Mahum Thaksalawa
Mahum Thaksalawa
  • Видео 78
  • Просмотров 1 056 359
නත්තලට අලුත් විලාසිතාවක් || xmas Frock Design || Mahum Thaksalawa
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - අනූෂා සඳමාලි (මැහුම් අත්කම් උපදේශිකා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය.)
සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ)
Просмотров: 4 835

Видео

පුංචි දියණියට අලුත් විලාසිතාවක් || Latest Design || Mahum Thaksalawa
Просмотров 12 тыс.Месяц назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - නන්දනී විතානගේ (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) Facebook: ⓕ mahumthksalawa #new #new_design #frock #frockdesign #අවුරුද්දට‍ #විලාසිතා
අලුත් අවුරුද්දට‍ අලුත් විලාසිතාවක් || Latest Design || Mahum Thaksalawa
Просмотров 1,5 тыс.Месяц назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - නන්දනී විතානගේ (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) Facebook: ⓕ mahumthksalawa #new #new_design #frock #frockdesign #අවුරුද්දට‍ #විලාසිතා
ජාවා බතික් කලාව - Java Batik | MAHUM THAKSALAWA
Просмотров 6 тыс.2 месяца назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - ලක්මිණී සුභාෂිනී (කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්‍ය - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) Facebook: ⓕ mahumthksalawa
ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී - මධුරංගි කරුණාරත්න | Madurangi Karunarathne
Просмотров 1,4 тыс.4 месяца назад
ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී - මධුරංගි කරුණාරත්න පන්ති කාලසටහන 🟡 රත්නපුර - ඉරිදා පෙ.ව. 8.30 🟡 හොරණ - බ්‍රහස්පතින්දා පෙ.ව. 9.00 🟡 මහරගම - සෙනසුරාදා පෙ.ව. 8.30 🟡 අවිස්සාවේල්ල - අඟහරුවාදා පෙ.ව. 9.00 🟡 කුරුණෑගල - බදාදා පෙ.ව. 9.00 🟡 ගම්පහ - සඳුදා පෙ.ව. 9.00 🟡 කෑගල්ල - බදාදා ප.ව. 2.00 🟡 ගාල්ල - බ්‍රහස්පතින්දා ප.ව. 2.00 🟣 වැඩි විස්තර සඳහා විමසන්න ☎️ 076 71 80 743
ෆ්ලෙයාඩ් සාය - Long Flared Skirt | MAHUM THAKSALAWA
Просмотров 2,8 тыс.4 месяца назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - දිලූෂි දසනායක (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) Facebook: ⓕ mahumthksalawa
කර මෝස්තර - New Neck Design | MAHUM THAKSALAWA
Просмотров 11 тыс.4 месяца назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - දිලූෂි දසනායක (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) Facebook: ⓕ mahumthksalawa
ගැහැණු ළමුන් සඳහා නවතම ගවුම් මෝස්තර - LATEST FROCK DESIGNS FOR BABY GIRLS | MAHUM THAKSALAWA
Просмотров 98 тыс.5 месяцев назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - දිල්මි දිසානායක (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) ඉදිරිපත් කිරීම් සහාය - සුලෝචනා (මැහුම් නිර්මාණ ශිල්පිනී) Facebook: ⓕ mahumthksalawa
අත් මෝස්තර - Ath Mosthara | Mahum Thaksalawa
Просмотров 121 тыс.5 месяцев назад
ඉදිරිපත් කිරීම හා නිර්මාණය - කුෂිනි මධුමාලිකා (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) ඉදිරිපත් කිරීම සහාය - ශෂිනි මධුමේඛලා Facebook: ⓕ mahumthksalawa
පාටියකට යන්න ගැලපෙනම ගවුම | Latest Party Frock Design | Mahum Thaksalawa
Просмотров 9 тыс.6 месяцев назад
නිවැරදි ව තමන්ගෙ මිමි තමන් ම ගන්නෙ කොහොම ද - How to Measure Yourself (Shoulders, Bust, Waist, Hip) Link ruclips.net/video/4LDMsQQqJpY/видео.html (මෙම පාඩම හා සම්බන්ධ වේ) සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) ඉදිරිපත් කිරීම හා නිර්මාණය - මල්ෂා ගුණවර්ධන (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) Facebook: ⓕ mahumthksalawa
ඒ-ලයින් ගවුම - A-Line Frock Design | Mahum Thaksalawa
Просмотров 8 тыс.7 месяцев назад
සම්බන්ධීකරණය හා මෙහෙයවීම - මංජුලා මල්කාන්ති (මැහුම් තක්සලාව ප්‍රධාන කතෘ) ඉදිරිපත් කිරීම හා නිර්මාණය - ඉෂාර ප්‍රනාන්දු (ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනී) නිරූපණ ශිල්පිනී - රශ්මි ඉමාෂා
කතිර මැහුම් ක්‍රම මුලසිට හරියට ම ඉගෙන ගන්න - Cross Stitch for Beginners | Mahum Thaksalawa
Просмотров 1,9 тыс.7 месяцев назад
සුලක්ෂනා ද ෆෝන්සේකා - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී.
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 96610 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 50610 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 51610 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 1,8 тыс.10 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 30510 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 21910 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 29010 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 30810 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 1,1 тыс.10 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 29910 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 26410 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 84910 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
Просмотров 18910 месяцев назад
"ලලනාවී" වසරේ දැවැන්ත ම කාන්තා වැඩමුළුව | Lalanavee 2024
The biggest women's workshop of the year | Lalanavee 2024 | Galle | Free
Просмотров 5 тыс.10 месяцев назад
The biggest women's workshop of the year | Lalanavee 2024 | Galle | Free
විනාඩි 20න් බ්ලවුස් එකක් ! | Mahum Thaksalawa
Просмотров 7 тыс.11 месяцев назад
විනාඩි 20න් බ්ලවුස් එකක් ! | Mahum Thaksalawa
එක මිම්මෙන් Blouse හතරක් | Mahum Thaksalawa
Просмотров 5 тыс.Год назад
එක මිම්මෙන් Blouse හතරක් | Mahum Thaksalawa
සාරි හැට්ට පාඨමාලාව | Saree Jacket Course | Mahum Thaksalawa
Просмотров 5 тыс.Год назад
සාරි හැට්ට පාඨමාලාව | Saree Jacket Course | Mahum Thaksalawa

