- Видео 60
- Просмотров 533 256
The Lord Buddha's Insights
Великобритания
Добавлен 9 фев 2020
The Great Buddhist Philosophy
☸️☸️☸අමෘතය බඳු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ ගමන්කරමින් මේ ලද ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට ප්‍රඥාවන්ත වන්න.
☸️උතුම් ආර්යකාන්ත ශීලය දිවි හිමියෙන් රකින්න.
☸️පංච නීවරණ යටපත් කරන්න.
☸️සප්ත බොජ්ජංග වඩන්න.
☸️පංච උපාදානස්කන්ධයහි ත්රිලක්ෂණය දකින්න. (අනිත්‍ය දුක්ක අනාත්ම ස්වභාවය )
☸️විදර්ශනා භාවනාව වඩන්න
☸️ යෝනිසෝ මනසිකාරය, මානසික ඒකාග්‍රතාවය, සිහිය පවත්වාගන්න.
☸️පටිච්චසමුප්පාදය නිවැරැදිව අවබෝධ කරගන්න.
☸️සතර සතිපට්ඨානයට අනුව ජීවිතය දකින්න.
☸️ මනස සජීවී ලෙස වර්තමානයේ පවත්වාගන්න.
☸️සක්කාය දිට්ඨිය ප්රහාණය කරන්න.
☸️චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න
☸️කාම, රාග, පටිඝ තුනී කර ගැනීම සහ සම්පූර්ණ වශයෙන් ප්‍රහානය.
☸️සෝවාන්, සකෘදාගාමි අනාගාමී අරහත් යන අධිගමයන් සඳහා සම්මා සම්බුදුරජාණන් සම්බුදු රජාණන් වහන්සේ පෙන්වන ලද සජීවී ධර්ම මාර්ගය මෙය වෙයි. මෙම දැනුම නිවැරදිව ලබා, ස්වයං අවබෝධය තුළින් තමා තුළින් ම මේ ධර්මය දැකිය යුතුයි.
අනිත්‍ය වූ නාමරූප වැදගත් නොවනු ඇත.
ධර්මදානය අනුමෝදන් වෙමි.

සම්මා සම්බුදුවරුන් උපදවා දෙන නූපන් මග- පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණෝ
පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණෝ
Ven. Meemure Dammawansha thero
Ven. Meemure Dammawansha thero
Просмотров: 5 281
Видео
2023 නවම් පෝදා ලෝකෝත්තර ධර්ම දේශනය - පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණෝ Ven. Meemure Dhammawansha Thero
Просмотров 13 тыс.Год назад
නවම් පෝදා ලෝකෝත්තර ධර්ම දේශනය. පූජ්‍ය මීමුරේ මීමුරෙ ධම්මවංස මීමුරේ ධම්මවංශ හිමිපාණෝ
දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මය Ven. Meemure Dhammawansha thero| මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 5 тыс.Год назад
Ven. Meemure Dhammawansha thero bana මීමුරේ ධම්මවංශ හිමි
පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මය | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 8 тыс.Год назад
බෞද්ධයෙකු විසින් ඇසිය යුතුම දේශනාවක්
සෝවාන් අර්බුදය | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 9 тыс.Год назад
සෝවාන් අර්බුදය | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා| පින් ඇත්තන්ගෙ ශ්‍රවණය පිණිස ධර්ම දානයකි 🙏🙏🙏
Просмотров 107Год назад
ලෝකෝත්තර ධර්ම දේශනා| පින් ඇත්තන්ගෙ ශ්‍රවණය පිණිස ධර්ම දානයකි 🙏🙏🙏
ඔබ අද මැරුනොත්? Galigamuwe Gnanadeepa Thero - පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප හිමි
Просмотров 286Год назад
ඔබ අද මැරුනොත්? Galigamuwe Gnanadeepa Thero - පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප හිමි
Please Subscribe The Lord Buddha's Insights for valuable Dhamma Discussions
Просмотров 176Год назад
Please Subscribe The Lord Buddha's Insights for valuable Dhamma Discussions
ත්රිලක්ෂණය නිවනට අනිවාර්යද? | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 8 тыс.Год назад
ත්රිලක්ෂණය -උතුම් නිර්වාණ මාර්ගයම අරමුණු කර ගෙන ධර්ම දේශනා කරන මීමුරේ ධම්මවංශ නාහිමි Ven. Meemure Dhammawansa Thero
නිර්වාණ විනිශ්චය! - Ven. Meemure Dhammawansa Thero | මීමුරේ ධම්මවංශ නාහිමි
Просмотров 6 тыс.Год назад
නිර්වාණ මාර්ගය තුළ ආශ්‍රව ප්‍රහීණ වීම ප්රත්යක්ෂ කර ගැනීම උතුම් නිර්වාණ මාර්ගයම අරමුණු කර ගෙන ධර්ම දේශනා කරන මීමුරේ ධම්මවංශ නාහිමි
ඔබ නිර්වාණ මාර්ගයේ දොරටු විවෘත කරගන්න කැමතිද? |Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 5 тыс.Год назад
උතුම් නිර්වාණ මාර්ගයම අරමුණු කර ගෙන ධර්ම දේශනා කරන මීමුරේ ධම්මවංශ නාහිමි Ven. Meemure Dhammawansa Thero
දින හතෙන් උතුම් සෝවාන් ඵලයට පත්වීම? | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 53 тыс.Год назад
Ven. Meemure Dhammawansa Thero මෙවන් වටිනා ධර්ම කරුණු දැන ගැනීමට අපව subscribe කරන්න
නිවන් මගෙහි බොහෝදෙනා පාර වරද්දා ගන්නා තැන!| Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
Просмотров 8 тыс.Год назад
Ven. Meemure Dhammawansa Thero
පිරිතෙහි බලය The great hidden powers of pirith chanting.
