- Видео 332
- Просмотров 127 291
Chanchala Kariyawasam
Добавлен 2 авг 2013
Видео
ඝාතනයක් කරලා බේරිලා ඉන්න පුළුවන්ද?
Просмотров 7314 дней назад
ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු 2025.01.12
ලංකාවේ සිනමා කර්.මාන්තයේ අර්බුදය ?
Просмотров 4914 дней назад
ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම 2025.01.11
දරුවන්ට සිදුවන හිරිහැර වළක්වාලමු
Просмотров 4521 день назад
සරෝජනී කුසලා වීරවර්ධන (මහාධිකරණ විනිසුරු (විශ්‍රාමික)) 2025.01.05
මනෝරාජික සිහින අතරේ ලතැවෙන මිනිස්සුන්ගේ කතාවක්
Просмотров 3821 день назад
ප්‍රවීණ ලේඛක ආචාර්.ය කුමාර හෙට්ටිආරච්චි 2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ‘’බොහීමියන් සාංකවෙ ලුම්පන් සහ බුර්.ෂුවා’’ කාව්‍ය සංග්‍රහය 2025.01.04
ළමයින් ගැන වැඩිපුර අවධානයෙන් සිටිය යුතු කාලයක්L
Просмотров 1002 месяца назад
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව 2024.12.01
ඔබටත් මග හැරුණද?
Просмотров 2512 месяца назад
නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර |ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාරව 2024.11.24
ළමා ලිංගික අපරාධ වාර්තාකරණය ගැන දැනුවත්ද?
Просмотров 562 месяца назад
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එදිරිවීර ගුණසේකර|නර්තන හා නාට්‍ය කලාපීඨය,සෞන්දර්ය විශ්වවිද්‍යාලය 2024.11.09
මාධ්‍යෙව්දීයා සුරක්ෂිතද?
Просмотров 2402 месяца назад
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ - අංශාධිපති - ජන සන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය- නීතිඥ ප්‍රබෝධ රත්නායක - මෙහෙයුම් අධ්යක්ෂ - මාධ්‍ය නීති සංසදය 2024.11.03
කැමෙලියා ‘’2024 ස්වර්ණ පුස්තක සම්මානලාභී කෘතිය’’
Просмотров 622 месяца назад
ප්‍රවීණ ලේඛික නීතිඥ විරාජිනී තෙන්නකෝන් 2024.11.02
ලංකාවේ සිනමාවේ නීති වෙනස් විය යුත්තේ මෙහෙමයි.
Просмотров 1003 месяца назад
නීතිඥ අශෝක සේරසිංහ 2024.10. 27
වංකගිරියක ළමයි2024 රජත පුස්තක සම්මාන ‘’හොඳම යොවුන් නවකතාව’’
Просмотров 1993 месяца назад
වංකගිරියක ළමයි2024 රජත පුස්තක සම්මාන ‘’හොඳම යොවුන් නවකතාව’’
දරුවන්ගේ සැබෑ නිදහස තාමත් සංවාද වලට සීමා වෙලාද?
Просмотров 603 месяца назад
දරුවන්ගේ සැබෑ නිදහස තාමත් සංවාද වලට සීමා වෙලාද?
පුද්ගල දත්ත ආරකෂණ පනත ක්ර්රියාත්මකද?
Просмотров 1714 месяца назад
පුද්ගල දත්ත ආරකෂණ පනත ක්ර්රියාත්මකද?
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ වාර්තා සාධාරණද?
Просмотров 1,1 тыс.4 месяца назад
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ වාර්තා සාධාරණද?
ෆිනෑන්ස් දාලා වාහනයක් ගත්තද? මේ ගැනත් දැනගන්න ....
Просмотров 2135 месяцев назад
ෆිනෑන්ස් දාලා වාහනයක් ගත්තද? මේ ගැනත් දැනගන්න ....
ප්‍රේමය රැකගන්න, සම්බන්ධතා රැකගන්න සමහරු විශාල කැපකිරීමක් කරනවා...
Просмотров 9375 месяцев назад
ප්‍රේමය රැකගන්න, සම්බන්ධතා රැකගන්න සමහරු විශාල කැපකිරීමක් කරනවා...
