Maheshika's Diary
Maheshika's Diary
  • Видео 62
  • Просмотров 352 034

Видео

වම්බටු මෝජූ 🍆🍆🍆 || වගාවේ අස්වැන්නෙන් || Sinhala Recipe || Maheshika's Diary
Просмотров 9194 месяца назад
වම්බටු 1kg හාල්මැස්සන් 120g රතුලූන 200g අමු මිරිස් 100g අබ පේස්ට් මේස හැදි 4 විනාකිරි මේස හැදි 8 සීනි මේස හැදි 4 කෙචප් මේස හැදි 4 කහ කුඩු තේ හැදි බාගයයි මිරිස් කුඩු මේස හැදි 2 කෑලි මිරිස් තේ හැදි 2 ගම්බිරිස් මේස හැදි 1/2 ඉගුරු සුදුලූන පේස්ට් මේස හැදි 4 රම්පේ කරපිංචා කුරුදු පොතු කරදමුංගු 5 කරාබු නැටි 5 රතුලූන ගෙඩි 4 ලුනු කුඩු තේ හැන්දක්
අපි අද කෑවේ මොනවද || වෆල් ලේසියෙන් හදමු||What We Eat In A Day || Sinhala Vlog
Просмотров 1,3 тыс.5 месяцев назад
කුකුල් මස් ස්ටු ruclips.net/video/KeNpWVVr7cY/видео.html ඉතාලි විදිහට ලසාඤ්ඤා හදමු ruclips.net/video/uDMbIO_HYSU/видео.html Waffle හදන්න ඕනේ දේවල් පිටි 270g සීනී 50g බේකිං පව්ඩර් මේස හැදි 1 ලුනු තේ හැදි 3/4 කිරි 480ml ලොකු බිත්තර 2 බටර් 113g වැනිලා තේ හැදි 2
කිලෝ 17 ක තක්කාලි අස්වැන්නක් එක දවසින් || Harvesting || Sinhala Vlog || Maheshika's Diary
Просмотров 21 тыс.5 месяцев назад
කිලෝ 17 ක තක්කාලි අස්වැන්නක් එක දවසින් || Harvesting || Sinhala Vlog || Maheshika's Diary
චිකන් ස්ටූ || කුකුල් මස් අබ ගම්බිරිසට || Maheshika's Diary || Sinhala Recipe
Просмотров 1,8 тыс.5 месяцев назад
චිකන් ස්ට || කුකුල් මස් අබ ගම්බිරිසට || Maheshika's Diary || Sinhala Recipe
ඉතාලියේ ශොපිං යමුද මාත් එක්ක|| Grocery Shopping In Italy || Maheshika's Diary || Sinhala Vlog
Просмотров 4,4 тыс.5 месяцев назад
ඉතාලියේ ශොපිං යමුද මාත් එක්ක|| Grocery Shopping In Italy || Maheshika's Diary || Sinhala Vlog
ඉතාලි ක්‍රමයට පැස්ට සොස් එකක් හදමු || Sinhala Vlog || Maheshika's Diary
Просмотров 9306 месяцев назад
තක්කාලි කල්තබාගැනීම ruclips.net/video/KtsdLGmIElI/видео.html
අයිස් කුනාටු මැද්දේ අපිට ලැබුන අස්වැන්න#July Garden Updates 2024# Sinhala Vlog # Maheshika's Diary
Просмотров 13 тыс.6 месяцев назад
Bounce Ball by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Source: www.twinmusicom.org/song/255/bounce-ball Artist: www.twinmusicom.org
වගාවේ අස්වැන්නෙන් රසවත් කෑම වේලක් || රසම රසට මීට් බෝල් කරියක් හදමු || Sinhala Vlog ||
Просмотров 1,4 тыс.6 месяцев назад
දෙහි / ලෙමන් කල් තබා ගන්න ක්‍රමය 👇🏽 ruclips.net/video/1_Gz1gsfRYQ/видео.htmlsi=qHx2577acTxN3Y8E
දවස් හතරකට පැයෙන් උයමු || Meal prep Sinhala || Garden To Table || Maheshika's Diary
Просмотров 12 тыс.6 месяцев назад
ඉතාලියෙ අපේ වගාවේ අස්වැන්න ruclips.net/video/m0U5RwezBZE/видео.htmlsi=-95s1hevHiq1Q3N8 Italian Morning by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Artist: www.twinmusicom.org/
ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog
Просмотров 31 тыс.7 месяцев назад
ඉතාලියේ අපේ වගාවේ අස්වැන්න 2024 || Harvesting || Maheshika's Diary || Sinhala Vlog
ඉතාලියේ අපිටත් වෙසක් | Cooking දන්සැල් මෙනු | Shopping | Day In My Life | Sinhala Vlog
Просмотров 9037 месяцев назад
ඉතාලියේ අපිටත් වෙසක් | Cooking දන්සැල් මෙනු | Shopping | Day In My Life | Sinhala Vlog
අපේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් | A Day In Our Life | Cooking | Garden Update | Life In Italy
Просмотров 1 тыс.8 месяцев назад
Italian Morning by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/by/4.0/ Artist: www.twinmusicom.org/
Pasta With Italian Sausages & Bell Pepper || විනාඩි විස්සෙන් රස පැස්ට එකක් හදමු | Maheshika's Diary
Просмотров 5559 месяцев назад
Pasta With Italian Sausages & Bell Pepper || විනාඩි විස්සෙන් රස පැස්ට එකක් හදමු | Maheshika's Diary
