- Видео 182
- Просмотров 23 607
Mach12Movement For Clean Politics
Шри-Ланка
Добавлен 22 июн 2015
දැනගෙන දෙන්නේ කොහොමද? රෝහණ හෙට්ටිආරච්චි
අපේක්ෂකයින්ට තොරතුරු එවීම සඳහා පහත සබැඳිය භාවිත කල හැක.
janavarama.helakuru.lk/kyc/candidate/6zQ8ScsKroaMgI17WBmx9NvjcpjeME
ජනවරම වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කිරීමට පහත සබැඳියට පිවිසෙන්න
🔗 www.helakuru.lk/janavarama
Facebook : cleanpolitics.lk
TikTok - www.tiktok.com/@march12movement
march12movement
x.com/m12movementSL

Просмотров: 40
Видео
අපේක්ෂකයින් ගැන දැනගන්න මාර්තු 12 න් අලුත් වැඩක්
Просмотров 4628 дней назад
Facebook : cleanpolitics.lk TikTok - www.tiktok.com/@march12movement march12movement x.com/m12movementSL
දැනුවත්ව ඡන්දය දෙන්න ඡන්දදායකයින්ට අවස්ථාවක්
Просмотров 2428 дней назад
Facebook : cleanpolitics.lk TikTok - www.tiktok.com/@march12movement march12movement x.com/m12movementSL
දැනගෙන ඔබගේ ඡන්දය භාවිත කරන්න
Просмотров 7528 дней назад
Facebook : cleanpolitics.lk TikTok - www.tiktok.com/@march12movement march12movement x.com/m12movementSL
මේක අපේක්ෂකයින්ට කදිම වේදිකාවක්
Просмотров 3328 дней назад
Facebook : cleanpolitics.lk TikTok - www.tiktok.com/@march12movement march12movement x.com/m12movementSL
Public Wants to Make an Informed Decision When Choosing Their Representative
Просмотров 928 дней назад
Facebook : cleanpolitics.lk TikTok - www.tiktok.com/@march12movement march12movement x.com/m12movementSL
පළමු දිනයේ විවාදයට දිලිත් ජයවීර පමණයි
Просмотров 6682 месяца назад
Facebook : cleanpolitics.lk TikTok - www.tiktok.com/@march12movement march12movement x.com/m12movementSL
ජනපති අපේක්ෂක විවාදය | Presidential Debate - 2024 #livestream
Просмотров 3962 месяца назад
ජනපති අපේක්ෂක විවාදය | Presidential Debate - 2024 #livestream
Rohana Hettiarachchi | March 12 Movement
Просмотров 882 месяца назад
Rohana Hettiarachchi | March 12 Movement
Nishantha Preethiraj | March 12 movement
Просмотров 1022 месяца назад
Nishantha Preethiraj | March 12 movement
Manjula Gajanayake | March 12 movement
Просмотров 202 месяца назад
Manjula Gajanayake | March 12 movement
All 39 candidates will receive an opportunity to participate in the debate
Просмотров 112 месяца назад
All 39 candidates will receive an opportunity to participate in the debate
ජනපතිවරණ අපේක්ෂක විවාදය පැෆ්රල් සංවිධානයේ තනි අදහසක් නොවෙයි
Просмотров 2562 месяца назад
ජනපතිවරණ අපේක්ෂක විවාදය පැෆ්රල් සංවිධානයේ තනි අදහසක් නොවෙයි
ජනපති අපේක්ෂකයෝ 6ක් මාර්තු 12 ව්‍යාපාරයෙන් එක වේදිකාවට ගෙනෙයි
Просмотров 2472 месяца назад
ජනපති අපේක්ෂකයෝ 6ක් මාර්තු 12 ව්‍යාපාරයෙන් එක වේදිකාවට ගෙනෙයි
ආණ්ඩුව රටත් ජනතාවත් ජාත්‍යන්තරයත් රවටමින් ඉන්නවා
Просмотров 34Год назад
ආණ්ඩුව රටත් ජනතාවත් ජාත්‍යන්තරයත් රවටමින් ඉන්නවා
අපි තවමත් රටේ චරිත තමයි හොයන්නේ පාලකයන් පත් කරන්න
Просмотров 22Год назад
අපි තවමත් රටේ චරිත තමයි හොයන්නේ පාලකයන් පත් කරන්න
ප්රජාතන්ත්රවාදයට ඔබගේ නියෝජනය අවශ්‍යයයි!
