misaditu nasana damsaka
misaditu nasana damsaka
  • Видео 14
  • Просмотров 98 922

Видео

කිරම විමලජෝති හිමි මුදලට යට වෙයි..
Просмотров 4,8 тыс.6 лет назад
කිරම විමලජෝති හිමි මුදලට යට වෙයි..
ධර්මයයි ඔබයි පලා යයි...
Просмотров 47 тыс.6 лет назад
ධර්මයයි ඔබයි පලා යයි...
භවය ගැන මක්කලිගොසාලගේ අදහස x264
Просмотров 9996 лет назад
භවය ගැන මක්කලිගොසාලගේ අදහස x264
තථාගත ධර්මයට කරන අපරාධය "පට්ට ධර්මය" බුද්ධ පුතුන් buddha puthun fbdown net
Просмотров 2,5 тыс.6 лет назад
තථාගත ධර්මයට කරන අපරාධය "පට්ට ධර්මය" බුද්ධ පුතුන් buddha puthun fbdown net
ANTHARA PARINIBBAI x264
Просмотров 2,7 тыс.6 лет назад
ANTHARA PARINIBBAI x264
AMA KADEMIMA
Просмотров 6696 лет назад
AMA KADEMIMA
mehemth bana x264
Просмотров 2,3 тыс.6 лет назад
mehemth bana x264
පල්ලියේ සල්ලි ගත් නිවාතාප හිමි පිල්ලියක් x264
Просмотров 6 тыс.6 лет назад
පල්ලියේ සල්ලි ගත් නිවාතාප හිමි පිල්ලියක් x264
DARMAYATA NIGARU KALA UNTA ATHWUU IRANAMA x264
Просмотров 10 тыс.6 лет назад
DARMAYATA NIGARU KALA UNTA ATHWUU IRANAMA x264
wadinu mena nidukanane x264
Просмотров 2,2 тыс.6 лет назад
wadinu mena nidukanane x264
MATA ALOKE GENADEWI 02 Copy x264
Просмотров 3,2 тыс.6 лет назад
MATA ALOKE GENADEWI 02 Copy x264
abuddassa yugaya awith x264
Просмотров 8 тыс.6 лет назад
abuddassa yugaya awith x264
sakkaaya dittiya
Просмотров 9876 лет назад
සක්කාය දිට්ටිය සඳහා රහතන් වහන්සේලාගේ අර්ථ නිරුක්ති

Комментарии

  • @Malki-C
    @Malki-C 4 часа назад

    සාමකාමී ව පටන් ගත්ත විදියයි ඉවරකරපු විදියයි පෙනුනා. ☹️

  • @nadeshamadushani
    @nadeshamadushani 17 дней назад

    අනේ දෙයියනේ 😔 ගුරු ස්වාමීන් වහන්සේට මෙතරම් ප්‍රශ්න ආවා කියලා දන්නේ අදනේ 😔 ඇත්තටම මෙතතන ඉන්න අනෙක් ස්වාමීන් වහන්සේලා ගැන ඇත්තටම දුකයි

