- Видео 188
- Просмотров 96 682
SL BLACK DIAMOND
Япония
Добавлен 25 янв 2021
Pezzottaite | පෙසෝටයිට් #gemstone #gems #beryl #pezzottaite
Pezzottaite | පෙසෝටයිට්
Pezzottaite යනු බෙරිල් ඛනිජයේ රතු පාට ප්‍රභේදයි.
💎 Color : පෙසෝටයිට් වල වර්ණය සාමාන්‍යයෙන් තැබිළි රතු, දම් රතු, රෝස රතු සහ රතු පැහැයක් ගන්නා අතර, එහි රතු පැහැය ලබා දෙන මැන්ගනස් (Mn) වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක.
💎 Hardness : 7.5 - 8.0
💎 Specific Gravity : 3.10
💎 Crystal System : Hexagonal (Dihexagonal Pyramidal)
💎 Refractive Index :1.601 - 1.620
💎 Trace Element : Mn³⁺ , Mn²⁺, Rb , Na , K , Sc , Ti , Fe
🎥 Important Video
👉 Gemology Free Class (රත්නවිද්‍යා පංතිය) : ruclips.net/p/PLnc-Tcmpzhq1fCCReU2bzjxXqD4FeqqDv
👉 Gems : ruclips.net/p/PLnc-Tcmpzhq2LYfVsAz8q39aFcNVsbK04
👉 Gemology Q & A ( මැණික් විද්‍යාවේ ගැටලු සහ පිළිතුරු) : ruclips.net/p/PLnc-T...
Pezzottaite යනු බෙරිල් ඛනිජයේ රතු පාට ප්‍රභේදයි.
💎 Color : පෙසෝටයිට් වල වර්ණය සාමාන්‍යයෙන් තැබිළි රතු, දම් රතු, රෝස රතු සහ රතු පැහැයක් ගන්නා අතර, එහි රතු පැහැය ලබා දෙන මැන්ගනස් (Mn) වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක.
💎 Hardness : 7.5 - 8.0
💎 Specific Gravity : 3.10
💎 Crystal System : Hexagonal (Dihexagonal Pyramidal)
💎 Refractive Index :1.601 - 1.620
💎 Trace Element : Mn³⁺ , Mn²⁺, Rb , Na , K , Sc , Ti , Fe
🎥 Important Video
👉 Gemology Free Class (රත්නවිද්‍යා පංතිය) : ruclips.net/p/PLnc-Tcmpzhq1fCCReU2bzjxXqD4FeqqDv
👉 Gems : ruclips.net/p/PLnc-Tcmpzhq2LYfVsAz8q39aFcNVsbK04
👉 Gemology Q & A ( මැණික් විද්‍යාවේ ගැටලු සහ පිළිතුරු) : ruclips.net/p/PLnc-T...
Просмотров: 53
Видео
Green Beryl | Trapiche emerald | හරිත බෙරිල් #gemstone #beryl #emerald
Просмотров 2574 часа назад
Green Beryl | Trapiche emerald | හරිත බෙරිල් Trapiche emerald යනු බෙරිල් ඛනිජයේ පැහැයක් නොමැති මැණික් ප්‍රභේදයි. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.68 - 2.92 💎 Crystal System : Hexagonal (Dihexagonal Dipyramidal) 💎 Refractive Index : 1.56- 1.61 💎 Trace Element : Fe²⁺, Fe³⁺ , Mn , Cr , V 🎥 Important Video 👉 Gemology Free Class (රත්නවිද්‍යා පංතිය) : ruclips.net/p/PLnc-Tcmpzhq1fCCReU2bz...