Просмотров 17Год назад
ප්රජාතන්ත්රවාදයට ඔබගේ නියෝජනය අවශ්‍යයයි!
Democracy in Our Language- Short Introduction for the Competition
Просмотров 31Год назад

நமது மொழியில் ஜனநாயகம் - போட்டி தொடர்பான சிறிய அறிமுகம்
Просмотров 78Год назад
நமது மொழியில் ஜனநாயகம் - போட்டி தொடர்பான சிறிய அறிமுகம்
ප්රජාතන්ත්රවාදය අපේ භාෂාවෙන් - තරඟය සඳහා කෙටි හැඳින්වීමක්!
Просмотров 50Год назад
ප්රජාතන්ත්රවාදය අපේ භාෂාවෙන් - තරඟය සඳහා කෙටි හැඳින්වීමක්!
ප්රජාතන්ත්රවාදයට අළුත් පිරිසක් අවශ්‍යයයි!
Просмотров 14Год назад
ප්රජාතන්ත්රවාදයට අළුත් පිරිසක් අවශ්‍යයයි!
ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය නැතිකරන්න අපි කාටවත් අවසර දෙන්නේ නැහැ!
Просмотров 52Год назад
ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය නැතිකරන්න අපි කාටවත් අවසර දෙන්නේ නැහැ!
அனைவரும் ஒன்றிணைவோம்! ஜனநாயக ஒற்றுமைக்காக
Просмотров 31Год назад
அனைவரும் ஒன்றிணைவோம்! ஜனநாயக ஒற்றுமைக்காக
ඔබේ නිර්මාණශීලීතාව සඳහා මාර්තු 12 ව්‍යාපාරයෙන් ඔබට ලබා දී ඇත
Просмотров 30Год назад
ඔබේ නිර්මාණශීලීතාව සඳහා මාර්තු 12 ව්‍යාපාරයෙන් ඔබට ලබා දී ඇත
බන්දේසියක තියලා ඡන්දය දෙන්නේ නැහැ - පා.ම ඩලස් අලහප්පෙරුම
Просмотров 214Год назад
බන්දේසියක තියලා ඡන්දය දෙන්නේ නැහැ - පා.ම ඩලස් අලහප්පෙරුම
ඩ්රැකියුලාට ලේ බැංකුව දුන්නා වගේ වට පිටාවක තියෙන රට
Просмотров 41Год назад
ඩ්රැකියුලාට ලේ බැංකුව දුන්නා වගේ වට පිටාවක තියෙන රට
Anura Ranil sajith ape Jayaweera mahatmata face karanna thiyena biyagulukama oynma penawa Anurata rata giyoth apita thamai ohuta kanna denna wenne Api kabalen lipata Thama Ane api paw Obathuma thamai ape niyama raju Jayawewa ✳️🙏🏽
❤❤❤❤❤ Thank you Dilith ජයවීර .ජය නියතයි
He should come
මුලු video එකම තියෙනවද?
What a joke ?
ඩීල්දාසට වයදමිමා සංකාරා
උගුලට අහුඋනේ නෑ නේද
හූ....
සංවාදය සම්පූර්ණයෙන්ම නොදැම්මෙ ඇයි
Limit it to four .
කව්රු නැතත් අනුර සහෝදරයා එයි,සුපිරි වැඩක් ජනතාවට ජයවේවා
අරගල kiyala.prajathanthara.vade vala dapu uan ianna.රටකට meva.hoda.පාඩම්
😍 *PromoSM*
🙏 Promo_SM
අපිට ජන්දයක් ඔනෙ හැකී ඉක්මනින අරගලය ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය
මේ පකයා කවුද සල්ලි දෙනනෙ තෝගේ අමිමද රටේ මිනිස්සු හගා කනවා තොගේ අමිමට කෙලපං
මේ යකාට නම් පුදුම චන්ද පිස්සුවක්. බඩ ගොස්තරය රැකගන්න නම් චන්ද ඕන ඇති.
pissu ballek geta awith.....mulu pawulama ekathu wenna ona
mathiwaranayata baada kala hama kenekma ella maranna neethiyak hadamu
The dummy President have been came to power saying protect to the constitution. But now he is doing as a murderer of Hitler. This is the not first time he has been done. We need our rights of election. When the election is coming, then we chase the all robbers defeneatly who were robbed 74 years.
