- Видео 93
- Просмотров 412 242
Pattern By Sithara Nawarathna
Шри-Ланка
Добавлен 29 окт 2022
මහන්න ඉගෙනගන්න කැමති ඔයාලා වෙනුවෙන් ...
Sithara nawarathna 🇱🇰
fashion designer & pattern maker
Nvq Level 4
💜💙🩵❤️
Sithara nawarathna 🇱🇰
fashion designer & pattern maker
Nvq Level 4
💜💙🩵❤️
පපුව 30,32 size වලට එක බ්ලොක් එකක් / how to draft free size bacik block #sewing
Learn how to draft a free size bacik block in size 30,32 in this sewing tutorial. Perfect for those looking to create their own patterns! #sewing #freesizeblock
Просмотров: 720
Видео
පපුව size 36, 38, 40 අයට එක බ්ලොක් එකක්/how to draft free size block #sewing #sew #pattern #sew
Просмотров 14 тыс.3 месяца назад
how to draft free size block #sewing #sewingtips #pattern #sew
සීමාවක් නැතිව විලාසිතාවන් නිර්මාණය කරමු / Dart manipulation sinhala #sewing #sew
Просмотров 3,7 тыс.3 месяца назад
ඩාර්ට් යොදාගෙන විලාසිතාවන් නිර්මාණය සදහා මූලික දැනුම ලබා දීම මේ විඩියෝ එක මගින් ...#sewing #pattern #sewingtips
මිමි ගන්නේ නැතිව ඇදුම් මහමු/ how to make a basic pattern /සරලව පහසු ක්‍රම සමග #sewing #pattern
Просмотров 12 тыс.3 месяца назад
Learn how to make a basic pattern in a simple and easy way in this video tutorial. Perfect for beginners in sewing! #sewing #pattern #sew
රැගල් රේඛාවට මෙහෙම කරන්න පුළුවන් ද | Perfect Armhole Cutting Tips and triks #sewingtips #sew
Просмотров 18 тыс.3 месяца назад
Learn the perfect armhole cutting tips and tricks in this video! Whether you're a beginner or expert, these techniques will help you achieve the perfect fit in your sewing projects. #sewingtips #sew #sew #stitching #armhole #tutorial
ඉලාස්ටික් නූල් භාවිතා කර ස්මෝක් කරමු/Shirring with elastic thread #sewing #sewingtutorial
Просмотров 1,9 тыс.5 месяцев назад
ඉලාස්ටික් නූල් භාවිතා කර ස්මෝක් කරමු/Shirring with elastic thread #sewing #sewingtutorial
Expert Tips for Flawless Lining with Invisible Zipper 🧵#sewing #sew #diy
Просмотров 7506 месяцев назад
Expert Tips for Flawless Lining with Invisible Zipper 🧵#sewing #sew #diy
perfect slits stitching ideas ||sewing tips 💡 #sewing #easy
Просмотров 1956 месяцев назад
perfect slits stitching ideas ||sewing tips 💡 #sewing #easy
How to sew a buttonhole normal sewing machine ✅✅#sewingsecrets #diy #sewing
Просмотров 1676 месяцев назад
How to sew a buttonhole normal sewing machine ✅✅#sewingsecrets #diy #sewing
basic block 1 year baby ✅✅ අවුරුදු 1 දරුවෙක්ගේ මූලික පතොරම #sew #sewing
Просмотров 2646 месяцев назад
basic block 1 year baby ✅✅ අවුරුදු 1 දරුවෙක්ගේ මූලික පතොරම #sew #sewing
how to sew invisible zipper ✅ ඉන්විසිබල් ශිපර් මහන්න ලේසි#sewingsecrets #sewinghacks
Просмотров 5366 месяцев назад
how to sew invisible zipper ✅ ඉන්විසිබල් ශිපර් මහන්න ලේසි#sewingsecrets #sewinghacks
how to sew a line dress 👗එක මිම්මකින් ගවුමක් මහමු#sewing #easy #sew
Просмотров 2856 месяцев назад
how to sew a line dress 👗එක මිම්මකින් ගවුමක් මහමු#sewing #easy #sew
how to cutting A line dress ✅✅එක මිමිමකින් එ ලයින් ගවුම #sewing #sew
Просмотров 2956 месяцев назад
how to cutting A line dress ✅✅එක මිමිමකින් එ ලයින් ගවුම #sewing #sew
how to Short cutting & stitching very easy method #sewing #easy #sew
Просмотров 1806 месяцев назад
