- Видео 3
- Просмотров 1 091 893
Sinhala_Unplugged
Добавлен 19 июл 2016
Gunadasa kaupuge Ninda nathi raye Emoji song
This is a video for gunadasa kapuge ninda nathi raye songs. Video is done using emijis. For all the sinhala songs fans in sri lanka, hope you enjoy this
Просмотров: 1 307
Видео
milton mallawarachchi hiru unplugged songs
Просмотров 52 тыс.8 лет назад
this is a collection of milton mallawarachchi songs which aired on hiru unplugged program. we creates this video for all you who only like to listen to music rather than announcers talk
Hiru Unplugged Karunarathna Divulgane Songs
Просмотров 1 млн8 лет назад
This is the Hiru Unplugged epidode of Karunarathna Divulgane which aired in 2016-07-15. For all the sinhala music lovers who like Karunarathna Divulgane Songs this is collection of only songs which were aired on the show.
Sindu ahan athal eke Mano parak Gahan innakota madin add yanakota Chanel eka karana kenage gedara Aya mathak wenawa... 😢
Sinduwa madde ad dannana apa, music danna akek nam, hari 😢
❤❤❤❤❤❤
❤❤adarei lasana sindu ❤❤
අධි මාත්‍රා..,❤❤❤❤
😊😊😊😊😊😊😊
❤❤❤❤❤After seven years too
Wow it is brilliant
💗💗💗💗
හිත නිවිල යන ආදරනීයම හඩක්
❤️🩹
නැවත අප අතරම උපදින්න ප්‍රාර්ථනා
2024 අහන සෙට් එක කෝ☺️
❤👌
Salenanuwanferana
Ssalenanuwam
2024.4.20
ආසම කරන සිංදු ටිකක්
Oba den nihadai..yalith aenna
❤❤
Mea hema sinduwakama theruma dena ganna asai.puluwanda kata hari?mokada apea daruwanta godak watie.
❤❤❤❤❤
සින්දු නම් සින්දු බුදුසරණයි
බොහොම ස්තුතියි
18:23 ❤
පක unplugged
අද මට මෙහෙම ලියන්න හිතුනා. මේ ජීවිතේ මට එක එක බැදීම් හමු උනා. ඒ ගොඩක් දේවල් මගෙන් වෙන් උනා. ඒත් හැමදාම හිත රිද්දන ඊට වඩා හිත සනසන බැදීමක් මට හැමදාම මතක් වෙනවා. මොකද්දෝ කරුමෙකට මට ඇයව නැති උනා. මට මැරෙනකන් ඇයව අමතක කරගන්න බැරි වෙයි. ඉතිං හැමදාම සිහිය තිබුන හැම රැයකම මේ සිංදු පේලිය අහනව ඇයව මතක් කර කර. මං දන්නව ඇයට මා කොහොමවත් මතක් නොවන බව. ඇය දැනටමත් අලුත් ලෝකෙක වැජඹෙනවා ඇති. මං තාමත් ඇයගේ ලෝකෙ තනි වෙලා. ඒ තනිකමට මං හරි ආදරෙයි. ඒ තනිකමට මේ සිංදු ටික සෙට් උනාම වෙනම රහක් ❤. ආදරෙයි මගේ රත්තරං තාමත් මේ හිත ඔයාට. ඉන්න තැනක සතුටින් හිනා වෙලා ඉන්න. කිසිම තරහක් නෑ ඔයාගෙ සුදු මහත්තයා🙂. හිතට ආපු ආවෙගයක් මෙතන ලිව්වා. පිං ඔබ තුමාට අපි වෙනුවෙන් මේ කරපු නිර්මාණ විදින්න පුලුවන් විදිහට ගැයුවට🙏. Chaimie මගේ රත්තරං ඊලඟ ආත්මෙවත් අපි මනුස්ස බවයක හෝ තිරිසන් බවයක ඉපදුනත් මගේ පතිනිය වෙලාම ඉපදෙන්න ❤.. මේ ආත්මේ ඔයා ඔයාගෙ ලස්සන ලෝකෙ සතුටින් ඉන්න ❤
💔🖤
😢
@@isurugishan1320 සසර මඟ දිනෙක ඇය යළි යළිත් හමුවේවා... නොසිඳෙනා සෙනෙහසින් නොබිඳෙනා බැඳීමෙන්... අහිමි නොවේවා කෙදිනකවත්.. පැතුම් ඉටුවී ආදරෙන් පැතු... සදාකල් හිමිවේවා ඔබට ඇය.. ඇයට ඔබ.....🙏🙏 තෙරුවන් සරණයි🙏
🖤🥺 math ehamai
❤
ජිවිතය දුන් ගායකයා
පට්ට sound
ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️ ආදරෙයි හැමදාමත් හදවතින්ම❤️
❤❤❤❤❤❤🎉
🇱🇰🎼🎧🎼🇱🇰
Excellent 😊😊😊😊
❤️❤️❤️❤️
❤
💔
Ape pinata pahala una sada nomiyena kalakaruwek.budu saranai..
Lassanai.. Aasawen ahanna puluwan.. Budusaranai! 😇
❤️❤️❤️❤️අනර්ඝයි
Dre
00:00 ඔබ මා හමු උන මේ ඉරහඳ යට 04:16 අතීතය සිහිනයක් පමණයි සැබැ සුවඳක් නෑ 08:02 ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති 11:59 ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස 15:44 සක්මන් කරන මලුව පාලුයි දේවී 20:39 ගහක මල් පිපිලා පිරෙන්නේ ඇයිද නොදන්නෙමි 25:36 පිලිතුරැ පලමු පෙම බිහිසුනුය බිඳුනු දින 29:13 සුලඟ නුඹ වගේ සිත් මලවටා එතෙයි 33:31 ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩිනා 37:59 පුතේ මා නුඹ 41:15 රෝසතොල් සිඹිම් තොල් කඳුලු බිඳු රැඳෙයි 44:56 නෙතට උළෙලක් විය එදා 48:34 සින්දු දෙකක කොටසක් පමණයි 49:14 සඳ ඇවිදින් දුර කඳු මුදුනක සිට 53:36 සඟවන්න එපා හසරැල් දල්වන්න එපා ගිනිදැල්
Thanks a million
Thanks bro
thanks bro
බොහොමත්ම ස්තූතියි 🙏👍💐💐
❤❤
🌅
Great song 💛🎵
Amazing! Love these songs forever.
ඒ හඩ එදා වගේමයි ..අදටත් හැගීම්බරයි..පුදුමාකාර නිව්නු හඩක්.ඔබතුමන්ගේ ගීත කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරනයි !
G and I 4 gg the g4 g
Superb voice..❤🥀🌍
Life live song,,,
❤
❤️❤️❤️
විරහව දැනෙන්නම ගයන ආදරණීයම හඬක්..❤️💙