- Видео 291
- Просмотров 1 876 464
Raising Children
Шри-Ланка
Добавлен 31 май 2020
"Raising Children Channel" helps parents enjoy a fun family life by creating greater awareness of the positive changes parents can make to their children and family
For more info mail us
happechilld@gmail.com
For more info mail us
happechilld@gmail.com
මෙන්න අලුත්ම රැල්ල | බලන් ඉන්නෙපා දැන්ම වැඩ පටන්ගත්තේ නැත්නම් ඉවරයි
මෙන්න අලුත්ම රැල්ල | බලන් ඉන්නෙපා දැන්ම වැඩ පටන්ගත්තේ නැත්නම් ඉවරයි
Просмотров: 542
Видео
පුන්චිම පැටවු අඬද්දී පෙකනිය උඩට එන්නෙ ලෙඩක්ද
Просмотров 2193 месяца назад
පුන්චිම පැටවු අඬද්දී පෙකනිය උඩට එන්නෙ ලෙඩක්ද
Best Way to practice Dictation
Просмотров 2264 месяца назад
"Raising Children" Check out my Easy English video series to teach English for KIDS from the begining|පළවෙනි video එකේ ඉඳලම දැනුවත් වෙලා පොඩ්ඩන්ට ලේසියෙන්ම ENGLISH ටික කියලා දෙන්න= ruclips.net/p/PLwzzXlkhWperXe-WdjgiEsUXOljlYuAet Here are the best Activities/Games to do at HOME to improve motor skills and Brain Development of the kids |දරුවන්ගේ බුද්ධි වර්ධන හා චාලක කුසලතා වර්ධන ක්‍රියාකාරකම් = ...
Phonics reading online පන්තිය කෙරෙන්නෙ මෙහෙමයි 🥰🥰
Просмотров 3044 месяца назад
මේ තමයි මගේ phonics reading online පන්තිය.ඉතින් ගොඩක් අය ඇහුවා කොහොමද ක්ලාස් එක කරන්නේ, ඒකෙ activities වලින් ද කරන්නේ ,අපි join වෙනවා නම් කොහොමද එන්න ඕනේ කියලා. ඒකයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුවේ ❤
පිච්ච මල් පූජාවේදී පැය ගාණක් වලාකුළු හෙල්ලෙන්නෙවත් නැතුව මහා සෑ රදුන් වටේ වියනක් වගෙ 🙏🙏🙏
Просмотров 5644 месяца назад
පිච්ච මල් පූජාවේදී පැය ගාණක් වලාකුළු හෙල්ලෙන්නෙවත් නැතුව මහා සෑ රදුන් වටේ වියනක් වගෙ 🙏🙏🙏
ගොඩක් පොඩි පැන්චො ඉක්මනින් කියවන රහස🤩🤩🤩
Просмотров 5685 месяцев назад
ගොඩක් පොඩි පැන්චො ඉක්මනින් කියවන රහස🤩🤩🤩
අලියි වොලියි 🤩🤩| Shih Tsu with a cat
Просмотров 1695 месяцев назад
අලියි වොලියි 🤩🤩| Shih Tsu with a cat
ගෙදර දී activities කරලා reading පුරුදු කරන්නෙ කොහොමද බලන්නකෝ 🥰|අවුරුදු තුනක පොඩි පැන්චෙක් මේ 🥰
Просмотров 6156 месяцев назад
ගෙදර දී activities කරලා reading පුරුදු කරන්නෙ කොහොමද බලන්නකෝ 🥰|අවුරුදු තුනක පොඩි පැන්චෙක් මේ 🥰
පොත් බලන බව්වෙක් 🤩🤩|මෙයා මේ කියන්නෙ අලුත් video එක මොකක් ද කියල |guess it🤩| cute Shih Tsu video 🥰🤩
Просмотров 2146 месяцев назад
පොත් බලන බව්වෙක් 🤩🤩|මෙයා මේ කියන්නෙ අලුත් video එක මොකක් ද කියල |guess it🤩| cute Shih Tsu video 🥰🤩
පොඩ්ඩන්ට මාසයක් වත් යන්නෙ නැතුව මේ වගෙ reading පුරුදු කරන්න ගෙදරදීම💕
