- Видео 113
- Просмотров 253 329
Gangani walpola
Добавлен 15 июл 2015
GANGEE
සාගර ලවැල්ලේ ලතා වල්පොල සමඟ එච් ආර් ජෝතිපාල
සාගර ලවැල්ලේ ලතා වල්පොල සමඟ එච් ආර් ජෝතිපාල
Просмотров: 133
Видео
ගඟුලි වල්පොල ආච්චි සමඟ සැළළිහිණි කොවුල්
Просмотров 3405 месяцев назад
ගඟුලි වල්පොල ආච්චි සමඟ සැළළිහිණි කොවුල්
Gangulee walpola with Dillon Abraham
Просмотров 1,9 тыс.9 месяцев назад
Gangulee walpola with Dillon Abraham
Gangulee walpola with kanishka Akmeemana පාරාදීසයේ ( නව නිර්මාණ )
Просмотров 2569 месяцев назад
Gangulee walpola with kanishka Akmeemana පාරාදීසයේ ( නව නිර්මාණ )
බුදුන් වැඩිය මේ රුවන් පොළව මත වල්පොල යුවල
Просмотров 2179 месяцев назад
බුදුන් වැඩිය මේ රුවන් පොළව මත වල්පොල යුවල
සැංගීලා වනමල් මාලා ලතා වල්පොල සමඟ අමිත් වල්පොල
Просмотров 2309 месяцев назад
සැංගීලා වනමල් මාලා ලතා වල්පොල සමඟ අමිත් වල්පොල
ලතා වල්පොල ගඟුලි වල්පොල සමඟ සුදට සුදේ වළාකුලයි
Просмотров 27 тыс.9 месяцев назад
ලතා වල්පොල ගඟුලි වල්පොල සමඟ සුදට සුදේ වළාකුලයි
සිරි ලංකාවේ ලතා වල්පොල සිය මුණුබුරු චමිත් වල්පොල සමඟ
Просмотров 28 тыс.9 месяцев назад
සිරි ලංකාවේ ලතා වල්පොල සිය මුණුබුරු චමිත් වල්පොල සමඟ
පෙරදිග මුතුඇටයයි මේ ලතා වල්පොල සමඟ පවුලේ අය
Просмотров 27 тыс.9 месяцев назад
පෙරදිග මුතුඇටයයි මේ ලතා වල්පොල සමඟ පවුලේ අය
අමිත් වල්පොල සමඟ සුනෙත් වල්පොල මා කුමරෙකි
Просмотров 2339 месяцев назад
අමිත් වල්පොල සමඟ සුනෙත් වල්පොල මා කුමරෙකි
යුරෝපයේ හිම වැටෙනාකාලේ වල්පොල යුවල
Просмотров 1,4 тыс.10 месяцев назад
යුරෝපයේ හිම වැටෙනාකාලේ වල්පොල යුවල
මෝරලා ප්‍රේමගීතේ ධර්මදාස වල්පොල සමඟ GSB රාණි
Просмотров 813Год назад
මෝරලා ප්‍රේමගීතේ ධර්මදාස වල්පොල සමඟ GSB රාණි
❤❤❤❤
ඔබතුමියට දීර්ඝ ආයුශ ලzබේවා !
මෙතුමා ගායනා කරන සැම සිoදුවකටම මම එක සේ කැමතියි .මේ ගායනය ද ඉතාම මිහිරියි .
😂❤
Ai Amith walpola wadipura oba sing karanne natte.
❤
❤️❤️❤️👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️
👍❤❤❤❤
Lassanai
Gorgeous. I think this is your granddaughter Ganguli Walpola.
3 weni pramparawa apita indima sathutak nomarena walpola gietha budusaranai ❤
@@chulanialoka9471 🙏🙏
මෙවන් ගයකයන් ඉවත් වෙල ඉන්නෙ මොකද
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
ලස්සනයි
හරිම සුන්දරයි ❤❤❤🎉
Kaage.puthada 1:14
Great singeing
Lassanai Deergausa labewaaa❤❤❤❤
කොහේදෝ කොහේදෝ ගීතයට පාදක වූයේ 1967 ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල "ඇන් ඊව්නිං ඉන් පැරිස් " චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ ' අකේලේ අකේලේ ' ගීතයයි .
මම ආසම සන්ගීත පවුල අනේ වාසනාවන්
ඔරිජිනල්ම පියාගේ හඩ තියෙන්නෙ අමිත්ට
Me siyalu dena ekathu wela 2024 ta prasangayak sidu karannam.latha mathiniyata niduk nirogee suwaya lebewa
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
lassanai
❤❤❤❤❤❤ harrima lassanai puthe.
