CNC karaoke
CNC karaoke
  • Видео 320
  • Просмотров 1 184 503

Видео

Andura Andura Mage "අඳුර අඳුර මගේ" | ප්‍රියා සුරියසේන #onlymusic | #backingtrack
Просмотров 12214 часов назад
සදා අමරණිය සිංහල ගීත අතරන් තවත් එක් සුවිශේෂී ගිතයකයට අපගේ නව සංගීත පෝෂණයක්.... Song Title : Andura Andura Mage Artist : Priya Sooriyasena Genre : Sinhala Classic Songs Songwriter : Premakeerthi de Alwis Music : Priya SooriyasenaBest track Length : 04:02
Sanuka x Windy 🎄 Apa Sithana Pathana (අප සිතන පතන) | Christmas Song Karaoke Track | without voice
Просмотров 25014 дней назад
#xmas #xmassong #lathawalpola #rookantha #windy #sanuka අප සිතන පතන සිතුම් පැතුම් කියන කරන කියුම් කෙරුම් වලින් ඔබට ජයෙන් ජය ලැබේවා අප නටන ගයන නැටුම් ගැයුම් රඟන වයන රැඟුම් වැයුම් තුළින් ඔබට ආසිරි වේවා රංචු රංචු පුංචි පැංචි ජේසු බබා ළඟට ඇවිත් අන්න අන්න සිංදු කියන තාලේ එන්න එන්න අපිත් යන්න සීත නත්තලේ ජේසු බිළිඳු උපන් නත්තලේ මල් වැල් හි සමනල්ලු පිරිලා නලරැල් හි සුවඳක් ද දැනිලා මල් වැල් හි සමනල්ලු ප...
KUNDUMANI (කුණ්දුමනි) | Freddie Silva Backing Cover track | #onlymusic #backingtrack #sinhalahits
Просмотров 42221 день назад
#mostpopular #sinhalasongs #oldisgold පළමු ගීතයේ ආකෘතිය සහ නිර්මාණ රසය එලෙසින්ම ආරක්ෂා වන ලෙස නව සංගීත මුසුවක් සමග ගැයීමට රිසි ඔබ වෙත මෙම නිර්මාණය ලබාදෙන අතර පළමු නිර්මාණය වෙනුවෙන් දායක ව සියලුම කලා කරුවන් වෙත හදපිරි ආචාරය ගී පද-ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය- වික්ටර් රත්නායක
Pavi Enna Asai පාවී එන්න ආසයි theme song | Yasith Kelambiarachchi karaoke track | Hiru Tv Teledrama
Просмотров 195Месяц назад
පාවී එන්න ආසයි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලසිත්ගේ හඬින් .... නා කපන අනෝරා වැස්ස තරමටම ලස්සනයි මේ ගීතයත්. හිමිදිරි උදයක පිණි අතරින් පිපුණු සුරිය කාන්ත මල් පොකුරක් පැරදු ලස්සන ඔබගේ හැඩ මුහුණේ තිබුණු විස්තර කරන්න මට නෑ තව කරුණු මගෙ දුරකථනයට ඔබ ඇමතුමක් ගෙන තව වතාවක් මට ආදරෙ කිව්වොතින් ඔබ සිංහාසනය මත මිණිමුතු වලින් නිමකළ හිස පළඳවන්නට මට රජ කිරුළු කුමටද තනිකම ආත්මයේ පැතිරී ඇති විටක ඔබ මුණ ගැහුනේ මගේ පින...
SITHA SENASUMA | සිත සැනසුම වින්දෙමි | Chandralekha Perera Only Music Track | backing without voice
Просмотров 405Месяц назад
සිත සැනසුම අපි දුන්නේ මේ විදියට අහල බලන්න මෙහෙම හොඳයිද කියල
Me Loka Thale Surakinna මේ ලෝක තලේ Alhaaj Mohideen baig Only Music Track without voice backing
Просмотров 492Месяц назад
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නමින් බෙග් මාස්ටර් ගැය මෙම ගීතයේ පළමු ගී නිර්මාණයේ ආකෘතිය අනුව අප විසින් මෙහි සංගීත නිර්මාණය සිදු කර ඇති බව කරුණාවෙන් සලකන්න මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ… මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ… රැක දෙනු මැන අප හට ශ්රී සම්බුද්ධ ශාසනේ… මේ ලෝක තලේ සුරකින ශ්‍රීවිෂ්ණු දේවනේ.. රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ… නිලුපුල් වණින් අරා හිඳ රන් ගුරුළු වාහනේ… මුළු නිම් හෙල...
