Jayani Ishara
Jayani Ishara
  • Видео 32
  • Просмотров 4 748
සමාස පද පිළිබඳ නිවැරදිව උගනිමු-Sinhala Samasa..🙂✔
සමාස පද.
සිංහල භාෂාවේ සමාස වර්ග පස්වැදෑරුම් වේ.එනම් අව්‍ය සමාසය,විභක්ති සමාසය,අන්‍යාර්ථසාමාසය,දකාරාර්ථ සමාසය,විශේෂණ සමාසය යනුවෙනි.මෙම වීඩියෝ පටය තුලින් සමාස වලට උදාහරණ ගැන දක්වමින් ඒ පිළිබඳ උගන්වනු ලබයි.මුල සිට අග දක්වාම මග නොහැර මෙම වීඩියෝව නැරඹීම තුළින් සමාස සම්බන්ධව ඉතා පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සමාස පද පිළිබඳ නිවැරදිව උගනිමු-Sinhala Samasa..🙂✔
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිංහල විෂයට අදාළ පාඩම් ඉදිරිපත් කිරීම'සිංහල සාහිත්‍ය විචාරය පිළිබඳ ඉදිරිපත් කිරීම
විනෝදයෙන් සිංහල භාෂාව ඉගෙන ගන්න..
Presentation of lessons related to Sinhala subject from grade 6 to advanced level'Presentation on Sinhala Literary Criticism
Learn the Sinhala language with fun..
Subscribe Jayani Ishara Cha...
Просмотров: 5

Видео

සන්ධි 10 සරලව හරියටම ඉගෙන ගමු -Sinhala Sandhi...🤗💯
Просмотров 2716 часов назад
සිංහල භාෂාවේ සන්ධි වර්ග 10කි.සන්ධි භාවිතා කරන්නේ ඇයි...සන්ධි වෙන වෙනම හදුනා ගැනීම,සන්ධි සදහා උදාහරණ ආදිය සම්බන්ධයෙන් මෙම වීඩියෝව තුළින් ඔබට කතා කරනවා.මුල සිට අග දක්වාම මග නොහැර ඔබ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් සන්ධි සම්බන්ව ඉතාම පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. සන්ධි 10 සරලව හරියටම ඉගෙන ගමු -sinhala Sandhi/ sandi/sandi padama/sinhala padam/sinhala syullabus/sandi warga/sandi abyasa/ san...
කවියෙන් ලේසියෙන්ම විභක්ති ඉගෙන ගමු | විභක්ති | vibhakthi....🤗✅
Просмотров 7114 дней назад
ප්‍රකෘති සහ ප්‍රත්‍ය එකතු වීමෙන් විභක්ති සෑදීම සිදුවෙයි.සිංහල භාෂාවේ විභක්ති නවයකි.ප්‍රථමා,කර්ම,කර්තෘ,කරණ,සම්ප්‍රදාන,අවධි,සම්බන්,ආදාර,ආලපන යනුවෙනි. විභක්තු සෑදෙන ආකාරය...ප්‍රකෘති හා ප්‍රත්‍ය වෙන් කිරීම...ඒවා යෙදෙන තැන්...ආදිය සම්බන්ධයෙන් මෙම වීඩියෝව තුළින් ඔබට කතා කරනවා.මුල සිට අග දක්වාම මග නොහැර ඔබ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් විභක්ති සම්බන්ව ඉතාම පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. කවිය...
විභාගයට එන දැන්වීම හරියටම ලියන්න ලේසිම ක්‍රම 7 ක් |දැන්වීම්කරණය| poster..🤗✅
Просмотров 5421 день назад
සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු පහළොවක ප්‍රශ්නයක් වන සිංහල දැන්වීම් කරනය පිළිබඳ හා දැන්වීමක් යනු කුමක්ද දැන්වීමක ලක්ෂණ මොනවාද දැන්වීමක සියලුම ලකුණු ලබා ගැනීම සඳහා කළ යුත්තේ මොනවාද යන්න මෙම වීඩියෝව තුළින් ඔබට කතා කරනවා.මුල සිට අග දක්වාම මග නොහැර ඔබ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් විභාගයට එන දැන්වීම ඉතාම නිවැරදිව කරගන්නේ කෙසේද කියා ඔබට ඉතාම පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. විභාගයට එන දැන්වීම හ...