ඒ පනත ගෙනාවේ සමරිසි විවාහය අනුමත කරන්නද?
Просмотров 2,1 тыс.5 месяцев назад
ඒ පනත ගෙනාවේ සමරිසි විවාහය අනුමත කරන්නද?
Mama pitarataka weda karana amma kenek mata puluwannam udu karanna Watsap namber ekak nedda
හිනාවෙන්නට මටත් බැරිවුනා මං වෙලා.අවුරුදු 13කට පස්සේ මම මං වෙලා හිනාවෙනවා අද
Mata Bab ala ne hadaganna babek oni please
Mata mage mahaththa gahanawa iwarayak na hethu one na boruwata gahanawa.iyeth gahala mage kata palila hodatama.mata policeyatawath yanna ba giyoth mage pawle kattiyawa maranawalu.mata mekata wisadumak dennako.mata meyagen ain wenna one eth ehma karoth maranawalu mawa 😥😥
Lankawe godak pirimi genunge asarana kamin prayijana gannawa ape gedarath ehemy 😢
එත් කෝහේන්වත් ඉඩ අවස්තාවක් නැතිවේන අවස්තා බෝහෝමයි මිස්
දිගැසියේ 🩷🩷🩷🩷🩷
අනේ රට ඉදලා සම්බන්ධ කර ගන්න පුලුවන් අංකයක් දෙන්නකෝ.මට මගේ ළමයි ට් කතා කරන්න විදිහක් නෑ
මම අමාරුවෙන් හදා ගත්ත ශරීර කූඩුව පාලනය කරන්නේ වෙන එකෙක්.මටත් ආසයි හිනා වෙන්න මමම වෙලා
❤
Umba modayi lankawe thiyenne okkoma indiyawen genapu copy lankawe deyak thiyenawada mokakwath ayi indiyawen nalu niliyo mehe genna asawatada
Ane.mawa ikmanin amathannako mata loku.pesnayak 😢😢
මටත් harema karadari mage පුතාගෙන් mage jeevthata tharganayak තියනවා එයාට ice ගහන්න magen සල්ලි ඉල්ලමින් මට ahuwechcha එකෙන් ගහනවා kata hari puluwanda mata උදව් කරන්න මට වයස අවුරුදු 60 ජීවිතය නැති katagannawa හැරෙන්නට වෙන මඟක් නැහැ mata පිහිට වෙන්න
තමන් ට තමන් වෙන්න ඉඩ නොදෙන හැම තැන කම කේදාන්තයක් වසර ගනනාවක් ගිය පසුව වුවත් නිර්මාණය වෙ.
ළමා හා කාන්තා කාර්යාංශය සම්බන්ධ කර ගන්න මේ නම්බර් එක විදේශ ගත ශ්රිලාකිකයන්ටත් ඇමතුම් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහකට ඉඩ සලස්වන්න
Rate .sirith.විරිත් .ආරක්ෂා .කරන්න
Those who are supporting jvp omment like this to get attention for Anura.
ඔවුනොවුන්ගෙ සතුටට බාධා නොකරන මනුස්සයන් වෙමු අපි🙏🙏💕🌷
ඔය තියෙන නම්බර් එකට ගත්තා එකපාරටම කට් කලා පස්සේ number busy
Me then walata giyata wedak na.oye kiwwata.kolmaba giyama game policiyata yanna kiyanwa policiyata giyama kolamba yanna kiyanwa.madya sakachcha walata witharai
අනේ මේකෙන් පිහිටක් වෙන්නෑ
අනේ මේවා බොරු අවුරුදු ගානක් දුක් විදිනවා පොලිසි ගියා පොලිසිය වැරදි කාරයන්ටයි උකරන්නේ අපි එත්ස්කොට මොකද කරන්නේ
👏👏😄
බොරුනෙ ඔය නම්බරෙට ගත්තහම කොලබ නම්බරයක් දෙනව එකට ගත්තහම කියනව cid හරි ලගම පොලීසියට පැමිනිලි කරන්න කියල මරු කාන්තා උපකාරක සෙවාව
ඒකනම්.ඇත්ත.