අනිවාර්යයි චන්දය තියපියවි
චන්යක් හැකි ඉක්මනින් ඔනේ.
Yes ,we told you several times. + wanna . Please... (This president is extremely dangerous.)
👍
අගලකඩ සිරිසුමන යහපාලන බයියෙක්
අගලකඩ සිරිසුමන යහපාලන බයියෙක්
Andukrama vyvastawa sampurnayenma hadanna one independently highly qualified non political influential doctorate, lectures and professors. JANATA APAGE MATAYAYI
අරගලයේ දරුවෝ: අපි ඉවසුවා ඇති. මුන් ඵක ඵකා විනාස කිරීමට දැන් කාලය හරි. මුලින්ම මහින්දයා ඉවර කරමු. හුඟාක් මිනිස්සු නොයෙකුත් දේවල් ගැන භහුබූත කතා කරනවා, නමුත් ඵ් හැම දේකම යම් කිසි ඇත්තක් තියෙනවා. වෙන කිසිම පිහිටක් නැති වෙලාවට, වේදනාවෙන් පෙලෙන මිනිසාට, අයුක්තියට විරුද්ධව, ඇතිවන වෙෙරය පලිගැනීමේ අවිය හැටියට පාවිච්චි කරන්න පුලුවන්. ඵ් නිසා, තනියම, වෙනත් අය සමඟ, ඒ දේ තමන් කරන බව නොකියා, මම මේ කියනදේ, කරන්න. මුලින්ම වතුර ගලාගෙන යන තැනක කලු ගලක් ලඟට හෝ රල ගහන මුහුදු වෙරලේ කලු ගලක් ලඟට, කිකිලි බිත්තරයකුත් අරගෙන යන්න. ඊලඟට, මේ තිරිසනා අපේ රටත් ජනතාවත් විනාස වෙන තැනට කරපු, අපරාධ ඵක ඵක මතක් කරන්න. ජනතාවගේ මුදල් වංවා කිරීම, ඒ මුදල් වලින් ප්‍රයිවේට් ජෙට් ආදිය පාවිච්චි කිරීම, උගේ දරුවන්ට, නෑදැයින්ට සහචරයන්ට ජනතාවගේ මුදල් මංකොල්ල කෑමට ඉඩ හැරීම හා උන් රජයේ ඉහලම තැන් වලට පත් කොට උන්ටත් රටත් ජාතියත් ගසා කෑමට ඉඩදිම, මේ හේතුවෙන් අසරන දරුවන් පවා මහ පාරේ මැස්සන්ගෙන් පිරී, හාමතේ දුක්විඳීම සහ මේ තරම් අපරාධ කරලත්, බල පුලුවන්කාර කමින් හා ජනතාව මුලා කරමින් දිගටම බලයේ සිටීමට දරන උත්සාහය, ආදී අපරාධ මතක් කරලා, තමන්ගේ හිතේ වෙෙරය ඇතුව, මේ අපරාධ කාරයා කෑලි, කෑලි වලට කුඩුවෙලා යන්න කියලා හිතාගෙන, අර කලුගලට, බිත්තරේ වැරෙන් කුඩුවෙලා යන්න ගහන්න. ඒක ඉවර උනාට පස්සේ මුලු මහත් ජනතාව වෙනුවෙන්, මම ඒදේ කලා කියල හිතාගෙන, ඒ පිලිබඳව ආඩම්බරයෙන්, අද මම ඒ මුර්ගයා ඉවර කලා කියල, ඵඩිතරව ඵතනින් ඉවත්වෙලා යන්න. මේ දේ කරන හැම කෙනෙක්ම ලබන ඉරිදා හෝ ඊට පෙර මේක කරන්න. මේ මැසේජ් ඵක අන් සියලු දෙනා සමග ෂෙයාර් කරන්න. මේදේ දහසක් දෙනෙක් පමන කල යුතුයි.
මන්ත්‍රී වරයෙකුට වාර දෙකකට සීමා කල යුතුයි අනවශ්‍ය රාජ්‍ය සේවකයින් ඉවත් කල යුතුය
wel said...
""GOTA WITHARAI RADATA ARTHARAI "" MOKKADATHA OYA KATHAWEN THYRUMA .""