PAARU PALAMEN | පාරු පාලමෙන් #suniledirisinghe | #onlymusic | backing karaoke track
Просмотров 1772 месяца назад
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා
Durakathanayakin Music onl y|Backing track| #hrjothipala | #wtoutvoice|දුරකථනයකින් කැරෝකේ |ජෝතිපාල
Просмотров 892 месяца назад
අමරණිය හඬ පෞර්ෂය ජෝතිමත් ජෝති නාමයට උපහාර
Mal mal wana mada| මල් මල් වන මැද බිනර මලී | sujatha aththanayaka | sinhalasongs #karaoke
Просмотров 9153 месяца назад
#sinhalasongs #oldisgold #sujatha #music #coversong #backingtrack
MEENA NUWAN | මින නුවන් | Weraliyadda #musiccover | original cover backing track |#karaoke
Просмотров 2023 месяца назад
වේරලියද්ද ..... සුවිශේෂී සංගීත සලකුණු තැබ තවත් එක් ගීතයකි. කපිල කුමාර කාලිංග පද ගැලපුමට ගී තනු සහ හඬ එක්කල සේනානායක වේරලියද්ද ශ්‍රී ලාංකික ගී රස කාමීන් වෙත තිලිණ කල අපුරු නිර්මාණයකි.
සොඳුරු කලාකරුවාණෙනි ඔබට සුභ ගමන් | #Mr. Senaka batagoda | all srilankens salute today for himself
Просмотров 1453 месяца назад
සොඳුරු කලාකරුවාණෙනි... සුවහසක් සිත් සැනස පිං මහිමය ඔබ නිවන් සුව ගෙන එනු ඇත.
Pani Kurullane Nil Kobeiyane - Milton Mallawarachchi |පැණි කුරුල්ලනේ | ONLY BACKING MUSIC TRACK
Просмотров 6444 месяца назад
#onlymusic #miltonmallawarachchi #sinhalamusic #sinhalasongs #freetrackmusic
#remixsong (ලෙංචිනා මගෙ නංගියේ) sunil edirisinghe karaoke Lenchina mage nangiye
Просмотров 6404 месяца назад
#remixsong (ලෙංචිනා මගෙ නංගියේ) sunil edirisinghe karaoke Lenchina mage nangiye
Dawasak Thiyewi | #sllegends #slmusic | Backing music karaoke track | #ajantha #milton #stanley
Просмотров 2554 месяца назад
Dawasak Thiyewi | #sllegends #slmusic | Backing music karaoke track | #ajantha #milton #stanley
#weddingsong _ රන් සීනු නාද දේ Raaju Bandara | backing karaoke track _ #cnckaraoke|wedding songs set
Просмотров 2594 месяца назад
#weddingsong _ රන් සීනු නාද දේ Raaju Bandara | backing karaoke track _ #cnckaraoke|wedding songs set
Pol Ruppawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Sandaru Suyamaya | remix karaoke backing track
Просмотров 3994 месяца назад
Pol Ruppawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Sandaru Suyamaya | remix karaoke backing track
Edward Jayakody, Niranjala Sarojini, Seethala Pini Matha සීතල පිණි මත මල්පෙති විසිරෙන karaoke origin
Просмотров 3305 месяцев назад
Edward Jayakody, Niranjala Sarojini, Seethala Pini Matha සීතල පිණි මත මල්පෙති විසිරෙන karaoke origin
Hanthana Sihine - W. D. Amaradeva ft Umaria New Sinhala Song | backing music karaoke track #හන්තාන