Комментарии

  • @AkilaMadushani-cb9si
    @AkilaMadushani-cb9si 12 часов назад

    Harima pahadiliwa mis kiyla dunna. Ekata mista godak pin.

  • @NilanthiRathnayaka-zk4jb
    @NilanthiRathnayaka-zk4jb День назад

    ගොඩාක් දේවල් ඉගෙන ගත්ත,ඔබ තුමියට ගොඩාක් පිං ❤❤

  • @upekshakulasekara6228
    @upekshakulasekara6228 День назад

    හරිම වටිනවා

  • @upekshakulasekara6228
    @upekshakulasekara6228 День назад

  • @MalaniRp
    @MalaniRp 2 дня назад

    ගොඩක් හොදට තෙරුම් කරලා දුන්නාට ස්තූතියි!!!

  • @SumaliMenaka
    @SumaliMenaka 2 дня назад

    Mis godak pehdili ..harima vatinava padama..❤❤❤

  • @shobadilani7946
    @shobadilani7946 2 дня назад

    හොදම පාඩමක් ඉගෙන ගැනීමට උදව් උනා ❤❤❤

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 3 дня назад

    ❤❤❤❤❤❤ගොඩාක් ස්තුතිවන්ත වෙන්වා

  • @maniksagrika6390
    @maniksagrika6390 5 дней назад

    නන්දනී මිස් මැහුම් පන්ති කරන්නෙ නැද්ද

  • @kaushalyajayamali2078
    @kaushalyajayamali2078 5 дней назад

    මේ පාඩම කියල දෙන මිස්ගෙ youtube channel එක දාන්න පුලුවන්ද... ලොකු උදවුවක් ...🙏🙏🙏

  • @JanakaRanaweera-p9u
    @JanakaRanaweera-p9u 5 дней назад

    හරිම වටිනා වීඩියෝ එකක් .ස්තුතියි !

