Batik Gallery
Batik Gallery
  • Видео 27
  • Просмотров 154 583
Tie & dye t shirts හදන්නෙ මෙහෙමයි 🎨 | How to make tie & dye t shirts at home #tiedye #batik #tshirt
ශ්‍රී ලංකාවේ අත්කම් නිරමාණයක් වන බතික් නිරමාණය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සමග රැදී සිටින්න ..තවත් නිර්මාණය බැලීමට සහ මිලදී ගැනීමට අපගේ facebook පිටුව සමග එකතු වන්න
Facebook -Kalupahana_batik profile.php?...
Whatsapp- +94784941237
Call- +94761842942
In this video we present you to how to create a Batik frock design which is a handicraft of Sri Lanka. Stay with us. Join our facebook page to see and buy more creations.
#batik #viral #bathik #kalupahanabatik #batikgallery #batikdress #ceylon #srilanka #wax #BATIKWAX #බතික්ඉටි #බතික්ඩයි #batikdye #vatdye #howtousevatdye #howtobatik #batiklearn #handmade #tiedye #tshirts #tshirt #නිවසේසිටමආදායමක් #tie&dye...
Просмотров: 1 102

Видео

ඔබගෙ ලස්සනම දිනයට ලස්සනම බතික් couple kit ලංකාවේ අඩුම මිලට | Batik saree & sarong shirt couple kit
Просмотров 7036 месяцев назад
💑 _KALUPAHANA_BATIK_COUPLE_KIT💑 ඔබගේ ලස්සනම දිනය තවත් ලස්සන කරගන්න ..💑🤍 ඔබගේ මංගල දිනයට සහ pre shoot සදහා ලස්සනට බතික් වලින් හැඩ වෙන්නට කැමති ඔබ සදහාම බතික් අපෙන් අඩුම මිලට ලබාගැනීමට හැකියාව ඇත ඔබගේ සිතගි පරිදි නිර්මානය කර අපි ඔබට ලබා දෙන්නෙමු.. ❤🤍 බතික් සාරී , සාරි ජැකට් රෙදි, බතික් සරම් රෙදි, බතික් ශරට් රෙදි, මේ සියල්ලම Rs 10.500/= සිට ලබාගත හැක.. Facebook -Kalupahana_batik profi...
බතික් ගන්න හොදම තැනක් | Best Batik shop | kalupahana batik 🤩
Просмотров 3347 месяцев назад
Kalupahana Batik ගාල්ල වදුරඹ නගරයෙන් හෝ online ඇනවුම් මගින් ගැනීමට ඔබට පුලුවන් 💞 Facebook -Kalupahana_batik profile.php?... Whatsapp- 94784941237 Call- 94761842942 #kalupahanabatik #batikshop #Galle#batik #viral #bathik #kalupahanabatik #batikgallery #batikdress #ceylon #srilanka #wax #BATIKWAX #බතික් #batikshop #gallebatikshop #handmade #wanduramba #cargosupercenter #entrepreneur ...
VAT DYE මගින් බතික් ඩයි කරන ආකාරය ඉගෙනගමු | how to dye batik 🤩 #බතික් #batik #bathik #vatdye
Просмотров 9 тыс.7 месяцев назад
ශ්‍රී ලංකාවේ අත්කම් නිරමාණයක් වන බතික් නිරමාණය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සමග රැදී සිටින්න ..තවත් නිර්මාණය බැලීමට සහ මිලදී ගැනීමට අපගේ facebook පිටුව සමග එකතු වන්න බතික් ඉටි කරනා video එක නැරැඹීමට - ruclips.net/video/mig1eviKNMc/видео.htmlsi=TH_OE-7W7ocRsIcb Facebook -Kalupahana_batik profile.php?... Whatsapp- 94784941237 Call- 94761842942 In this vi...
කොහොමද හරියටම බතික් ඉටි කරන්නේ??? ❤✍️/ HOW TO WAX ON BATIK FABRIC
Просмотров 7 тыс.10 месяцев назад
ශ්‍රී ලංකාවේ අත්කම් නිරමාණයක් වන බතික් නිරමාණය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සමග රැදී සිටින්න ..තවත් නිර්මාණය බැලීමට සහ මිලදී ගැනීමට අපගේ facebook පිටුව සමග එකතු වන්න Facebook -Kalupahana_batik profile.php?... Whatsapp- 94784941237 Call- 94761842942 In this video we present you to how to create a Batik frock design which is a handicraft of Sri Lanka. St...
Batik fabrics #shorts #short #batik #bathik #බතික්_ගවුම්
Просмотров 356Год назад
Batik fabrics #shorts #short #batik #bathik #බතික්_ගවුම්