මගේ අද දවස ගෙවුන විදිහ | Shopping | Cooking | Sinhala Vlog | Maheshika's Diary
Просмотров 1 тыс.10 месяцев назад
මගේ අද දවස ගෙවුන විදිහ | Shopping | Cooking | Sinhala Vlog | Maheshika's Diary
මගේ සඳුදා දවස ගෙවුන විදිහ | Cooking | Shopping | Grocery Haul | A Day In My Life | Sinhala Vlog
Просмотров 1,3 тыс.10 месяцев назад
මගේ සඳුදා දවස ගෙවුන විදිහ | Cooking | Shopping | Grocery Haul | A Day In My Life | Sinhala Vlog
දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary
Просмотров 2,6 тыс.10 месяцев назад
දවස් හතරකට එකපාර උයමු || Freeze කරපු එළවළු රසට උයන Tips || Meal Prep Sinhala || Maheshika's Diary
ඉතාලියේ ග්‍රොසරි ෂොපිං || Grocery Shopping In Italy || Sinhala || සීංහල || Maheshika's Diary
Просмотров 2,6 тыс.10 месяцев назад
ඉතාලියේ ග්‍රොසරි ෂොපිං || Grocery Shopping In Italy || Sinhala || සීංහල || Maheshika's Diary
කෙසෙල් ඉදිලා වැඩිද? විසි නොකර මේ විදිහට හදල බලන්න | Banana Bread | Sinhala Vlog | Maheshika's Diary
Просмотров 409Год назад
කෙසෙල් ඉදිලා වැඩිද? විසි නොකර මේ විදිහට හදල බලන්න | Banana Bread | Sinhala Vlog | Maheshika's Diary
Christmas Home Makeover | නත්තලට හැඩවුන අපේ ගෙදර | Life In Italy | Sinhala Volg | Maheshika's Vlog
Просмотров 344Год назад
Christmas Home Makeover | නත්තලට හැඩවුන අපේ ගෙදර | Life In Italy | Sinhala Volg | Maheshika's Vlog
Spaghetti With Italian Meatballs | ඉතාලි විදිහට මීට් බොල්ස් සමග ස්පැගති හදමු | Sinhala Vlog
Просмотров 562Год назад
Spaghetti With Italian Meatballs | ඉතාලි විදිහට මීට් බොල්ස් සමග ස්පැගති හදමු | Sinhala Vlog
වම්බටු වලින් රසම රස ඉතාලි කෑමක් හදමු 🍆 | Parmigiana di Melanzane | Sinhala Vlog
Просмотров 1,7 тыс.Год назад
වම්බටු වලින් රසම රස ඉතාලි කෑමක් හදමු 🍆 | Parmigiana di Melanzane | Sinhala Vlog
How To Preserve Chiles🌶🌶 | Chilis In Oil | අවුරුද්දකට වඩා මිරිස් කල් තියා ගමු | Sinhala Vlog
Просмотров 2 тыс.Год назад
How To Preserve Chiles🌶🌶 | Chilis In Oil | අවුරුද්දකට වඩා මිරිස් කල් තියා ගමු | Sinhala Vlog
A Day In Our Life | Harvesting | Sushi night | Life in italy | Sinhala Vlog
Просмотров 1,5 тыс.Год назад
A Day In Our Life | Harvesting | Sushi night | Life in italy | Sinhala Vlog
How to Make Basil Pesto | ඉතාලි විදිහට බේසිල් කොල වලින් පේස්ටෝ හදමු | Sinhala Vlog
Просмотров 493Год назад
How to Make Basil Pesto | ඉතාලි විදිහට බේසිල් කොල වලින් පේස්ටෝ හදමු | Sinhala Vlog
Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog
Просмотров 29 тыс.Год назад
Meal Prep Sinhala | Harvesting | Garden To Table | දවස් හයකට එකපාර උයමු | Sinhala Vlog
How To Preserve Tomatoes For Winter | තක්කාලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල්තියාගමු | Sinhala Vlog
Просмотров 2 тыс.Год назад
How To Preserve Tomatoes For Winter | තක්කාලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් කල්තියාගමු | Sinhala Vlog
ගෙදර තක්කාලි අස්වැන්නෙන් පැස්ටා සෝස් හදමු | How To Make Pasta Sauce | Life In Italy | Sinhala Vlog
Просмотров 12 тыс.Год назад
ගෙදර තක්කාලි අස්වැන්නෙන් පැස්ටා සෝස් හදමු | How To Make Pasta Sauce | Life In Italy | Sinhala Vlog
What We Eat In A Day | දවසෙම මාත් එක්ක උයමු | American Pancake Recipe | Sinhala Vlog
Просмотров 5 тыс.Год назад
What We Eat In A Day | දවසෙම මාත් එක්ක උයමු | American Pancake Recipe | Sinhala Vlog
පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව | #SummerHarvest | Sinhala Vlog
Просмотров 37 тыс.Год назад
පුංචි ඉඩක ලොකු අස්වැන්නක් | ඉතාලියේ අපේ වගාව | #SummerHarvest | Sinhala Vlog