  • @ඩෙිටාහොරැ
    @ඩෙිටාහොරැ 6 дней назад

    තාමත් මෙි පත්තරේ තියෙනවද

  • @ShanikaUdayangani-d6e
    @ShanikaUdayangani-d6e 7 дней назад

    Mis me pinthuta ganne kohomqda

  • @InshirayushraYushra-r8f
    @InshirayushraYushra-r8f 7 дней назад

    Papuwa mimma nemei ukula mimma.

  • @dammikaajith8869
    @dammikaajith8869 7 дней назад

    Thank you miss

  • @arunishyama4832
    @arunishyama4832 7 дней назад

    Thank you mis

  • @DeviVasundara
    @DeviVasundara 9 дней назад

    ඔබ තුමිය අපට මිල කලනොහැකි වස්තුවක් ❤❤

  • @NalaniXpirea
    @NalaniXpirea 10 дней назад

    Miss කියන්නේ vachena නැහැ harime අස්සනේ වටිනාකම tiyena wade satehanak බුදු sarenai

  • @gayanidissanayake608
    @gayanidissanayake608 10 дней назад

    අපට බැරිද out line නැතුව සම්පූර්ණ චිත්‍රය පාට කරන්න

  • @dammika1184
    @dammika1184 11 дней назад

    💖💖💖💖💖💖🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏🙏💐

  • @komarialsrilanki
    @komarialsrilanki 12 дней назад

    ගොඩාක් ලස්සනයි පිලිවෙලට ලස්සනට කියා උුන්නා ගොඩාක් ස්තුතියි මිස්

  • @ThusharikaNishadi
    @ThusharikaNishadi 12 дней назад

    ගොඩක් ලස්සනට කියලා දුන්නා . හොදට තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තුති මිස් ඔයාට මොන වගේ රෙදිද ගන්න ඔනි සහ තමන්ගෙ ස්වයං රැකියාවක් පටන් ගන්නවා නම් අද කාලේ හැටියට කියක් වගේ මුදලකින් පටන් ගන්න පුළුවන් ද කියලා කියලා දෙන්නකො 🙏මිස් පුළුවන් නම් Non Zipper pencil case එකක් කියලා දෙන්න .❤ සුබ පතනවා මිස් ඔයාට තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ලැබේවා 🙏❤️❤️❤️❤️❤️

  • @daisyhapugoda5752
    @daisyhapugoda5752 12 дней назад

    Excellent explanation. Thank you so much.

  • @MihiriPriyadarshani
    @MihiriPriyadarshani 15 дней назад

    මෙනකා මිස් ඔයා හරියටම පැහැදිලිව කියලා දූන්නා tanks mis තවත් දෙවල් කියලා දෙන්න❤❤❤❤❤

  • @prarthanafashion1366
    @prarthanafashion1366 15 дней назад

    ගොඩක් හොදට කිය දුන්නා මිස්.බබාලාගේ අඩුම වලට හොඩ රෙදි වර්ග මොනවද

  • @roshelldissanayake157
    @roshelldissanayake157 16 дней назад

    වැඩ සටහන බෙහොම ටිනවා ස්තුති මිස්.මට මැහුම් තක්ෂිලාව මාසික සගරාව ගෙදරට ගෙන්න ගන්නේ කොහොමස

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage 16 дней назад

    Thank you very much.

  • @WajiraDelpagodage
    @WajiraDelpagodage 16 дней назад

    Thank you.