Просмотров 8626 месяцев назад
පොඩ්ඩන්ට මාසයක් වත් යන්නෙ නැතුව මේ වගෙ reading පුරුදු කරන්න ගෙදරදීම💕
ඔයාගේ පැටියටත් English Reading පුරුදු කරන්න ලේසිම පියවර 6 ක්
Просмотров 4696 месяцев назад
ඔයාගේ පැටියටත් English Reading පුරුදු කරන්න ලේසිම පියවර 6 ක්
මගේ online පන්තියේ පුංචි ම පැටියා තමයි මේ ❤❤
Просмотров 5296 месяцев назад
මගේ online පන්තියේ පුංචි ම පැටියා තමයි මේ ❤❤
Homework ඉක්මනින් කරවන්න කියාපු බෙහෙත 🤩|කියන්න බලන්න පුළුවන් නම් මං කවුද කියල 🤩🤩
Просмотров 7416 месяцев назад
Homework ඉක්මනින් කරවන්න කියාපු බෙහෙත 🤩|කියන්න බලන්න පුළුවන් නම් මං කවුද කියල 🤩🤩
මාසයක් ඇතුලත reading පුරුදු උන අවුරුදු 5 පොඩ්ඩා | happy mom of a 5 year old fast reader ❤
Просмотров 3257 месяцев назад
මාසයක් ඇතුලත reading පුරුදු උන අවුරුදු 5 පොඩ්ඩා | happy mom of a 5 year old fast reader ❤
මාසයක් යද්දී පැටවු english පොත් කියවන මගෙ online පන්තියේ විස්තර ❤| join වෙන්න පුළුවන් ඔයාලට
Просмотров 7647 месяцев назад
මාසයක් යද්දී පැටවු english පොත් කියවන මගෙ online පන්තියේ විස්තර ❤| join වෙන්න පුළුවන් ඔයාලට
practice this afer introducing 2 sounds
Просмотров 3957 месяцев назад
practice this afer introducing 2 sounds
මාසයක් ඇතුලත පොඩි story books කියවන ලස්සන ❤| phonics step 1 program එකට join වෙලා බලන්න
Просмотров 6 тыс.7 месяцев назад
මාසයක් ඇතුලත පොඩි story books කියවන ලස්සන ❤| phonics step 1 program එකට join වෙලා බලන්න
Simon says 🤩| perfect way to practice english
Просмотров 2608 месяцев назад
Simon says 🤩| perfect way to practice english
See the value of play based education ❤
Просмотров 2908 месяцев назад
See the value of play based education ❤
english reading ඉක්මනින් පුරුදු karanna පුළුවන් fun activity එකක්
Просмотров 5368 месяцев назад
english reading ඉක්මනින් පුරුදු karanna පුළුවන් fun activity එකක්
english reading පුරුදු කරන්න නියම activity එකක් 🤩❤
Просмотров 6458 месяцев назад
english reading පුරුදු කරන්න නියම activity එකක් 🤩❤
කියවීම පුරුදු කරන්න මේ ක්‍රමය ගොඩක් හොඳයි 🤩❤
Просмотров 6229 месяцев назад
කියවීම පුරුදු කරන්න මේ ක්‍රමය ගොඩක් හොඳයි 🤩❤
දැන් ගොඩක් sounds මතකයි 🤩/ ඔයත් පටන් ගත්තා නේද ,
Просмотров 4419 месяцев назад
දැන් ගොඩක් sounds මතකයි 🤩/ ඔයත් පටන් ගත්තා නේද ,
මටත් මේ දෙයම වුණා මට දරුවාට හරියට දෙන්න කිරි තිබුනේ නෑ මට තාත්තගෙ නෑදෑයින් හරියට ඒවා මේවා කිව්වා මගේ මහත්තයයි තාත්ත විතරයි හිටියේ 😢😢😢 මගේ පලවෙනි බබා මේ අපි කවුරුවත් ඉගෙන එන්නේ නෑ
Ms. How much is this card set?
