- Видео 557
- Просмотров 756 503
The Briefing Board
Шри-Ланка
Добавлен 19 июл 2023
Welcome to "The Briefing Board" - a treasure trove of knowledge, inspiration, and exploration! Our channel is dedicated to
enrlching the mlnds of curious indivlduals like you, as we delve into a captivating array of topics spanning Education, Art, Sport, Politics, Entrepreneurship, Business, Buddhism, History, Medicine, Ayurveda, and Tourism.
Join us on a journey of intellectual discovery as we unlock the secrets of the past, explore the innovatlons of the present, and ponder the possibilities of the future. Our goal is to empower you with well-researched, informative, and thought-provoking content that broadens your horizons and ignites your passions.
Whether you're a student hungry for educational insights, an art enthusiast seeking creative insplration, a history buff yearning for fascindting stories, or a traveler eager to uncover hidden gems around the world - our channel has something to offer for everyone.
enrlching the mlnds of curious indivlduals like you, as we delve into a captivating array of topics spanning Education, Art, Sport, Politics, Entrepreneurship, Business, Buddhism, History, Medicine, Ayurveda, and Tourism.
Join us on a journey of intellectual discovery as we unlock the secrets of the past, explore the innovatlons of the present, and ponder the possibilities of the future. Our goal is to empower you with well-researched, informative, and thought-provoking content that broadens your horizons and ignites your passions.
Whether you're a student hungry for educational insights, an art enthusiast seeking creative insplration, a history buff yearning for fascindting stories, or a traveler eager to uncover hidden gems around the world - our channel has something to offer for everyone.
වේයන්ගොඩ නිධානය බහිරවයා හ0ගයි..@TheBriefingBoard
වේයන්ගොඩ නිධානය බහිරවයා හ0ගයි.@TheBriefingBoard
#anurakumaradissanayake #mahindarajapaksha #ranilwickramasinghe #neyangodatresure
#anurakumaradissanayake #mahindarajapaksha #ranilwickramasinghe #neyangodatresure
Просмотров: 352
Видео
පිස්සා parliment එකෙන් අ0ගොඩට..@TheBriefingBoard
Просмотров 1,2 тыс.15 часов назад
පිස්සා parliment එකෙන් අ0ගොඩට..@TheBriefingBoard #anurakumaradissanayake #mahindarajapaksha #2024presidentialelection #politicsnews #sajithpremadasa
අද නිදන් ගල දෙබෑ කරයි..@TheBriefingBoard
Просмотров 8842 часа назад
අද නිදන් ගල දෙබෑ කරයි..@TheBriefingBoard #anurakumaradissanayake #gagasiripuradhammalokathero#veyangodatresure#mandaramnuwara#nuwaraeliya#