  • @ennadarmayadakinna98
    @ennadarmayadakinna98 22 дня назад

    දැන් සත්‍ය කාටත් ඔප්පු වෙලා තියෙන්නෙ 🙏🙏🙏

  • @anuradhawickramasinghe6585
    @anuradhawickramasinghe6585 26 дней назад

    අයියෝ වචන වල එල්ලිලා, 😂

  • @lakminiamaradewa678
    @lakminiamaradewa678 28 дней назад

    ලොව්තුරා බුදුන් වහන්සේ බුද්ධත්වයයට පත්වූ බව අවබෝධ කරගැනීමට එකල රහතුන් වැඩ සිටියේ නැත. එබැවින් උන්වහන්සේ තම බුද්ධත්වය ඔවුනට තහවුරු කිරීමට කටයුතු කළ සේක. එය දාන මාන සැලකිලි වෙනුවෙන් නොව මනුෂ්‍යයන් මුහුණ දී විපත දැක කරුණාවෙන් එම උත්තරීතර පරම සත්‍යය මනුෂ්‍යයන්ට දායාද කර දීමේ අරමුණින්. ඒ වගේම වර්තමානයේ මගඵල වඩන හඳපාංගොඩ නිවාතාප ගුරු මහාමුදුරුවන් ඇතුළු මහා ථේර පරම්පරාවේ දේශනාවලදී එවන් දත්ත ගැටලු දකින්නට ලැබෙනවා. ඒවා මග ඵල වැඩීම හා සම්බන්ධයක් නැහැ. එමෙන්ම ඒවා චේතාන්විත ක්‍රියා නෙවෙයි. ලොව්තුරා බුදුන්ගේ පරම විද්‍යාව අවබෝධ කරගත් කිසිදු උත්තමයෙක් තවදුරටත් පැවැත්මට හේතු හදා ගන්නේ නැහැ. අඩුම තරමින් උන්වහන්සේලාගේ දේශනවලට සහභාගි වී අවබෝධයන් වලට පත්වී සිටින සීල ශ්‍රාවක ශ්‍රාවිකාවන් පවා එවන් විපාක දෙන හේතු හදා ගන්නේ නෑ . සත්‍ය දුටු හමෝම එය අවබෝධ වීමට පෙරම එය පරම සත්‍ය බව අවබෝධ කරගන්නවා. සියලු මනුෂ්‍යයන්ට කරුණාවෙන් පරම සත්‍ය විද්‍යාව දේශනා කරන සියලු උතුම් ගුරු හාමුදුරුවරුන්ට මේ භවයේදීම පිරිනිවෙන්නට එම පින් සහ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @breathwaylanka
    @breathwaylanka 28 дней назад

    සත්‍ය අවබෝධය වෙනුවෙන් මඟඵල වඩන බොහෝ උතුමන්ලාගේ දේශනාවලදී එවන් දේ සිදුවෙනවා. ඒවා ජේතාන්විතව කරන දේවල් නෙවෙයි. එවන් දත්ත වල ගැටලු මග ඵල වැඩීමට බාධාවක් නැහැ. දහස් ගණනකට සත්‍යයේ මඟ පැහැදිලි කරපු උතුම් ගුරු හිමි නමක් හඳපාන්ගොඩ නිවාතාප ගුරු හාමුදුරුවො. ලොව්තුරා බුදුන් බුද්ධත්වයට පත්වූ පසු අන්‍යන් ඒබව වටහා ගැනීමට රහත් වී සිටියේ නෑ. ලොව්තුරා බුදුන් විසින් ඒ බව ඔවුනට තහවුරු කළ පෙන්වූ සේක. ලොව්තුරා බුදුන්ගේ එම සත්‍ය විද්‍යාවේ නිරාවරණය සියලු මනුෂ්‍යයන්ට අවබෝධ වේවා 🙏 එවන් උතුම් විද්‍යාව මනුෂ්‍යයන්ට කරුණාවෙන් පහදා දෙන මඟඵල වඩන සියලුම උතුමන්හට මේ භවයේ නිවන පූර්ණය කරන්නට එම පින් කුසල් හේතුවාසනා වේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shaslpapercraft-px2qc
    @Shaslpapercraft-px2qc Месяц назад

    නිවාතාප හාමුදුරුවෝ සාදූ

  • @Gunarathnemenike-tw2gp
    @Gunarathnemenike-tw2gp 2 месяца назад

    kenek deha balala sathutu venna bare peresak ķeyala mata therenne

  • @KarallyaddaBank
    @KarallyaddaBank 2 месяца назад

    නිවනට මග ධර්මයයි ඔබයි

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 2 месяца назад

    මැ⁣රයො ටිකක්.කඩා පැනල අර හදපාංගොඩ හාමුදුරුවන්ට අපහාස කලා වගේ අපිනම් දැක්ක.

  • @suranganirathnagala3031
    @suranganirathnagala3031 2 месяца назад

    බුදුන් වහන්සේටත් මොන තරම් බාදා ආවාද?. මහා දුක් විදි මගෙ ජීවිතය අලුත් උනේ ගුරු ස්වාමීන් වහන්සේගෙ දර්ම දේශනා අවබෝධ කරගෙන.හිත් වල සියලු ගිනි නිවන බුදු දහමෙන් මම අද සැනසෙනවා. ඔබ සැම මේ උතුම් සත්දර්මය අසා බලන්න.සියලු ගිනි නිවේවි.යමක රස අනුන්ගෙන් දැනගනවට වඩා තමන් කාලා දැනගන්න එකයි වඩා හොද. සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා.🙏🙏🙏