Просмотров 802 года назад
පිරිතෙහි බලය The great hidden powers of pirith chanting.
ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයන් වහන්සේ විශ්වයේ මහා බලසම්පන්න වීමට හේතු.
Просмотров 622 года назад
ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයන් වහන්සේ විශ්වයේ මහා බලසම්පන්න වීමට හේතු.
අති දුර්ලභ වූ ප්‍රායෝගික නිර්වාණ මාර්ගය. Buddhist Sermons.
Просмотров 712 года назад
අති දුර්ලභ ව ප්‍රායෝගික නිර්වාණ මාර්ගය. Buddhist Sermons.
ශ්‍රී සද්ධර්මය Chakkun Udapadi1 චක්කුන් උදපාදි. ඥානං උදපාදි.. ආලෝකෝ උදපාදි..!
Просмотров 862 года назад
ශ්‍රී සද්ධර්මය Chakkun Udapadi1 චක්කුන් උදපාදි. ඥානං උදපාදි.. ආලෝකෝ උදපාදි..!
මාර්ගඵල අවබෝධය පිළිබඳ සංක්ෂිප්ත දුර්ලභ දේශනයක්
Просмотров 3733 года назад
මාර්ගඵල අවබෝධය පිළිබඳ සංක්ෂිප්ත දුර්ලභ දේශනයක්
ආධ්‍යාත්මික දියුණුව උදෙසා මෛත්‍රී භාවනාව - Ven.Balangoda Raadha thero.
Просмотров 2643 года назад
ආධ්‍යාත්මික දියුණුව උදෙසා මෛත්‍රී භාවනාව - Ven.Balangoda Raadha thero.
Buddhist Semon ඔබේ සිතේ ස්වභාවය ඔබම හඳුනා ගන්න- පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ
Просмотров 4693 года назад
Buddhist Semon ඔබේ සිතේ ස්වභාවය ඔබම හඳුනා ගන්න- පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ
Nirvana Margaya - Ven. Meemure Dhammawansa Thero
Просмотров 2,1 тыс.4 года назад
Nirvana Margaya - Ven. Meemure Dhammawansa Thero
ශ්‍රී සද්ධර්ම දේශනාව - පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප ස්වාමීන් වහන්සේ
Просмотров 3864 года назад
ශ්‍රී සද්ධර්ම දේශනාව - පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප ස්වාමීන් වහන්සේ
Mindful Revolution 3 - Correct way for BODHI POOJA by Ven.Galigamuwe Gnanadeepa Thero.
Просмотров 1,9 тыс.4 года назад
Mindful Revolution 3 - Correct way for BODHI POOJA by Ven.Galigamuwe Gnanadeepa Thero.
කර්ම දායාදයට ඔබ බිය වන්න. Ven. Walpola Gothama Thero.
Просмотров 2684 года назад
කර්ම දායාදයට ඔබ බිය වන්න. Ven. Walpola Gothama Thero.
සද්ධර්ම ශ්‍රවණයට නිවැරදි ආරම්භය - Ven.Galigamuwe Gnanadeepa Thero
Просмотров 2414 года назад
සද්ධර්ම ශ්‍රවණයට නිවැරදි ආරම්භය - Ven.Galigamuwe Gnanadeepa Thero
මරණයට බිය නොවන්න.කෙදිනක හෝ එය අප කරා එන බැවින්, එයට නිවැරදිව පෙර සූදානම් වන්න.