මැඩම් අපේ මල්ලිල දෙන්නම බුදියන එකමයි කරන්නේ. එක්කෙනක් 10,7 අම්මා තාත්තා වැඩට යනව.ඉගෙන ගන්න එකේ වටිනාකම දන්න නිසා මට මේක හිසරදයක්
❤❤❤❤
Sir mata prasnayak. Sir I need to contact or consult you. Pls help
මගෙ හබී මතු බුදු වෙන්න ඕනේ ..ඒක තමයි මගේ ප්‍රාර්ථනාව..අම්මා ,නැන්දම්මා බැලුවේ නෑ..පුළුවන් තරම් මගේ අක්කා පවා මගේ හිත පෑරුවා..මගෙ මහත්තයා තමයි මට අම්මා උනේ..සීසර් කරලා හරි අමාරුයි මට..මගේ පෑඩ් ටික අරන් ගිහින් මහත්තයා තමයි වල දැම්මේ..ඉතින් මගේ මහත්තයා බුදු වෙන්නම ඕනේ ❤
මගේ මහත්තයා වගේ කෙනෙක්
Me madam wa consult keranne puluwan widiyak danne kauru hari danewada. please.
oyata godak pin ❤❤❤❤❤
ai madam daruwo pasala upakarana dala ennne. pansal,makana,
❤️❤️❤️perfectly explained dr.thank you🙏🙏❤️❤️❤️
Glad you liked it❤️
Thanks a lot..❤
Always welcome❤️
Amen
Thank you so much for your valuable advice.My daughter has caught all of these hamful situations.I could not get what happened to her.Now I understand what should I do.I saw your number here and decided to meet you.
gedara weda atuganawa,askaranawa,pigan ape ewath hodanawa .nala dath medala ewath hemadena karanawa.mata kema bath bedala denawa.koide karath magen tama kiri bonawa.dunnethnam bima wetilama adanawa.mata labadiyaheki upadesaya kumakda?
Dr mage duwa aurudu 01 masa 06 idala pen eka aragena taniyama bola adimma gatta.den eyata aurudu 4.english alphabet eka balagena taniyama liyanawa.01 to10 hemawelema liyanawa dawasata 03n parakwath.tama nursary yanneth ne.man kawadawathma akuru liyanna kiyanne.et eyama karanawa.meka eyata haniyakda?
මැඩම් මගේ දුවට වයස අවුරුදු 16 දැනට එයා මානසික ප්‍රථිකාර ගන්නවා මට මැඩම්ව සම්බන්ධ කරගන්න පුලුවන්ද
සර්, රත්නපුරේ පාසලක දරුවෙක් සෙල්ලම් පිස්තෝලයක් පාසලට ගෙනල්ල වෙඩිල්ලක් පත්තුකරල. විදුහල්පතිවරය හොයල බලනකොට ඒ දරුව හිටපු විදුහල්පතිවරයෙකුගෙ පුතෙක්. ඒ හිටපු විදුහල්පතිවරයයි මේ පාසලේ දැනට ඉන්න විදුහල්පතිවරයයි අතරෙ කලින් තිබුනු විරසකයක් ඒ වෙලාවෙ මතුවුනා දරුවගෙ අවාසනාවකට. වත්මන් විදුහල්පතිවරය කලේ අර දරුවගෙ දෙමව්පියො පාසලට කැදවල උදේ රැස්වීම වෙලාවෙ පාසලේ සියලු ගුරුවරුන් සිසුන් ඉදිරියේ අම්මට තාත්තට වැදල සමාව ගන්න කියල. ඒ දරුවත් ඒ විදියට වැදල සමාව අරගෙන. සර්, මේ දඬුවම් ක්‍රම දරුවන්ගෙ අනාගතයට කොහොම බලපාවිද😢
theruwan saranai sir
ඔබේ මිනුම් දඩු වලට ගුණ ධර්ම ප්‍රයෝගිත්වය ආත්මාර්ථකාමී තොර බව ගැනත් ඇතිලත් කරන්න.
කොහොමද doctorwa හම්බ වෙන්නෙ..
Me doctor ge number ඒක නැද්ද 🥺
මට දෙයක් දැනගන්න ඔනෙ මගෙ පුතාට 3,1/2 එයාව english මිඩියම් වලින්ම උගන්නන්න අපි කැමති .එත් අපි ගොඩක් කල්පනා කරන්වා මොකක්ද කරන්න ඔනෙ කියලා ඉන්ටර්නැෂනල් ඉස්කූල් වල රජයෙ වගෙ sports නැද්ද එවගෙ .මට ඒ ගැන විස්තර කියන්න්කො පුළුවන් නම් විඩියො එක්ක් ගෙන්න
ඩොක්ටර් අකුරු මොන්ටිසෝරි කාලෙම උගන්නන්න සිද්ද වෙලා තියෙන්නෙ මේ පාසල් අධ්‍යාපන තරග රටාව නිසා ඩොක්ටර්...1 පන්තියට ගියාම ගුරුවරුන් අහනව මොන්ටිසෝරි යවල අකුරු ටික කියා දුන්නෙ නැද්ද කියල..
