MADHURA DILSHAN
MADHURA DILSHAN
  • Видео 189
  • Просмотров 582 479
A/L ICT - Model paper (ආකෘති ප්‍රශ්න පත්‍රය) - 11 [7 වන ප්‍රශ්නය]
⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න.
⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න
Facebook Link - theIctBrand
Web-www.ictfastlane.com
Download paper - drive.google.com/file/d/1NrUGs-_XtWTIiW7gErimw37djAxn3pF2/view?usp=sharing
⭐️⭐️⭐️⭐️DBMS සම්පූර්ණ පාඩම් මාලාව⭐️⭐️⭐️⭐️
ruclips.net/p/PLwg8llw8bRHjDf18z7xCvSBWY5MGBOub3
Просмотров: 899

Видео

A/L ICT -Flow Charts (ගැලීම් සටහන් ) -Part 02
Просмотров 58214 дней назад
A/L ICT -Flow Charts (ගැලීම් සටහන් ) -Part 02 ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න Facebook Link - theIctBrand Web-www.ictfastlane.com
A/L ICT -Information Systems(තොරතුරු පද්ධති ) - Part 01
Просмотров 1,1 тыс.Месяц назад
A/L ICT -Information Systems(තොරතුරු පද්ධති ) - Part 01 ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න Facebook Link - theIctBrand Web-www.ictfastlane.com
A/L ICT - 2019 ජාලකරණය(Networking) ප්‍රශ්නය විවරණය
Просмотров 1,5 тыс.2 месяца назад
අ:පො:ස උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන ලද A/L ICT - 2019 ජාලකරණය(Networking) ප්‍රශ්නය විවරණය මෙහි අන්තර්ගත වේ. ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න Facebook Link - theIctBrand
A/L ICT -Flow Charts (ගැලීම් සටහන් ) -Part 01
Просмотров 1,4 тыс.2 месяца назад
A/L ICT -Flow Charts (ගැලීම් සටහන් ) -Part 01 ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න Facebook Link - theIctBrand Web-www.ictfastlane.com
A/L ICT -Computer Networking(පරිගණක ජාලකරණය ) | IP Addressing |-Part 01
Просмотров 2,6 тыс.3 месяца назад
A/L ICT -Computer Networking(පරිගණක ජාලකරණය ) | IP Addressing |-Part 01 ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ⭐️ IP addressing සම්පූර්ණ පාඩම ලබා ගැනීම සඳහා පහත post එක share කර 0701845221 ට whatsapp පණිවිඩයක් එවන්න. share/p/zrBxRM5fMr2vepAq/?mib...
A/L ICT 2025 | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 04
Просмотров 1 тыс.3 месяца назад
2025 උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 04 කොටස මෙහි අන්තර්ගත වේ. මෙම ප්‍රශ්න සාකච්ඡාවට අදාළ කිසියම් ගැටලුවක් ඇත්නම් එය comment එකෙහි සඳහන් කරන්න. ⭐️ Whatsapp group - chat.whatsapp.com/KMVerYTUsH88uhx6C1exqc #madhuradilshan#ict #modelpaper ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ♥️🥰 Stay Connected, Follow us Facebook - facebo...
A/L ICT - Logic Gates | Day 01
Просмотров 1,3 тыс.4 месяца назад
අ:පො:ස උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂA/L ICT - Logic Gates | Day 01 කොටස මෙහි අන්තර්ගත වේ.මෙම කොටසට සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් එය comment section එකෙහි සදහන් කරන්න. A/L ICT - Logic Gates | Day 01 #madhuradilshan#ict #modelpaper ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ♥️🥰 Stay Connected, Follow us Facebook - theIctBran...
A/L ICT-Operating Systems(මෙහෙයුම් පද්ධති) | ක්‍රියායන කළමනාකරණය(Process Management)
Просмотров 3,9 тыс.4 месяца назад
A/L ICT-Operating Systems(මෙහෙයුම් පද්ධති) | ක්‍රියායන කළමනාකරණය(Process Management) ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න Facebook Link - theIctBrand Web-www.ictfastlane.com
A/L ICT 2025 | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 03
Просмотров 8324 месяца назад