ඔබතුමාගේ කතාව කතාව සම්පුර්ණ ඇත්ත නිවාස ඉන්ධන ඇතුළු සියලු දේ කපා හැරිය යුතුයි ලක්ෂ දෙකකට වැඩි වැටුපක් ලබා නම් කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුයිමේ පෙරේතයො ටික ආණ්ඩුවේ මරාගන්න ඔය නිසා
👍👍👍
👍👍👍👍🙏🙏🙏
✌️
මේ මරු බඩුවක්. තවත් භායානක හොර ඒජන්තයෙක්. පැන්ෂන් ගියාට පස්සේ මෛත්‍රි උන්නැහෙගෙන් තානාපති කමක් නොලැබුන නිසා පිස්සු වැටිලා. මෙයා ගේ කතා ඇත්ත. ඒවා සැලකිල්ලෙන් බැලුවොත් කාටත් පෙනෙන දේ. අමුතු සොයා ගැනීමක් නොවෙයි. ලංකාවේ තියෙන්නේ පාලකයන්ගේ හොර හිත. බලය ගන්න මෙයා වගේ සුන්දර කතා කියනවා .බලය ගත්තම එයාට ඕ දේ කරනවා. ගෝඨා කලේත් මේ පුතයා දගලන්නෙත් ඒකටම තමා. නැතුව අපිට සෙතක් කරන්න නොවෙයි. මෙයාගේ කාලය තුළ විගණන පනතක් කියලා එකක් හදලා මුලු විගණකාධිපති දෙපාර්තමේන්තුවම විනාශ කළා.ඒ පනතේ තියෙන ප්‍රතිඥාව පරිදි විගණන නිලයාරියකුට විශ්රාමයෙන් පසුව වුවද තම රාජකාරී අත්දැකීම් ගැන කතා කිරීමට ඇති අයිතිය අහිමි කරලා තියෙනවා.විගණන නිලධාරීන්ට රුපියල් ලක්ෂයක් දඩ පනවලා වසරක් සිරගත කීරීමට හැකිවන ලෙස ප්‍රතිපාදන එයට ඇතුළත් කරලා තියෙනවා.(පනතේ 45 චගන්තිය).පුද්ගලික විගණන සමාගමක විගණනයට විගණකාධිපති දෙපාර්තමෙින්තුව යට කළා.(පනතේ 36 වගන්මතිය)මෙයා මේ ආර්ථික ඝාතකයාය කියන මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අධිභාර පනවන්න එම පනතේ විධිවිධාන නැහැ. ඒත් මුදල් අමාත්‍යංශ ලේකම් තමයි පසුගිය හැම රජයකම වැඩියෙන්ම වංචා කරලා තියෙන්නේ. භාණ්ඩාගාරය එහෙම පිටින් සුද්ධ කරලා තියෙන්නේ. පනතෙන් එයා නිදොස් කොට නොවෙයි නිකන්ම නිදහස් කළා.(පනතේ 23(10) වගන්තිය) විගණකාධිපති දෙපාර්තමේනතුව යන නාමයත් අහෝසි කරලා ඒක ජාතික විගණන කාර්යාලය කියලා වෙනස් කළා. උත්තරීතර තනතුරක් හොබවන යෝධයකු බදු විගණකාධිපතිවරයා ගලිවරයේ එන ලිලිපුට්ටකු වැනි බෙල හීනයකු බවට පත්කළා. එහෙම කරලා දැන් විගණකාධිපතිට පෞර්ෂයක් නැහැ කියමින් පිස්සු කියවනවා.මෙයාට අතීතය අමතක වුනාට අපිට මේ සතාගේ ගඳ හොදට හුරුයි. රට වැසියෙනි මෙයාගේ වාචාල කතාවලට රැවටෙන්න එපා.මේයා ගේ කතා විතරයි. 1948 සිට හිටිය එවුන් මහා භාණ්ඩාගාරය බිඳගෙන කෑවා.මෙයාට කන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ භයානක පරිසර අපරාධ කාරයා රටේ තියෙන කලුගල් ටිකට කෙලින්නයි හදන්නේ.මෙයාගෙන් අහන්න එයාගේ නමට හෝ බිරිදගේ නමට හෝ හිතවතුන් ගේ නමට ඇති ගල් කොරි කියක් එයා විසින් පවත්වාගෙන යනවද කියලා. මේ හොද මනි මේකර් කෙනෙක්. පරෙස්සමින් පරිහරණය කරන්න පළිබෝධ නාශක අනතුරු සහිතමයි.