Ane Docter math godakma mewa hithanawa ath tika kaleka idan putha kamata harima horay e nisa phone eka dala kawanawa meka waradi thama ath putha kanne nane.eya godak daga daruwek eka thanaka poddak wath inne na e nisa eya kriyashili adu daruwekuth newey
ඔබතුමා හමුවිය හැකි හෝ සම්බන්ධ කර ගත හැකි මාර්ගයක් කියන්න
teruwan saranai oba tumata❤😊
මැඩම්ව සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බර එකක් දෙනවද
Dr, මම අවු:9 පුතේක් ඉන්න අම්මා කෙනෙක්, අපේ පුතා අනිත් ළමයි එක්ක සමගියෙන් කටයුතු කරන්න එයා පොඩිකාලේ ඉඳලාම කියලා දුන්නත් එයාට බෑ,ඒ වගේම එයා තමන්ගේ වැඩ කරගන්නෙ මම කිව්වොත් විතරයි, පොඩි කාලේ ඉඳලම 1වසර පන්තියට එනකල්, බිස්කට්,පලතුරු, බත් මොනවත් කෑවේ නෑ,අතට කන්න දුන්නම කටේ දමාගෙන වමනේ කරනවා, හැම දෙයක්ම දැල් ගොට්ටක ගාලා තමයි දුන්නේ. කරි බොන කාලේ ඉදන්ම 1වසරට එනකල් වමනේ යනවා, ඉන් පස්සේ එයා කන්න ගත්තාම බඩේ කැක්කුමකටද දන් නෑ බිත්තිවල,බිම බඩ උලාගෙන යනවා, කතා කරන්න බෑ, 2වසරට ආවම ටිකක් කතා කරන්න පුළුවන්, ඒත් දැන් 4වසරේ, එයාට පැහැදිලි විදියට හිතලා කතා කරන්න තේරුමක් නෑ, යාළුවෝත් නෑ, පෙරපාසල් කාලේ, මුල් අවු5 සම්පූර්ණ වුණාම එයා ළග තියෙන ඕන සුදුසුකම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවල තිබුණා, එයාට ඒ එක සුදුසු කමක්වත් නෑ, මෙයා අනිත් අයට වඩා වෙනස් නිසා මම මෙයාට බාල තව නංගි කෙනෙක් ගෙනාවා, එයාට අවුරුද්දක් විතර යනකල් නංගිව පිට නෑදෑයන් කාටවත් අල්ලන්න දුන්නේ නෑ, දැන් 4වසරෙ වුනත් එළවළු වර්ග නෑදෑයන්ට කතාකරනවිදිය, තව කෙනෙක් එක්ක කතා කරන්න අහන දේකට උත්තර දෙන්න තේරුමක් නෑ, අපි ගාල්ලේ, නයනා මැඩම්,අරුණ සර්, ටිකිරි සර් ලගට එක්කරගෙන ගියා, හැබැයි ඒ ගියේ කෑම කන්නේ නෑ කියලා, එයාට හැමදාම කෑම ගොට්ටක ගාලා දෙන නිසා එයා හොද බරක හිටියා, කන්න බැරි වුණාට එයාට එක වේලක් වත් බඩගින්න දරන්න බෑ,ඇගට පණ නෑ වගේ ඉන්නවා, මම බඩගින්නේ තියලා බත් පලතුරු දුන්නත් වමනේ කරනවා. හැම කෙනෙක්ම කියන්නේ මම පුරුදු කරලා නෑ කියලා. අපට පුළුවන් හැටියට දොස්තරලා ගාවට, දේවාල වලට ගිහින් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා, අපි නැත්තටම නැතිවෙලා ඉන්නේ, පුළුවන් නම් පිං සිද්ධ වෙයි ඩොක්ට, මේ ලිපිය කියවලා කරන්න ඕන දේ පහදලා දෙන්න,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oya, ළමයා ව doctor කෙනෙක්ට පෙන්නුවේ නැද්ද
❤❤❤
Link eka nahane
අදයි මේ වැඩසටහන බැලුවෙ ගොඩාක් ප්‍රමාදයි මම
