- Видео 45
- Просмотров 128 819
සක්නද (saknada)
Шри-Ланка
Добавлен 26 мар 2021
හෙල සංස්කෘතියේ අභිමානය
Видео
කොහොමද කොල්ලන්ගෙ නැටුම් ටික බලන්න හොඳයිද කියලා
Просмотров 1,6 тыс.2 года назад
කොහොමද කොල්ලන්ගෙ නැටුම් ටික බලන්න හොඳයිද කියලා
ධාතූන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ අපූරු හේවිසි වාදනයක්
Просмотров 8392 года назад
ධාතූන් වහන්සේලා වෙනුවෙන් පැවැත්ව අපූරු හේවිසි වාදනයක්
විවාහ මංගල උත්සවයකදී පැවැත්වූ අපූරු නර්තනයක්
Просмотров 4512 года назад
විවාහ මංගල උත්සවයකදී පැවැත්ව අපූරු නර්තනයක්
විවාහ මංගල උත්සවයකදී පැවැත්වූ අපූරු වෙස් නර්තනයක්
Просмотров 7183 года назад
විවාහ මංගල උත්සවයකදී පැවැත්ව අපූරු වෙස් නර්තනයක්
දෙන්නත් එක්ක කාලෙකින් පොඩි බෙර පාරක්
Просмотров 1,6 тыс.3 года назад
දෙන්නත් එක්ක කාලෙකින් පොඩි බෙර පාරක්
යුධහමුදා නර්තන ශිල්පියෙකුට දුන්න සුපිරි රැග් එකක් බලන්න කොහොමද කියලා
Просмотров 6853 года назад
යුධහමුදා නර්තන ශිල්පීන් විසින් සහෝදර නර්තන ශිල්පියෙකුට දුන්න පුංචි රැග් එකක්
සුපිරි රැග් එකක් මනමාලිව වඩාගෙනත් යනවා.මනමාලය බෙරත් ගහනවා
Просмотров 4373 года назад
සුපිරි රැග් එකක් මනමාලිව වඩාගෙනත් යනවා.මනමාලය බෙරත් ගහනවා
බලන්නකො කොහොමද කොල්ලනගෙ සුරල් පාර හොඳයිද කියලා 🙏 🙏
Просмотров 5133 года назад
බලන්නකො කොහොමද කොල්ලනගෙ සුරල් පාර හොඳයිද කියලා 🙏 🙏
බලන්න කොල්ලනගෙ පිනුම් ටික හොඳයිද කියලා 🙏
Просмотров 9563 года назад
බලන්න කොල්ලනගෙ පිනුම් ටික හොඳයිද කියලා 🙏
අපූරු හේවිසි වාදනයකින් ධාතූන් වහන්සේලා වැඩමවීම
Просмотров 8303 года назад
අපූරු හේවිසි වාදනයකින් ධාතූන් වහන්සේලා වැඩමවීම
අයියගෙයි මල්ලිගෙයි පොඩි බෙර පාරක්#ගැටබෙර වාදනය gatabera wadanaya
Просмотров 6923 года назад
අයියගෙයි මල්ලිගෙයි පොඩි බෙර පාරක්#ගැටබෙර වාදනය gatabera wadanaya
අපූරු වෙස් නර්තනයක්.බලන්නකො කොහොමද කොල්ලනගෙ වැඩ කියලා 🙏
Просмотров 6313 года назад
අපූරු වෙස් නර්තනයක්.බලන්නකො කොහොමද කොල්ලනගෙ වැඩ කියලා 🙏
අපූරු හේවිසි වාදනයක් බලන්නකො කොහොමද කියලා 🙏
Просмотров 7483 года назад
අපූරු හේවිසි වාදනයක් බලන්නකො කොහොමද කියලා 🙏
කඩ තක්කඩ කුක්කුං දඩ තකට කුදට කුක්කුං දඩ #බෙර සරඹ# gatabera wadanaya
Просмотров 1,3 тыс.3 года назад
කඩ තක්කඩ කුක්කුං දඩ තකට කුදට කුක්කුං දඩ #බෙර සරඹ# gatabera wadanaya
අනබෙර නොංචි කෝලම.#anabera nonchi kolama
Просмотров 4343 года назад
අනබෙර නොංචි කෝලම.#anabera nonchi kolama
සහොදරයත් එක්ක පොඩි බෙර පාරක්#ගැටබෙර වාදනය.gatabera wadanaya
Просмотров 1,2 тыс.3 года назад
සහොදරයත් එක්ක පොඩි බෙර පාරක්#ගැටබෙර වාදනය.gatabera wadanaya
බෙර සරඹ# කුංදඩ කඩතක තකුදඩ කුදතඩ.ගත්තඩ කඩතක තකුදඩ කුදතඩ.bera saraba
Просмотров 2,2 тыс.3 года назад
බෙර සරඹ# කුංදඩ කඩතක තකුදඩ කුදතඩ.ගත්තඩ කඩතක තකුදඩ කුදතඩ.bera saraba
සත් කෝරළයේ ප්‍රවීණ නර්තන ශිල්පීන් රැසක් රගන ආභරණ පේ කිරීම
Просмотров 12 тыс.3 года назад
සත් කෝරළයේ ප්‍රවීණ නර්තන ශිල්පීන් රැසක් රගන ආභරණ පේ කිරීම
කොහොඹා කංකාරිය මල් පද නැටීම ( kohoba kankariya mal pada natima )
Просмотров 2,3 тыс.3 года назад
කොහොඹා කංකාරිය මල් පද නැටීම ( kohoba kankariya mal pada natima )
ලක් බිමේ සංස්කෘතික දායාදය❤
ඇත්තටම භාග්‍යවතුන් වහන්සේට ගෞරවයක් ලෙස මෙවන් පුදබිමක පවත් වන්න ඕන නිශ්ශබ්ද පූජාවක් නේද? ( කොටින්ම අපෙන් වෙන්වු කෙනෙකුට උනත් ගෞරව කරන්නේ විනාඩිදෙකක් නිශ්ශබ්දව සිටීමෙන් නේද?)