Yes
ඔබ තුමියට ගොඩක් ස්තුති ළමා අතවර වලට උපරිම දඩුවම් දෙන්න ඉල්ලීමක් කරනවා මවක් විදියට මා
Mata. Ma sambandawa. Mayala ..man kohamada. Namber Akka. Hoya gana. Loku udawak. Ma walawa. Oman. Akka sapna 🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲😭😭😭😭🙏🙏🙏
Hoda deyak madam❤❤❤
පිරිමි ගෑනූන්ගෙ පදෙට නටන්න ගිහිං. වෙන හිංසා නවත්වන 🎉 පිරිමි උපකාරක සේවය. කවද්ද එන්නෙ..🎉
නිලධාරීන් ඔහොම කිව්වට එහෙම කරන්නේ කොහොමද කැමැත්ත ඇතිව එහෙම වෙලා නඩු යන අතරේ කසාද බැඳලා නඩු ඉවර වෙන එක වෙනම කතාවක් හැබැයි මෙහෙම දඬුවම් දෙන එකෙන් ඔයාලා බලන්නේ එහෙම දේවල් ආයේ නොවෙන්න වග බලා ගන්න ඕනි කියලා නේ හැබැයි ඉට පස්සෙ සිය දිවි නසා ගැනීම් සිද්ධ වෙනවා ලමයි අනාථ වෙනවා ඒවාට ඔයාලා දෙන උත්තර මොනවද කසාද බැඳලා කසාද කැඩි යන අය අතරේ මෙහෙම ප්‍රශ්න උනත් හොඳින් ජීවිතේ ගොඩ එන අය ඉන්නවා එහෙම නැ මයි කියන්න ඔයාලට පුලුවන් ද අපේ ගමේ එහෙම අය ඉන්නවා ඒ නිසා ඔහොම අමුතු අමුතු පනත් ගෙන්න ගියොත් වෙන්නේ සිය දිවි නසා ගැනීම් වැඩි වෙන එක එකට කරන්න ඔනි අධ්‍යාපන ක්‍රමය සහ දෙමාපියන් ලමයි හදන හැටි ගැන කියලා දෙන්න ඕනි ඉස්සර කාලේ වගේ දැන් හිතේ ආදරේ තියන් ලමයි හැදුවොත් ඔහොම දේවල් තමයි වෙන්නේ ඔයාලා හිතනවා ද ඔහොම දේවල් කර කියලා මේ දේවල් නවතී කියලා එහෙනම් දැන් බරපතල ලෙස යුක්තිය කියලා මෙහෙයුම යන අස්සේ නේ ඕවා වෙන්නේ තේරුම් ගන්න බලන්න මිනිස්සුන්ගේ ආකල්ප නොවෙනස් වෙන තාක් මොන නීති දැම්මත් වැඩක් නෑ ඕවා මුලින් පටන් ගන්න ඔනි පාසල් වලින් දරුවන් ට දැනුවත් කරලා ගුරුවරු විවෘතව කතා බහ කරලා නැතිව ඔහොම නීති ගෙනල්ලා මුළු ලංකාව ම සොහොනක් වෙයි අනික තව පැත්තකින් විඳි ගණිකා අය වැඩි වෙනවා මට මෙහෙම කර කියලා පලි ගන්න හිතාගෙන වැරදි මිනිස්සු බිහි වෙනවා රජය ට සිද්ධ වෙනවා පිරිමි නැති ගැනුන්ට කෑම බීම දෙන්න ඔහොම පවුල් තමයි අනේ මහත්තයෝ කන්න නැ බොන්න නැ කියාගෙන යන්නේ හිට්ලර් ලා බිහි වෙන වැඩ ඔව්ව එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැ හිට්ලර් බිහි උනේ කොහොමද කියලා වත් කව්රුත් නොහිතපු දෙයක් නේ... පිළි ගන්නවා මෙහෙම උනත් දික් කසාද වෙනවා ඔහොම ප්‍රශ්න වෙනවා හැබැයි හැමෝම එහෙම නැ නීතියෙන් කියන්නේ _වරදකරුවන් සියයක් පළා ගියත් එක් නිවැරැදි