අලුයම අයියයි මල්ලියි ගැඹුරු දියේ සැගව ගිය අනතුරේ සැගවුනු ඇත්ත...@TheBriefingBoard
Просмотров 18 тыс.2 часа назад
අලුයම අයියයි මල්ලියි ගැඹුරු දියේ සැගව ගිය අනතුරේ සැගවුනු ඇත්ත...@TheBriefingBoard #kuliyapitiyaaccident#brothersseveraccidentkuliyapitiya
වේයන්ගොඩ රජය හාරන නිධානයේ තිබෙන දේවල් මෙන්න..@TheBriefingBoard
Просмотров 31 тыс.2 часа назад
වේයන්ගොඩ රජය හාරන නිධානයේ තිබෙන දේවල් මෙන්න.@TheBriefingBoard #anurakumaradissanayake #veyangodatresure#slgovernment#ranilwickramasinghe
මෙන්න අලුත් PARLIMENT එකේ කොටි ඝර්ජනාව..@TheBriefingBoard
Просмотров 1,8 тыс.7 часов назад
මෙන්න අලුත් PARLIMENT එකේ කොටි ඝර්ජනාව..@TheBriefingBoard #anurakumaradissanayake #mahindarajapaksha #2024presidentialelection #ranilwickramasinghe #politicsnews #sajithpremadasa #ranilwickremesinghe
මාදිවෙල මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල සිසුන්ට??@TheBriefingBoard
Просмотров 4347 часов назад
මාදිවෙල මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල සිසුන්ට??@TheBriefingBoard #anurakumaradissanayake #mahindarajapaksha #2024presidentialelection #politicsnews #ranilwickramasinghe #namalrajapaksa #dammikaperera
ම0ගල ඇදුමෙන්ම අවසන් ගමන් යන්න සිදුවුණු තරුණයාට සිදු වුණ දේ..@TheBriefingBoard
Просмотров 6807 часов назад
ම0ගල ඇදුමෙන්ම අවසන් ගමන් යන්න සිදුවුණු තරුණයාට සිදු වුණ දේ..@TheBriefingBoard #trainaccidentsl#accidentragamatrin#weddingboydied
වසන්ත හාල්ලොක්කන්ට රිදෙන්නම දෙයි..@TheBriefingBoard
Просмотров 6939 часов назад
වසන්ත හාල්ලොක්කන්ට රිදෙන්නම දෙයි..@TheBriefingBoard #anurakumaradissanayake #wasanthasamarasinghe #2024presidentialelection #sajithpremadasa #politicsnews #ranilwickramasinghe
කෝටි 7ක මුදල් ම0කොල්ලයේ සැලසුම හෙළිවෙයි..@TheBriefingBoard
Просмотров 1,9 тыс.9 часов назад
කෝටි 7ක මුදල් ම0කොල්ලයේ සැලසුම හෙළිවෙයි.@TheBriefingBoard #moneyrobberinsl#slpolice#robbersveyangodaerea
පොලීසිය රවීගේ නිවස වටලයි..@TheBriefingBoard
Просмотров 82212 часов назад
පොලීසිය රවීගේ නිවස වටලයි.@TheBriefingBoard #anurakumaradissanayake #ravikarunanayaka#ranilwickramasinghe
දිලිත් ජයවීර ඇතුළට..@TheBriefingBoard
Просмотров 1,2 тыс.16 часов назад
දිලිත් ජයවීර ඇතුළට.@TheBriefingBoard #anurakumaradissanayake #mahindarajapaksha #2024presidentialelection #sajithpremadasa #namalrajapaksa #politicsnews #ranilwickramasinghe #dammikaperera #srilanka
මැතිවරණ කොමසාරිස්ට අමානුෂික ප්‍රහාරයක්.@TheBriefingBoard
Просмотров 1,8 тыс.16 часов назад
මැතිවරණ කොමසාරිස්ට අමානුෂික ප්‍රහාරයක්.@TheBriefingBoard #electionviolence #anurakumaradissanayake #2024presidentialelection #ranilwickremesinghe #namalrajapaksa #politicsnews #ranilwickramasinghe #dammikaperera #srilanka
