- Видео 14
- Просмотров 14 678
Chill Vibes with KAVI😍
Шри-Ланка
Добавлен 18 июн 2024
I'am kavindi kawshalya dayarathna.This is my official youtube channel.please subscribe
FOLLOW ME ON
Facebook
share/a37JNxyg9wmLb4ZY/
TikTok
www.tiktok.com/@kavindidayarathna8?_t=8qLXcXnQ1C6&_r=1
FOLLOW ME ON
share/a37JNxyg9wmLb4ZY/
TikTok
www.tiktok.com/@kavindidayarathna8?_t=8qLXcXnQ1C6&_r=1
පොත් ලිපිද්‍රව්‍ය ඇතුලු සියලුම පාසල් උපකරණ අඩු මුදලට/ Richard Books & Stationery fair 2024
පොත් ලිපිද්‍රව්‍ය ඇතුලු සියලුම පාසල් උපකරණ ඉතාම අඩු මුදලට ගන්න පුලුවන් තැනක් තමයි Richard Books & Stationery fair 2024. ඇත්තටම පාසල් උපකරණ දැන් වෙනකොට ගොඩක් මිල අධිකයි. ඉතිං මෙතන හොදම තැනක් මේ හැමදේම ඉතාම අඩු සහ සාධාරණ මිලකට ගන්න.
Просмотров: 607
Видео
Colombo Shopping Festival 2024/ ගෙදරට ඕන හැමදේම අඩුවට ගන්න/ BMICH
Просмотров 11 тыс.14 дней назад
Colombo Shopping Festival 2024 දෙසැම්බර් 22 වෙනකම් තියෙනවා. උදේ 10 ඉදලා රාත්‍රි 10 වෙනකම් BMICH එකේ තමයි තියෙන්නෙ. මෙතනින් ඔයාලට රෙදි, සපත්තු වගේම නිවසට ඕන කරන හැමදේම Offer ගොඩක් එක්ක ගන්න පුලුවන්. ඉතිං ඔයත් අදම එන්න Colombo Shopping Festival 2024.
මාතලේ ආවොත් අනිවාර්යෙන්ම යන්න බඹර කිරි ඇල්ල බලන්න/Bambara Kiri Ella
Просмотров 28114 дней назад
මාතලේ ආවොත් ඔයාල අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් තමයි මේ බඹර කිරි ඇල්ල. වෙනදටනම් මේකෙ පාලමෙන් යන්න දුන්නට දැන් ඒකෙ පොඩි අලුත්වැඩියා කටයුත්තක් නිසා යන්න දෙන්නෙ නැහැ.ඒ වගේම නාන්න දෙන්නෙත් නැහැ.
කැලෑබොක්ක සුන්දර උනාට යන ගමන මෙච්චර කට්ටක් කියල හිතුවද????/ Kalabokka 360* View Point
Просмотров 188Месяц назад
කැලෑබොක්ක 360 View Point එක ඇත්තටම හරිම ලස්සනන සහ හැමෝම යන්න ඕන තැනක්. හැබැයි යන පාරනම් එච්චර සුන්දර නෑ. මොකද Kalabokkata යන පාර ගොඩක් කැඩිල තියෙන්නෙ. ඒත් ඉතිං කොළපාට පරිසරය සහ සිසිල් දේශගුණය එක්ක මහන්සියක්නම් දැනෙන්නෙ නෑ. ඔයාලත් අනිවාර්යෙන්ම මේ Experience එක ගන්න.
ලෝකයේ දෙවැනි විශාලතම සැතපෙන බුදු පිළිම වහන්සේ උමන්දාවෙන්/ Umandawa
Просмотров 247Месяц назад
Umandawa Maha Vihara Monastery is very Famous place in Sri Lanka. it is located in Mahapola, Melsiripura, Kurunegala.