2025 උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 03 කොටස මෙහි අන්තර්ගත වේ. මෙම ප්‍රශ්න සාකච්ඡාවට අදාළ කිසියම් ගැටලුවක් ඇත්නම් එය comment එකෙහි සඳහන් කරන්න. ⭐️ Whatsapp group - chat.whatsapp.com/KMVerYTUsH88uhx6C1exqc #madhuradilshan#ict #modelpaper ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න ♥️🥰 Stay Connected, Follow us Facebook - facebo...
A/L ICT - 2019 මෙහෙයුම් පද්ධති(Operating Systems) ප්‍රශ්නය විවරණය
Просмотров 2,4 тыс.4 месяца назад
අ:පො:ස උසස් පෙළ සිසුන් වෙනුවෙන් පවත්වන ලද A/L ICT - 2019 මෙහෙයුම් පද්ධති(Operating Systems) ප්‍රශ්නය විවරණය මෙහි අන්තර්ගත වේ. ⭐️ මෙම පාඩම් මාලාවට අදාලව කිසියම් ගැටළුවක් ඇත්නම් එය comment section එකෙහි සදහන් කරන්න. ⭐️අපගේ ictFastLane (online) class එකට සම්බන්ධ වීමට 0710457731 ට දුරකථන ඇමතුමක් ලබා දෙන්න Facebook Link - theIctBrand
A/L ICT 2025 | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 02
Просмотров 4164 месяца назад
A/L ICT 2025 | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 02
A/L ICT 2025 | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 01
Просмотров 9235 месяцев назад
A/L ICT 2025 | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - 01
A/L ICT 2024 | Speed Revision| Python Programming - Day 04
Просмотров 6635 месяцев назад
A/L ICT 2024 | Speed Revision| Python Programming - Day 04
A/L ICT | DBMS | Normalization (ප්‍රමතකරණය)- 2 කොටස
Просмотров 2,4 тыс.5 месяцев назад
A/L ICT | DBMS | Normalization (ප්‍රමතකරණය)- 2 කොටස
A/L ICT | DBMS | ER Diagrams (Complete Lesson)
Просмотров 5 тыс.6 месяцев назад
A/L ICT | DBMS | ER Diagrams (Complete Lesson)
A/L ICT | K-Maps (කානෝ සිතියම්)
Просмотров 4,5 тыс.6 месяцев назад
A/L ICT | K-Maps (කානෝ සිතියම්)
A/L ICT 2024 | Speed Revision| Python Programming - Day 01
Просмотров 1,6 тыс.6 месяцев назад
A/L ICT 2024 | Speed Revision| Python Programming - Day 01
A/L ICT | DBMS - SQL Complete Lesson[Sinhala ] PART 01
Просмотров 3,3 тыс.7 месяцев назад
A/L ICT | DBMS - SQL Complete Lesson[Sinhala ] PART 01
Special model paper discussion| PART 03 | A/L ICT | [1% CLUB]
Просмотров 5777 месяцев назад
Special model paper discussion| PART 03 | A/L ICT | [1% CLUB]
Special model paper discussion| PART 01 | A/L ICT | [1% CLUB]
Просмотров 8618 месяцев назад
Special model paper discussion| PART 01 | A/L ICT | [1% CLUB]
MCQ පේපර් එකේ ලකුණු ගන්න PLAN එක !
Просмотров 1,6 тыс.9 месяцев назад
MCQ පේපර් එකේ ලකුණු ගන්න PLAN එක !
Full Adders (පූර්ණ ආකලන)- A/L ICT
Просмотров 3,4 тыс.9 месяцев назад
Full Adders (පූර්ණ ආකලන)- A/L ICT
A/L ICT | Logic Gates - Half Adders (අර්ධ ආකලන )
Просмотров 3,5 тыс.10 месяцев назад
A/L ICT | Logic Gates - Half Adders (අර්ධ ආකලන )
ictFastLane 2025 [MADHURA DILSHAN]
Просмотров 1,3 тыс.11 месяцев назад
ictFastLane 2025 [MADHURA DILSHAN]
Break-Continue-Pass in Python [A/L ICT]
Просмотров 1 тыс.11 месяцев назад
Break-Continue-Pass in Python [A/L ICT]
SQL ALTER Keyword
Просмотров 860Год назад
SQL ALTER Keyword
Priority of CSS - (CSS වල ප්‍රමුඛතාවය) | AL ICT
Просмотров 1,6 тыс.Год назад
Priority of CSS - (CSS වල ප්‍රමුඛතාවය) | AL ICT
A/L ICT-Operating Systems(මෙහෙයුම් පද්ධති) | 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්නය විවරණය
Просмотров 5 тыс.Год назад
A/L ICT-Operating Systems(මෙහෙයුම් පද්ධති) | 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්නය විවරණය
A/L ICT-Logic Gates | 2019 රචනා ප්‍රශ්නය විවරණය
Просмотров 3,2 тыс.Год назад
A/L ICT-Logic Gates | 2019 රචනා ප්‍රශ්නය විවරණය