මෙයාගේ සුන්දර වචන වලට වහල් වෙන්න එපා. මිනිසුනේ මෙවැනි මිනිහකුට සහතික දෙන්න කලින් හොදට ප්රත්යක්ෂ කර ගන්න . මෙවැනි අය ගැන හරිහැටි නොදන්නේ නම් නිහඩව ඉන්න.ඔබ ඔබට හැකි පමනින් නිහඩව රටට අවංකව වැඩ කරන්න ඒ ඇති. මෙයා වගේ ලෝකයට හඩගනගා සාප කිරීමෙන් පලක් නැහැ.ළමයා හැදුනොත් රට හැදෙනවා යන 1 වසරේදී ඉගෙනගත් පාඩම සිහියට ගන්න. මිනිසුන්ගේ රුවුල ගිනි අරන් .මේ අවස්ථා වාදියා සැරසෙන්නේ සුරුට්ටු පත්තු කර ගන්න. යූ ටියුබ් වාචාලයන් බාලයන් සේ සලකා බැහැර කරන්න.“අසේවනාච බාලානං“ - ලොවුතුරා බුදුහිමි
මෙතුමා කියන කතාව ඉතා නිවැරදිය. ඵලය ගැන හැමෝම කතා කරාට හේතුව ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. හේතුවට පිළියම කතා කිරීම ඊටත් වඩා දුර්ලභය. "බාලයා" යනු පුද්ගලයෙක් සත්වයෙක් නොව තමාගේ සිතේ ඇතිවන රාග ද්වේෂ මෝහ සිතිවිලි වලටය. සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දන්නවනම් බාලයා සහ පණ්ඩිතයා පහසුවෙන් හඳුනා ගත හැකිය.

මෙතුමා කියන කතාව ඉතා නිවැරදිය. ඵලය ගැන හැමෝම කතා කරාට හේතුව ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. හේතුවට පිළියම කතා කිරීම ඊටත් වඩා දුර්ලභය. මේ පත හෑල්ල දැක්කම හිතා ගන්න පුළුවන් කව්ද මොන පක්ෂේක කෙනෙක්ද කියලා. "බාලයා" යනු පුද්ගලයෙක් සත්වයෙක් නොව තමාගේ සිතේ ඇතිවන රාග ද්වේෂ මෝහ සිතිවිලි වලටය. සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දන්නවනම් බාලයා සහ පණ්ඩිතයා පහසුවෙන් හඳුනා ගත හැකිය.
මේ මරු බඩුවක්. තවත් භායානක හොර ඒජන්තයෙක්. පැන්ෂන් ගියාට පස්සේ මෛත්‍රි උන්නැහෙගෙන් තානාපති කමක් නොලැබුන නිසා පිස්සු වැටිලා. මෙයා ගේ කතා ඇත්ත. ඒවා සැලකිල්ලෙන් බැලුවොත් කාටත් පෙනෙන දේ. අමුතු සොයා ගැනීමක් නොවෙයි. ලංකාවේ තියෙන්නේ පාලකයන්ගේ හොර හිත. බලය ගන්න මෙයා වගේ සුන්දර කතා කියනවා .බලය ගත්තම එයාට ඕ දේ කරනවා. ගෝඨා කලේත් මේ පුතයා දගලන්නෙත් ඒකටම තමා. නැතුව අපිට සෙතක් කරන්න නොවෙයි. මෙයාගේ කාලය තුළ විගණන පනතක් කියලා එකක් හදලා මුලු විගණකාධිපති දෙපාර්තමේන්තුවම විනාශ කළා.ඒ පනතේ තියෙන ප්‍රතිඥාව පරිදි විගණන නිලයාරියකුට විශ්රාමයෙන් පසුව වුවද තම රාජකාරී අත්දැකීම් ගැන කතා කිරීමට ඇති අයිතිය අහිමි කරලා තියෙනවා.විගණන නිලධාරීන්ට රුපියල් ලක්ෂයක් දඩ පනවලා වසරක් සිරගත කීරීමට හැකිවන ලෙස ප්‍රතිපාදන එයට ඇතුළත් කරලා තියෙනවා.(පනතේ 45 චගන්තිය).පුද්ගලික විගණන සමාගමක විගණනයට විගණකාධිපති දෙපාර්තමෙින්තුව යට කළා.