විභාගයේදී විශේෂයෙන් ලකුණු අඩුකරගන්න තැන් |Ordinary level Exam Mistake |සිංහල ප්‍රශ්න පත්‍රය |2024
Просмотров 7428 дней назад
දරුවන් විභාගයේදී සිදුකරන ඉතා කුඩා අතපසුවීම් පවා පැහැදිලි කර දෙන අතර ඒවා නිවැරදි කර ගනිමින් ලකුණු උපයා ගැනීමේ ආකාරය...ලකුණු අඩුවන තැන්...ඒවාට යෙදිය හැකි පිළියම්....ආදිය සම්බන්ධයෙන් මෙම වීඩියෝව තුළින් ඔබට කතා කරනවා.මුල සිට අග දක්වාම මග නොහැර ඔබ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් විභාග ප්‍රශ්න පත්‍රයක ඔබ සිදු කරන ඉතා කුඩා වැරැද්දේ සිට නිවැරදි කරගන්නේ කෙසේද කියා ඔබට ඉතාම පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකියාව ලැ...
සිංහල සාරාංශකරණය |Sinhala saransha karanya 9/10/11/12 ළමයින්ට 🤗✅
Просмотров 89Месяц назад
සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 10ක් පහසුවෙන්ම ලබා ගත හැකි ප්‍රශ්නයක් තමයි සාරාංකරණය කියන්නේ.මෙමෙ වීඩියෝව තුළින් සාරාංශකරණය යනු කුමක්ද ? එහි මූලිකව අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ? සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු ලැබෙන්නේ කෙසේද යන්න මුල සිට සරලව පැහැදිලි කෙරේ.සම්පූර්ණ වීඩියෝ පටය නැරඹීම තුළින් සාරාංශකරණය සදහා සම්පූර්ණ ලකුණු උපයා ගැනීමට හැකියාව ඇත. සිංහල සාරාංශකරණය |Sinhala saransha karanya 9/10/11/12 ...
රාජකාරී ලිපිය හරියටම ලියන්න කොහොමද? |Official Letter 😍✅
Просмотров 105Месяц назад
සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු පහළොවක ප්‍රශ්නයක් ලෙසින් එන රාජකාරී ලිපිය ආකෘතිය සහ එහි ලකුණු ලැබීමේ පිළිවෙල හා අන්තර්ගතය කරුණුගොනු කර ගැනීම ආදිය සම්බන්ධයෙන් මෙම වීඩියෝව තුළින් ඔබට කතා කරනවා.මුල සිට අග දක්වාම මග නොහැර ඔබ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් රාජකාරී ලිපියක ලකුණු පහළව ලබා ගැනීම ඉතාම පහසු බව ඔබට වැටහේවි. රාජකාරී ලිපිය හරියටම ලියන්න කොහොමද? |.official Letter 😍✅ 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිං...
සිංහල රචනාවට ලේසියෙන්ම ලකුණු ගමු |Sinhala Essay.😍✅
Просмотров 2952 месяца назад
Grade 11 Fast Revision Online Class 2024 Whatsapp Group:-👇 chat.whatsapp.com/EIf1JnRQQtRBJLW8Vlar5D මුල සිට අග දක්වා මග නොහැර ඔයා මේ වීඩියෝ එක එක දිගට බැලුවොත් සිංහල රචනය පාඩම අනිවාර්යයෙන්ම ලේසි පාඩමක් වේවි...🥰✅ 6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වාම වාර විභාගයට පැමිණෙන වාක්‍ය රචනය විභාගයට විශාල ලකුණු ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්නයක්. රචනා ලිවීමේ ආකෘතිය, රචනාවක ලකුණු ලැබෙන ආකාරය, රචනාවේ අන්තර්ගත කළ යුතු කරු...
පාඩම් කරන ඕනම දෙයක් ඉක්මනට මතක තියාගන්න මන්තරේ..😱🔥
Просмотров 1942 месяца назад
පාඩම් කරන ඕනම දෙයක් ඉක්මනට මතක තියාගන්න මන්තරේ..😱🔥 පාඩම් කිරීම කියන්නේ කලාවක්.ඒ කලාව ගැන හරියටම දැනගත්තොත් අපිට කරන්න පුළුවන් දේ හිතාගන්නත් බැරි වෙයි.අමාරුවෙන් තෙහෙට්ටු වීගෙන පාඩම් කළා කියලා කිසිම දෙයක් ඔලුවට යන්නේ නෑ.ඉතිං අනිවාර්යයෙන්ම කාලය,ස්ථානය,කාලසටහන ආදි නොයෙක් කරුණු පිළිබඳව අවධානය යොමු කරලා පාඩම් කරන්න ඔලුව හදාගන්නේ කොහොමද කියලා මෙම වීඩියෝවෙන් ඔබට කතා කරනවා. 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්ව...
සිංහල විචාරය නිවැරදිව ලියන්න මේ දේවල් කරමු |Sinhala Vichara
Просмотров 1393 месяца назад
විචාරයක් ලිවීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීම මෙහි මූලික අරමුණයි.මෙහිදී එහි ඇති සැකිල්ල අවබෝධාත්මකව ඉගෙන ගැනීමට හා ලකුණු පටිපාටිය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකිය.උද්ධෘත යොදා ගනිමින් මනාව විචාරයක් ලිවීමට නිසි මග පෙන්වීමක් ලබා දීම මෙහි අරමුණයි සම්පූර්ණයෙන්ම ඕනම කෙනෙක්ට තේරුම් කර ගත හැකි අයුරින් විස්තරාත්මක පැහැදිලි කර ඇත. The main purpose of this is to provide the basic knowledge required to w...