how to Short cutting & stitching very easy method #sewing #easy #sew
බොඩර් රෙද්දෙන් හරියටම ගවුමක් මහමු/ how to sew beautiful frock #sewing #sew #frock
Просмотров 5518 месяцев назад
බොඩර් රෙද්දෙන් හරියටම ගවුමක් මහමු/ how to sew beautiful frock #sewing #sew #frock
ලාංකික දරුවන්ට ගැලපෙනම Size Chart එක/ සම්මත මිමි සටහන #size #sizechart #children
Просмотров 1,4 тыс.8 месяцев назад
ලාංකික දරුවන්ට ගැලපෙනම Size Chart එක/ සම්මත මිමි සටහන #size #sizechart #children
ඔයාටම කියලා ඇදුම් වයාපාරයක් පටන් ගමුද #sewing #pattern
Просмотров 1,2 тыс.10 месяцев назад
ඔයාටම කියලා ඇදුම් වයාපාරයක් පටන් ගමුද #sewing #pattern
AliExpress Sewing Tools Unboxing and Review/මම ගෙන්නපු මැහුම් බඩු #sewing
Просмотров 964Год назад
AliExpress Sewing Tools Unboxing and Review/මම ගෙන්නපු මැහුම් බඩු #sewing
පුංචි දුවට ලස්සන ගවුමක් /beautiful baby dress cutting&stitching #sewing
Просмотров 760Год назад
පුංචි දුවට ලස්සන ගවුමක් /beautiful baby dress cutting&stitching #sewing
Learn How to Sew Bloomers - Easy DIY Tutorial for Beginners!#sewing #babyshorts #babydress
Просмотров 495Год назад
Learn How to Sew Bloomers - Easy DIY Tutorial for Beginners!#sewing #babyshorts #babydress
how to start small business #businessideas #smallbusiness #business
Просмотров 549Год назад
how to start small business #businessideas #smallbusiness #business
මේ ලස්සන ගවුම මහමුද #sewing #sew #tutorial
Просмотров 1,1 тыс.Год назад
මේ ලස්සන ගවුම මහමුද #sewing #sew #tutorial
how to attraction money #lowofattraction #loa #money
Просмотров 145Год назад
how to attraction money #lowofattraction #loa #money
ඇදුම් ව්‍යාපාරයක් කරන ඔයාට 👗කාන්තා මුලික පතොරම් කට්ටලය #sewing #sew
Просмотров 2,2 тыс.Год назад
ඇදුම් ව්‍යාපාරයක් කරන ඔයාට 👗කාන්තා මුලික පතොරම් කට්ටලය #sewing #sew
business එකක් පටන් ගන්න මුදල් හොයාගන්නේ කොහොමද ..#ස්වයංරැකියා #business #businessideas
Просмотров 282Год назад
business එකක් පටන් ගන්න මුදල් හොයාගන්නේ කොහොමද ..#ස්වයංරැකියා #business #businessideas
රුපියල් 2000 වැඩි ආදායමක් ගන්න පුළුවන්/ ස්වයං රැකියා අදහස්#sewingtutorial #sew #sewinghacks
Просмотров 3,5 тыс.Год назад
රුපියල් 2000 වැඩි ආදායමක් ගන්න පුළුවන්/ ස්වයං රැකියා අදහස්#sewingtutorial #sew #sewinghacks
Unbelievable Sewing Trick: How to Make the Perfect Frock in Minutes!#sewingtutorial #sewing
Просмотров 574Год назад
Unbelievable Sewing Trick: How to Make the Perfect Frock in Minutes!#sewingtutorial #sewing
සාමාන්‍ය අත නිර්මාණය කරන ලේසිම ක්‍රමය#sewing #sleeves #sewingtutorial
Просмотров 3,3 тыс.Год назад
සාමාන්‍ය අත නිර්මාණය කරන ලේසිම ක්‍රමය#sewing #sleeves #sewingtutorial
cutting and stiching beautiful dress #sewingtutorial #cuttingandstitching #sewing #frock
Просмотров 932Год назад
cutting and stiching beautiful dress #sewingtutorial #cuttingandstitching #sewing #frock
ඉන්විසිබල් ශිපර් how to attach invisible zipper #howto #sewing #sewingtutorial #invisible
Просмотров 892Год назад
ඉන්විසිබල් ශිපර් how to attach invisible zipper #howto #sewing #sewingtutorial #invisible
Sammatha Dat chart eka kiyala denawada mis
Sammatha dat chart eka kiyala denawada mis
Sholder slope එක සමග explain කරන්කෝ
Stote. Mis❤❤❤
❤
Kara palala wedi nedda miss
ලමා ඇදුම් සදහා අත හදා ගන්න ආකාරය කියල දෙන්න ......
