- Видео 1 603
- Просмотров 1 112 825
Sirasa Dhamma - සිරස ධම්ම
Шри-Ланка
Добавлен 3 май 2020
'' සිරස ධම්ම '' සිත නිවන තැන බණ අහන තැන
As we continue to traverse eternity or samsaara, burdened with suffering, it is a blessing to have been born in a time and land, rife with the teachings of Lord Buddha. Therefore, it is our foremost responsibility to spread far and wide the Buddha’s teachings “The Dhamma” so that others too may enter the path of enlightenment and escape from samsara by attaining the everlasting bliss of nirvana.
This Channel endeavors to disseminate but a fraction of the vast and timeless Buddhist Philosophy through “Bana” or preachings by Buddhist Monks and knowledgeable laymen, while also exploring various forms of meditation leading to self-actualization.
Contact No: 0776116677

බුද්ධ උපස්ථානය සිදුකරන්නේ කොහොමද ? | Sirasa Dhamma
Sirasa Dhamma - " සිරස ධම්ම '' සිත නිවන තැන බණ අහන තැන
#SirasaDhamma
#SirasaDhamma
Просмотров: 273
Видео
සදිසා නමස්කාරය කියන්නේ කුමක්ද.? | Sirasa Dhamma
Просмотров 1062 месяца назад
සදිසා නමස්කාරය ගැන පොඩි සාධුගෙන් අහමු Sirasa Dhamma - " සිරස ධම්ම '' සිත නිවන තැන බණ අහන තැන #SirasaDhamma
විශ්වය තුළ සත්වයින් බිහිවන ස්ථාන | Sirasa Dhamma
Просмотров 762 месяца назад
පූජ්‍ය අම්බුළුගල සුමංගල ස්වාමීන්වහන්සේගේ සුමධුර දර්ම දේශනය Sirasa Dhamma - " සිරස ධම්ම '' සිත නිවන තැන බණ අහන තැන #SirasaDhamma
ධර්මයත් අධර්මයත් අවබෝධයෙන් තේරුම්ගන්න | Sirasa Dhamma
Просмотров 962 месяца назад
ධර්මයත් අධර්මයත් අවබෝධයෙන් තේරුම්ගන්න | Sirasa Dhamma
ලෝකයේ තියෙන උතුම්ම සැපය නිර්වාණයයි | Sirasa Dhamma
Просмотров 1502 месяца назад
ලෝකයේ තියෙන උතුම්ම සැපය නිර්වාණයයි | Sirasa Dhamma
යහපත් ගුණගරුක සමාජයක් | Sirasa Dhamma
Просмотров 492 месяца назад
යහපත් ගුණගරුක සමාජයක් | Sirasa Dhamma
මියුගුණ මහ පෙරහර 2024 | Sirasa Dhamma
Просмотров 1172 месяца назад
මියුගුණ මහ පෙරහර 2024 | Sirasa Dhamma
සෑම සිතුවිල්ලකටම පසු සිත සුවපත් වේවා කියලා සිතන්න | Sirasa Dhamma
Просмотров 1244 месяца назад
සෑම සිතුවිල්ලකටම පසු සිත සුවපත් වේවා කියලා සිතන්න | Sirasa Dhamma
පොඩි සාදුගේ දවස ගෙවෙන හැටි | Sirasa Dhamma
Просмотров 2895 месяцев назад
පොඩි සාදුගේ දවස ගෙවෙන හැටි | Sirasa Dhamma
දුක නැතිකිරිමේ මඟ ආර්යෂ්ඨාංගික මාර්ගයයි | Sirasa Dhamma
Просмотров 845 месяцев назад
දුක නැතිකිරිමේ මඟ ආර්යෂ්ඨාංගික මාර්ගයයි | Sirasa Dhamma
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය | Sirasa Dhamma
Просмотров 1035 месяцев назад
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය | Sirasa Dhamma
ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුණ්‍ය කර්මය මෛත්‍රියයි | Sirasa Dhamma
