SL My Work
SL My Work
  • Видео 5
  • Просмотров 22 595

Видео

#230v-100v#ට්‍රාන්ස්ෆෝමරයෙන් 50v-50v හදාගමු /#converting#230v-110v/#ට්‍රාන්ස්ෆෝමර් එතීම/#viral
Просмотров 530Месяц назад
ruclips.net/video/SmoZkskcW6M/видео.htmlsi=Nuj07DNUNJIuKVR6 ruclips.net/user/shortswCn2d2o_6RY?si=M89uhgzk_dc6dN4H
පිච්චුන ස්පීකර් ගෙදරදීම හදමු#/ #How to#speaker repair at home sinhala#/#viral#
Просмотров 21 тыс.3 месяца назад
#speaker #subwoofer #electronic #repair #speakerrepair #subwoofer #make speaker #පිච්චුනස්පීකර්ගෙදරදීමහදමු

Комментарии

  • @manojdamindabodaragama1976
    @manojdamindabodaragama1976 День назад

    parts ganna tiyenne koheda

    • @SLmywork
      @SLmywork 22 часа назад

      කොටුවේ 1 වෙනි හරස්වීදියේ 88 market එකෙන් ගන්න පුළුවන්

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 3 дня назад

    Voice කොඉල් 3/ 4කියන්නේ ආඉ සද්දේ wedida

  • @kokmaduwaperera1838
    @kokmaduwaperera1838 5 дней назад

    Speaker parts gana thiyene koheda

    • @SLmywork
      @SLmywork 5 дней назад

      කොටුවේ 1 වෙනි හරස්වීදියේ 88 market එකේ තියනවා

  • @mddamendadamenda
    @mddamendadamenda 5 дней назад

    supire wadak❤❤❤

  • @WathikaDenuwan
    @WathikaDenuwan 6 дней назад

    කොයිල් එක අපිට ඔතව්වොත් හරියන් නැද්ද අයියා

    • @SLmywork
      @SLmywork 6 дней назад

      ඔව්. හොඳට ඔතල ගන්නවානම් වඩාත් හොඳයි.

  • @DilshanChamuditha-nl3eh
    @DilshanChamuditha-nl3eh 7 дней назад

    Aiya oy badu tika gant tiyenne koheda

    • @SLmywork
      @SLmywork 7 дней назад

      පිට කොටුවේ 1වෙනි හරස් වීදියේ 88 market එකෙන් ගන්න පුළුවන්

  • @DiluDilshan-s5l
    @DiluDilshan-s5l 11 дней назад

    සපර් 😘

  • @pramilalevani5354
    @pramilalevani5354 11 дней назад

    Badu ganne kohinda

    • @SLmywork
      @SLmywork 11 дней назад

      පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ 88 market එකෙන් ගන්න පුළුවන්

  • @PradeepSadakalum-q6b
    @PradeepSadakalum-q6b 11 дней назад

    Pon nambor aka denna

  • @sndfamily5831
    @sndfamily5831 15 дней назад

    මගේ අගල් 10 j audio dubble magnat ස්පීකර් එකක කූරියර් කරද්දි කාන්දම පැත්තකින් ගැලවිල. ඒක හදන්න පුළුවන්ද.ප්‍රශ්නයක් වෙයිද ස්පීකරේට

    • @SLmywork
      @SLmywork 15 дней назад

      Na kisima prashnayak wenne na. Eka aaye alawanna.

    • @sndfamily5831
      @sndfamily5831 15 дней назад

      @@SLmywork මොනවගෙන්ද අල්ලන්න ඕන

    • @SLmywork
      @SLmywork 15 дней назад

      යකඩ අලවන ගම් එකකින් අලවන්න.නැත්නම් මල්ටිබෝන්ඩ් වලින් ඇලෙව්වත් ඇති

  • @saumyabandara1740
    @saumyabandara1740 18 дней назад

    ස්පීකරේ ගලවන විදිහ දාන්ඩකො

  • @riyanc-musicentertainments8367
    @riyanc-musicentertainments8367 20 дней назад

    Very Thanks bro, check karanne phone eken amp ekak haraha deelada? nathnam phone eken direct denna puluwanda?

    • @SLmywork
      @SLmywork 19 дней назад

      Thanku bro msg kalata. Ow mama phone eken podi set ekakata deela thamayi e check karanne.

  • @riyanc-musicentertainments8367
    @riyanc-musicentertainments8367 20 дней назад

    voice coil eka aluthen gannawanam speaker eke voice coil eka galawala aran yanna onida? nathnam speaker eke size eka kiwwoth puluwanda coil eka ganna, coil eka aluthen gaththoth apita daganna puluwan weida bro

    • @SLmywork
      @SLmywork 19 дней назад

      Coil eka galawala arn giyoth pulawan. Nathnam coil eka galawala ayin karala speaker eke chasiya aran yanna one. Size eka kiwwata amaruyi ganna. Coil eka thiyenawanam oyatama puluwan daaganna.

