- Видео 206
- Просмотров 1 288 702
Kanchi's Kitchen
Добавлен 16 янв 2014
I really love cooking ❤❤ Basically my talent is cooking and I have decided to open start sharing my recipes and cooking on youtube.
Видео
සීෆුඩ් චොප්සි රයිස් / Seafood Chopsuey Rice
Просмотров 3,5 тыс.2 года назад
සීෆුඩ් චොප්සි රයිස් / Seafood Chopsuey Rice
හොට් බටර් කට්ල්ෆිෂ් / Hot Butter Cuttlefish
Просмотров 2863 года назад
Music: Escape The World Musician: Winter Foe URL: icons8.com/music/
ගෙදරදීම කොත්තමල්ලි කොල වවමු / How to grow Coriander leaves ....
Просмотров 6 тыс.3 года назад
ගෙදරදීම කොත්තමල්ලි කොල වවමු / How to grow Coriander leaves ....
අන්නාසි හා අඹ චට්නි /Pineapple & Mango Chutney
Просмотров 5273 года назад
අන්නාසි හා අඹ චට්නි /Pineapple & Mango Chutney
රටකජු මිශ්‍ර අල බයිට් / Potato with Groundnut Mixture
Просмотров 2873 года назад
රටකජු මිශ්‍ර අල බයිට් / Potato with Groundnut Mixture
බිත්තර මුසු කතුරුමුරුංගා මල් බැදුමක් /Tempered Kathurumurunga flower with egg
Просмотров 3023 года назад
බිත්තර මුසු කතුරුමුරුංගා මල් බැදුමක් /Tempered Kathurumurunga flower with egg
කෙසෙල් කැරමල් පුඩිං / Banana Caremel Pudding ...
Просмотров 2193 года назад
කෙසෙල් කැරමල් පුඩිං / Banana Caremel Pudding ...
හදමු රසවත් දොඩම් සරුවත් එකක් / Orange Saruwath
Просмотров 5963 года назад
හදමු රසවත් දොඩම් සරුවත් එකක් / Orange Saruwath
මාරි බිස්කට් මිශ්‍ර එග්ලස් රෙඩ් වෙල්වට් කේක් / Red Velvet Cake with Marie Biscuit
Просмотров 923 года назад
මාරි බිස්කට් මිශ්‍ර එග්ලස් රෙඩ් වෙල්වට් කේක් / Red Velvet Cake with Marie Biscuit
බාස්මති හාල් වලින් කොකිස් හදමු / Kokis ...
Просмотров 1813 года назад
බාස්මති හාල් වලින් කොකිස් හදමු / Kokis ...
❤
Mama me widiyata haduwa.hodatama hri giya.godak sthuthi...❤❤❤
හොදට ආව
ඉතුරු පැනි වලට මොකද කරන්නේ
විසික් කරන්න🤣
Fresh milk wenuwata pol kiri ise karanna puluwanda
මන් මෙහෙම හැදුවා.ටිකක් වෙලා ගියම හයි උනානෙ😢තව තිත්ත රස චුට්ටක් ආවා.ඒම වෙන්නෙ ඇයි
අනේ ආප්ප හන් වෙන්නෙ ඇයි
Can you please post the recipe in English? Thanks
Hari hondata therum kala. Obata bohoma sthuthie Kanchi.
සීනි නම් හොදටම වැඩියි නේද? ඕක ජෑම් එකක් වගේ වෙයි නේද? ලංකාවේ කෑමට හරියටම සීනි දමනවා.සීනි කියන්නේ වහ😢
Deviyan Wahanseta pranamaya weva..Baibale nethnam ithin apita kukulek kannawath ne..