  • @diliptharanga5815
    @diliptharanga5815 2 месяца назад

    ගොඩක් සතුටුයි 😢😢😢

  • @MediaLifeSL
    @MediaLifeSL 2 месяца назад

    අපේ ගුරු හාමුදුරුවන් ❤❤❤🙏🙏🙏

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 2 месяца назад

    දර්ම වාදී පිරිස් අද කෝ....... ❓

  • @manikerathnayake9951
    @manikerathnayake9951 3 месяца назад

    මෙ හිමිවරැන්ට ඇත්තෙ ඉරිසීයාවයී

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 3 месяца назад

    ධර්මය තුළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන පිළිවෙත් දෙකක් පවතින අතර ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තියෙන්නේ අනිවාර්යෙන් ප්‍රායෝගිකව මේක වඩන පිරිසකට පමණයි. ඒ ප්‍රායෝගික වඩන පිරිසක් යම් දෙයක් දේශනා කරද්දි ඒක විකෘතිය කියලා පැහැදිලි

  • @SameerajpdWickramasinghe
    @SameerajpdWickramasinghe 3 месяца назад

    Aththatama pansale thiyenne yapenna thiyena dahamak . Api hoyana dahama arame thiyenawa. Oya katha karana pirisata apananam paduwe paththata wela inna. Apiwa niwwe niwathapa hamuduruwo. Un wahanse itha sestai oya katha karana pirisa itha mannen inne oya katha karana hamuduruwo darmaya otharam dannawanam piriniwam pala penwanna. Oya katha karana hamuduruwo gon pandihayek

  • @akilamadushan1865
    @akilamadushan1865 3 месяца назад

    අද වෙනකොට බලාගන්න පුලුවන් සියලුම දෙනාට කව්ද පලා ගියේ කව්ද ධර්මය ලෝකෙට දෙන්නෙ කියලා.🙏🙏🙏🙏

  • @akilamadushan1865
    @akilamadushan1865 3 месяца назад

    වසර පහකට පෙර මේ දේ සිදු උනා වෙන්න පුලුවන්..මට ගොඩක් දුක උන් වහන්සේ ඒ මොහොතේ මුහුන දුන් අපහසුතාවය පිලිබදවයි. .ඒත් වර්ථමානය තුලින් ඒ මහා යතිවරයන් වහන්සේ අද ලෝකයට දේශනාකරන ඒ අති උතුම් ධර්මය නිසා සිත් කීයක්නම් නිවී යනවද..ධර්මයයි ඔබයි.. හදපාන්ගොඩ නිවාතාම ගුරු ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය කොපමන සත්‍යක්ද කියා.අද ඔප්පු වී හමාරය... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ..සාධු සාධු සාධු 🙏🙏🙏❤️

    • @diliptharanga5815
      @diliptharanga5815 2 месяца назад

      ගොඩක් සතුටුයි ❤😢😢😢😢😢

  • @nisheenishee4616
    @nisheenishee4616 3 месяца назад

    නිවාතාප ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි

  • @MalaniDissanayake-qb9fg
    @MalaniDissanayake-qb9fg 4 месяца назад

    මමත් ගොඩක් දර්මය ගැන දැන ගත්තේ මේ උත්තමයන් වහසේලාගෙන්.. අවසරයි නම කියන්න නිවාතාප හිමියනි... මේ දර්මය ලෝකයටම බෙදා දී මුලු ලෝකයම මේ සසරින් මුදවන්නට ඔබ වහන්සේට සක්තිය දර්යය හා දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා!ලැබේවා !!ලැබේවා !!!තෙරුවන් සරණයි !

  • @hasthi6658
    @hasthi6658 4 месяца назад

    Namaskara wewa niwathapa swamin wahansa. Niwanama wewa.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 4 месяца назад

    ඇත්තටමදැන්,උතුමිිසැබෑරහත් යුගයඉවරයි ඒක,ධර්මතාවයක්.. ඒකවත්දන්නැද්ද? දැන්,පිරිහෙනයුගය, මාර්ගය,ඇතයාගතනොහැක දැන්හීනවීර්යය,,පිං,අඩු,අයඋපදින විශම,ලෝබයඅධමරාගය ඇතිකාලයක්ඉදිරියට ඒකත්ස්භවයක්,, එකයි,පංචමහවිලෝකන විමසන්නෙ..උතුමිිමහබෝසත්වරැ

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 4 месяца назад

    නිවාතාප,සමහරදේශනා කොටස්,හොදයි,ඒත්එයා ධර්මවිකෘකරනව,හරියට වහරක,කල්ලියේ,නිවාතාප හිමි..බැලූබල්මටහොදයි වගේපෙනුනට,,ගොඩක් ධර්ම,විකෘති,,

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 4 месяца назад

    ආදර්ම වාදීන් අද ඉන්න තැන දකින්න. ඔබ වහන්සේලා අද ඉන්න තැන දකින්න. කමෙන්ට්ස් බලන්න. සත්‍යය දර්මය ඔබ වහන්සේලාට අපහාස කරල. යටපත් කරන්න බෑ. නිවනම නාතයි නිවනම වෙත්වා!

