Pupith edirisinghe
Pupith edirisinghe
  • Видео 48
  • Просмотров 16 141

Видео

ප්‍රස්තාර වලින් එන්න පුලුවන් කෙටි කොටසෙ ප්‍රශ්න හදන විදිහ...
Просмотров 2793 года назад
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ගණිතය පේපර් එකේ එක කොටසෙ කෙටි ප්‍රශ්න වලට ප්‍රස්තාර වලින් අහන්න පුලුවන් ගණන් ගැන.ඒවා හැදෙන හැටි ඒවට හරියටම උත්තර ලියන විදි ගැන....ජය වේවා.. මම පුපිත් එදිරිසිංහ. 078 622 0578. කතා කරන්න.
පාඩම් වැඩ කළමනාකරණය කරගමු..
Просмотров 2213 года назад
ගොඩක් ළමයින්ට තියන ප්‍රශ්නයක් තමයි දවසේ පාඩම් වැඩ ටික කළමනාකරණය කර ගන්න බැරි එක. මේකට ප්‍රශ්නේ තමයි ප්ලෑනින් අවුල් බව. මේ වීඩියෝ එකෙන් කියන්නේ ප්ලෑන් එකක් හදා ගන්න තියන හොදම විදිහ.. ඔන්ලයින් පන්ති වලට සෙට් වෙන්න.. 071 36 70 919 නම්බර් එකට නම ..ශ්‍රේණිය ..පාසල වට්ස් ඇප් කරන්න.. කතා කරන්න 078 622 0578 ජය වේවා.. මම පුපිත් එදිරිසිංහ
කැපවීමද....\nවාසනාවද...\nහරියටම දැන ගමු..
Просмотров 2533 года назад
ජීවිතේ වෙනුවෙන් මහන්සි වෙන දරුවන්ට.... මම ලෑස්තියි පාර පෙන්නන්න.. 071 36 70 919 නම්බර් එකට.. නම ශ්‍රේණිය පාසල වට්සැප් කරන්න..... ඔබට ජය... කතා කරන්න මට 078 622 0578.
online ගණිත විද්‍යා පන්ති ආරම්භය...
Просмотров 1173 года назад
ලංකාවේ ඕනෑම තැනක 9,10,11 ශ්‍රේණි වල ඕනම දරුවෙක්ට සම්බන්ද වෙන්න පුලුවන්. නමයි ශ්‍රේණියයි දිස්ත්‍රික්කයයි පාසලයි 077 0260 634 නම්බර් එකට වට්සැප් කරන්න.. මම පුපිත් එදිරිසිංහ... කතා කරන්න. 078 622 0 578
2015 - 2019 පරිමාව ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න විවරණය..
Просмотров 2043 года назад
මේ වීඩියෝ එකෙන් පරිමාව ආශ්‍රිත වසර 5 ක ප්‍රශ්න සාකච්ඡාව වගේම ඒවා හරියටම හදන විදිහ ගැන විවරණයක් තියනවා.. ඉතින් දරුවෝ හරියට බලන්න.. ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න.. ජයවේවා.
සමගාමී සමීකරණ හරියටම හදමු.
Просмотров 2653 года назад
සමගාමී සමීකරනෙ කියන්නේ පොඩ්ඩක් තර්ක කරලා ගෙඩිය පිටින් ලකුණු 10 ක් ගන්න පුලුවන් තෝ තැන්නක්. ඉතිං මේ වීඩියෝ එකේ 2015 /2019 අවුරුදු වල ආව සාමාන්‍ය පෙළ සමගාමී සමීකරණ ගණන් ටික හදන විදිහ ,හදන්න හිතන්න ඕනි විදිහ ගැන කියලා තියනවා.. වීඩියෝ එක හොදයි නම් ශෙයා පාරක් දාගෙන යන්න.ළමයින්ට බලන්න.. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න..
අම්මල එක්ක බෑ..
Просмотров 6043 года назад
මල් පැල ලෝලී මගේ අම්මට...
පුපිත් සර්ගෙන් පාඩම් කරන්න මොරාල් එකක්..
Просмотров 2603 года назад
අන්තිම දවස් ටිකේ ළමයින්ට වැඩ කරන්න නම් පට්ටම මොරාල් එකක් තියෙන්න ඕනී..මේ ඒ මොරාල් එකට උදව්වක්.. ජය වේවා දරුවෝ හැමෝටම.
ළමයින්ට අමාරුම අර්ධ තරංග,පූර්ණ තරංග ඍජුකරණය ලේසියෙන්ම.
Просмотров 1,4 тыс.3 года назад
තරංග ඍජුකරණය කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් කියන කොටසට එක ගොඩක් වැදගත් කොටසක්.ළමයි මේක වන කරගන්නවා බහුතරයක්ම..ඉතිං මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නේ විසදේවී.මීට කලින් pn සන්ධි ගැන වීඩියෝ එකකුත් කරලා තියනවා..ඒකේ ලින්ක් එක පහල දාලා තියනවා..වීඩියෝ එක ශෙයා කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා...ජය වේවා.
විද්‍යාව පේපරේ ලකුණු ගන්න..සාන්ද්‍රණය කොටස් හරියට හදන්න..
Просмотров 2373 года назад