How to create batik dress by using NAPTHOL dye /නැප්තෝල් ඩයි යොදාගෙන ලස්සන බතික් ගවුමක් නිර්මනය කරමු
Просмотров 989Год назад
ශ්‍රී ලංකාවේ අත්කම් නිරමාණයක් වන බතික් නිරමාණය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සමග රැදී සිටින්න ..තවත් නිර්මාණය බැලීමට සහ මිලදී ගැනීමට අපගේ facebook පිටුව සමග එකතු වන්න Facebook -Kalupahana_batik profile.php?... Whatsapp- 94784941237 Call- 94761842942 In this video we present you to how to create a Batik frock design which is a handicraft of Sri Lanka. St...
Reactor dye මගින් බතික් ලුන්ගියක් නිර්මානය කරගමු / How to make a batik lungi using reactor dye
Просмотров 4,2 тыс.Год назад
ශ්‍රී ලංකාවේ අත්කම් නිරමාණයක් වන බතික් නිරමාණය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සමග රැදී සිටින්න ..තවත් නිර්මාණය බැලීමට සහ මිලදී ගැනීමට අපගේ facebook පිටුව සමග එකතු වන්න Facebook -Kalupahana_batik profile.php?... Whatsapp- 94784941237 Call- 94761842942 In this video we present you to how to create a Batik lungi design which is a handicraft of Sri Lanka. St...
ගෙදරදීම ලස්සන ටී ශර්ට් එකක් නිර්මානය කරගමු /Tie & Dye T-Shirt Tutorial 🌈👕"
Просмотров 1,9 тыс.Год назад
In this video we present you how to create a Batik tie & dye t shirt which is a handicraft of Sri Lanka. Stay with us. Join our facebook page to see and buy more creations.. Facebook -Kalupahana_batik profile.php?... Whatsapp- 94784941237 Call- 94761842942 ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මානයක් වන බතික් ටයි ඩයි ටී ශර්ට් නිර්මානය කරන ආකාරය මෙම වීඩියෝව මගින් අපි ඔබට ඉදිරිපත් කරයි දිගටම අප සම...
ටයි ඩයි බතික් සාරී එකක් නිර්මානය කරන ආකාරය / how to make a batik tie and dye saree
Просмотров 38 тыс.Год назад
ටයි ඩයි බතික් සාරී එකක් නිර්මානය කරන ආකාරය / how to make a batik tie and dye saree
යකා සරමක් බතික් වලින් නිර්මානය කරමු / batik sarong /how to make batik/bathik sarong
Просмотров 3 тыс.Год назад
යකා සරමක් බතික් වලින් නිර්මානය කරමු / batik sarong /how to make batik/bathik sarong
අඩුම වියදමකින් ලස්සන බතික් ගවුමක් නිරමානය කරමු / let's create an easy batik fabric/bathik frock
Просмотров 21 тыс.Год назад
අඩුම වියදමකින් ලස්සන බතික් ගවුමක් නිරමානය කරමු / let's create an easy batik fabric/bathik frock
Batik sarees designs /beautiful bathik sarees /batik for couples
Просмотров 1,1 тыс.Год назад
Batik sarees designs /beautiful bathik sarees /batik for couples
let's create beautiful batik bag designs /bathik bags
Просмотров 2,2 тыс.Год назад
let's create beautiful batik bag designs /bathik bags
How to make a beautiful ceylon hand made batik frock/bathik/batik designs
Просмотров 2,5 тыс.2 года назад
How to make a beautiful ceylon hand made batik frock/bathik/batik designs
Batik saree/how to make beautiful batik saree easily by reactor dye/bathik saree
Просмотров 4,8 тыс.2 года назад
Batik saree/how to make beautiful batik saree easily by reactor dye/bathik saree
How to create a batik fabric easily/create batik frock design /handmade bathik design
Просмотров 41 тыс.2 года назад
How to create a batik fabric easily/create batik frock design /handmade bathik design