Me to
ඔබතුමාගේ අදහස් හරිම වටිනවා
සහතික ඇත්ත සර්.. මමත් නිරික්ෂණය කලා දරුව පීඩනයෙන් ඉන්නේ කියලා. මගෙ දරුවව ලයිසියම් එකට දැම්මේ. වාරයටම මුදල් ගෙවා තිබිලත් දරුවගෙ ඔලුව බේර ගන්න ඕන නිසා මම මාසයක් යන්න කලින් නැවත් වූවා. මාර්කටින් නැති පොඩි පාසලකට දැම්මා. දැන් දරුව හරි සැහැල්ලුවෙන් සතුටින් ඉන්න හැටි මම දකිනවා. ඒත් මට අනිත් දරුවො ටික ගැන හරිම දුකයි. ඒ පාසලෙන් ළමයාට ඉස්කොලේත් වද දීලා ගෙදර දි සෙල්ලම් කරන්න තියෙන එකත් නැති කරන්න වැඩ ගොන්නක් එවනවා ගෙදරටත් . අත් වැඩ කරන්නෙ නැහැ.චිත්‍රයක් අදින්න දෙන්නෙ සතියට දවසයි. චිත්‍රයක් අදින්න අමතරව පොතක් ගෙනියන්න බැහැ. එපා කියනවා. ලමයි ලවා බලෙන් ලියවලා දෙමාපියන්ව පසලට ගෙන්වලා පෙන්වනවා. බැලූවාම හරිම පිළිවෙලයි ලස්සනයි. එයාලාගේ මාර්කටින් උපක්‍රමය ළමයා ලවා කෙටි කාලීන සාර්ථකත්වයක් පෙන්වීම. දරුවන් ව ගුරුවරුන් ට දෙන ශෙඩූල්ස් හරහා දැඩි පාලනයකට නතු කරනවා. ගුරුවරුන් ඉන්නේත් පීඩනයෙන්. මගෙ දුව ච්ත්‍ර නැති දවසක පාසල ඇරිලා ඉද්දි චිත්‍රයක් ඇදලා පොතේ.කුරුටු ගාන්නෙ නැතිව ඉන්න කියලා. ඒ සිදූවීමෙන් පස්සේ මම ඉස්කෝලේ ඇතුලාන්තය හොයන්න ගත්තා. අඩු පඩියට ඉංග්‍රීසි ටිකක් දන්න ගෑනු ලමයි ටිකක් ගන්නවා.පස්සෙ එයාලාව කොණ්ඩය පාට කරලා තොල් පාට කරන්න පොලඹවනවා. මේ අයට ලමා මනස ගැන අවබෝධයක් නැහැ. ඔය පාසල් ජාත්‍යන්තර අධ්‍යාපනයක් නම් දෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රම සහ එංගලන්තයෙ භාවිතා නොකර ඉවත් කල ක්‍රම භාවිතා නොකල යුතු බව මගෙ අදහස. සර් දැන් රජය ට සම්බන්ධ නිසා ජාත්‍යන්තර පාසල් වළ මේ දරුවන්ට කරන විනාශය ගැනත් පියවරක් ගන්න. මේ විනාශ කරන්නෙ අපේ රටේ අනාගතය.
හරිම වටිනවා ඩොක්ටර්
Dr mema nirdayshaya mona wayas kandayatada?please karunawen pahada denna🙏🌸
Aice creem eka alwanna gatte monada
Velcro
@@raisingchildrennetwork කොහෙන්ද ගන්න තියෙන්නේ
Thank you teacher 💛😊
You're welcome 😊💕
❤️❤️❤️
❤
Best teacher 🥰
💕💕
අපේ රටේ නම් ඉගන ගන්නවා කියන්නේ විභාග වලට ලෑස්ති වෙන එකයි..පොඩි 1වසරෙ ඉදන්ම මරව මරවා අකුරු ලියවන එකයි....
මේ රටේ නම් බෑ
මිස් මට මේ පොත් ගන්න පුලුවන්ද😊
අලවන්න ගත්තේ මොනවද
Velcro
Thanks akke@@raisingchildrennetwork
Ane mata adinna bane me wage
❤❤Thank you doctor for advice ❤❤
Great video!😊👍
Harima lassana vedio ekak mis.. ❤🎉 godak vatinawa..API hemakenektama hithanna deyak......❤❤❤
❤❤Thak you doctor your advices ❤🎉
❤❤❤ අනේ එයා ❤❤❤
👍