Просмотров 1205 месяцев назад
ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුණ්‍ය කර්මය මෛත්‍රියයි | Sirasa Dhamma
සසර දුකින් එතෙර වෙන්න සතුටු සිතින් දන් දෙන්න | Sirasa Dhamma
Просмотров 655 месяцев назад
සසර දුකින් එතෙර වෙන්න සතුටු සිතින් දන් දෙන්න | Sirasa Dhamma
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්රමුඛ අග්‍ර ශ්‍රාවක මහ රහත් ධාතූන් මහානීය පූජාව | Sirasa Dhamma
Просмотров 2726 месяцев назад
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්රමුඛ අග්‍ර ශ්‍රාවක මහ රහත් ධාතූන් මහානීය පූජාව | Sirasa Dhamma
සිරසානමාමි වෙසක් කලාපය සමාරම්භක උත්සවය | Sirasa Dhamma
Просмотров 2276 месяцев назад
සිරසානමාමි වෙසක් කලාපය සමාරම්භක උත්සවය | Sirasa Dhamma
මාරයාගෙන් ගැළවිමට සුදුසුම මග | Sirasa Dhamma
Просмотров 1376 месяцев назад
මාරයාගෙන් ගැළවිමට සුදුසුම මග | Sirasa Dhamma
දුර්ලභ මනුෂ්‍ය ආත්මය | Sirasa Dhamma
Просмотров 1536 месяцев назад
දුර්ලභ මනුෂ්‍ය ආත්මය | Sirasa Dhamma
මහණ වුනාට පස්සේ මගේ බිරිඳ නැති වුනා | Sirasa Dhamma
Просмотров 7127 месяцев назад
මහණ වුනාට පස්සේ මගේ බිරිඳ නැති වුනා | Sirasa Dhamma
වේදනාවෙන් තන්හාව ඉපදෙන්නේ කොහොමද ? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
Просмотров 1089 месяцев назад
වේදනාවෙන් තන්හාව ඉපදෙන්නේ කොහොමද ? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
සංසාර චක්‍රය බිඳදමන්න අපිට පුළුවන්ද ? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
Просмотров 919 месяцев назад
සංසාර චක්‍රය බිඳදමන්න අපිට පුළුවන්ද ? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
නාමරූප හා සලා යතනයන් | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
Просмотров 989 месяцев назад
නාමරූප හා සලා යතනයන් | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
පටිච්ව සමුපාදය නොදන්නා කෙනෙකුට නිවන් දකින්නට බැරි ද? | Sirasa Dhamma | #sirasadhamma | #sirasatv
Просмотров 729 месяцев назад
පටිච්ව සමුපාදය නොදන්නා කෙනෙකුට නිවන් දකින්නට බැරි ද? | Sirasa Dhamma | #sirasadhamma | #sirasatv
අවිද්‍යාව යනු කුමක්ද ? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
Просмотров 1339 месяцев назад
අවිද්‍යාව යනු කුමක්ද ? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
පටිච්ව සමුපාදය යනු කුමක්ද? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
Просмотров 1019 месяцев назад
පටිච්ව සමුපාදය යනු කුමක්ද? | Sirasa Dhamma | #sirasadhamma | #dhamma | #sirasatv
06 කෙලෙස් වලට වසඟ වූ අයට අනුකම්පා කරන්න | Sirasa Dhamma
Просмотров 16810 месяцев назад
06 කෙලෙස් වලට වසඟ ව අයට අනුකම්පා කරන්න | Sirasa Dhamma
05 දෙමව්පියන් දරුවන්ට පුරුදු කළයුතු දේ | Sirasa Dhamma
Просмотров 14410 месяцев назад