Просмотров 1,1 тыс.4 года назад
මරණයට බිය නොවන්න.කෙදිනක හෝ එය අප කරා එන බැවින්, එයට නිවැරදිව පෙර සූදානම් වන්න.
පෙර භවයන්හිදී රැස්කරගත් පින බලවත් කර ගන්නේ කෙසේ ද ? Ven.Galigamuwe Gnanadeepa Thero
Просмотров 1,2 тыс.4 года назад
පෙර භවයන්හිදී රැස්කරගත් පින බලවත් කර ගන්නේ කෙසේ ද ? Ven.Galigamuwe Gnanadeepa Thero
sadu....sadu....sadu....
සාදු සාදු සාදු ....🙏
සාදු සාදු සාදු
උතුම් නිවනින් නිවී ගිය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!🙏
.
🌼🌼🌼🤍✨️🙏🙏🙏✨️🤍🌼🌼🌼
🌼🌼🌼🤍✨️සාදු🙏සාදු🙏සාදූ🙏✨️❤️🌼🌼🌼
සාධු සාධු
🌼🌼🌼🤍✨️සාදු🙏සාදු🙏සාදූ🙏✨️🤍🌼🌼🌼
සාදු සාදු සාදු ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් ධර්මාවබෝදය ලබත්වා .....
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤,පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු.
🙏🙏🙏🙏🙏
මෙම වීඩියෝව මුදාහැරීම පිළිබඳව අප්‍රමාන පිනක්. ස්තුතියි. ස්වාමීන් වහන්සේ ගේ අප අපවත් වන තුරැ අසා නැති ධර්මදේශනා කීපයක් මේ වීඩියෝ මුදාහරින ..අය විසින් මුදාහැරියා. තවත් ධර්මදේශනා තිබේ නම් කරැණාකර දෙන්න. පොහොය දිනවලදී විහාරස්ථානයේදී සිදුකරන ලද දේශනා අපට නොඇසු දේශනා වේ. තෙරැවන් සරණයි.
🙏🙏🙏
සාධු ....සාධු .....සාධු ...!!!
🙏🙏
ආයතන 6 ඔස්සේ එන අරමුණු මමත්වයෙන් නොගෙන ඇලීමෙන් තොර ගැටීමෙන් තොරව නිවැරදි මනසිකාර පවත්වමින් ක්‍රමයෙන් නිවෙමින් සැනසීම අත් විඳිමින් නිහඩව වාසය කරමි එහි සියලු ගෞරවය පලමුව මගේ බුදු පියාණන් වහන්සේට දෙවනුව සියලු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට සහ විශේෂයෙන් ඔබ වහන්සේට හිමියි තුනුරුවන් විශයෙහි මාගේ උත්තම වූ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Sadu sadu ❤❤
ආර්යයන්වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා දර්ම දානය කල සියලු පින්වත් පිරිසට පින්සිදු වේවා තෙරුවන් සරනයි
Mage namaskaraya wewa 🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු .
Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta neduk neroge භාවය labawa dergausa Labawa sadu sadu sadu
Pinwath. Swamin wahanseta mage namaskarayama wewa sadu sadu sadu
නිර්මල බුදු දහම ❤😢 🙏
නිවන් අවබෝධ කළ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!මටද මේ දහම වැටහේවා!
🙏🙏🙏
Sadu...,
🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu saduu🙏🙏🙏🙏🙏
🙏🙏🙏..පින්වත් ලොකුස්වාම්න් වහන්ස, නමස්කාර වේවා..පෙහෙදිලි කරුනු,ජිව්තට යතාර්තය පෙහෙදිලි මාවතක් දේසනා කරයි..🙏🙏🙏..
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
සෝවාන් ඵලය ලැබීමට මාර්ගය ට පිවිසීමට කළණ මිතුරෙකු ගෙන් පරතෝගෝෂක ප්‍රත්‍යය ලැබිය යුතු 👈👉 උගත් කම අවශ්‍ය නැහැ 👉
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
සසර මග නිමාකළ, කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේ පිරිනිවන් වැඩිය සේක!!!!
Bohoma pin hamuduruvane👼👼🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
😮
Sadu sadu sadu. !!!
OBa vahanseta neduk neeroge suvaya Labewa margapala avabodawewa🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි .
සාධු සාධු සාධු මගෙ කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට ! 🙏🙏🙏 මා රැස් කලා වූ සියලුම පිං ඔබවහන්සේට අනුමෝදන් කරමි !
දිවියට සමු දුන්නද දෙසු දහම ලොවම නිවනච යොමුවීමට මහත් පිටුවහ,ක්
🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️👍👍👍
මෙම අරිය ධර්මය සියලු මනුෂ්‍යය වර්ගයාට වැටහේවා