  • @deepalpriyantha3984
    @deepalpriyantha3984 4 месяца назад

    උතුම් පිරිසිදු සත්‍ය දහම මතු වෙනවා නතර කරන්න බැහැ , ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා ආර්ය න් වහන්සේ ලාට 🙏🙏🙏🙏💚

  • @salanka8854
    @salanka8854 4 месяца назад

    Hadapangoda thero nuwanek club wasanth samaga niwagiye thero kuda

  • @charithlakmal8627
    @charithlakmal8627 4 месяца назад

    නිවාතප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 4 месяца назад

    ආහාර සූත්‍රය කබලිංකාර ආහාරයෝ පස්ස ආහාරයෝ විංඤාන ආහාරෝ මනෝසංචේතනා ආහාරෝ කුමක් නිදාන කුමක් හේතු කොට කුමක් ප්‍රභව කොට ඇත්ද මේ සතර ආහාරයෝ තන්හාව ප්‍රභව කොට තන්හාව නිදාන කොට තන්හාව හේතු කොට උපදියි තන්හාව කුමක් හේතුකොට පවතීද තන්හාව වේදනා හේතු කොට උපදියි එමෙන්ම පිලිවෙලට තන්හාව වේදනා, හේතු, ප්‍රභව, නිදාන කොට උපදියි වේදනා සඳහා සංපස්ස, හේතුයි ප්‍රභවයි නිදානයි සංපස්සයට සලායතාත් සලායතනයට නාමරූපත් නාමරූපයට විංඤානත් විංඤානයට සංකාරත් සංකාරයට අවිද්‍යාවත් හේතු‍යි ප්‍රබවයි නිදානයි මේවා හේතුවෙන් මේවා උදාව වේ එබැවින් කබලිංකාර ආහාරය නිරෝද කල හැකි වන්නේ අවිද්‍යා තන්හා නිරෝදයෙනි කබලිංකාර ආහාර උපදින්නෙ ආපෝ හෝ තේජෝ හෝ පටවී හෝ වායෝ හේතුවෙන් නොවේ අවිද්‍යාව තන්හා හේතුවෙනි එබැවින් බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේ පමනයි කබලිංකාර ආහාර පූර්න වශයෙන් නිරෝද කොට ඇත්තේ මක් නිසාද යත් අවිද්‍යා තන්හා පුර්ණ වශයෙන් නිරෝද හෙයිනි අනාගාමී වූ පමනින් කබලිංකාර ආහාර පූර්න ලෙස නිරෝද කොට නැත සුද්දා වාස බඹලොව සිටින බ්‍රහ්මයින් වත් (ගන ආහාර නොගත්තාට) කබලිංකාර ආහාර නිරෝද කොට නැත අවිද්‍යාව තන්හාව නිරෝද කොට නැති හෙයින් බුදුන් වහන්සේ රහතන් වහන්සේ ඝන අහාර වැලඳුවත් කබලිංකාර අහාර ගන්නේ නැත අවිද්‍යා තන්හා නිරෝදයෙන් කබලිංකාර ආහාර නිරෝද කොට ඇත

  • @A03corePhone-q5x
    @A03corePhone-q5x 4 месяца назад

    තමන් කෞද කියලා සෙවීම තමා හොද

  • @LakshanChanduka-l6b
    @LakshanChanduka-l6b 4 месяца назад

    අනේ ගුරු ස්වාමීන් වහන්සේ අපිට කරුනවෙන් දර්මය දෙශනා කරන්න මෙ ස්වමින්වහන්සෙලට අනුකම්පා කරන්න උබවහන්සෙගෙ දරමය නිසාමය මෙ නිවිම

  • @ChamudiRanshimala
    @ChamudiRanshimala 4 месяца назад

    මෙතන දගලන්නෙ කවුද බලන්නකො😂😂😂

  • @maheshpriyankara9406
    @maheshpriyankara9406 5 месяцев назад

    සියලු ලෝක සියලු සත්වයො නිබ්බාන පරම සුකියෙන් සුකිත තර වෙත්වා ...!!!