Goshenite Gemstone | ගොෂනයිට් මැණික් #gemstone #beryl
Просмотров 2,1 тыс.14 часов назад
Goshenite Gemstone | ගොෂනයිට් මැණික් Goshenite යනු බෙරිල් ඛනිජයේ පැහැයක් නොමැති මැණික් ප්‍රභේදයි. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.68 - 2.74 💎 Crystal System : Hexagonal (Prismatic) 💎 Refractive Index : 1.57 - 1.58 💎 Trace Element : Fe , Cr , Ca , Sc , Ti , V 🎥 Important Video 👉 Gemology Free Class (රත්නවිද්‍යා පංතිය) : ruclips.net/p/PLnc-Tcmpzhq1fCCReU2bzjxXqD4FeqqDv 👉 Gems : rucl...
Maxixe gemstone | මැක්සිස් මැණික් #gemstone #maxixe #beryl
Просмотров 49516 часов назад
Maxixe gemstone | මැක්සිස් මැණික් Maxixe යනු බෙරිල් ඛනිජයේ තද නිල් පාට ප්‍රභේදයි. 💎 Color : බික්ස්බයිට් වල වර්ණය සාමාන්‍යයෙන් තද නිල්, නිල් දම් පැහැයක් ගන්නා අතර, එහි නිල් පැහැය විකිරණශීලී මූලද්‍රව්‍යය හා ඒවා සමග සම්භන්ධ වී පවතින කාලය මත රඳා පවතී. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.69 - 2.80 💎 Crystal System : Hexagonal (Prismatic) 💎 Refractive Index : 1.579 - 1.592 💎 Trace Element :...
Bixbite | Red Beryl | බික්ස්බයිට් #gemstone #redberyl #bixbite #beryl
Просмотров 30421 час назад
Bixbite | Red Beryl | බික්ස්බයිට් Bixbite යනු බෙරිල් ඛනිජයේ රතු පාට ප්‍රභේදයි. 💎 Color : බික්ස්බයිට් වල වර්ණය සාමාන්‍යයෙන් තැබිළි රතු, දම් රතු, රෝස රතු සහ රතු පැහැයක් ගන්නා අතර, එහි රතු පැහැය ලබා දෙන මැන්ගනස් (Mn) වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.80 - 2.90 💎 Crystal System : Hexagonal (Dihexagonal Dipyramidal) 💎 Refractive Ind...
Heliodor | හෙලිඔඩොර් #gemstone #heliodor #beryl
Просмотров 815День назад
Heliodor | හෙලිඔඩොර් Heliodor යනු බෙරිල් ඛනිජයේ කහ පාට ප්‍රභේදයි. 💎 Color : හෙලිඔඩොර් වල වර්ණය සාමාන්‍යයෙන් තැබිළි කහ සහ ලා කහ සිට තද කහ පැහැයක් ගන්නා අතර, එහි කහ පැහැය ලබා දෙන යකඩ(Fe) වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.80 - 2.90 💎 Crystal System : Hexagonal (Dihexagonal Dipyramidal) 💎 Refractive Index : 1.57 - 1.60 💎 Trace Elem...
Emerald | මරකත #gemstone #emerald #beryl #gems
Просмотров 1,2 тыс.14 дней назад
Emerald | මරකත Emerald යනු බෙරිල් ඛනිජයේ කොළ පාට ප්‍රභේදයි. 💎 Color : මරකත වල වර්ණය සාමාන්‍යයෙන් කොළ නිල් සහ ලා කොළ සිට තද කොළ පැහැයක් ගන්නා අතර, එහි කොළ පැහැය ලබා දෙන ක්‍රෝමියම් වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.80 - 2.90 💎 Crystal System : Hexagonal (Dihexagonal Dipyramidal) 💎 Refractive Index : 1.57 - 1.60 💎 Trace Element : ...
Aquamarine | ඇක්වමරීන් #gemstone #aquamarine #beryl
Просмотров 31014 дней назад
Aquamarine Aquamarine යනු බෙරිල් ඛනිජයේ නිල් පාට ප්‍රභේදයි. 💎 Color : ඇක්වමරීන් වල වර්ණය සාමාන්‍යයෙන් කොළ නිල් සහ ලා නිල් සිට තද නිල් පැහැයක් ගන්නා අතර, එහි නිල් පැහැය ලබා දෙන ෆෙරස් වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.80 - 2.90 💎 Crystal System : Hexagonal (Dihexagonal Dipyramidal) 💎 Refractive Index : 1.57 - 1.60 💎 Trace Element...