Комментарии

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam 5 часов назад

    ♥♥♥♥

  • @janithjayashan105
    @janithjayashan105 6 часов назад

    🥰💓

  • @Mashi5562
    @Mashi5562 17 часов назад

    Sir මම 2nd shy කරනවා මේ සැරේ 1st එකේ මට C එකක් තියෙන්නේ. මට 1st එකේදී හොඳ clz එකක් හම්බු වුණේ නෑ දැන් යන clz එකේ මුල් පාඩම් ඉවරයි results එද්දි. Sir එක නිසා පුළුවන් නම් මට Networking වල ISDN, ADSL , CDMA, Servers ගැන කියලා දෙන්න පුළුවන්ද ? එවගෙන් වෙන දේවල් ටික එහෙම video එකකින්. ලොකු උදව්වක් sir 🙏 මම subnetting ඉගෙන ගත්තේ sir ගෙන් හොදට තේරුණා ඒක ❤

    • @madhuradilshan
      @madhuradilshan 16 часов назад

      අනිවාර්යයෙන් කරල දෙන්නම් 😍

  • @sanuthmethsuka952
    @sanuthmethsuka952 19 часов назад

    @27:23 methana sir hadana widiye awulk thiyenawa kiyl hithenawa. Kiyl dunna tika nm supiriyatama theruna. Thank you

  • @Sudi_x
    @Sudi_x 20 часов назад

    🔥❤

  • @dileeshasehani1356
    @dileeshasehani1356 День назад

    ❤❤❤❤❤❤❤

  • @SachiniKK
    @SachiniKK День назад

    මම සර් ගැන කලිම් දැනගෙන හිටියෙ නෑ.අද තමයි සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ pass pepar discussion ekk හොයනකොට.ඇත්තටම හැමදේම හොදට පැහැදිලිව කියල දෙනව.කලිම් දැක්කෙ නැත්තෙ ඇයි කියල හිතෙනව 😢

    • @madhuradilshan
      @madhuradilshan День назад

      Whatsapp message එකක් දාන්න ඉක්මනින්

  • @dileeshasehani1356
    @dileeshasehani1356 День назад

    Thank you sir❤❤❤

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam День назад

    😎

  • @dileeshasehani1356
    @dileeshasehani1356 День назад

    ❤❤❤

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam День назад

    💛

  • @VinuShi-011
    @VinuShi-011 День назад

    3 right ☑☑

  • @VinuShi-011
    @VinuShi-011 День назад

    sir meke part 3 ndd

    • @madhuradilshan
      @madhuradilshan День назад

      ඉක්මනින් දෙන්නම්

  • @_Chamodi_.
    @_Chamodi_. День назад

    Thank you sir ❤

  • @OpenVpn-n7w
    @OpenVpn-n7w День назад

    මං 1st shy එකෙත් සර්ගෙ මේ වීඩියො සෙට් එක බලලා ICT වලට C එකක් ගත්තා❤,මේ shy එකෙත් මේ වීඩියෝ සෙට් එක ආයෙ බලලා කෝම හරි A එකක් හරි B එකක් හරි ගන්නවා සර් තෑන්කියු සර්❤😋