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 18 дней назад

    Harima adaraniyayi godak pin

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 18 дней назад

    Godak pin mista harima pehediliyi.

  • @RuwanthikaEkanayake-h8b
    @RuwanthikaEkanayake-h8b 18 дней назад

    හොඳට පැහැදිලිව කියලා දෙනවා 🥰thank you teacher❤

  • @RuwanthikaEkanayake-h8b
    @RuwanthikaEkanayake-h8b 18 дней назад

    මට හම්බුනු හොඳම මැහුම් ටීචර් ❤❤❤

  • @RukmaniLiyanage-u7c
    @RukmaniLiyanage-u7c 19 дней назад

    Thanks miss

  • @InduWeerakonmudiyanselag-bt8jz
    @InduWeerakonmudiyanselag-bt8jz 22 дня назад

    හරිම පැහැදිලිව කියලා දුන්නා.ඔබට බොහොම ස්තුුතියි මිස්.තෙරුවන් සරණයි.

  • @deepanisamaranayaka4891
    @deepanisamaranayaka4891 23 дня назад

    ඔයා හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ...ස්තුතියි

  • @thusharisenevirathne5291
    @thusharisenevirathne5291 24 дня назад

    ❤❤❤❤❤

  • @RuchiraSewwandi-o2i
    @RuchiraSewwandi-o2i 25 дней назад

    නියමයි❤❤❤

  • @SriH26
    @SriH26 26 дней назад

    ❤❤❤❤❤❤❤

  • @indrakanthi-f6l
    @indrakanthi-f6l 26 дней назад

    ❤❤❤

  • @DilaniChampika-sg5uj
    @DilaniChampika-sg5uj 28 дней назад

    ❤❤❤

  • @HarshaVijerupa
    @HarshaVijerupa 28 дней назад

    miss sleeve ekata elastik eka allana vidiya poddak therune na.

  • @chandanigunarathana6301
    @chandanigunarathana6301 29 дней назад

    ගොඩක් හොද ගුරුතුමිය ක් ඔබ. Thank you miss

  • @DeepaniShoos
    @DeepaniShoos 29 дней назад

    මිස්ට ස්තුති මේ ලබාදෙන දැනුම මිල කල නොහැකියි ❤❤❤❤❤❤❤❤

  • @sbgaming657
    @sbgaming657 Месяц назад

    👍🙏♥️🙏

  • @SudarmikaPriyadarshani
    @SudarmikaPriyadarshani Месяц назад

    ආදරනීය මිස්ටත් මහුම් තක්සලාව ටත් බුධු සරනයි

  • @thushihasthimuni1
    @thushihasthimuni1 Месяц назад

    මැහුම් තක්සලාව හරිම ප්‍රයෝජනවත් සඟරාවක් ස්තූතියි එයට. මිස් හරිම ලස්සන ගවුමක් මහන්න අඩුපාඩු නැතුව කියාදුන්නා ස්තූතියි මිස්. 🌹🌹🌹❤️❤️🙏

  • @chandanigunarathana6301
    @chandanigunarathana6301 Месяц назад

    පැහැදිලිවම කියා දුන්න. Thank you miss

  • @sunethranandaniepererailan3324
    @sunethranandaniepererailan3324 Месяц назад

    ස්තූතියි මිස්.මැහුම් තක්සලාවටත් ගොඩක් ස්තූතියි 🎉❤

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 Месяц назад

    මගේ ආදරනීය මිස්ට තෙරුවන් සරනයි

  • @kaveeshanuhas3864
    @kaveeshanuhas3864 Месяц назад

    Harima lassanai thank you mis

    • @kaveeshanuhas3864
      @kaveeshanuhas3864 Месяц назад

      Anga kotasa palala 8 aragatama madi nadda mis kara palala angal2 urahisa palala angal 6 mark kalama ragal rekawa andinna ida madi neda ane mis mama godak mahanna danna kenek newei e gana mawa danuwath karanna