කරුවෙකු කිසි විටෙක දඬුවම් නොලැබිය යුතුයි_ ඕක තමයි ඇත්ත 🤚 එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නැතිව දික්කසාද වෙන අයට වටෙ යන අයට තියෙන නීති මොනවා ද ඕවා හරි යන ඒවා නෙවේ නීතිය දන්නේ නැති එක නිදහසට කරුණක් නෙවේ කියලා ඔයාලා කියන්න පුළුවන් ඒත් මන් අහන්නේ ඉගෙන ගන්න අයට එහෙනම් පාසල් මට්ටමින් නීතිය ගැන කියලා දෙන්න එහෙම උනාම මෙවා සිද්ධ වීමෙ ප්රවණතා වය අඩු වෙනවා නේ ඒවා මොකුත් නැ කෙලින්ම ඔහොම දේවල් කියලා මේ මහත්තයා කියනවා නේ ජීවිතේ විනාස වෙනවා කරන්න දෙයක් නෑ කියලා ඒත් ඔයාලා එහෙනම් අර නීතියේ කියමන දන්නේ නෑ නේ ඔහොම රට කරන්න ගිහින් තමයි ලස්සන ට කෙළ විලා තියෙන්නේ.... ගහක් මුලින් කපන්නේ නැතිව අතු කපලා වැඩක් නෑ අන්න ඒ වගේ පාසල් අධ්‍යාපනයෙන් පටන් ගන්නේ නැතිව මෙහෙම කරාට වැඩක් නෑ ඔහොම ප්‍රශ්න වෙලා එක්කෝ ප්‍රශ්න නොවී පැනලා ගිහින් නැත්තන් කන්‍යාභාවය අහිමි වෙලා එහෙම නැත්තන් නඩු වලට හිර වෙලා උනත් ජීවිතේ ගොඩ එන අය ඉන්නවා නැ කියලා කියන්න බැ හැබැයි නීතියේ ආධිපත්‍යයෙ ඉන්න කව්රුත් ඒ අයට උදවු කරන්නේ නැ උදවු කරන්න ඔනිත් නැ වල කපන්නේ නැතිව හිටියා නම් ඇති මෙහෙම ප්‍රශ්න උනාම පොලිසි වගේ හැම තැනම ඒ ප්‍රශ්න උන අයගේ ජීවිතේ ඉස්සරහ කියන්න යනවා උබලා ට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා එයාලා කොහොම ද එහෙම කියන්නේ එයාල ට අනාගතය දකින්න පුළුවන් ද එතැනින් ම ඒ අයට මානසික පිඩාව ක් දෙන්නේ ඕවා කරන්න කලින් පොලිසි වල ඉන්න අයගේ ඔළු හදන්න මන් ඇස් දෙකෙන් දැකල තියෙනව සමහර පොලිසියේ ඉන්න අය කරන අසාධාරන වැඩ ඒ අයට දේශනා දීලා කියලා දෙන්න රාජකාරිය දේව කාරිය කර ගන්න කියලා රජයේ නිලධාරීන් ට මොනවා හරි කිව්වොත් නැ හැමෝම එහෙම නැ එක්කෙනෙක් නිසා හැමොටම වරද කියන්න බැ කියලා කණ්ඩායම් එනවා නේද එහෙනම් මටත් කියන්න තියෙන්නේ හැමෝම එහෙම නැ හැමෝගෙම ජීවිතේ විනාස වෙන්නේ නෑ එක පාරක් වරදක් උනා කියල නැගිටින්න නොදී ඉන්න එක ලොකු වරදක් තේරුම් ගන්නෝ තේරුම් ගනී තව කියන්න ඒවා තියේ කමක් නෑ මෙතැනින් නවතින්න ම්..... 💔 ෂෝක් නීති ඉතින් අපේ රට ට බුදු සරණයි 🙏
අපේ මැඩම් ❤️
ගෑණුන්ව විනාශ කරන්නේත් පහතට දාන්නේත් ගෑණු ම තමයි.. තමංට අසාධාරණයක් උණා නම් ඒකම අනික් අයටත් වෙනකං බලාගෙන ඉන්නෙ ගෑණු..