රෝහලක I C U ගින්නකින් ළදරුවන් 10ක් මරු තුරුලට..@TheBriefingBoard
Просмотров 58116 часов назад
රෝහලක I C U ගින්නකින් ළදරුවන් 10ක් මරු තුරුලට.@TheBriefingBoard #indiahospitalfire#indiaicufire#child10killed
සිසුවිය අවසන් ගමන් යැවූ ගුරුවරියන් දෙදෙනා..@TheBriefingBoard
Просмотров 6 тыс.16 часов назад
සිසුවිය අවසන් ගමන් යැව ගුරුවරියන් දෙදෙනා..@TheBriefingBoard #slschholmurderseen#maravilaschool#anurakumaradissabnayaka#\
හරීනිගේ අගමැති දූරය විජිතට?@TheBriefingBoard
Просмотров 2,4 тыс.19 часов назад
හරීනිගේ අගමැති දූරය විජිතට?@TheBriefingBoard
රනිල් වික්‍රමසි0හ රටින් පනී?@TheBriefingBoard
Просмотров 2,1 тыс.21 час назад
රනිල් වික්‍රමසි0හ රටින් පනී?@TheBriefingBoard
තවත් බස් රථ ඛේදවාචකයක්..@TheBriefingBoard
Просмотров 51День назад
තවත් බස් රථ ඛේදවාචකයක්..@TheBriefingBoard
මත් පැන් සමාගම් 5කට වැඩ වරදී.@TheBriefingBoard
Просмотров 180День назад
මත් පැන් සමාගම් 5කට වැඩ වරදී.@TheBriefingBoard
මළ පැනපු වන්නිල ඇත්තන් කෙටේරියත් අරගෙන චන්දපළට ඇවිත් කළ දේ..@TheBriefingBoard
Просмотров 317День назад
මළ පැනපු වන්නිල ඇත්තන් කෙටේරියත් අරගෙන චන්දපළට ඇවිත් කළ දේ..@TheBriefingBoard
අනේ සර් මට ගහන්නේ මම මොන වරදක් කළාටද?@TheBriefingBoard
Просмотров 1,1 тыс.День назад
අනේ සර් මට ගහන්නේ මම මොන වරදක් කළාටද?@TheBriefingBoard
ඇහැරිලා පොල්ල අතට ගන්නකොට බඩු 3 නෑ.@TheBriefingBoard
Просмотров 573День назад
ඇහැරිලා පොල්ල අතට ගන්නකොට බඩු 3 නෑ.@TheBriefingBoard
A/L විභාගය කල් යයි..@TheBriefingBoard
Просмотров 9 тыс.День назад
A/L විභාගය කල් යයි..@TheBriefingBoard
සමාජ මාධ්‍ය තහනම්...@TheBriefingBoard
Просмотров 34714 дней назад
සමාජ මාධ්‍ය තහනම්...@TheBriefingBoard
හිටපු I T N ලොක්කාගෙත් හොර ජීප් රථයක් සොයා ගැනේ..@TheBriefingBoard
Просмотров 48814 дней назад
හිටපු I T N ලොක්කාගෙත් හොර ජීප් රථයක් සොයා ගැනේ..@TheBriefingBoard
කෙම්පිටිය වළව්වේ ඝාතනයේ සුළ මුළ හෙළිවෙයි..@TheBriefingBoard
Просмотров 2,2 тыс.14 дней назад
කෙම්පිටිය වළව්වේ ඝාතනයේ සුළ මුළ හෙළිවෙයි..@TheBriefingBoard
ඇමෙරිකාවේ චන්ද මධ්‍යස්ථාන වලට රුසියාවෙන් බෝම්බ??@TheBriefingBoard
Просмотров 17114 дней назад
ඇමෙරිකාවේ චන්ද මධ්‍යස්ථාන වලට රුසියාවෙන් බෝම්බ??@TheBriefingBoard
රාජපක්ෂලා සල්ලි හ0ගපු තැන ර0ජන් සොයා ගනියි..@TheBriefingBoard
Просмотров 71814 дней назад
රාජපක්ෂලා සල්ලි හ0ගපු තැන ර0ජන් සොයා ගනියි..@TheBriefingBoard
ජනපති අනුර පොලිසියේ හොරා පොලිස් සෙල්ලම ඉවරම කරයි..@TheBriefingBoard
Просмотров 29214 дней назад
ජනපති අනුර පොලිසියේ හොරා පොලිස් සෙල්ලම ඉවරම කරයි..@TheBriefingBoard
ලාල් කාන්ත පොලීසියේ රෙදි ගලවයි..@TheBriefingBoard
Просмотров 40821 день назад
ලාල් කාන්ත පොලීසියේ රෙදි ගලවයි..@TheBriefingBoard