Dukata Keyana Kavi Sepada (දුකට කියන කවි සීපද) Sinhala Grade 11 2nd lesson..
Просмотров 793 месяца назад
Dukata Keyana Kavi Sepada (දුකට කියන කවි සීපද) Sinhala Grade 11 2nd lesson..
10 ශ්‍රේණිය සිංහල දෙවන පාඩම-Grade 10 Sinhala Second Lesson (අක්ෂර මාලාව)
Просмотров 454 месяца назад
10 ශ්‍රේණිය සිංහල දෙවන පාඩම-Grade 10 Sinhala Second Lesson (අක්ෂර මාලාව)
9 ශ්‍රේණිය සිංහල දෙවන පාඩමේ-2 වන කොටස--Grade 9 Sinhala Second Lesson-(2 වන කොටස-ලපසේ සඳ විලසේ)
Просмотров 395 месяцев назад
9 ශ්‍රේණිය සිංහල දෙවන පාඩමේ-2 වන කොටස Grade 9 Sinhala Second Lesson-(2 වන කොටස-ලපසේ සඳ විලසේ)
9 ශ්‍රේණිය සිංහල දෙවන පාඩම-Grade 9 Sinhala Second Lesson (ලපසේ සඳ විලසේ) Lapa se sada wilase.
Просмотров 355 месяцев назад
9 ශ්‍රේණිය සිංහල දෙවන පාඩම-Grade 9 Sinhala Second Lesson (ලපසේ සඳ විලසේ) Lapa se sada wilase.
11 ශ්‍රේණිය සිංහල පළවෙනි පාඩම - (Grade 11 Sinhala First Lesson) දළදා පෙරහැර Ordinary level Sinhala.
Просмотров 806 месяцев назад
11 ශ්‍රේණිය සිංහල පළවෙනි පාඩම - (Grade 11 Sinhala First Lesson) දළදා පෙරහැර Ordinary level Sinhala.
10 ශ්‍රේණිය සිංහල-පළවෙනි පාඩම (Grade 10 Sinhala First Lesson) අතීතයෙන් කතාවක්..
Просмотров 1516 месяцев назад
10 ශ්‍රේණිය සිංහල-පළවෙනි පාඩම (Grade 10 Sinhala First Lesson) අතීතයෙන් කතාවක්..
9 ශ්‍රේණිය සිංහල පළවෙනි පාඩම Grade 9 Sinhala 1st Lessons..(ශ්‍රී පාදය වැන්ද වූ හැටි)
Просмотров 566 месяцев назад
9 ශ්‍රේණිය සිංහල පළවෙනි පාඩම Grade 9 Sinhala 1st Lessons..(ශ්‍රී පාදය වැන්ද ව හැටි)
සිංහල වාක්‍ය රටාව |කර්තෘකාරක වාක්‍ය |කර්ම කාරක වාක්‍ය |Sinhala Sentences Structure |වාක්‍යක අංග.
Просмотров 637 месяцев назад
සිංහල වාක්‍ය රටාව |කර්තෘකාරක වාක්‍ය |කර්ම කාරක වාක්‍ය |Sinhala Sentences Structure |වාක්‍යක අංග.
සාමාන්‍ය පෙළ විභාගය 2023(2024)සිංහල Ordinary Level SInhala ප්‍රායෝගික ලේඛන වලින් ලකුණු 15 හරියටම ගමු
Просмотров 1927 месяцев назад
සාමාන්‍ය පෙළ විභාගය 2023(2024)සිංහල Ordinary Level SInhala ප්‍රායෝගික ලේඛන වලින් ලකුණු 15 හරියටම ගමු
ස්වර පිල්ලම් |ව්‍යංජන පිල්ලම් ඉගෙන ගනිමු |අක්ෂර පිල්ලම් |sinhalapillam |Pillam |Swara |AksharaPillam
Просмотров 1247 месяцев назад
ස්වර පිල්ලම් |ව්‍යංජන පිල්ලම් ඉගෙන ගනිමු |අක්ෂර පිල්ලම් |sinhalapillam |Pillam |Swara |AksharaPillam
Sinhala Alphabet Song | Sinhala hodiya | Sinhala letters | සිංහල හෝඩිය | හෝඩිය කවියකින්..
Просмотров 2,3 тыс.7 месяцев назад
Sinhala Alphabet Song | Sinhala hodiya | Sinhala letters | සිංහල හෝඩිය | හෝඩිය කවියකින්..

Комментарии