Gemology 17 | Gemstone Vs Mineral (මැණික් Vs ඛනිජ) // #gemstone #gems #mineral #gemology
Просмотров 1,6 тыс.21 день назад
Gemology 17 | Gemstone Vs Mineral (මැණික් Vs ඛනිජ) 🎥 Important Video 👉 Gemology Free Class (රත්නවිද්‍යා පංතිය) : ruclips.net/p/PLnc-Tcmpzhq1fCCReU2bzjxXqD4FeqqDv 👉 Gemology Q & A ( මැණික් විද්‍යාවේ ගැටලු සහ පිළිතුරු) : ruclips.net/p/PLnc-Tcmpzhq1DzJoOLBRxmrhB-GWAfOJT 👉 Gem Shop : ruclips.net/p/PLnc-Tcmpzhq3eEMgQmeUO3p2zhHlzZEGI 👉 Gems : ruclips.net/p/PLnc-Tcmpzhq2LYfVsAz8q39aFcNVsbK04 📕 Referen...
Morganite | මොගනයිට් (රෝස කුමරිය) #gemstone #morganite #beryl
Просмотров 1,6 тыс.21 день назад
Morganite Morganite යනු බෙරිල් ඛනිජයේ රෝස සිට පීච්-වර්ණ ප්‍රභේදයකි. 💎 Color : මෝර්ගනයිට් වල වර්ණය සාමාන්‍යයෙන් පීච් සිට මෘදු රෝස පැහැයක් ගන්නා අතර, එහි රෝස පැහැය ලබා දෙන මැංගනීස් වැනි අංශු මූලද්‍රව්‍ය තිබීම මත එහි පැහැය වෙනස් විය හැක. 💎 Hardness : 7.5 - 8.0 💎 Specific Gravity : 2.80 - 2.90 💎 Crystal System : Hexagonal (Dihexagonal Dipyramidal) 💎 Refractive Index : 1.57 - 1.60 💎 Trace Element : ...
Gemology Q & A Part 02 | Sulfur Gems Vs Ruby #gemstone #sapphire #ruby #spinel
Просмотров 415Месяц назад
Gemology Q & A Part 02 | Sulfur Gems Vs Ruby #gemstone #sapphire #ruby #spinel
Gemology 16 | Silicate Mineral #gemstone #silicate #amethyst
Просмотров 341Месяц назад
Gemology 16 | Silicate Mineral #gemstone #silicate #amethyst
Gemology Q & A | Silky Geuda Vs Rutile | Tiger’s eye Vs Silver #gemstone #sapphire #tigerseye
Просмотров 1,1 тыс.Месяц назад
Gemology Q & A | Silky Geuda Vs Rutile | Tiger’s eye Vs Silver #gemstone #sapphire #tigerseye
Gemology 15 | Phosphate Mineral #gemstone #gems #phosphate #apatite
Просмотров 273Месяц назад
Gemology 15 | Phosphate Mineral #gemstone #gems #phosphate #apatite
Gemology 14 | Borate Minerals / Nitrate Minerals #gemstone #gems #borax
Просмотров 151Месяц назад
Gemology 14 | Borate Minerals / Nitrate Minerals #gemstone #gems #borax
Gemology 13 | Carbonate Mineral #gemstone #gems #carbonate #mineral
Просмотров 209Месяц назад
Gemology 13 | Carbonate Mineral #gemstone #gems #carbonate #mineral
Gemology 12 | Halide Minerals #gemstone #gems #halide #fluorite
Просмотров 407Месяц назад
Gemology 12 | Halide Minerals #gemstone #gems #halide #fluorite
Gemology 11 | Sapphire #sapphire #corundum #spinel
Просмотров 4362 месяца назад