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku 5 месяцев назад

    මේ අපේ දේවාලෙ හිටිය ඉන්දික අයිය..හදපාන්ගොඩ ඉන්දික අයියා..අඩේ මහණවෙලා..හදපාන්ගොඩ නිවාතාප නමින්...මං ඇහුව දේවාලෙ .england ගියා කිව්ව..ඉතින්.😊❤

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 5 месяцев назад

    අනුවනයන් හමුවේ පලායාම ඉතා ප්‍රඥාවන්තයි.

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 5 месяцев назад

    පොත පතෙන් ගත් දැනුම හා තමන් ලබාගත් අවබෝධය අතර ගැටුම ..

  • @VenPiyathissathero
    @VenPiyathissathero 5 месяцев назад

    ඵ්.භීක්ෂුව.වෑරෑද්ද.පිලීගන්න.කැමිති.නැ

  • @kushanranasinghe2941
    @kushanranasinghe2941 5 месяцев назад

    පින්වත් ගුරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏❤️❤️🙏🙏

  • @NuwanSamarawickrama-h2g
    @NuwanSamarawickrama-h2g 5 месяцев назад

    පලා ගියේ කවුද කියලා මේ ලින්ක් එකේ තියෙනවා

  • @NuwanSamarawickrama-h2g
    @NuwanSamarawickrama-h2g 5 месяцев назад

    ruclips.net/video/sMGGnjn52T8/видео.htmlsi=h2Hco9TSNXNASGv5

  • @NuwanSamarawickrama-h2g
    @NuwanSamarawickrama-h2g 5 месяцев назад

    ධර්ම විකෘතිකයන්ට හොඳ වැඩේ

  • @vimukthirhemasinghe7402
    @vimukthirhemasinghe7402 5 месяцев назад

    මේ වීඩියෝ එකෙන් නිවාතාප ස්වාමීන් වහන්සේගේ වීරත්වය හා ප්‍රඥාවන්ත බව හොඳින් පේනව.. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏

  • @AmilaBuddhika-dj9jv
    @AmilaBuddhika-dj9jv 5 месяцев назад

    Niwana gana kiyanne niwana dakka uthamayek.niwathapa himiyani oba wahanseta mage namaskaraya wewa🙏

  • @sapumalwasantha1529
    @sapumalwasantha1529 5 месяцев назад

    darmayak obai suwin wahanselage saha anith suwamin wahanselage niwima saha awabodaya prekata wenawa me widividiyo eken

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 5 месяцев назад

    අනේ ඔව්, ඒ ස්වාමීන් වහන්සේ ලාට තෙරුවන් සරණයි

  • @chandralakshmi7485
    @chandralakshmi7485 5 месяцев назад

    දැන් කස්ටියම කොරනෙ.කොහොමද නිවාතාප හාමුදුරුවෝ ඉන්න තැන.ජේතවනාරාමයට කිට්ටු වෙන්නවත් බෑ ඔය කයිවාරු සෙට් එකට.

  • @Traveltimereal
    @Traveltimereal 5 месяцев назад

    බුද්ධ වචනය, ත්‍රිපිටකය පමණක්ම විශ්වාස කරන්වා 🙏🙏🙏

  • @ilandarilalith6696
    @ilandarilalith6696 5 месяцев назад

    මෙතන හිටියෙ නැතිද මොලය තියන කෙනෙක් කාටද ඔය හැම දානයකම බුද්ද පූජාව තියන්නේ.මොකටද.උත්තර නැහෑනේද මෝඝ පුරැෂයනි.

  • @NihalPremachandra-d6g
    @NihalPremachandra-d6g 5 месяцев назад

    නිවාතාප හිමියන් දෙශනා කරන උතුම් ධර්මය ළදරු වෙකුට වුවත් ⁣වැටහෙනවා ඡිවිතයේ යථාර්තය සරලව පැහැදිලි කරලා දෙනවා බුදු සරණයි ඔබ වහන්සේට 🌙 හද දැක්කාහම උඩ බලාගෙන කැගහන සත්තු වගයක් ඉන්නවානේද නම මොකක්ද කියලා මට මතක නැහැ

  • @PrabhathSandaruwan-w8b
    @PrabhathSandaruwan-w8b 5 месяцев назад

    බයිලා නොඅසමි. ලබා ඇති කොමන්ට්ස් වල පිළිසරණ ම ලබමි. තානාන්තර වැඩක් නැත්. ලබාදුන් නිරුක්තිය වටහා ගතිමි. දුටු නිවන පූර්ණය කර ගැණීමට එය මට උවමනාවටත් වඩා ප්‍රමාණවත් ය. තෙරුවන් සරණයි.