හොදට ආවා නැන්දෙ 🥰🥰🥰🥰
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️🌹
අනේ ඒක හරිම රසයි 😊😊❤❤
මිස් මට උනු වතුර එක හදාගන්න එක තමයි අමාරු සමර අය එක එක විදියට කියනවා පිටි එක තද වෙනවා
@@2nahsnsn ඔයා උණු වතුර එක හොදටම බුබුළු එනකම් උණු කර ගන්න . පස්සේ එක කොප්පයක් අරගෙන දාලා , තව කොප්පයකට හලා ගන්න ...ඔය වගේ 10 පාරක් කර ගන්න ඩියර් ...අර අපි තේ හදා ගන්න කොට කොප්ප දෙකකට මාරු කර ගන්න කොට ටිකක් අත උස්සලා කරන්නේ ...හැබැයි ප්‍රවේශමෙන් හොදේ .. එහෙම කර ගෙන තම්බපු පාන් පිටි වලට ටික ටික දමාගෙන ඉදිආප්ප මිශ්‍රණය හදා ගන්න ...පිටි මිශ්‍රණය දියාරුවට ගන්න එපා ...මිශ්‍රණය හරි පදම විය යුත්තේ අපිට අතට දැනෙන සෝෆ්ට් පිටි මිශ්‍රණයක් වගේම අතට ඇලෙන්නේ නැති අතින් අල්ලා ගන්න පුළුවන් පදමට ගන්න ...
@@kanchiskitchen3142 💐❤️🙏
මමත් හදලා කියන්නම්❤❤ බොහොම ස්තුතියි ආදරෙයි ❤❤
Xxx
With me come to the room
ස්තුතියි ඔබතුමියට
Steamed flour store karanney fridge ekata dannada
ඔව් එහෙම පුළුවන් තියා ගන්න ... සාමාන්‍යයෙන් ගොඩක්ම පිටි තම්බා ගත්තොත් තමා එහෙම කරන්න ඕනා ... සතියක් ඇතුලත පාවිච්චි කරන්න ගන්නවා නම් පුලුවන් හුලං නොවදින්න ප්ලාස්ටික් භාජනයකට දාලා හොදින් වසා තියා ගන්න ...
අනේ ෙගොඩක් පින් අපි නොදන්න දෙයක් අපේ ගමිවල අයගෙන් අැහුවොත් හරිම ලොකුකම කියල දෙන්නෙ නැහැ හැමදේම දැනගන්න ona එයාල විතරයි වගේ ඉන්නෙ එත් මෙි යුටුබි එකට යමිතාක් තමන් දන්න දේ අනුන්ට කියල දෙන පිරිසක් අැද්ද එ සියලු දෙනාම ඉරිසියාව නැති අය තමන් වගේම අන් අයත් දියුනු වෙිවා කියල හිතන්නෙ ලස්සන හිත් තියන මිනිස්සු .නැත්නමි මොන ලාබ සත්කාර ලැබුනත් තමන්ගෙ දැනුම නොසගවා දෙන්න බැහැ කුහක මිනිස්සුන්ට obata ජයෙන් ජයම වෙිවා
We have to crushed the seeds and plant.otherwise they want grow
මම හදන හැම එකේම කහට රසක් එනවා.මේක හැදුවොත් රසට තියෙවිද?
Mudawapu kiri wenuwata yogata danna barida
I need English translation please. What are the steps she did kindly help.thanks
වැඩි විස්තර නැහැ.අවශ්‍ය දේ ඉක්මනින් කෙටියෙන් .ස්තුතියි ❤❤❤❤❤
මේක කොච්චර කල් තියා ගන්න පුළුවන් ද
Is wenuwata appa soda gathta kamak nadda
ඔව් පුළුවන් ...නැතිනම් මාරි බිස්කට් කිහිපයක් වතුර සමග පෙගෙන්න තියා පොඩි කර වුනත් දාන්න පුළුවන්
Thank you very clear and original🎉🎉🎉
godak.isthuthi
Mamath haduwa aelenawa 😢😢
Man hadapu Iddiappa haiyai ai e.
Wow apith hadhanna hadhanne
👍
මම හැදුවා හොදටම තිබුනා thank you very much ❤❤👍👍
බොහෝ මයක් ස්තුතියි, මමත් හදන හැටි දැන සිටියේ නැහැ.පාන්පිටිවලින්... මිශ්‍රනය හදාගන්නට නොහැකි නිසා... අනිවාර්ය යෙන්.. කියාදුන් විදියට හදනවා මයි..ආසයි පාන්පිටි ඉදි ආප්ප වලට.ඉතිං මිස්ට, නැවතත් ස්තුතියි කරමි.තෙරුවන් සරණයි..🙏❤️💯
Puhul dosi heduwa ath hawas wenakota sini diya wela wathura wage ai ahema wenne
Phoneka ddzdfdv
❤
Harima sok
❤❤❤❤
ස්තුතියි❤
❤️❤️❤️thank you❤️
❤
Very nice 👌
👍👍👍
.
😢
හරි නෑ