගේ හවස් වරුව#withbaby
Просмотров 4302 месяца назад
My evening routine/ මගේ හවස් වරුව#withbaby
Cook With Me/ එන්න අපි දවල්ට උයමු/ Episode 1#lunchrecipe
Просмотров 3383 месяца назад
Cook With Me/ එන්න අපි දවල්ට උයමු/ Episode 1#lunchrecipe
ඇසල පෝය දවසේ උමංදාව බලන්න ගිය ගමන#umandawa_global_buddhist_village
Просмотров 2993 месяца назад
ඇසල පෝය දවසේ උමංදාව බලන්න ගිය ගමන#umandawa_global_buddhist_village
කෑමයි බබයි එක්ක දවල් කාලය#sinhala #afternoon #food #minivlog
Просмотров 1,3 тыс.3 месяца назад
කෑමයි බබයි එක්ක දවල් කාලය#sinhala #afternoon #food #minivlog
බබාලා දෙන්නත් එක්ක park එකේ ගෙවුන ලස්සන හෝරා කිහිපයක්/Play with baby#sinhala #park #withbaby
Просмотров 2184 месяца назад
බබාලා දෙන්නත් එක්ක park එකේ ගෙවුන ලස්සන හෝරා කිහිපයක්/Play with baby#sinhala #park #withbaby
බබත් එක්ක තනියම වැඩ කරගන්නෙ මෙහෙමයි/ Morning routine with my baby#sinhala #babyboy#dailyvlog
Просмотров 7584 месяца назад
බබත් එක්ක තනියම වැඩ කරගන්නෙ මෙහෙමයි/ Morning routine with my baby#sinhala #babyboy#dailyvlog
ක්‍රීම් ගාන්න කලින් මෙහෙම කරලා බලන්න/#skincareroutin/How to prepare my skin
Просмотров 6074 месяца назад
ක්‍රීම් ගාන්න කලින් මෙහෙම කරලා බලන්න/#skincareroutin/How to prepare my skin
සුදු බෝලෙත් එක්ක උදේ වරුව#sinhala#babyboy
Просмотров 4275 месяцев назад
සුදු බෝලෙත් එක්ක උදේ වරුව#sinhala#babyboy
ගර්භනී සමයේ ලබාගත යුතු මා ලබාගත් විටමින් වර්ග/Vitamins during pregnancy period#vitamins#pregnancy
Просмотров 1465 месяцев назад
ගර්භනී සමයේ ලබාගත යුතු මා ලබාගත් විටමින් වර්ග/Vitamins during pregnancy period#vitamins#pregnancy
කාර්යබහුල ඉරිදා දවස#busylifestyle #sinhala
Просмотров 2925 месяцев назад
කාර්යබහුල ඉරිදා දවස#busylifestyle #sinhala
ඉක්මනට පහසුවෙන් කෑම හදන්න මේ විදියට කරන්න
Просмотров 2975 месяцев назад
ඉක්මනට පහසුවෙන් කෑම හදන්න මේ විදියට කරන්න
මහමෝදර රෝහලේ දරු ප්‍රසූතියේදී මට සහ බබාට අවශ්‍ය වු දෑ/#hospitalbag #newbornbaby
Просмотров 3285 месяцев назад
මහමෝදර රෝහලේ දරු ප්‍රසූතියේදී මට සහ බබාට අවශ්‍ය වු දෑ/#hospitalbag #newbornbaby
වෙසක් සතිය ගෙවුන විදිය/ bandi full අක්කගෙ අඹ චට්නි එක try කරා
Просмотров 3595 месяцев назад
වෙසක් සතිය ගෙවුන විදිය/ bandi full අක්කගෙ අඹ චට්නි එක try කරා
අවුරුදු සතියේ අපි මොකද කරේ? Sinhala and tamil new year vlog#sinhala #trending
Просмотров 4256 месяцев назад
අවුරුදු සතියේ අපි මොකද කරේ? Sinhala and tamil new year vlog#sinhala #trending