Комментарии

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 5 дней назад

    Koo durakathana ankaya

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 6 дней назад

    ❤️❤️❤️

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 6 дней назад

    පුතේ ඔයාට ගොඩාක්ම පිං

  • @KapilaKumara-x7e
    @KapilaKumara-x7e 9 дней назад

    Phon n ekak nane

  • @anushashyamali8611
    @anushashyamali8611 12 дней назад

    හොඳට කියලා දුන්නා ගොඩක් ස්තුති

  • @thiliweer7067
    @thiliweer7067 24 дня назад

    හෝදනකොට පාට ෆික්ස් කරන්න මොකුත් දාන් නැද්ද

  • @chandrachandra5016
    @chandrachandra5016 24 дня назад

    Pasu bim wadanaya nisa kiyana de pahadiwa ahenne na

  • @MaduW34
    @MaduW34 28 дней назад

    ඉටි කර ගත් රෙද්ද ජලයේ පොගවන්නේ නැද්ද

  • @nandamanel2584
    @nandamanel2584 Месяц назад

    බොහොම ස්තූතියි පුතේ ඔයාට ඉතා හොදින් පැහැදිලිව කියල දුන්නට

  • @DilaniJayalath-m1h
    @DilaniJayalath-m1h Месяц назад

    හයිඩ්‍රො ගබඩා කරන්නෙ කොහොමද

  • @amithsanjaya6508
    @amithsanjaya6508 Месяц назад

    navy blue හදාගන්නේ කොහොමද

  • @smktkumara7206
    @smktkumara7206 Месяц назад

    Phone nomber eka ewanna..

  • @smktkumara7206
    @smktkumara7206 Месяц назад

    T shirt ganna puluwanda

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 Месяц назад

    නියමයි. ..හොඳට පැහැදිලියි... අලුතෙන් පටන් ගන්නවනම් මේ අමුද්‍රව්‍ය ගෙන්වා ගන්නෙ කොහොමද..

  • @ChamiduBasuru
    @ChamiduBasuru Месяц назад

  • @SriyaLatha-l1n
    @SriyaLatha-l1n Месяц назад

    බොහොම ස්තුතියි පුතා පැහැදිලි ව කියාලා දුන්නා ට

  • @hiruni509
    @hiruni509 Месяц назад

    ඉටි එකට තව දාන්න දේවල් තියනවනේ. හරියට කියලා දෙන්න

    • @batikgallery3582
      @batikgallery3582 Месяц назад

      සැ. යු - අපි බතික් නිර්මාණයේදී මී ඉටි භාවිතා නොකරන අතර සමහර බතික් නිර්මාණ ශිල්පීන් මී ඉටි සහ රට දුම්මල භාවිතා කරනවා..ඒහෙත් අපි paraffin wax පමනයි භාවිතා කරන්නෙ අපි කරන එකේ වගකීම අපි ගන්නවා ..කැමති අයෙකුට අපේ බතික් නිර්මාණය කරන ආකරය නැරඹීමට පැමින හෝ video තාක්ශනය ඔස්සේ නැරඹීමට අවස්තාව සලසා දිය හැක.. Video ව නරඹපු අදහස් බෙදා ගන්නා ඔබට ස්තූතියි 😊😊

  • @IroshaKumari-ln7sk
    @IroshaKumari-ln7sk 2 месяца назад

    Malli t tye dye karanna t shirt ganna than kiyannako.

  • @chandratalors9253
    @chandratalors9253 2 месяца назад

    Lunu dan nedda jalaya kochch danawada kochchara welawak thiyenawada

  • @malathiperera8874
    @malathiperera8874 2 месяца назад

    අපිට පෙන්නුවේ පැරපින් විතරයි උනුකරන්නේ කියලා. නමුත් එයා කරන්නේ මිඉටිත් කලවම්කරපු ඉටිවගයක් ඇයි නොදන්න අයවරවට්ටන්නේ

    • @batikgallery3582
      @batikgallery3582 Месяц назад

      සැ. යු - අපි බතික් නිර්මාණයේදී මී ඉටි භාවිතා නොකරන අතර සමහර බතික් නිර්මාණ ශිල්පීන් මී ඉටි සහ රට දුම්මල භාවිතා කරනවා..ඒහෙත් අපි paraffin wax පමනයි භාවිතා කරන්නෙ අපි කරන එකේ වගකීම අපි ගන්නවා ..කැමති අයෙකුට අපේ බතික් නිර්මාණය කරන ආකරය නැරඹීමට පැමින හෝ video තාක්ශනය ඔස්සේ නැරඹීමට අවස්තාව සලසා දිය හැක.. Video ව නරඹපු අදහස් බෙදා ගන්නා ඔබට ස්තූතියි 😊😊