කියලා දෙන්නම්
Thanks miss.mata mahanna kapanna පුළුවන්. Mm kalayak kuli ඇඳුම් mehuva.saree jecat kala. නමුත් daruva n nisa hemadeema atharinna උනා. Ayemath online hari patan ganna adahasak තියෙනවා. මොකද salli vageema mehum kiyanne manasata maarama sehelluvak සතුටක් genadena deyak nisa.eth mimi nethuwa meka niyamanukuulava patanganne කොහොමද කියලා කියලා mm hitha thitha හිටියේ. Obathumiyage me sathkaaraya mata loku udauvak vei. Mm uthsaha karabalannam
ජයෙන් ජයම වේවා
❤❤❤ගොඩාක් වටිනවා .❤❤
❤
ඉලාස්ටික් නූල් වලින් කරගන්නත් පුලුවන් නේද.
පුළුවන් 😊
@@Patternbysithara7526 ස්තූතියි
හරිම පැහැදිලියි ගොඩාක් pin ❤
❤
Thank you සහෝදරිය හොඳටම පැහැදිලි කිරීමක්
❤️
Mis oyage clz thiyanawada
ඉදිරියේ දී ආරම්භ කරනව
Gawmàkata USA ganne kigimada
Miss size charts eke awrudu 1-2 athara babalage urahisa 07k dila thiyenne .meke miss urahisa 4 8/1k gannawa neda miss
මටත්ආස හිතුන ඒවගේම ලේසියි වගේත්.ඉතින් මසලා කියන්නම් ඔයාට Thanks🎉🎉
🥰
Miss podi ayage size charts eke vidihata block hadanna kiyala dennako
Kiyala dennm
❤
❤️
හොඳටම පැහැදිලි ❤
❤️
හරම පැහැදිලි යි. ගොඩක් ස්තුතියි.
❤️
Budu sarani teacher
🥰
Miss mata බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ.ඒකට අවශ්‍ය blocks ටිකක් ගන්න පුලුවන් ද?
පුළුවන් dr
කොහොමද කරන්නේ
මට අවශ්‍ය යි රවුම් කොලර් එක දාපු " V " ප්ලැකt සහිත කුර්තා blouse වලට blocks ටිකක් size s වලට M / L/ Xl XXL / Xxxl .
@@padminiabeyrathne1929 මට වට්සැප් මෙසෙජ් එකක් දාන්න dr 0 7 5 33 80 21 1
Thank you mis හරිම පැහැදිලිව කියලා dunna❤❤❤
❤️
Miss saree jacket eake block eaka denna puluwanda
කියලා දෙන්නම්
🙏 thank you mis
❤️
Thank you
❤️
මහන්න කියලා දුන්නාට මිස්ලා මේවගේ වැදගත් තැන් කියලා දෙන්නේ නැ ඩාර්ට් චාර්ට් එක දෙන්නෙත් නැ
❤️
ගොඩාක් ස්තුතියි මිස්.. පැහැදිලිව තේරුණා හැමදේම... බ්ලොක් එක පාවිච්චි කරලා ලස්සන ඇදුමක් හදන විදිහත් කියලා දෙන්නකෝ මිස්..