Achchi and grandson
Brilliant singing
God bless 🙏 son 🎉
Wait is this for real 😮 i had my suspicions that she must be related to mrs. Latha Walpole 🥰🥰🥰 she has an amazing voice too
මට කියන්න වචන නැහැ මේ ගීතාවලට ස්තුතියි කියන්න. මං පොඩිකාලයේ ඉදලම රහවිදිනවා එකවගේම.
What a beautiful voice.woooow
Darmada walpola hitiyanam puduma wey mage kolupatiya kiyala
ඇත්තටම එතුමා බලාපොරොත්තුව හිටියා කොලුපැටියෙක් ලැබෙයි කියලා .
හෙලංග වල්පොල සුනෙත් අමිත් චමින්ද අතරින් කාගෙ පුතාද,,ගගුලි වල්පොල කාගෙ,දියනියද
හෙලංග සුනෙත් අය්යගෙ පුතා ගඟුලි අමිත්ගෙ දුව
එතකොට ගංගානි වල්පොල කියන ඔබ කාගෙ දියනිය ද මා දැක,තිබෙනවා ප්‍රේක්ශකයින් අහන වල්පොල පවුලේ සියලුම ප්‍රශ්නවලට ඔබතුමිය උත්තර සපයනවා
මම අමිත් වල්පොලගෙ wife. මේ youtube account එකත් මම කරන්නේ . ඒකයි පිළිතුරු සපයන්නෙ.
එහෙමනම් මහත්මිය කරදරයක් කියා නොසිතන්න අපි හරි ආසයි දැනගන්නට චමින්ද වල්පොල ගැන දැන ගන්නට ඔහු ඉන්දීය කාන්තාවක් සමග විවාහ වී පිටරටක පදිංචි වී සිටින බව දන්නවා,ඔහු මොනරටේද ඉන්නෙ ඔහුට දරුවන් කී දෙනෙක් ඉන්නවද අනිත් දරුවන් සුනෙත් අමිත් දම්මිකා මේඔක්කොල්ම ලංකාවේ පදිංචිය ඇයි ඔහු නොඑන්නේ ලතා දර්මදාස යුවලට මුබුපුරු මිනිපිරියන් කීයක් සිටිනවාද ඇයි අර ටැන්සානියන් දියනිය කිව්වෙ ආච්චිට ඉන්න එකම මිනිපිරිය මං විතරයි කියලා
වල්පොල යුවලගෙ වැඩිමහල් පුත් සුනෙත් වල්පොල යුවලට එක් පුතෙක් සිටිනවා හෙලංග වල්පොල . දෙවෙනි පුත් අමිත් වල්පොල යුවලට පුතෙක් (චමිත් වල්පොල ) සහ දුවක් ( ගඟුලි වල්පොල ) සිටිනවා. අමිත් සහ පුතා ( විවාහකයි) විදෙස්ගතව සිටින්නේ . චමින්ද සහ ප්‍රීතීෂා ඇමෙරිකාවේ පදිංචිය. ඔවුන්ට දරුවන් නෑ. ධම්මිකාට පුතුන් තිදෙනෙක් සිටිනවා. තිදෙනාම විවාහකයි. එයින් දෙදෙනෙක් විදෙස්ගතයි.
මේ වගෙ සින්දුත් තියෙනවා. දැන් නම් fm channel වල කුණු හරප සින්දු යන්නෙ.
අලුත් කටහඩත් හරිම මිහිරියි....ලතා මහත්මිය ඔබට නිදුක් නීරෝගී චිරජීවනය...ඔබේ කොවුල් හඩ තව බොහෝ කාලයක් අපට ඇසුවා!
Good attempt.go ahead. Good luck.
Amathak karanta bari handawal lankawey ipadima bagiya may sindu ahanta puluwan lankawey ipaduna nisai
Love your channel I will definitely subscribe ❤❤❤❤
Thanks 🙏
හරිම ලස්සනයි මේ කටහඩ නම් ඇත්ත ටම දෙවියෝ දීලා වගේ❤❤❤❤
I’d really like to meet you one day Gangulee akki..you’re definitely a blessed human.. may god bless you ❤️
Where is Amith Walpola today? Wish if he sings more songs of his Father ♥️🌷🙏
All are in one group nice.
❤❤❤❤❤ harima lassanaiì duwe..bs..oyata..gd luk..
Harima mihiri lasa gayanakaranawa lassanai patiyo ❤❤❤❤
Very beautiful ❤❤❤
Harima lassanai itamath mihiri voice ekak duwata thinne ada kalaya kiyanna sinduwala hatiyata mewawani arthawath hitha Oba wani kenekuge mihiri Hardin gayana kirimamath ewa assannata labimath harima wasana Budusarani duwa Budusarani duwata ❤❤❤❤
Many times listen
Perfect
Harima lassanai ahaninne asai oney mihiri voice eka Budusarani duwa oyata ❤❤❤❤