05 දෙමව්පියන් දරුවන්ට පුරුදු කළයුතු දේ | Sirasa Dhamma
04 අධ්‍යාත්මිකව ඔබ ඉන්නා තැන ඉතා වැදගත් | Sirasa Dhamma
Просмотров 15510 месяцев назад
04 අධ්‍යාත්මිකව ඔබ ඉන්නා තැන ඉතා වැදගත් | Sirasa Dhamma
03 අනුන් දිහා බලලා තමන් ගැන හීනමානය ඇති කරගන්න එපා | Sirasa Dhamma
Просмотров 17410 месяцев назад
03 අනුන් දිහා බලලා තමන් ගැන හීනමානය ඇති කරගන්න එපා | Sirasa Dhamma
❤❤❤හැමෝටම ගොඩාක් වටිනව මෙහිදී ප්‍රකාශ වූ සියලුම දේවල්
🙏🙏🙏
"සියළු ලෝක සියළු සත්වයෝ සංසාර දුකින් එතෙර කරනවා" ලෙස මහා උදාර අරමුණ ඇතිව මහ බෝසතානන් වහන්සේ පාරමී පූර්ණය කරන කොට සාර අසංක්‍ය කල්ප ලක්ශයක් තමංගේ ස්වාමියා පස්සෙන් ඇවිත් ඇවිත් උන් වහන්සේගේ තපසට බාදාවක් නොවේවා උන්වහන්සේගේ අරමුණ සාක්ශාත් වේවා කියලා මහා පාරමිතාවක් පුරන්න ඇති. තම ස්වාමියා යකුන්ට බිලිවෙන්න නොදි එතුමියම යකුන්ට බිලිවෙලා ඒ යකුන් හප හප ආහාරයට ගනිද්දි සාදුකාර දිදී ස්වාමියගේ තපසට හානි නොවේවා කියල පතන්න ඇති. ජීවිතකාලෙම හැලි වලං හෝඳන්න ඇති ස්වාමි පුරුශයා තමන්ව දන් දුන්නම දාසකමට ඒත් හිතන්න ඇති ස්වාමියාගේ තපසට හානි නොවෙන්න. කුසෙන් වදාපු දරු දන් දෙනකොට ඇස්වලින් ගැලුවෙ කඳුළු වෙනුවට ලේ වෙන්න ඇති, ළමයි ගිය පාර නොකිව් පවට කතාකරපු සත්තු සදහටම ගොලුවෙන්න ඇත්තෙ උන්ටම හිතිලාවෙන්න් ඇති. සාර අසංකෙයිය කල්ප ලක්ශ හතරක් අනේක දුක් විඳින්න ඇත්තෙ තමංගෙ සැමියට සෙත සලසන්නම වෙන්න ඇති, බුදු වෙන්න ගිය ගමනෙදි "මගේ සිදුහත්ට මා සිහිනෙන්වත් නොපෙනේවා" කියල හිතන්න තරම් තමංගේ ස්වාමියගෙ අරමුණ වෙනුවෙන් හිත දැඩි කරගත්තෙ ඒ පාරමිතා බලයෙන්ම වෙන්න ඇති, බුදු වෙලා වසර හතකින් දකිනකොට නරසීහ ගාථා කිව්වෙ තමංගෙ ස්වාමියාට තිබ්බ ආදරේටම වෙන්න ඇති, බුදු පාමුල වැඳ වැටෙනකොට පපුව පැලුනෙ නැත්තෙ බුදු සිවුරෙ ගැවුන නිසා වෙන්න ඇති, රාහුල මාතා යශෝධරා මහරහත් මෙහෙණින් වහන්සේගෙ නම ඇසූ පමණින් මගේ ඇස් දෙක තෙත් වෙන්නෙ ඒ තරම් ලස්සන ආදර කතාවක් තුන් ලෝකයේම නොතිබ්බ නිසා වෙන්න ඇති.
එහෙමයි අපෙ හාමුදුරුවනේ මමත් ධර්මය තුළම ජීවත් වෙනව මොහොතක ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
සාධු සාධූ සාධූ
🙏🙏🙏🙏🙏
සාදු.සාදු සාදු ...මාගේ නමස්කාරය වේවා
ඔබවහන්සේ දේශණාව ඇත්ත. ඒත් මොන විදිහට ධර්මය කියලා දුන්නත් හැමෝටම මැරෙන වෙලාවේ සියල්ල අත්හැර නිවන් දකින්න බෑ. බොහෝ දෙනා සියලු දේට ඇලිලා වැඩියි. මැරෙන මොහොතේ ඒවාට තන්හාවෙන් මැරිලා ප්‍රේතයන් වී ඉපදෙනවා. භාග්‍යවතුන් වහන්සේ මැරිලා නිරයට යන්න හිටපු කී දෙනෙක්ට දෙව්ලොව උපත සකස් කර දුන්නාද. දෙව්ලොව උපත එපා කියලා කියන එක නම් හරිම සංවේග ජනකයි. ධර්මය නොතේරෙන අසරණ මිනිස්සු පිනක් කරලා දෙව්ලොව උපතක් ඇතිකර ගන්න උනන්දු කරවන්නේ නිරයේ ඉපදිලා විඳවනවාට වඩා යහපත් නිසා. භාග්‍යවතුන් වහන්සේටත් වඩා සියල්ල දන්නා කිසිවෙකු තුන් ලොවේම නැත. ඒ නිසා උන්වහන්සේ මෙන් අසරණ මිනිස්සු නිරයෙන් ගලවා ගන්න ධර්මය කියලා දෙන්න ස්වාමීන් වහන්ස. නිවන් දකින්න හැමෝටම හැකි නම් එයද මුලින්ම දේශණා කරන්නේ භාග්‍යවතුන් වහන්සේමය.