සාන්ද්‍රණය කියන්නේ ළමයි අමාරුයි කියන කොටසක්.ඉට්ජිං මේ වීඩියෝ එකෙන් ඔයාලගේ අච්චු පොතේම තියන ගණන් සාකච්ඡා කිරීමක් තමයි කරන්නේ.ඉතිං මේ සාන්ද්‍රණය කියන කොටසේ ගණන් හදන්න තව ගොඩක් වැදගත් කොටසක් තමයි මවුලය කියලා කියන්නේ..ඒ කොටස ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියනවා .ඉතිං ඉක්මනටම සාන්ද්‍රණය ගණන් හදන්න වැදගත් වෙන කෙටි ක්‍රම ඇතුලත වීඩියෝ එකක් මම අරං එනවා.. වීඩියෝ එක හරියට බලන්න.. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර...
ඉතිරි දවස් ටික කලමනාකාරණය ක්‍රන් ගණන් හදන විදිහ...
Просмотров 1273 года назад
තව දවස් 50ක් වගේ තියෙන්නේ විභාගෙට.ඉතිං හරියටම සැලසුමක් ඇතුව වැඩ කරන එක ගොඩක් වැදගත් වෙනවා..අනිවාර්යයෙන්ම .ඉතිං ඒ විදිහට වැඩ ටික කරගන්න පොඩි සැලසුමක් මේ...
...2021 INTRO...
Просмотров 483 года назад
ඔයාලගේ අධ්‍යාපනික චැනලයේ අලුත්ම INTRO එක.. ADOBE PRIMERE PRO..
ගණිතයට ලකුණු 50ක්..අනිවාර්යයෙන්ම බලන්න.
Просмотров 1543 года назад
ගණිතයට ලකුණු 50ක්..අනිවාර්යයෙන්ම බලන්න.
සා පෙළ ගණිතයට ලකුණු 50 ක්..2018 කෙටි කොටස...සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විවරණය..
Просмотров 1654 года назад
සා පෙළ ගණිතයට ලකුණු 50 ක්..2018 කෙටි කොටස...සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර විවරණය..
සාමාන්‍ය පෙළ ඉලෙක්ට්‍රොනික්ස්...අමාරුම නොතේරෙන කොටසක් හරියටම ඉගෙන ගමු..
Просмотров 3334 года назад
සාමාන්‍ය පෙළ ඉලෙක්ට්‍රොනික්ස්...අමාරුම නොතේරෙන කොටසක් හරියටම ඉගෙන ගමු..
සාමාජ මාධ්‍ය නිවැරැදිව පාවිච්චි කරමු..
Просмотров 1174 года назад
සාමාජ මාධ්‍ය නිවැරැදිව පාවිච්චි කරමු..
ජ්‍යාමිතියේ ලකුණු ගොන්න..11 වසර මධ්‍ය ලක්ශ්‍ය ප්‍රමේයය..හරියටම ඉගෙන ගමු..
Просмотров 2094 года назад
ජ්‍යාමිතියේ ලකුණු ගොන්න..11 වසර මධ්‍ය ලක්ශ්‍ය ප්‍රමේයය..හරියටම ඉගෙන ගමු..
... TEMC EDUCATIONS ...
Просмотров 444 года назад
... TEMC EDUCATIONS ...
විද්‍යාව පාඩම් කරලා ඉවර කර ගමු..
Просмотров 1874 года назад
විද්‍යාව පාඩම් කරලා ඉවර කර ගමු..
2020 අනුමානය...(2020 guessing) විද්‍යුත් රසායනික කෝශ..
Просмотров 1704 года назад
2020 අනුමානය...(2020 guessing) විද්‍යුත් රසායනික කෝශ..
හීන වලට පණ දෙමු.
Просмотров 1894 года назад
හීන වලට පණ දෙමු.
තත්පර 3 න් ගණන් හදන සුපිරිම කෙටි ක්‍රම.
Просмотров 2,2 тыс.4 года назад
තත්පර 3 න් ගණන් හදන සුපිරිම කෙටි ක්‍රම.
කාටත් අමාරුයි කියන ජ්‍යාමිතිය ගණන් හදන විදිහ..හිතන විදිහ..
Просмотров 2814 года назад
කාටත් අමාරුයි කියන ජ්‍යාමිතිය ගණන් හදන විදිහ..හිතන විදිහ..
සමාන්තර ශ්‍රේඪි 2018....හරියටම හදන හැටි...
Просмотров 1734 года назад
සමාන්තර ශ්‍රේඪි 2018....හරියටම හදන හැටි...
රෑට පාඩම් කරනකොට නිදිමත නැති කරගන්නේ කොහොමද....
Просмотров 1,5 тыс.4 года назад
රෑට පාඩම් කරනකොට නිදිමත නැති කරගන්නේ කොහොමද....
වර්ගජ සමීකරණ 2017...හරියටම හදමු...සාමාන්‍යපෙලට ලකුණු 10ක්..
Просмотров 2294 года назад
වර්ගජ සමීකරණ 2017...හරියටම හදමු...සාමාන්‍යපෙලට ලකුණු 10ක්..
කාටත් අමාරු මවුලය ලේසියෙන්ම .....
Просмотров 3924 года назад
කාටත් අමාරු මවුලය ලේසියෙන්ම .....
STUDY PLAN part 2.
Просмотров 2254 года назад
STUDY PLAN part 2.

Комментарии