born.. that's.manna.pa.ara..Amma.tahttha.enne.mona.wedanawakeada...kediri.ganna.ea.wena.de.una.den.keanna.deyak.na
රට වෙනුවෙන් ප්‍රයෝජනය ගන්න ආදි කාලයේ රජවරු න් නිදහන් කරලා තියෙනවා ඇට දෙක නිධාන වස්තු කියලා දෙයක් නැහැ. බොරු දේවල් සමාජ ගත කරන්න එපා පුරාවිද්‍යාත්මක වටිනා දේවල් තියෙනවා නමුත් ඒ දේවල් මූල්‍යමය වටිනාකමක් ඔයා සම්පූර්ණ බොරු කියන්නෙ බොරු දේවල් සමාජගත කරන්න එපා. අනිත් කරුණ තමයි රජය මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ. බොරු කීමේ සීමාවක් තියාගන්න
ජනාධිපතිවරයාගේ නියෝගයක් නැහැ. නිධානය සම්බන්ධයෙන් නිධානය සම්බන්ධව කැණීම් කරන්න කියලා කිව්වේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණ නියෝගවලට ජනාධිපතිට අත දාන්න බැහැ ඒක උත්තරීතර අධිකරණය මතය
Otena badu tiyanwa
Tx
ගත්තද.ප.....දානෙ
If people learned lesson there may be no accidend in Sri lanka.If they went to a party imaginable how they did backward journy
Mental disorders medical studies person
හැමකැනල්එකක්මකරන්නෙබොරුප්‍රචාරලියලතියෙනදෙනොවෙයිකියන්නෙමෙනිදන්කතාවජනපතිඅනුරවනොමගයවන්නකරපුවැඩක්මහින්දලරනිල්පක්සනායකයොපාතාලයකියලමැරයොතියාගෙනකන්නබොන්නඉන්නගමන්වියදමිපවාදීගෙනතමයිරජයපාලනයගෙනගියෙදැන්ජනපතිඅනුරගෙපාලනයමතදුන්පොරොන්දුඉටුනොකලබවටත්කටකතාපතුරවමින්කුමන්ත්‍රනයගෙනයමින්කරනක්‍රියාවකටාර්වලඉන්නමටපේනවබොරුකීමෙන්වැලකිලාජනතාවටදුන්පොරෙන්දුඉටුකලොත්රජයකරගෙනයාවිහැබයිදිවුරුම්දුන්ඇමතිලමන්ත්‍රිලරටකනවැඩකලොත්නැවතඅරගලයකටජනතාවපැටලේවිඑබැවිවන්මමදකිනදේ.නයවෙනනයගන්නබොරුකියනවැඩගැනකල්පනාවටනැගුවොත්සහනයටිකාලයකටලංවෙවිත්‍රිවිදහමුදාවරාජකාරියනිසිලෙසකලොත්රජයටජනතාවටආරක්සාවලැබෙවි.නිදානයනොමගයවනදසුනක්
බැරි වැඩ නොකරන් අනුරෝ.....
Mewa. Aragena. Rate. Janatawata. Posanaya. Karanna. Eissararajawaru. Mewa. Nidanka. Le
Kediri. Ganathiws. Kiyapan. Ahema. Janadi. Pathita. Aeithiyak. Namewz. Rat. AgDayata. Yanakota. Minisunta. Kanna. Nathiws. Yana kot
කෙනුකු මැරුනාම සතුටු වෙන්නේ නෑ ,නමුත් මොහුන් මේ විදියට වාහන ,පැදවීම නිසා අහිංසක දුප්පත් පවුලක්,පදිකයන්, යට කරන ගෙන වාහනය කට අනතුරු ක් කලා නම් කොහොමද ඒ නිසා ඔය වගේ කාලකන්නි රියදුරන් ට ඔවැනි දඩුවම් ලැබෙන්නේ
😭😭😭
අයියෝ බයිල අපි දන්න ටිකමයි
කියන දෙයක් තටමන්නෙ නැතුව කියපන්
No any valuable additional information. Repeating the same.
Siwrak.daganin.ban
THIS INCODENT IS REALLY SAD. WHY U DRINK AND DRIVE OMG TOO BROTHERS .POOR PARENTS RIP
Ma tharm kirima godak vatina a tharana lamai hithanava hari adui🙏
Paw monava unath 🙏🙏
මුං විනාශ කරන්නේ දුප්පත් මිණිස්සු සල්ලි
Gota 1,ta hamba una ,lokuma jem ,naya ganda.Dang gota2 ,
වොෂින් මැෂින් එකක් කොහොමද ඉදිරියෙහි දි රට තුල තියන නිධන් ටිකත් විනාශයයි රටත් විනාශයි
Nidana pahala wela ganna ekai nidan balen gannawa kiyanne thawa deyak ..owa gaththa un hedigewila yanne ..