    • @rav7776
      @rav7776 День назад

      ❤❤ සුපිරි .... මනුස්සයෙක් ඔයා 👏👏👏

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika4209 25 дней назад

    Jaya

  • @indikasaman6962
    @indikasaman6962 25 дней назад

    Supiri hodtma kiyla danwa

  • @prabhathhettiarachchi9134
    @prabhathhettiarachchi9134 26 дней назад

    අමතර කොටස් ගත්ත කඩේ නම්බර් එකක් නැද්ද 😢

    • @SLmywork
      @SLmywork 26 дней назад

      මම සමහර ඒවා ගෙන්නගත්තේ Aliexpress එකෙන්. අනෙත් ඒවා 88 market එකෙන්. මම ඔයාට ඒ කඩේ number එක හොයල එවන්නම්.

  • @isurudeshan4659
    @isurudeshan4659 28 дней назад

    Super glu දාලා අලවන්න බෑද

    • @SLmywork
      @SLmywork 28 дней назад

      Super glue වලින් න්ක්ම බැ. එක තත්පර ගානකින් ඇලවෙන නිසා අමාරුයි. අනික ටික දවසකින් ස්පීකර් එකේ කම්පනයට ගැලවෙනවා.

    • @isurudeshan4659
      @isurudeshan4659 28 дней назад

      @SLmywork මොනාද ගම් වර්ග

    • @isurudeshan4659
      @isurudeshan4659 28 дней назад

      @SLmywork ටියුටරේ අවුල් ගියාමද ස්පීකර් සද්දෙ අවුල් යන්නේ

    • @SLmywork
      @SLmywork 28 дней назад

      @@isurudeshan4659 යකඩ අලවන ගම් එකක් ගන්න. පොඩි tube දෙකක් එන ගම් වර්ග තියනවා යකඩ අලවන. ඒවා ගන්න.

    • @SLmywork
      @SLmywork 28 дней назад

      @@isurudeshan4659 tweeter අවුල් උනහම ස්පීකර් එකෙන් පිටකරන ශබ්දය ටිකක් අපැහැදිලි වෙනවා.

  • @pradeepranasinghe-d5z
    @pradeepranasinghe-d5z Месяц назад

    කොහෙද dear මගෙ spiker දෙකක් තියෙනවා හද ගන්න පුළුවන්

    • @SLmywork
      @SLmywork Месяц назад

      කොටුවේ පලවෙනි හරස් වීදියේ 88 මාර්කට් එකේ උඩම තට්ටුවේ speaker repair කරනවා. එතනට දෙන්න 👍

  • @chanucreation4393
    @chanucreation4393 Месяц назад

    මගේ ස්පිකර් තුනක් තියනවා මියො කාලා හදලාදෙන්න පුලුවන් ද

  • @LahiruPatirana
    @LahiruPatirana Месяц назад

    123saeiln

  • @ManulaDilshan-mk5ty
    @ManulaDilshan-mk5ty Месяц назад

    Patta🔥❤️

  • @indikamendis2660
    @indikamendis2660 Месяц назад

    12”100w speeekare bass ekata tok tok gala wadinawa mokakda karanna

    • @SLmywork
      @SLmywork Месяц назад

      හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්. ස්පීකර් කොලේ මැදින් අතින් තදකරලා බලන්න සද්දයක් එනවද කියලා චර චර ගාල. එහෙම එනවනම් කොයිල් එක ගෑවෙනවා යකඩ කොටසේ. ගලවල හදන්න ඕනේ එහෙම උනොත්. අනික තමයි ස්පිඩර් එක පරණ වෙලා හරි, රබර් බීඩින් එක හරි පරණ උනහම එකේ ශක්තිය අඩු ව්වෙනවා. එතකොට බේස් එකට උපරිම ස්පීකර් කොලේ එලියට ඇවිත් වදින සද්දයක් එනවා.