Просмотров 6085 месяцев назад
Hanthana Sihine - W. D. Amaradeva ft Umaria New Sinhala Song | backing music karaoke track #හන්තාන
#bogambara #karaoke | Thattu Dekai Bogambara | බෝගම්බර හිරගෙදර #specialrequest #sinhalanewsong
Просмотров 4345 месяцев назад
#bogambara #karaoke | Thattu Dekai Bogambara | බෝගම්බර හිරගෙදර #specialrequest #sinhalanewsong
Nelum Male Pethi (නෙළුම් මලේ පෙති) | M.S. Fernando and Mariyazelle Gunathilake | Singing Karaoke trk
Просмотров 2635 месяцев назад
Nelum Male Pethi (නෙළුම් මලේ පෙති) | M.S. Fernando and Mariyazelle Gunathilake | Singing Karaoke trk
PEM RASA WEHENA | පෙම් රස වැහෙන |CNC BACKING TRACK #victor #indrani #karaoke #sinhalasongs
Просмотров 1335 месяцев назад
PEM RASA WEHENA | පෙම් රස වැහෙන |CNC BACKING TRACK #victor #indrani #karaoke #sinhalasongs
අතුල ශ්‍රී ගමගේ most popular sinhala song track | Only backing music සිත මා හඬ හඬා #සිංහල ට්‍රැක්
Просмотров 2546 месяцев назад
අතුල ශ්‍රී ගමගේ most popular sinhala song track | Only backing music සිත මා හඬ හඬා #සිංහල ට්‍රැක්
#cnc #beatband #sinhala #rankenda do special karaoke created | මාස්ට'ර් වේරලියද්දගේ හඬ එකතු උනොත්...
Просмотров 2926 месяцев назад
#cnc #beatband #sinhala #rankenda do special karaoke created | මාස්ට'ර් වේරලියද්දගේ හඬ එකතු උනොත්...
NOMIYENA GEE #rohana bogoda #divikatharata SINHALA GOLDEN HITS හැමදාමත් එක වගේම ජනප්‍රිය ගී තනු පද
Просмотров 3557 месяцев назад
NOMIYENA GEE #rohana bogoda #divikatharata SINHALA GOLDEN HITS හැමදාමත් එක වගේම ජනප්‍රිය ගී තනු පද
Milinda Sandaruwan-Nopathuwa Mohothaka(නොපැතුව මොහොතක​) Backing Track Only music | #karaoke #lyrics
Просмотров 3217 месяцев назад
Milinda Sandaruwan-Nopathuwa Mohothaka(නොපැතුව මොහොතක​) Backing Track Only music | #karaoke #lyrics
#sadakalika nowu loke |සදාකාලික නොවූ ලෝකේ | backing music #track | Sunil Edirisinghe #withoutvoice
Просмотров 4838 месяцев назад
#sadakalika nowu loke |සදාකාලික නොව ලෝකේ | backing music #track | Sunil Edirisinghe #withoutvoice
Hiruta Denne Ne | Suminda Srimal | #baking #withoutvoice |Delighted Trending #chords #lyrics
Просмотров 4558 месяцев назад
Hiruta Denne Ne | Suminda Srimal | #baking #withoutvoice |Delighted Trending #chords #lyrics
Erabadu Mal Pipila එරබදු මල් පිපිලා Original backing Track only music | Nelu&Rajeew Awurudu sindu
Просмотров 2389 месяцев назад
Erabadu Mal Pipila එරබදු මල් පිපිලා Original backing Track only music | Nelu&Rajeew Awurudu sindu
Bo Maluwe Mal - Sanath Nandasiri | බෝ මළුවේ මල් | Backing Karaoke Track | #karaoke #sinhalasongs
Просмотров 1729 месяцев назад
Bo Maluwe Mal - Sanath Nandasiri | බෝ මළුවේ මල් | Backing Karaoke Track | #karaoke #sinhalasongs