අවුරුදු 3ක් අපිත් එක්ක ඉදලා අපිව සතුටු කරලා නොසිතූ ලෙස මියගිය මගේ ටුයිටි මැණික කොන්ඩ කුරුල්ලා ආයෙත් අපේ පවුලෙම ඉපදේවා 😪😪
🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු ...පිංවත් සුවාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ..!!!
🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐
❤❤❤❤
ආස්චර්ය්යක්මයි පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්ස !!!සාදු !!!සාදු !!!සාදු !!!නමෝබුද්දාය !!!ඔබ වහන්සේට මෙ සියලුම පිං උතුම් නිර්වානාවබෝදය පිනිසම හේතු උපනිශ්රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
සාදු සාදු සාදු 🙏🙏💐
මම දිනපතා වීදී බව්වන් ට කෑම දෙනවා.ගෙදර ත් ගෙනත් හදනවා.බෙහෙත් හේත් කරනවා.ඒ සතුන් පුදුම දුකක් විදින්නේ.ගොඩක් දුක හීතෙනවා.ඉතින් පුලුවන් හැම වෙලේම අපි පිහිට වෙන්න ඕනි.!🥹❤️🙏
මගේ අදරණීය පැටී ඇතුලු මියගිය මාගෙ සුරතල් සතුන්ට යහපත් මනුෂ්‍ය ආත්මයන් ලැබේවා.!!🥹🌸🙏
තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට.!! 🙏🌸🙏මම ත් හොයමින් සිටි කරුණු කාරණාවක්..ස්තුතියි.!!🌸🙏
තේරැවන් සරනයි
🙏❤️🙏
🙏
අරුණ ජයම්පතිගේ සියලු ග්‍රහ අපල දුරුවේවා!සිතන දේ සිතන අයුරින්,පතන දේ-පතන අයුරින්.හැකි ඉක්මනින්ම ඉටු වේවා!.මේ ලෝකයේ තිබෙන්නාවූ සියලු රහතන් වහන්සේලාගේ ගුන ආනු බාවයෙන් මා සුවපත් වේවා!!..නිදුක් වේවා!!..නීරෝගී වේවා!!!...සියලු සත්වයෝ නිදුක්,නීරෝගී වේවා යහපත් වේවා!!!🙏🙏🙏💕💞💥💋📧⏳
SRI SUMANA SAMAN DEVIDUN MATHU BUDU WEWA 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
ruclips.net/video/r6ssRCvIpYw/видео.htmlsi=oqIpUVqLrDeIIFVP
සත්වයෙක් නෑ කියන වැරදි සංකල්පයෙන් බැහැරව තව සත්වයෙක් පුද්ගලයෙක් කියල පනවන්න බැරිකම හැටියට අපිට අනාත්මය පෙන්වාදෙන්න පුළුවන්.
Mage tipi ta hoda manussa bawayak ලැබේවා!
🙏🙏🙏
Awurudu ganak hoyla ada thamai meka hnbune
මැඩම් ඉන්න නිසා බැළුවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌼🌼🌼🏵🏵🏵🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔
🙏🙏🙏
🎊🎉🎇🌋
Hamotama yahapathak veva garu svamin vahanseta theruvan saranai 🙏🏻🙏🏻
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙇🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
අපේ වැව් බැදී rajjaya❤❤ape pansala
සාදු..! සාදු..! සාදු..! 🙏🙏 ඔබ වන්සේට තවතවත් දර්මය දේශනා කිරීමට හැකි වේවා..!🙏🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐💐💐