මඟුලක්ද මේ කියන්නෙ ... අධිකරණ නියෝගයක් මත..නම් මටනං දැනගන්න ලැබුණ විදියට අවුරුදු ගානක නඩුවක අවසන් තීන්දුව දීල තියෙන්නෙ පහුගිය දවසක වීම ජනාධිපති ගෙ නියෝගයක් ලෙස හුවා දැක්වීම...?????🤔🤔
🤣
නිදන් වස්තු ගන්න විදිහ විපක්ෂ නායකතුමා ගෙන් හෝ මහින්ද මහත්තයා විතරයි දන්නේ ගන්නේ කොහොමද කියලා දැන් ඉන්න ආන්ඩුවට ඒවා ගන්න තවම පුහුණුවක් නැහැ
මේව පෙන්වන්නෙ ඇයි රජයට මඩ ගහන උන් ට මේත් ඇති
කෝ නිධානයේ තිබුන දේවල්.බොරු කියන්න එපා හලෝ.
මූ ගොනෙක්.😢
ගොන් හරකෙක් රජ වූ කල මෙවැනි ගොන් වැඩ පුදුමයක් නොවේ.බූරු රැල කලුගලක් හාරන දෙස බලා සිටිති. අං ගොනෙක් නිවේදනය කරයි.
Uba hodata.adapaladagena.salli..faranaqwwda.nokara.nidanayak.htiyanawada.nadda.kiyanna.barida
කමක් නැ රටෙ නය ගෙවන්න පුලුවන්නම්
පුදුමයි ඔතන නිධානයක් මගහැරුනා හයිවේ එක හදද්දි රාජපක්ෂලාට😂😂
මීට වැඩිය හොදයි තොපේ චැනල් බලන උන්ගේ අසූචි කාපියව්
😂😂😂😂😂😂😂 පලයන් .....කෝ යන්න
Meka prthama vathavanam neve gobilo❤ape game kanda uda nidane ❤mayinagebanduva kale Ra heli koptaren avilla nidane aragena ethanabkoncreet karala gihilla ❤❤ehema karapu rate mehema karana eka hodayi❤❤❤❤❤❤❤
Navina thaksaneta ganna puluwan eta deka ko yako weddu owa dala thiyenne babbunta ganna newe weddu oni neththan mahindalath nikan ganna epei
Anika bahirawayo wahanawane yako othana haranakota wedek kiyala ekekne
මගෙ දැනීම අනුව ඔතන මොනවත් නැහැ හැබැයි එහෙම නිදන් අරගන රටදියුනුකරනවානම් ඒක ලොකු යහපත් දෙයක් ඔයිටවඩා පේන නිදන් ඕනෑතරම් තියනව ගල්දොරවල් තියනවා ඒවගේ මිල කලනොහැකි වස්තුව තියනව මම දන්න ගල්දොරක් තියනව
රටට හොඳක් සිද්ධ වෙන්න යනකොට, ඒකබලාගෙන ඉන්න බැරි,කුහක, අධමයෝ ටිකක් ඉනන්නවා,
Oradaeshavaaseen Mona magulayada dagalannar poleciya .kiuva nisa Garu adhikaranayanar .theenduva dunnae balanna kiyala. Moko.pradaedhayar unta horarn. Haatanna nodunisada...kalin ..horarn horarn Ganna. Hadala naaeda
අනේ යකෝ අරන් නැ තාම තොපේ මූසල කමට ඕක ගන්න බැරි වෙයිද දන්නෙ නැ පොඩ්ඩක් හිටපල්ලකො
ඔතන මොන ලබ්බක්වත් නෑ.
Nidaanayak thiyenawaa kiyalaa minissu wiswasa karana nisaa haarala balana aeka hodai.mokada central highway aekey sholder aeka ahuwenawaa nam paara heduwata passey damage karan nethiwei nidan hoyalaa.
අනේ ගොනා...
ඔය නිධානය හැංගුවා මම
Aththada. .ban
ටිකක් ඇදලා කියන්න .වෙලාව නැ
Gotha gagaha ekama kiya wanne aiy?
පෙප්පන්ට පිස්සු කියලවත් ඔප්පුකරලා පෙන්නවිනේ
කුඩු කාරයෙක් වගේ හූ හූස් ගාලා නහය අදින්න එපා බං අප්පිරියයි එක්කෝ එඩිට් එකේදී කපපන්කො හොටුවදින එක 🙄🙄