Комментарии

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 12 дней назад

    අම්මො❤

  • @chamidumadhumal9005
    @chamidumadhumal9005 17 дней назад

    Lassanai ❤

  • @ChamindaSampath-tm6jj
    @ChamindaSampath-tm6jj 20 дней назад

    සදාකලික නොවු ලෝකේ ප්‍රේමය නම්.❤❤❤❤

  • @susanthaperera-ok9lo
    @susanthaperera-ok9lo 22 дня назад

    music Eka nam supiri ma supri thawa karoke geeta nirmanayata shktiya labewa thanks

  • @navorajapaksha7461
    @navorajapaksha7461 Месяц назад

    Dual Warnakulasooriya

  • @chamidumadhumal9005
    @chamidumadhumal9005 Месяц назад

    Dumal Warnakulasuriya ❤

  • @DemianThamel
    @DemianThamel Месяц назад

    සිංහලට මුසුකළ බටහිර ගීතිකා.

    • @kushanifernando5381
      @kushanifernando5381 29 дней назад

      නැහැ මේක දේශීයව නිර්මාණය වුණ එකක්

  • @darshikapeiris5170
    @darshikapeiris5170 Месяц назад

    ❤❤❤❤❤❤

  • @socloseto3933
    @socloseto3933 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalaniRajapaksha-x8o
    @MalaniRajapaksha-x8o 2 месяца назад

    සිත සැනසුම වින්දෙමි සින්දුව දෙන්නකෝ❤❤❤

    • @karaokeCNC
      @karaokeCNC 2 месяца назад

      Tika dawasak denna. Aniwaryen dennam. Thanks comment ekata

    • @karaokeCNC
      @karaokeCNC Месяц назад

      ruclips.net/video/FogS8j6UweQ/видео.html

  • @nandikajeewan2486
    @nandikajeewan2486 2 месяца назад

    ruclips.net/video/RQtIaSOGpt4/видео.htmlsi=fQn7eNPf7xEGZoAU

  • @DinishaRaja9jasha
    @DinishaRaja9jasha 3 месяца назад

    සමාවෙන්න රංතරනේ වරද මගෙ අතේ ..කැරොකි එක දෙන්න

  • @upalimahinda6120
    @upalimahinda6120 3 месяца назад

    Best wishes!

    • @karaokeCNC
      @karaokeCNC 3 месяца назад

      Thx Upali bro, mixing balanced by your best handling

  • @Nishadha915
    @Nishadha915 3 месяца назад

    ❤️❤️❤️

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 3 месяца назад

    supiri malliyooo............ budu saranayi oyata

  • @chamidumadhumal9005
    @chamidumadhumal9005 3 месяца назад

    සේනක බටගොඩ කලාකරුවානනී ඔබට සුබ ගමන් 🥺😢

  • @charithkelum6092
    @charithkelum6092 3 месяца назад

    සුභ ගමන්

  • @VENAcreations
    @VENAcreations 3 месяца назад

    ඔබ අපට ලබාදුන් සතුට තුල අප මියෙන තුරු ඔබගේ හඬ ද අප හා ජීවත්වේ. ඔබ දැවැන්තයෙකි...එය ඔබ කල දේ තුළින් මැනවින් පසක් කරලිය. එබැවින් අපගේ ගීත ලෝකයට ඔබ නව ආලෝකයක් එක්කල සොඳුරු කලාකරුවෙකු ලෙස ඔබ හදවත් තුල ජෝති ක්ලැරන්ස් සහ අමරදේවයාණන් කපුගේ ශුරින් යන සුවිශේෂී කලා පරපුරේ තරමටම මට ඔබව වටිනා සේ ම, කලාලෝකයේ බහුතරයකට ඔබව දැනෙනු ඇත තවත් බොහෝ කාලයක් පුරාවට *"සංගීතය යනු .... හඬ තනු පද ත්‍රිත්වයේ පොදු ප්‍රකාශණය" ලෙස මා අර්ථ ගන්වන්නේ නම්,ඔබ අපට සංගීතය දායාද කොට ඇත.