හිනාවෙන්න ට ආස ගැහැනුන් ඇති නොයෙක් දුක් හංගලා..කවද එළියට එනු ඇද්ද මේ පතිනි කදුළැල්.. වියැකිලා
කොරෝනා කාලෙ කරන්න වැඩ නැතුව overthinking හිතපු උන් තාම ඒකෙන් ගොඩ එන්න බැරැව ලතවෙන බවක්නම් පේනවා🤝.යසයි🎃
මටත් ඕක උනා කියහංකො. 2021 කාලකන්නි අවුරුද්ද හින්දා තාම දුක් විදිනවා😢. මනස හොදටම කම්මැලි කෙරුවා. කොරෝනා මිනිස්සු ලෙඩ කරලා මැරුවා විතරක් නෙවේ. ජීවත් වෙලා ඉන්න උන්වත් නොමරා මැරුවා.
හිනා වෙන්නට බැරි උනා මට මං වෙලා... දිනක් දෙකක් නොව විසි වසරක් පුරා❤
මම අයිති මට ......................
Polisiye haride karanawada
Maath godaak dukk vinda gaaniyakk kiyanna polisiyakata yanna bayee hitiye .daruwo lokuwenkamm .iwasan hitiya..iwasanna barithna rata.aawe aaya..ethenta yannaone darwo nisaa ..aaya yanna oone .thman ge manussyaa ..dunna daduwan mathkkwedii .meerate man wedakarna minissu kochra hodada .nokaahari . Innwa anee
තමන්ට අසාධාරණය ක් වෙන කොට ඉවසිය යුතු නැහැ. හැබැයි දරුවො වෙනුවෙන් ඉවසීම, කැපවීම ගැන සතුටුයි. නැත්නම් දරුවන්ගෙත් ජීවිත විනාශ වෙන හින්දා.
මොක උනත් ආමි එකටනම් ladies ලා වැඩි කරන එක හරි නැහැ සම අය්තීන් කිය්ලා නිකන් ආදරයකට ගැහැනුන්ට වද දෙන්නෙ මොකටද අනික පිරිමි අය rough ජොබ් වලට වැඩි උනොත් අනිත් ඒව ladies ලට ඉතුරු වෙනවා.
🙏♥️🧑💼👈🧠
All the very best lady officer.
මේ සර් නම් ඇත්තටම දෙවි කෙනෙක් වගේ ,,හරිම හොද මනුස්සකම තියෙන කෙනෙක්,අද කොට්ටාව ධර්මපාල අපේ ඉස්කෝලේ ටත් ආවා ......නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
කාන්තාව ඉදිරිපත් කරන පැමිණිලි වලටවත් පිලිසියෙන් සාධාරණයක් ඉටුවෙන්නෙනෑ. කාන්තාට සමහර මුර්ග ස්වාමි පුරුෂයන් කෲර විදියට සලකන අවස්ථා වලදී ද පොලිසියෙන් සාධාරණය ඉටුකරන්නේ නැත. එවැනි අවස්ථා වකදී ඇය කුමක් කල යුතු ද?
ලමා හා කාන්තා කාර්යාංශයට ප්රශ්නය යොමු කරන්න. එතැනින් අසාධාරණක් වෙන්න තියෙන අවස්ථාව අඩුයි.
ලස්සනයි කට,හඩවල්,දෙකම,
ස්තුතියි 💝
ට්
ඔබතුමියට ගොඩක් ස්තූතියි ...! තෙරැවන්සරණයි 🙏🙏🙏
රට හොද නිසා තමයි මිනිස්සු මේව search කරන්නෙත් මේවට මුදල් ආයෝජනය කරන්නෙත්
Kalin bari unada oyalata owa ohoma danuwath karanna
කවුද මල්ලි මේ ඕක දියන් පොඩි එකෙක්ට 😅😂
ඉයේ ස්කැම් උනා....අපරදේ අපේ සල්ලි. මුන්ට හෙන ගහනවා.MTFE =WTFE(whatthefucke)
tradeing ගැන නොදන්නා එවුන් පව් ඉතින්