    • @madhuradilshan
      @madhuradilshan 23 часа назад

      Whatsapp message එකක් දාන්න .A එකක්ම දාමු 😍

  • @chathuninawodya9809
    @chathuninawodya9809 День назад

    සර් proxy server එක පිලිබද පැහැදිලි කරන විඩියො එක මොකක්ද

  • @thashmidulakshani-n9v
    @thashmidulakshani-n9v День назад

    supiri sir thank you 19 mcq idn 30 + wge puluwn.. anith video tikath beluwhm 40+ wei

    • @madhuradilshan
      @madhuradilshan 23 часа назад

      අනිවාර්යයෙන් 45+ ගහමු

  • @bluudee1450
    @bluudee1450 День назад

    25 to 40+ in two weeks 😉 Highly recommended

  • @bluudee1450
    @bluudee1450 День назад

    Project 1000 MCQ නිසා අපි ගොඩ ගියා මල්ලි 😂😙

  • @jhope1234-b3l
    @jhope1234-b3l День назад

    2024 A/L walata masayak thibila hambune eththatama kela wela thibbe mcq tika mara watino airge video tika❤😊

  • @bluudee1450
    @bluudee1450 День назад

    27(5) marking eke thiyenne

  • @dileeshasehani1356
    @dileeshasehani1356 День назад

    Thank you sir❤❤❤

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam День назад

    ✨✨✨✨♥♥♥♥♥

  • @dahamchinthaka5986
    @dahamchinthaka5986 2 дня назад

    ict king ❤

  • @amanolk4953
    @amanolk4953 2 дня назад

    ගැම්මක් sir kelawela hitiye goda 2024 liyana mn 😊

  • @adeeshalakshan3758
    @adeeshalakshan3758 2 дня назад

    ❤❤

  • @itzVishmika
    @itzVishmika 2 дня назад

    ❤️💥

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam 2 дня назад

    ❤🔥

  • @adeeshalakshan3758
    @adeeshalakshan3758 2 дня назад

    😘

  • @dileeshasehani1356
    @dileeshasehani1356 2 дня назад

    Thank you sir❤❤❤

  • @rodrangaminglk8215
    @rodrangaminglk8215 2 дня назад

    මං sliit එකේ first year ඉන්නෙ.අපේ campus එකේ lectures ලට පෙන්නන්න ඕන මේවා.එයාලා කියලා දුන්නට හරියට තේරිලා තිබ්බෙ නැ.මේකෙන් තමා අල්ලගත්තෙ👊👌❤

  • @adeeshalakshan3758
    @adeeshalakshan3758 2 дня назад

    ආදරෙයි❤

  • @ILANGASILIRATHNAYAKA
    @ILANGASILIRATHNAYAKA 2 дня назад

    Sir me vedeo ek krddi nkn හිරිමල් වයසේ වගේ මූන 😶❤

    • @madhuradilshan
      @madhuradilshan День назад

      ඔව් හිරිමල් වයසේ තමයි ඕක කලේ 😉

  • @dileeshasehani1356
    @dileeshasehani1356 2 дня назад

    Thank you sir❤❤❤

  • @NiwanthiMadushani-o8c
    @NiwanthiMadushani-o8c 2 дня назад

  • @ravindudananjaya4912
    @ravindudananjaya4912 2 дня назад

    Sir dnne nathi nisa ahanne A/l wlt wenkn mona episode ek wenanm baluwama athida

    • @madhuradilshan
      @madhuradilshan День назад

      පළවෙනි 03 බලන්න. Guessing ටික දෙන්නම්

    • @ravindudananjaya4912
      @ravindudananjaya4912 День назад

      @madhuradilshan thanks sir 💗

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam 2 дня назад

  • @ravindudananjaya4912
    @ravindudananjaya4912 2 дня назад

    Supiri ❤