Gemology 11 | Sapphire #sapphire #corundum #spinel
Gemology 08 | Native Element | උදාසීන මූලද්‍රව්‍යය
Просмотров 7212 месяца назад
Gemology 08 | Native Element | උදාසීන මූලද්‍රව්‍යය
Gemology 07 | Mineral Classifications | ඛණිය සහ මැණික් කොටස් කිරීම
Просмотров 7782 месяца назад
Gemology 07 | Mineral Classifications | ඛණිය සහ මැණික් කොටස් කිරීම
Gemology 06 | Dispersion & Absorption Spectra | අපකිරණය සහ අවශෝෂණ වර් ණාවලිය
Просмотров 3,1 тыс.3 месяца назад
Gemology 06 | Dispersion & Absorption Spectra | අපකිරණය සහ අවශෝෂණ වර් ණාවලිය
Gemology 05 | Refractive Indices | වර්තන දර්ශක
Просмотров 2,1 тыс.3 месяца назад
Gemology 05 | Refractive Indices | වර්තන දර්ශක
Gemology 04 | Color | Carat Weight | කැරට් බර සහ පැහැය
Просмотров 1,3 тыс.3 месяца назад
Gemology 04 | Color | Carat Weight | කැරට් බර සහ පැහැය
Gemology 03 | Specific Gravity | සාපේක්ෂ ගනත්වය
Просмотров 1,7 тыс.3 месяца назад
Gemology 03 | Specific Gravity | සාපේක්ෂ ගනත්වය
Gemology 02 | Mineral Hardness | දෘඪතාව
Просмотров 5633 месяца назад
Gemology 02 | Mineral Hardness | දෘඪතාව
Gem Export Details💰💰 මැණික් හරි පාරෙන් රට යවමු #gemstone #export #saphire #documents #license
Просмотров 4665 месяцев назад
Gem Export Details💰💰 මැණික් හරි පාරෙන් රට යවමු #gemstone #export #saphire #documents #license
සර් ප්‍රකිරණ කියන්නේ x රී ගහනවා කියන එකද අර අපේ රටේ පුෂ්පරාග පටන් කරන්න කරන්නේ ඒකනේද? පිලිකා රෝගයට කරන x re නේද ඔය
❤❤
❤❤❤👍👍👍👍
Thanks for your videos. Wel explained..I'm following all of your lessons.
Thank you so much..
❤❤❤well done!awaiting to see your next video.thanks a lot.
ruclips.net/video/HHO9nYifCbI/видео.htmlsi=9jADufni0hpwUmG3
මෙම මැනික් ලන්කාව්රෙ හමුවෙනවාව
ඔව්
👍👍👍👍👍
Good Job Sir ❤❤❤👍👍👍👍
Thank you so much
Thank You
You’re welcome.
💚💕💚💚💚💚💕💚💚💚💚💕💚💚💚💚💚🙏🏻💚💚
Harima. Watinawaa. Sar. Giya. Wadasatahanen. Mage. Prasneta. Hari. Pilithura. Labune. Naane. Ea. Gala. Gana. Kiyannako. Kiyana. Vidiyata. Poto. Dennam...bu. sa...❤
email ekak danna. habai photo walin withrakma galak hariyatam kyann ba eka wage gal godk thiyenwa. manik warga 500kat wada thiynwa. hariyatam gala hadunganna wenne lab testing wain
🎉
Highly appriciate your explanation .Tks.
Thank you so much
Hi,very good
❤❤❤👍👍👍👍
සුපිරියි ❤❤❤👍👍👍👍
❤❤❤❤❤
👍👍👍👍👍🔥🔥🔥💎🤘
❤❤❤👍👍👍👍
දිලිසීම අඩු රැබි පුච්චලා එලියගන්න පුලුවන්ද
Heat Treatment විතරක් කරල luster එක වැඩි කරන්න අමරුයි.