මා ඔයේ Kayak පදිමුද? | Kayaking Adventure @ Rambukkana, Hiriwadunna Sri Lanka
Просмотров 191Месяц назад
In this video we're thrilled to share our amazing experience Kayaking at Rambukkana Ma oya.....If you're visiting Pinnawala Zoo or the Elephant Orphanage, don't miss out on this adventure. Kayaking here is an absolute blast, and it adds an extra layer of fun to your trip.
Hela Bojun| Sri Lanka | හෙළ බොජුන් ගන්නෝරුව
Просмотров 1032 месяца назад
Hela Bojun is a very famous restaurant in Sri Lanka. It is serving sri lankan Traditional foods. Come & Visit Hela Bojun Sri Lanka Gannoruwa Branch.
Pinnawala Zoo නිදහසේ ඇවිදින ගමන් සත්තු බලන්න, කන්න දෙන්න පුලුවන් පින්නවල ZOO
Просмотров 3992 месяца назад
Pinnawala Zoo is Located in Rambukkana, Sri Lanka. Pinnwala Zoo is a very beautiful place and very famous place. Come visit and Enjoy.
How to Make Pani Pol Kaum
Просмотров 1452 месяца назад
This is the Recipe of Sri Lankan Uncommon Pani Pol Kaum.
කොරියන් Hub Kegalle
Просмотров 1772 месяца назад
#කොරියන් Hub Kegalle#කොරියන් රාමෙන්#Korean Products#korean face mask#highlight#korean Ramen
Online genna ganna barida
👍
Richard Book & Stationery fair 2024 Watch full vedio
Koheda me
Richard Books& Stationery fair 2024 Watch full vedio for more detail
❤❤
❤
❤
Entrance fee eka godaak wadi 100k nam resanable baduth ganan .
❤🎉😮
පොඩිඅයට සෙල්ලම් කරන්න එහෙම මොනවා හරි තිබුණද
Sellam badu tibuna
@nilangalakmal5250 na.man ahuwe play area ekak wage thibbada kiyala
සුපිරියකි තමා ඉතින් මෙයාලා වැඩක් කරොත්
Kavi🌟
සුපිරියක් අනේ ඔයාල දෙන්න ❤❤
සුදූ ❤❤
ලස්සනයි මමත් එකතු උනා channel එකට ❤❤.. keep it up🫶💕🫶💕
Lassana video ekak
ඇතුල් වීමේ ගාස්තුවත් වගේම භාන්ඩ මිලත් අධිකයි
එක තැනක බලන්න එපා. ගොඩක් අඩු තැන් වගේම වැඩි තැනුත් තියෙනවා. ඇවිදලා බලන්න පොඩ්ඩක් .
True
❤❤❤❤ ඕන කරන විස්තර සේරම තිබ්බා🎉🎉🎉 ඔන්න මාත් ආවෝ
❤
ලස්සන පින්බර තැනක් 🙏💐👌
පොඩි උනාට ලස්සන තැනක් .🌻🍃✌️👌👌
වැදගත් වීඩියෝ එකක් .ඔන්න මමත් එකතු උනා ලස්සන වීඩියෝ බලන්න .මාවත් එකතු කරන් තියාගන්න .ජයවෙිවා 🎉 ✌️👌🍀🍃🌻💐
❤
🎉❤😮
washing machine thibunatha?
Yess
Yes 😊
❤❤❤
Beautiful place ❤❤❤👌👌👌
Niwadu dawasata. poyata opan nada
🎉❤
❤🎉😊
🌟
❤
Chill vibes with kavi and nila ❤❤
❤
Wow…… amazing. ❤ good job. Keep it up
Super
supiri
❤❤
නියමයි 🎉❤
❤
❤
Godak lassanai. Suba pathanawa!
❤
🙀 wow supiri place akk .... 🍃💫
❤❤❤
Najla negala thiyanawa.. eyage experience kohomada kiyala ahanna 😂
😂
😂
Lassanai akkiya, oyage muuna lassana hnda api meka balanne
😮
❤
❤❤
❤❤❤