  • @KokilaUdayangani-uu7or
    @KokilaUdayangani-uu7or 2 месяца назад

    Ai vat die ekata soda aash daanne

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 2 месяца назад

    මට පුලුවන්ද දුරකථන අංකය දෙන්න

  • @IsharaHarishchandra
    @IsharaHarishchandra 2 месяца назад

    පොන් නම්මරය එවන්න

  • @thilinasanjeewagts4178
    @thilinasanjeewagts4178 2 месяца назад

    Mata amu drawya ganna tai & dai walata

  • @isuriumasha2804
    @isuriumasha2804 2 месяца назад

    ❤❤

  • @vijithakarunanayaka7256
    @vijithakarunanayaka7256 2 месяца назад

    Vat එකේ මොන රෙසපියටදමේක හැදුවේ

  • @samankumara52
    @samankumara52 3 месяца назад

    Oyalage cantac number ekak denna puluwanda

  • @k.s.t.senuka8978
    @k.s.t.senuka8978 3 месяца назад

    Api karama colour eka yanava. Mokada karanna

  • @Naveesha-u7b
    @Naveesha-u7b 3 месяца назад

    godak sthuthiy piyawaren piyawara kiya dunnata

  • @kasunmadushanka3888
    @kasunmadushanka3888 3 месяца назад

  • @migaraweeravikum9367
    @migaraweeravikum9367 3 месяца назад

  • @IsHewa-v3f
    @IsHewa-v3f 3 месяца назад

    1:3:3 අනුපාතය ට නෙවෙයිද දාන්න ඔනෙ

  • @Jasaroja
    @Jasaroja 3 месяца назад

    අපි කරයි කියලද මෙහෙම පෙන්නන්නේ

  • @SandiGamage-y3o
    @SandiGamage-y3o 3 месяца назад

    මට කියා දෙන්න ටයි ඇඩ් ඩයි කරන්න අවශ්‍ය දේවල් ටික නිවරදිව.

  • @deepthikadissanayake7355
    @deepthikadissanayake7355 3 месяца назад

    පලවෙනි සාරිය

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 месяца назад

    Harima lassanai isthuthi

  • @MythicStories1
    @MythicStories1 3 месяца назад

    බතික් වාත දානවා කියන්නේ මොකක්ද

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 месяца назад

    හරිම ලස්සනයි ස්තුතියි

  • @dilrukshikariyawasam2222
    @dilrukshikariyawasam2222 3 месяца назад

    Ai e kalu pata

  • @sivaranjaniranjani9797
    @sivaranjaniranjani9797 4 месяца назад

    me badu tika kohedha ganne lls kiyanna

  • @IsharaRathnayake-sr8bw
    @IsharaRathnayake-sr8bw 4 месяца назад

    රියැක්ටිව් වලට සෝඩා ඈෂ් දානවද

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy 4 месяца назад

    Thank you❤️ saree eka lassanai

  • @AvionOrr
    @AvionOrr 4 месяца назад

    Would love to get this tool. Not seeing it on Amazon.

  • @samankumara52
    @samankumara52 4 месяца назад

    Sodium cilicate,urea,jalaya witharak neweida danne

  • @SnowBole
    @SnowBole 4 месяца назад

    Adinakota waradunoth mokada karanne

  • @KanthiBalasuriya-j6x
    @KanthiBalasuriya-j6x 5 месяцев назад

    පැහැදිලි ව තේරුම් ගියා . ස්තුතියි

  • @Jasaroja
    @Jasaroja 5 месяцев назад

    මේක කියල දෙන්නේ ඕනවට එපාවට නමනවා තේරුම් ගන්න බෑ අපරාදේ විඩියෝ එක

  • @anomasakalasuriya
    @anomasakalasuriya 5 месяцев назад

    👍👍👍

  • @SriyaniKanugala
    @SriyaniKanugala 5 месяцев назад

    Me day ganne kohomada

  • @hasinipriyangika3255
    @hasinipriyangika3255 5 месяцев назад

    ❤❤❤