බබා එක්ක ගෙවුන හවස් වරුව#sinhala #eveningroutine #
Просмотров 8167 месяцев назад
බබා එක්ක ගෙවුන හවස් වරුව#sinhala #eveningroutine #
My simple night time skin care routine/මගේ සරල රාත්‍රි සත්කාරය
Просмотров 1,6 тыс.7 месяцев назад
My simple night time skin care routine/මගේ සරල රාත්‍රි සත්කාරය
Akke , me cream aken පැහැපත් wenawada
Ow nanga
Me cream aka ඇගේ gannn hodhai d
Epa nanga. Meka face ekata use karanna
@@tashianddhanuvlog1573 ha Age gann hodha cream akak kiyannako
Akke me cream ake බ්ලීචින්ග් thiyenawa d
Ne nanga
Hari thanks ❤ Akke , Me cream aka gala kochchara dawasakin ප්‍රතිඵල gann puluwan d@@tashianddhanuvlog1573
Cream nadda
Skin type eka mokakda dr
Pimple thiyena skin ekk
Vidieo eka lassanai.oyala ekka oylg gdr aiya awe nadda
Ne dr aiya awe ne
Akke janet lip bam gavama aturu abada enavada. Ane kiyannako
Ne nanga
Lassanai ❤ .budusaranai
Thanks dr ❤️❤️❤️ budusaranaii
❤
අනේ ශෝයි ඩිය ...ගෝඩ කාලෙකින්
Thanks dr ❤️❤️❤️
අදත් ව්ලොග් එක ලස්සනයි නංගි බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕♥️♥️♥️
Thank you akke. Budusaranaii ❤️❤️❤️
Kasa kasa ata walata kettu wenawa dr
Bara wedi wenna saha buddi wardanayata dr
Thank you
❤️❤️❤️
Thanks you babata th theruwan saranai ❤
Theruwan saranaiii ❤️❤️❤️
Serum aka gena kiyannako
Alpha arbutine eka genada?
Ow aka gena video akak karanna
Meka apply karala awwe giyata kamak nadda akki?
Kmk ne sun cream use krnn
💕💕♥️💕💕💕♥️♥️♥️
❤️❤️❤️
Hii akke oyge bba thaama kiri bonwd ?mge bbt dn aurudu 2i.tham kiri bonw .rata eli wenknm bonw .dwltth kochchr kann dunnth kiri oonimai . Kiri nwthnn monw gaanwth ey bonw akke.mkdd krnne ane mekata
Mage baba ohoma thamai nangi re elivenaknma kiri bonwa
Eth akke bba kama knne nathuw ynwne.mge bbge bara 9.100i dn aurudu 2i bbat
@@SachiniDissanayaka-ps7sl bara wediwena kema balala katak dekak hari kawaganna nanga.
Mageth ahemai ane.dawaltath ahemai
Budu saranai
අදත් ව්ලොග් එක ලස්සනයි නංගි බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕💕💕💕
Thank you akke ❤️❤️❤️
Apo ow akka husband la ta wishesha dawas amathaka weddi ena kenthiyanam kiyala wadak na 😅
😆😆😆
Digatama vlog gennako dr...❤❤❤
Hari dr aniwarenma gennam ❤️❤️❤️
Babata wayasa kiyda. Eyta kama ehema denne kohmda
Babata auruddai masa 10k den. Api kana kema denawa dn babata dr.
