- Видео 15
- Просмотров 239
Budu maga(බුදු මඟ)
Добавлен 1 апр 2020
අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි මුඛ පත්මයෙන් දේශීත සුපිරිසිදු විදසුන් මඟ ඇතුලත් දේශනා මාලාව
සලායතන පචිචයා ඵස්සෝ - සද්ධර්ම දේශනාව (SLAYATHANA PACHCHAYA PASSO)
සලායතනයන- බාහිර ආරමිණයන්ගේ හා අභ්‍යන්තර ආරමිණයන්ගේ උපකාරයෙන් ඵස්ස නැමැති ධර්මය ලෝකයේ විද්‍යාමාන වන බව හා ඵස්සය ආදීනව සහිත ධර්මයක් බවත් දේශනාවෙී අන්තර්ගත වෙි.
Просмотров: 11
Видео
සතර සමුටිඨාන පිළීබද සද්ධර්ම දේශනාව (SATHARA SAMUTTHANA)
Просмотров 38День назад
සලායතනයන්ගේ සන්තතියට ජනක හා උපස්තමිභක ලෙස උපකාර රූප උපදවන හේතු වන කර්ම චිත්ත සෘතු ආහාර යන සතර සමුට්ඨාන ධර්ම පිලිබද හා සතර සමුටිඨාන පිලිසිද දැකීම නිවැරදි පචිචවෙක්ෂනය බව මෙම සද්ධර්ම දේශනයේ අන්තර්ගත වෙි.
සංඛාර පචිචයා විඤ්ඤාණ - පිළිබද සද්ධර්ම දේශනාව
Просмотров 414 дней назад
අතීීතයේ සකස් කරන ලද කර්මයන්ගේ උපකාරයෙන් භවයේ පළමුවන සිත උපදින බව හා මෙම පටිචිචසමුප්පාද ධර්මාර්ථ නොදක්නාකම හේතුවෙන් මැරැනේ සිටිය පුද්ගලයාමය - උපදින්නේ ඒම පුද්ගලයාමය- මතු උපත ඇත ද නැත ද යන්න පිළීබද සත්ත්ව සන්තානයේ වැරදි දිිිිිට්ඨි ඇතිවන ආකාරය පිළීබද මෙම දේශනයේ අන්තර්ගත වෙි
සංඛාර පචිචයා විඤ්ඤාන පිලිබද සද්ධර්ම දේශනය-02
Просмотров 1114 дней назад
සංඛාර හේතුව පිළිබද විශේෂයෙන් ධර්ම විවරණයක් අන්තර්ගත වෙි.
සීලය ආරක්ෂා කිරිමෙි අනුසස් (SILAYA REKEME ANISANASA)
Просмотров 1514 дней назад
සීල ධර්මය ජීවිතයේ අවසාන අවස්ථාව දක්වා දිවි හිමියෙන් ආරක්ෂා කිරිමෙන් සංසාර දුකින් මිදිමට උපකාර වන ආකාරය හා තුනුරුවනේ පැහැදිම ඇතිකර ගැනිම පිලීබද දේශනාවෙි අන්තර් ගත වෙි.
ඵස්ස පචිචයා වෙිදනා - පටිචිචසමුප්පාද සද්ධර්ම දේශනාව(PASSA PACHCHAYA WEDANA)
Просмотров 2221 день назад
ස්පර්ශ නැමැති ධර්මය හේතුවෙන් තුන් වෙිදනාවන් උපදින ආකාරය පිළිබදව දේශනාවෙි අන්තර්ගත වෙි.
අවිද්‍යා පචිචයා සංඛාරා - පටිචිචසමුප්පාද සද්ධර්ම දේශනාව (AVIDYA PACHCHAYA SANKHARA )
Просмотров 3121 день назад
අවිද්‍යා සමුදයේ අන්තර්ගත අසංගෘහිත ආදි ලක්ෂණ පිලිබදව හා අවිද්‍යා හේතුවෙන් සංඛාර හට ගන්නේ කේසේද යන්න පිළීබද දේශනාවෙි අන්තර්ගත වෙි.
තුනුරුවනේ ගුණ විවරණය (THUNURUWANE GUNA VIVARANAYA)
Просмотров 1621 день назад
තුණුරුවනේ ගුණ පිළිබද විවරණයක් අන්තර්ගත වෙි.
පංච උපාදානස්කන්ධය නිරෝධ කරන මග (pancha upadanaskandhya nirodh karana maga)
Просмотров 2121 день назад
ආයතනයන් පිළිසිද දැකීමෙන් පංච උපාදානස්කන්ධය නිරෝධ වන ආකාරය අන්තර්ගත වෙි.
දිට්ඨි සමිපන්න භාවයට කෙසේ පත්වන්නේද යන්න පිළිබද සද්ධර්ම දේශනාව
Просмотров 19Месяц назад
ආයතන පිළිසිද දැකීමෙන් කර්ම රැස් කිරීමට හානි වන ආකාරය හා දිට්ඨි සමිපන්න භාවයට පත්වන ආකාරය පිළිබද දේශනාවෙි අන්තර්ගත වෙි. දිට්ඨිංච අනුපගබිබ සීලවා - දස්සනේන සමිපන්නෝ කාමේසු විනෙයිය ගේදං - නහිජාතු ගබිබසෙයියං පුනරේතී
සක්කාය දිට්ඨිය නසන මග පිළිබද සද්ධර්ම දේශනාව
Просмотров 8Месяц назад
නාම හා රුප සංස්කාර ධර්මයන් පිළිබද සිතේ ඇති ඝන කෙලෙස් සංහාරය නසන මාර්ගය පිළිබද අන්තර් ගත වෙි.
තණ්හා පච්චයා උපාදාන - සද්ධර්ම දේශනාව
Просмотров 7Месяц назад
තණ්හා හේතුවෙන් කෙසේ උපාදාන වෙිද යන්න පිළිබද හා බෝධිපාක්ෂික ධර්ම දහමි අවබෝධයට උපකාර වන ආකාරය දේශානාවෙි අන්තර්ගත වෙි.
වේදනා පච්චයා තණ්හා - පිළිබද සද්ධර්ම දේශනය
Просмотров 4Месяц назад
වේදනා සමුදයෙන් තණ්හා ඵලය කෙසේ හට ගන්නේද යන්න පිළිබද හා අරිහත් ගුණ පිළිබද ඇතුලත් වෙි.
උපාදාන පචිචයා භවෝ - පටිචිචිසමුප්පාද සද්ධර්ම දේශනාව
Просмотров 10Месяц назад
උපාදාන සමුදය නිසා කෙසේ භවය නැමැති ඵලය කෙසේ හට ගන්නේද යන්න පිළිබද හා සතර සතිපටිඨාන ධර්ම මෙම පටිචිචසමුප්පාදාදි ධර්මයන් අවබෝධයට කෙසේ උපකාර වන්නේද යන්න පි්ළිබද විස්තර සහිතව දේශනා කරනු ලැබෙි
අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිලිබද සද්ධර්ම දේශනාව
Просмотров 22Месяц назад
අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිලිබද සද්ධර්ම දේශනාව