  • @ashankapugedara4358
    @ashankapugedara4358 4 месяца назад

    Meke picth eka mokadda

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 4 месяца назад

    ලසන්තටම කරල තියෙනව

    • @karaokeCNC
      @karaokeCNC 4 месяца назад

      ලස්සන කමන්ට් එකට ගොඩ්ක් ස්තුතිය ඔයාට

  • @NamadiDahamsa28
    @NamadiDahamsa28 5 месяцев назад

    Very nice💐❤

  • @charmienedirisuriya5524
    @charmienedirisuriya5524 5 месяцев назад

    wow siuperb 👍👍👍 Niranjala Sarojini Saha Edward ge " Seethala pini math " geethaya denna please

    • @karaokeCNC
      @karaokeCNC 5 месяцев назад

      Thanks comment ekata. Oyage request eka dennam asap

    • @karaokeCNC
      @karaokeCNC 5 месяцев назад

      ruclips.net/video/HeC26AUSFmE/видео.html

    • @karaokeCNC
      @karaokeCNC 5 месяцев назад

      oyage request eka thama me.. ahala balala comment ekak denna. ruclips.net/video/HeC26AUSFmE/видео.html

  • @NoMore775
    @NoMore775 5 месяцев назад

    😍

  • @NoMore775
    @NoMore775 5 месяцев назад

    🤩

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 5 месяцев назад

    Great Best KARAOKE Track 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜

  • @දේශාටන
    @දේශාටන 6 месяцев назад

    මල්ලී.. උඹලාට ඔරිජිනල් රෝල්වල ඩ්‍රම් බීට් අහල ගහන්න බැරිද, අයියෝ පැට්‍රික් දෙනිපිටිය සර්, ස්ටැන්ලි පීරිස් සර්, ගහපුවාහොයලා අහලා ගහන්න. නැත්නම් මහින්ද සිල්වාගෙන් අහගන්න,. අනිත් නරි සේරම, ඔයාලවගේවත් ගහන්නෙ නෑ......... ruclips.net/video/IWvTS0S-Hi0/видео.html

    • @karaokeCNC
      @karaokeCNC 6 месяцев назад

      Thanks comment ekata. Api aniwaryenma oba thumage adahasata garu karanawa.

    • @දේශාටන
      @දේශාටන 6 месяцев назад

      @@karaokeCNC ස්තුතියි, ...නිහතමානී ශිල්පීන්ට. ජයෙන් ජයම වේවා.........

    • @karaokeCNC
      @karaokeCNC 6 месяцев назад

      @@දේශාටන Thanks Hemadetama...

    • @karaokeCNC
      @karaokeCNC 4 месяца назад

      දවසක් තියේවී (මිල්ටන්) ඔබ තුමාගේ ඉල්ලිම විදියට ලගදිම ලබාදෙනවා

  • @dailymale2934
    @dailymale2934 6 месяцев назад

    හරිම ලස්සනයි.අලුත් මුහුණුවරකින්.

  • @VindhiRandima-cs6pi
    @VindhiRandima-cs6pi 6 месяцев назад

    Sita ma hada hada karakoe one

    • @karaokeCNC
      @karaokeCNC 6 месяцев назад

      ok tika dawasak denna .thanks to request

    • @karaokeCNC
      @karaokeCNC 6 месяцев назад

      මේ ඔයාගේ ඉල්ලීම ruclips.net/video/_Z7IF272EfU/видео.html

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 месяцев назад

    🥲👍👍👍

  • @malanidayananda6186
    @malanidayananda6186 7 месяцев назад

    👍

  • @nihalfernandosrilankanharm6655
    @nihalfernandosrilankanharm6655 7 месяцев назад

    ❤wow very good music I like it thank ❤

    • @karaokeCNC
      @karaokeCNC 7 месяцев назад

      Thanks bro “hadawathinma sathutui comment ekata”

  • @samithbalasooriya3282
    @samithbalasooriya3282 7 месяцев назад

    Rankenda do song eke sholy keroke ekek dennako

    • @karaokeCNC
      @karaokeCNC 7 месяцев назад

      Sure

    • @karaokeCNC
      @karaokeCNC 6 месяцев назад

      ruclips.net/video/JHFCjkKNOPo/видео.html

  • @samithbalasooriya3282
    @samithbalasooriya3282 7 месяцев назад

    Rankenda do keroki eka dennako

    • @karaokeCNC
      @karaokeCNC 7 месяцев назад

      Tika dawasak denna

    • @karaokeCNC
      @karaokeCNC 6 месяцев назад

      මේ ඔයාගේ රික්වෙස්ට් එක බ්‍රෝ... ruclips.net/video/JHFCjkKNOPo/видео.html

  • @RanganaKumara-go4vy
    @RanganaKumara-go4vy 7 месяцев назад

    Superiyak sir ❤❤❤❤

    • @karaokeCNC
      @karaokeCNC 7 месяцев назад

      It’s your request bro. Thanks and enjoy

  • @socloseto3933
    @socloseto3933 7 месяцев назад

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dadabaimusic
    @dadabaimusic 7 месяцев назад

    ruclips.net/video/bmgrn2-SS0o/видео.html

    • @dadabaimusic
      @dadabaimusic 7 месяцев назад

      this is the best beautiful original track.