(පනතේ 36 වගන්මතිය)මෙයා මේ ආර්ථික ඝාතකයාය කියන මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අධිභාර පනවන්න එම පනතේ විධිවිධාන නැහැ. ඒත් මුදල් අමාත්‍යංශ ලේකම් තමයි පසුගිය හැම රජයකම වැඩියෙන්ම වංචා කරලා තියෙන්නේ. භාණ්ඩාගාරය එහෙම පිටින් සුද්ධ කරලා තියෙන්නේ. පනතෙන් එයා නිදොස් කොට නොවෙයි නිකන්ම නිදහස් කළා.(පනතේ 23(10) වගන්තිය) විගණකාධිපති දෙපාර්තමේනතුව යන නාමයත් අහෝසි කරලා ඒක ජාතික විගණන කාර්යාලය කියලා වෙනස් කළා. උත්තරීතර තනතුරක් හොබවන යෝධයකු බදු විගණකාධිපතිවරයා ගලිවරයේ එන ලිලිපුට්ටකු වැනි බෙල හීනයකු බවට පත්කළා. එහෙම කරලා දැන් විගණකාධිපතිට පෞර්ෂයක් නැහැ කියමින් පිස්සු කියවනවා.මෙයාට අතීතය අමතක වුනාට අපිට මේ සතාගේ ගඳ හොදට හුරුයි. රට වැසියෙනි මෙයාගේ වාචාල කතාවලට රැවටෙන්න එපා.මේයා ගේ කතා විතරයි. 1948 සිට හිටිය එවුන් මහා භාණ්ඩාගාරය බිඳගෙන කෑවා.මෙයාට කන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ භයානක පරිසර අපරාධ කාරයා රටේ තියෙන කලුගල් ටිකට කෙලින්නයි හදන්නේ.මෙයාගෙන් අහන්න එයාගේ නමට හෝ බිරිදගේ නමට හෝ හිතවතුන් ගේ නමට ඇති ගල් කොරි කියක් එයා විසින් පවත්වාගෙන යනවද කියලා. මේ හොද මනි මේකර් කෙනෙක්. පරෙස්සමින් පරිහරණය කරන්න පළිබෝධ නාශක අනතුරු සහිතමයි.මෙයාගේ සුන්දර වචන වලට වහල් වෙන්න එපා. මිනිසුනේ මෙවැනි මිනිහකුට සහතික දෙන්න කලින් හොදට ප්රත්යක්ෂ කර ගන්න . මෙවැනි අය ගැන හරිහැටි නොදන්නේ නම් නිහඩව ඉන්න.ඔබ ඔබට හැකි පමනින් නිහඩව රටට අවංකව වැඩ කරන්න ඒ ඇති. මෙයා වගේ ලෝකයට හඩගනගා සාප කිරීමෙන් පලක් නැහැ.ළමයා හැදුනොත් රට හැදෙනවා යන 1 වසරේදී ඉගෙනගත් පාඩම සිහියට ගන්න. මිනිසුන්ගේ රුවුල ගිනි අරන් .මේ අවස්ථා වාදියා සැරසෙන්නේ සුරුට්ටු පත්තු කර ගන්න. යූ ටියුබ් වාචාලයන් බාලයන් සේ සලකා බැහැර කරන්න.“අසේවනාච බාලානං“ - ලොවුතුරා බුදුහිමි
මෙතුමා කියන කතාව ඉතා නිවැරදිය. ඵලය ගැන හැමෝම කතා කරාට හේතුව ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. හේතුවට පිළියම කතා කිරීම ඊටත් වඩා දුර්ලභය. "බාලයා" යනු පුද්ගලයෙක් සත්වයෙක් නොව තමාගේ සිතේ ඇතිවන රාග ද්වේෂ මෝහ සිතිවිලි වලටය. සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දන්නවනම් බාලයා සහ පණ්ඩිතයා පහසුවෙන් හඳුනා ගත හැකිය.
මේ මරු බඩුවක්. කියන කතා ඇත්ත .මෙයාගේ වැඩ දැක්කොත් හිතෙයි ගෝඨා හොදයි කියලා. ප්‍රෙව්ශමෙන් මේ පුද්ගලයා ගැන හොදට සොයන්න
ඔයා එන්න අපි චන්දෙ දෙන්නන් බොහොම ස්තූතියි
👌
ඉතාමත් වටිනා කාලෝචිත අදහස් දැක්වීමක් බොහොම ස්තූතියි
Niyamai aiye...sachinda duland aiye oya man kohe hari dakala tiyenaw.. hanwelle central ekad.. anandetad school giye