❤❤👍
💚💚💚💚💕
ස්තූතියි ඔබට ඉතා හොද දැනුවත්කිරීමක් 👍👍👍🙏❤️
Welcome…
Hi sir ❤
❤❤❤
Niyamai. Sar. Hoda. Danum. Sambaarayak. Samaajayata. Deema. Gana. Sathutu. Wemi. Yaha. Pathakma. Wewaa.....❤❤❤❤❤❤❤
Thank you so much
Is it Jathi gal or pajathi (High price or less price)
Semi-precious Gemstones
Sar. Rubiyak. Thiyenawa. Potos. Daanne. Kohomada. Mata. Wa..af. sambanda. Viya. Hakida.. ❤
black.sl.diamond@gmail.com මෙකට email එකක් දාන්න.
இந்த ஔிபரப்பை தமிழிலும் வெளியிடுங்கள் நாங்களும் பயனடைவோம் நண்றி
Me warge lankawe nathida? Irradiation keruwa maxis manik aduraganda puluwanda?
ලංකාවේ තාම හම්බෙලා නෑ. හැබැයි ලංකාවේ Beryl හමුවෙන නිසා නෑ කියන්න බෑ. කරපු මෑණික් පියවි ඇසට හොයගන්න අමාරුයි. Lab Test වලින් තමයි හොයාගන්නේ
ඔබ තුමාගේ සේවාව අගය කරන අතර, හැකියාක් තිබෙනම් gem export and how to find gem buyer ගැන වීඞියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
Thank you so much මම ඉක්මනින්ම Video එකක් දාන්නම්.
Thank you sir
Thank. You. Sar......❤❤❤
Welcome...
Gem export documentation gana danagga puluwan da?
මම Video එකක් දාන්නම්
Sar. Mekata. Sinhala. Nam. Thiyenawada. Lankaawe. Hamuwenawada...❤
ඔව්. ශ්‍රී ලංකාවේ තියෙනවා
ස්තුතිය
Welcome
E wagema monoclinic galuth amaarui. Awenika laksana ekka aththa gal asuren kiyala denda. Loku deyak.🙏
Q & A එකකින් පිළිතුරු ලබ දෙන්න්ම්.
Manik wala crystal system aduraganna hati aththama manik asuren kiyadenda🙏🙏🙏 Cubic (trapizohedra), trigonal, tricyclics crystal aththa gal aduragannakota wen karala aduraganda amarui. Godak watina video tikak. Thanks 🎉🎉🎉🎉
Q & A එකකින් පිළිතුරු ලබ දෙන්න්ම්
Dear Sir, do you do gem class??
Thank you for your comment. Unfortunately, I do not do gem classes at the moment.
❤❤Tnq sir❤❤
welcome...
Niyamai. Sar. Budu. Saranai. Ruby. Lait. Gal. Markat. Nathda....ruby. lait. Gal. Heet. Karanna. Puluwanda. Kohenda...kiyanna. ko..❤
Hoda. Wada. Satahanak. Sar. Digatama. Karanna. Thik. Gewda.. gana. Ekak. Karannako. Bu...sa....❤❤❤
මම WhatsApp massage එතක් දැමීම last week .gem stone එකක් ගැන.බලල reply කරන්න පූළුවන් ද
i replied your message...
Nodanna deyak danagathe ,bohoma hoda wadasatahanak
Thank you very much for your appreciation.
ආධුනික අපිට ලොකු උදවුවක් ජය වේවා බුදු සරනයි වයිට් සපායා ගල් ගැන පැහැදිලි විඩියෝවක් කරන්න
ok. I will make a video
ගොඩක් වටිනවා මේ වගේ දැනුම ලබා දීම 👍
❤💚💚💚💚💚💚💚💚💚💚
❤❤❤👍
❤
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💕💚👊
ස්තුතියි
Welcome ......