කියලා දෙන්නම් 😊
මිස් මමත් මහල බැලුව ඉලාස්ටිය රැලි වෙන්නේ නෑ
ශට්ල් එක හරියට හදාගත්තද
@@Patternbysithara7526 හරි මිස් ශට් ල් එක තද කලාම හරි ගියා thank you ❤️❤️❤️❤️
Ane mageth rali wenne ne miss mata eka hada ganna vidiya kiyannko
Miss mata underskirt ekakata mila thiranaya karana vidiha poddak kiyala dennako
මේ ක්‍රමයටම පුළුවන් dr මිල තිරනය කරන්න
Miss atha nirmanaya karaddi athe issaraha pitupasa deka samanawada kapanne
Me විදියට block eka adina kota එහෙම karanna පුළුවන් dr , තව ක්‍රම තියෙනවා . 😊
මිස් මහපු ඇදුමි තොග අරන් කඩේක විකුනන්න සේවක පඩි විදුලි බිල් ජල බිල් කඩ කුලිය tax එහෙම ගෙවලා විකුනන්න කොහොමද.
කියලා දෙන්නම් 😊
Mis online withrak karan ayata withrad me block hadagena adum mhnn puluwan.kuliyata redi mahana ayatath me widiyata block eka hadagen karann barid
එහෙම කරන්න පුළුවන් ගැටලුවක් නෑ
@@Patternbysithara7526ok. thank you mis♥️♥️
Pitupasa paluwa kapanne kohomada
විඩියෝ එකේ එක තියෙනවා බලන්න dr
මිස් curve ruler ගත්තේ කොහෙන් ද
අලීඑක්ස්ප්‍රස් එකෙන් dr මේ ලින්ක් එක රූල්ස් සෙට් එකේ free 👇👇 s.click.aliexpress.com/e/_oowyWHL
ගොඩාක් ස්‍තූතියි මිස්.පැහැදිලිව හැමදේම කියල දුන්නට❤❤
❤️
Thank u miss ❤️
Tnq madam❤️😍
❤️
ගොඩක් ස්තූතියි මිස් ❤.size චාට් එක pdf එකක් දෙන්න පුලුවන්ද
ගොඩක් පැහැදිලියි මිස් ගොඩක් ස්තුතියි
🥰
මිස් කොමෙන්ට් මොස්තර කියලා දෙන්න පුළුවන් ද
😊
Mis meka gana kohomada api kiyanne❤
ලයිනින් කරද්දී අතක් අල්ලා ගන්නේ කොහොමද
ලයිනින් කරන්න කලින් හොද පිට පැත්තට අත් අල්ලලා ලයිනින් කරන්න 😊
❤❤❤
🥰
❤
❤
❤️
Miss hama size walatama athawata kohomada ganne 😊plz reply ❤
මේ විදිහට බ්ලොක් එක අදින කොට අත්කට නිර්මාණය කරන්න ඔනේ සම්මත ක්‍රම වලට එතකොට අත්කට මිම්ම උපයෝගි කර ගන්නෙ නෑ
වටිනා වීඩියෝවක් ඔබ තුමිය ට බෙහෙවින්ම ස්තූතියි.❤❤❤
❤️
Miss 5 years to 12 years girls block eka kiyala denna
Hari kiyala dennm 😊
හුගක් ස්තුතියි ❤
😊
මිස් පංති කරනවද...කරනව නම් මට සම්බන්ධ වෙන්න පුළුවන්ද
මෙ දවස් වල නතර කරලා තියෙන්නේ පටන් ගද්දි දැනුවත් කරන්නම් 😊
Oya clz krnawada miss
මෙ දවස් වල නතර කරලා තියෙන්නේ පටන් ගද්දි දැනුවත් කරන්නම් 😊
@@Patternbysithara7526 🙏