Eka aththa.thaththala innakota lamai karadara krnwa wadi.thaniyama inna eka hodai😊
❤️❤️❤️
මේ හැම දේම මාස හයේ ඉදන් දෙන්න්ද් පුලුවන්ද්
Be dr
Dan akki video dannema na❤
Ikmntama vedio ekak aran ennam nangi
Akke goodakama drk lip walata hoda lip bum aeka mokadda ..plz trply
Wild tangerine eka hodai nangi
@@tashianddhanuvlog1573 Thankq akke
මට හරිගියෙ නැ😅
Combination skin ekata galapena face wash eka kiyanna ko😢😢
Papaya
අක්කී මේවා ගලා අව්වේ ගියොත් තොල් කලු වෙයිද..😢
Ne nangi meka gewa kiyla kalu wenne ne kohomath auwata kalu wena nisa spf ekak thiyna lip balm ekk ganna
ඇත්තටම ගොඩක් වැදගත් ව්ලොග් එකක්. නංගි ගනියා carem එක ගැන ව්ලොග් එකක් කරන්නකෝ නංගි ♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ikmaninma karannam akke
කොහෙද තියෙන්නේ ❤
Fancy point, pharmacy, lover city, food city onama thenaka thiynwa dr
❤❤❤❤❤❤❤❤
මම දැන් දැක්කේ❤❤❤❤
Mek use krn vidiy kiynnko
Meka muna wash karala use krnn puluwan. Vedio eke kiyala thiynwa use krn widiya dr
Use kranne kohomd
Normal clenser ekak use krna widiyta use krnna dr. Vedio eke use krna widiya kiyla thiynawa
Ammata ikmanin suwaya labewa eye crem eka kiyda gaththe kohenda
Thank you dr. Viana dark circle eraser eye cream eka. 2000ta kittui dr mta hariyta mthaka ne.
@@tashianddhanuvlog1573 gaththe online nemeda
මම මුලින්ම ජැනට් එකෙ ස්ටෝබෙරි ලිප් බාම් එක යූස් කලා එකනම් ගොඩක් හොදයි. තොල්වල අදුරු ගතියත් ට්කක් අඩු වෙනවා මාර සුවදයි❤ නැචුරල් පාටක් එනවා ඒක ඇප්ලයි කලාම පස්සෙ කාලෙක චොකලට් ලිප් බාම් එක යූස් කරන්න ගත්ත එකත් හොදයි ඒත් පාට සෙට් නැ කෝමත් දුබරු පාටයිනෙ ගොඩක් වියලි තොල්වලටනම් එක හොදයි ගොඩක් හොදයි බෙස්ට් රිසාල්ට් ❤
Thanks dear oyage experience eka share karagaththata 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Amand maas kiiyenda patan ganne
Ape rate nam dr nuts warga aurudden passe denna kiynne. Man masa 8n passe allergy test karala mage babata dunna. Eka prashnayk ne pita ratawal wala masa 6 idan denawa. Oyge kemeththa anuwa allergy test krla denna. Mulin eka almond etayak. Itapse dekak widiyata dwasata denna ona pramanaya balala denna
බබාට වයස කීයද නංගි
අවුරුදු 1යි මාස 9යි අක්කේ
Akke oya aththma jiwite aththma widihata pennanawa..ekata mn garu karanawa..ane patiyata kitige lom ynne natiwenna balgnna akke hodada❤.adarei
Hari nanga. Thank you. Sathutin parissamin inna ❤️❤️❤️❤️
Ane man asama akka katha karana vidoyai, chuti manikage hurathal balannai 🥰🥰🥰
Ane thanks nangi ❤️❤️❤️
නංගි ප්‍රොඩක් ගැන ව්ලොග් එක ඕන
හරි අක්කේ අනිවාර්යෙන්ම කරන්නම්❤️❤️❤️
අදත් ව්ලොග් එක ලස්සනයි නංගි බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Thanks akke budusaranaii sathutin parissamin inna ❤️❤️❤️
හායී....ඔයගේ බබා හරීයටම කිසිම දෙයක් අල්ලන්නේ නැතුව තනියෙම අවිදින්න පටන් ගත්තේ කවදාද නංගී..,
අවුරුද්දයි මාස 3න් අක්කේ
@@tashianddhanuvlog1573 ape babata dn auruddi masa 2 i..duwek inne mata...eya alla alla ynwa...thniyem ynne adiyk dekak....hariyi ned nangiyoooo
@@isharadayananda2219 ow akke thawa masayak withara blnna
Ane ara frok aka kohenda gaththe dr
0742339121 me WhatsApp number ekta msg ekk dnn dr.
face eke rash ekk thiyenawanm nature secret aloe vera ek use kalat kmk nadd . plz reply
Epa
සව් දෙන්නෙ මාස කීයෙ ඉදන්ද
9,10 wage weddi denna puluwan dr
Ammata kohomada akke?parissamin theruwan saranai
Ammata dn hodai nangi. Sathutin prisamin inna budusaranaii