  • @indikamendis2660
    @indikamendis2660 Месяц назад

    Oya hodata kiyala dunna machan

  • @arunaweerasooriya4354
    @arunaweerasooriya4354 Месяц назад

    පොන් නම්බරෙ දාන්න බැරිද

  • @IshaniThakshila-e5s
    @IshaniThakshila-e5s Месяц назад

    සැහෙන කල් හෙව්වා වටිනවා අයියා

  • @njkwickramage1094
    @njkwickramage1094 Месяц назад

    මාමෙ ස්පීකරයේ යක⁣ඩ කෑල්ල කොහෙද ගන්නේ

    • @SLmywork
      @SLmywork Месяц назад

      ස්පීකර් එකේ ප්‍රේම් එකද

    • @indikamendis2660
      @indikamendis2660 Месяц назад

      Parana yakada vikunana tan walin

  • @SmanKumara-ld4or
    @SmanKumara-ld4or Месяц назад

    ඔයා කතා කරන්නේ බොහොම හිමින් ටිකක් හයියෙන් කතා කරන්ඩ

    • @SLmywork
      @SLmywork Месяц назад

      Ow. Cam eka tikak aatha wadi una. Tikak ahenawa madi. Thanks😊👍

  • @SmanKumara-ld4or
    @SmanKumara-ld4or Месяц назад

    හයියෙන් කතා කරන්න ඔයා කතා කරනවා ඇහෙන් නෑ

    • @SLmywork
      @SLmywork Месяц назад

      @@SmanKumara-ld4or ow. Tikak ahenawa aduyinam thamayi. Thanks👍😊

  • @chameeraWeerasinghe-n7o
    @chameeraWeerasinghe-n7o Месяц назад

    අතිවිශිෂ්ටයි. අමතරකොටස් ගන්නෙ කොහෙන්ද

    • @SLmywork
      @SLmywork Месяц назад

      පිටකොටුවේ පලවෙනි හරස්වීදියේ 88 මර්කෙට් එකෙන් ගන්න පුළුවන්. නැත්නම් aliexpress එකෙන් ගෙන්න ගන්න පුළුවන්. 😊

  • @Jayarathnaym
    @Jayarathnaym Месяц назад

    Good❤

  • @ruwantharindugamage4025
    @ruwantharindugamage4025 Месяц назад

    ❤❤❤

  • @sl5461
    @sl5461 Месяц назад

    4ක් විතර පුලුවන්ද

  • @sl5461
    @sl5461 Месяц назад

    අයියෙ ahuja ssb60e කියන pa අෑප් එකට omm16 හෝන් ස්පීකර් කීයක් ගහන්න පුලුවන්ද

  • @DamindaLalanthik-z1w
    @DamindaLalanthik-z1w Месяц назад

    ස්පීකර් එකේ වොට් ගාන වැඩි කරන විට ඕම්ස් ගාන වැඩි ⁣⁣වෙනවා නේද

  • @jagathkunara2111
    @jagathkunara2111 Месяц назад

    ඇත්ත්ටම ගොඩාක් වට්නවා....

  • @STJayasingha
    @STJayasingha Месяц назад

    Oba thumange telephone ankaya denawatha? Viedeo eka bohpma hothao!!!

  • @chanakasampath3317
    @chanakasampath3317 Месяц назад

    Number eka denna berida mageth speaker dekk tiyenawa hadanna

  • @chamikamadusha-l4q
    @chamikamadusha-l4q Месяц назад

    Subwoofar ekaka spiker eka miyo kala thiyenne eka hadaganna thanak kiyannako kolaba awata

    • @SLmywork
      @SLmywork Месяц назад

      කොටුවේ පලවෙනි හරස් වීදියේ 88 මර්කෙට් එකේ උඩම තට්ටුවේ ස්පීකර් හදනවා. එතනට දෙන්න. 👍

  • @slmax2249
    @slmax2249 Месяц назад

    මල්ලි ස්පිකර් එකේ කළු කොලේ ගන්න පුළුවන් කොහෙන්ද

    • @SLmywork
      @SLmywork Месяц назад

      ඕනම සයිස් එකක ස්පීකර් කොළ ගන්න තියෙනවා කොටුවේ පලවෙනි හරස්වීදියේ 88 මාර්කට් එකේ උඩම තට්ටුවේ. එතනින් ගන්න පුළුවන්. 😊

    • @sunandajayakoday5418
      @sunandajayakoday5418 Месяц назад

      @@SLmywork phone number please

  • @slmax2249
    @slmax2249 Месяц назад

    හොද වැඩක් ස්තුතියි

  • @pathumsameera3284
    @pathumsameera3284 Месяц назад

    ඔයාගේ විඩියෝ එකක් අදයී දැක්කේ ඒක ඇත්තටම වටිනවා මට . දිගටම වීඩියෝ අරන් එන්න ජය වේවා ❤

    • @SLmywork
      @SLmywork Месяц назад

      ගොඩාක් ස්තුතියි. ඇත්තටම මට මේ වගේ comments වටිනවා ඉදිරියට යන්න. ❤

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Месяц назад

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Месяц назад

    Exellent .......

  • @FlemingUVendra
    @FlemingUVendra Месяц назад

    ❤❤

  • @sanjeewararamanayaka
    @sanjeewararamanayaka Месяц назад

    Mage 12 sub spikaryak thiyanwa hadanna poluwanda ?

  • @cheapchandana
    @cheapchandana Месяц назад

    Ayye ome thiyena badu ganna thiyena than koheda genna ganna puluvan thanak thiyeda

    • @SLmywork
      @SLmywork Месяц назад

      Kotuwe 1weni harasweediye 88 market eken ganna puluwqn. Ehema nathnam aliexpress eken genna ganna puluwan.

  • @Ri-jy7z
    @Ri-jy7z Месяц назад

    Corn eka coil eka gawata set wena thenata gam ganne nedda

    • @SLmywork
      @SLmywork Месяц назад

      Ow gaanna puluwan. Ethakota wadaath shakthimath.

  • @dchannel4432
    @dchannel4432 Месяц назад

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 Месяц назад

    එලම සහෝ❤❤❤❤❤❤❤

  • @ranjanw.k495
    @ranjanw.k495 Месяц назад

    Good❤