    • @karaokeCNC
      @karaokeCNC 7 месяцев назад

      Bro sorry for the mis understanding or not understanding. You have published original music track and every one love it. But we have created new track not just like voice removed and we are not doing business. Please try to understand what is the most poor or rich presentation

  • @dadabaimusic
    @dadabaimusic 7 месяцев назад

    no good, this is not the bloody original music, very dull, pitch is not good as well, we need always the original music track, not this crap.

    • @karaokeCNC
      @karaokeCNC 7 месяцев назад

      Thanks for your rich comment and appreciated

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 7 месяцев назад

    සුපිරි ❤❤

  • @socloseto3933
    @socloseto3933 8 месяцев назад

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ruwanmanjula6222
    @ruwanmanjula6222 8 месяцев назад

    නියම කැරොකේ එකක්.♥️

  • @gaminiranjith9358
    @gaminiranjith9358 8 месяцев назад

    "ණය පොත අරගෙන " මෙකට karaoke හදල දෙන්නකෝ.... Please... 😢😢😢

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Tika dawasak denna

  • @indikasatharasinghe4382
    @indikasatharasinghe4382 8 месяцев назад

    සුනිල් එදිරිසිංහගේ. රන්වැලි සෑය විය දිවි අබරට . හැකිනම් දෙන්න මේකේ music නම් මරු lyrics එන්නේ ටිකක් පරක්කු වෙලා . ඒකත් නිවැරදි කල හැකිනම් සුපිරියක් තමා❤❤❤

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Thanks. Tika dawasak denna hadala dennam.

    • @indikasatharasinghe4382
      @indikasatharasinghe4382 8 месяцев назад

      @@karaokeCNC බොහොම ස්තුතියි ❤

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      ruclips.net/video/8gIMgkNKIHY/видео.html මේක ඔයාගේ එක ඉල්ලීමක්.හරිද කියල බලල කමන්ට් එකක් දෙන්න අපිට.

  • @Nishadha915
    @Nishadha915 8 месяцев назад

    ❤✨

  • @chandanisenewiratne8425
    @chandanisenewiratne8425 8 месяцев назад

    වැරදි විදියට සිංදුව දාලා තියෙන්නේ .

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Lyrics da weradila thiyenne.

    • @chandanisenewiratne8425
      @chandanisenewiratne8425 8 месяцев назад

      @@karaokeCNC සිංදුව මුල ඉදල කියන්න .එතකොට හොයාගන්න පුලුවන් .පලවෙනි පේළි ටික හරි දෙවෙනියට නැවත තියෙන්නේ පලවෙනි පේළි දෙක ඒනිසා කියන්න අමාරුයි

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Thanks Eka hadannam

  • @madavi-mdp3236
    @madavi-mdp3236 8 месяцев назад

    🙏🙏මේ track එක ගන්න ඕන කෝහෝමද ගන්නේ නම්බර් එක් දේන්නpls

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Please check your mail

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Mail ekata track eka danna puluwan drive eka share karannm

    • @karaokeCNC
      @karaokeCNC 8 месяцев назад

      Google drive ekata share karannam download karaganna puluwan

    • @madavi-mdp3236
      @madavi-mdp3236 8 месяцев назад

      @@karaokeCNC ok thank you

  • @madavi-mdp3236
    @madavi-mdp3236 8 месяцев назад

    💞💞Good job 💞💞

  • @madavi-mdp3236
    @madavi-mdp3236 8 месяцев назад

    Phone number ekak Danna puluwanda🙏🙏🙏🙏

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 9 месяцев назад

    Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