Jothi mama
ප්‍රේමන් ගුරැතූමන්♥️🙏
Contact number එක දෙන්න
0711742304
මෙ බෙර පද දෙකම ගහානවද මෙතන
Bera tiknm supiriyak
❤❤❤❤❤
ජෝති මාමා 😢
🤟
Yako owada sirasapada
😮
මේ මොන අංගයද කියන්න පුළුවන් ද
යක් ඇනුම
ගොඩක් ස්තූතියි ❤@@Kwwaboy
ගොඩාක් සතුටුයි හොඳ ගමනක් යන්න මුළුහදවතින්ම ආශිර්වාද කරනවා 👌
❤🙏
❤
ඔය කවි ටික දෙන්ඩ පුලුවන්ද ඕකෙ පොඩ්ඩක් පද පැහැදිලිව ඇහෙන්නෑ ❤
කසුන් අයියා
🙏👍කියන්න තියෙන්නේ මෙච්චරයි කියන්න වචන නැහැ ඔයාලා කට්ටියටම බුදු සරනයි .👍🙏
❤️🤗ලස්සනයි
අශාන් අයියත් ඉන්නවා නේද
නක්කේ අයියා ❤🙏
Odiyata natana kavi tikak dannako 🙏🙏
මේවා බෞද්ධාගම ට සම්බන්ධ සංස්කෘතික අංග..පමණයි. ඒව උතුම් බෞද්ධ දර්ශනයට හෝ බුදුන් දේශණා කල සසරින් එතරවීමේ මාර්ගයට සෘජුවම සම්බන්ධ නැති බව පැහැදිලිව අවබෝධ කරගෙන පවත්වාගෙන යෑමේ වැරැද්දක් නැහැ.
ආගමික පුදබිමකට වඩා උචිත සාමකාමී, සන්සුන් සහ නිශ්ශබ්ද පරිසරයක් මිස ඝෝෂා කාරී පසුබිමක් නොවේ! ( අනික මේක හිංදු කෝවිලක් නොව බෞද්ධ පින් බිමක්!)
උබට පිස්සුද බන් පන්ච තූර්ය හේවිසි පූජාව කියන්නෙ ලෝකයේ තියන උතුම් ම පූජාව
😂මොලෙ අමරු කාරයෙක් සත්‍යා ඔයා. විහිලු කරනවනෙ 😂
@@mahiramanayaka9169 ලෝකයම විශ්්ව ගම්මානයක් ව් ඇතී වර්තමානයේ තවමත් බොහෝ අය ජීවත් වන්නේ ලිංමැඩි දූපත් මානසිකත්වයෙන්( island mentality)බව පැහැදිලියි ..ඒගැන කණගාටුයි!
@@ruchi4263 මටත් ඔයාට කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි.!
🙏🙏🙏
එක මරු
ammo bera tika nam pissu ❤❤
Lalith aiya❤️🙏
ලකී අයිය ඉන්නව ❤ මතකද සමන් දේවාලෙ බෙර ගහපුව අපි නටනකොට❤❤
ඩබල් එකේ ඇල්ලුම් පදේට අලංකාරයක් දාන්නකො. කුජිගත එකට
කවි ටික දාන්නකෝ 🥺
Harima lassanaii. Narthana kalawata hadawathinma godak adareii
හරි ලස්සන මම හරිම ආස මේක බලන්න ගොඩක් වෙලා😘😘
🙏
ලස්සනයි 🙏🙏🙏👌👌👌 සත් කෝරලේ අපේ ගැම්ම ...
Mata me kavi tika wtsp danna puluwanda.mata oyalage number eka ewanna puluwanda
කලාවේ අපි 😍 🙏
🙏🙏🙏
කවි ටික දෙන්ඩ බැරිද
Pahara
Pahara
Maru dulaj ayye ,😊
Maru dulaj ayye ,😊
Dulaj ayya gammak thamai ❤️❤️❤️
❤️❤️❤️❤️ buduasarani
හරිම ලස්සනයි .නර්තන කලාවට හදවතින්ම ගොඩාක් ආදරෙයි .ඔය ගොල්ලන්ට තවත් ගොඩාක් ඉදිරියට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජයවේවා .🙏🙏🙏
ජයවේවා
Jaya wewa🙏🙏
සුපිරි
සාදු සාදු සාදු ඔබලා විසින් ඉමහත් භක්තියෙන් කරපු ශබ්ද පූජාව මම සතුටු සිතින් අනුමෝදන් වෙමි.බොහෝ ම ස්තුතිය මෙය විඩියෝ කර අපටත් අනුමොදන් වීමට සැලසුවාට
තෙරුවන් සරනයි
අයියලා හය දෙනාටම තෙරුවන් සරනයි 😻🥰
තෙරුවන් සරනයි