Комментарии

  • @HemalRanepura-ok4vs
    @HemalRanepura-ok4vs 10 дней назад

    😋❤️❤️❤️

  • @dinithinavoda3352
    @dinithinavoda3352 15 дней назад

    Akke polkiri daala hadana curries freezer eke nathuwa normal fridge eke daala dawas keeyak wage thiyaganna puluwanda

    • @maheshikasdiary
      @maheshikasdiary 11 дней назад

      මම නම් දවස් තුනක් විතර තියාගෙන කනවා හතරක් උනත් අවුලක් නෑ. මගේ ෆ්‍රිජ් එකේ උෂ්ණත්වය මම තියාගෙන ඉන්නේ 3°C

  • @wasanthabanneheka4649
    @wasanthabanneheka4649 24 дня назад

    හරිම ලස්සනයි ,වගාව සරුවේවා!!!

  • @sandyakumuduni358
    @sandyakumuduni358 26 дней назад

    diriya kanthawak

  • @niroshanisamanmali330
    @niroshanisamanmali330 Месяц назад

    Akke monawada එ crem eka

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 Месяц назад

    Okkotama wada oya katha karana widihata asai akke❤️❤️ good luck❤️❤️

    • @maheshikasdiary
      @maheshikasdiary 11 дней назад

      බොහොම ස්තුතියි ❤️

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 Месяц назад

    Mmmm rasa pataiii❤️❤️

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Месяц назад

    ඉතාලි යේ ජීවත් උනත් හරි නිහතමානී කම උතුරන්න තියනවා අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ඒ දේට, ඔයාලගේ පවුලේ හැමෝටම බුදු සරනයි

    • @maheshikasdiary
      @maheshikasdiary Месяц назад

      ගොඩක් ස්තූතියි නංගා ❤️

  • @ThiliniManeesha
    @ThiliniManeesha Месяц назад

    Akke takkali eta tekkak ewannako.apeth wawanna ase.bs.oyalata.

  • @PiccharThanna
    @PiccharThanna 2 месяца назад

    මේ රැට්ටගෙ නෑනද

    • @maheshikasdiary
      @maheshikasdiary 2 месяца назад

      ඔව් ඔව් 😊

    • @PiccharThanna
      @PiccharThanna 2 месяца назад

      @@maheshikasdiary eka thami kalin post ekak dala thibba👌👍👍👍

  • @Kumudu-f8k
    @Kumudu-f8k 2 месяца назад

    තමන්ගේ ස්වාමියට ගරු කරන හොද බිරිදක්... එයා හැමදේම එයා අහනවා.. 🩷🩷🩷

  • @Gangeswary-d7d
    @Gangeswary-d7d 2 месяца назад

    Hi I'm from srilanka

  • @ushush7251
    @ushush7251 2 месяца назад

    Deep freezer nemei neda danne

  • @ushush7251
    @ushush7251 2 месяца назад

    Akke glass containersma ona ne neda?

    • @maheshikasdiary
      @maheshikasdiary 2 месяца назад

      ඒවම ඕනේ නෑ.ප්ලාස්ටික් පාවිච්චි කරනවනම් කෑම රස්නෙන් දාන්න එපා.❤️

  • @ManjulaMalkanthi-gi2lj
    @ManjulaMalkanthi-gi2lj 3 месяца назад

    අසනීපෙන්ද ඉන්නෙ ඔයා

  • @niroshakandage2465
    @niroshakandage2465 3 месяца назад

    ඔයාගේ පොඩි පොඩි tips නියමයි. අදත් video එක ලස්සනයි ❤

  • @dayanfernando7701
    @dayanfernando7701 3 месяца назад

    Wow wonderful garden 😍😊

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 3 месяца назад

    Wow . Rasa keema hadala pennanna oyage wagewe aswennen .❤❤

  • @madushaniwickramanayaka1195
    @madushaniwickramanayaka1195 3 месяца назад

    ❤❤❤❤❤

  • @dinuliperera6337
    @dinuliperera6337 3 месяца назад

    lassana video ekak nangi🥰

  • @D.D.S-t9t
    @D.D.S-t9t 3 месяца назад

    ❤❤❤❤❤❤😂😊

  • @dilulife4456
    @dilulife4456 3 месяца назад

    ආසාවෙන් බැලුවා ❤❤ ,ඒ තක්කාලි ලංකාවේ බිලින් වගේ පෙනුම 😍

    • @maheshikasdiary
      @maheshikasdiary 3 месяца назад

      බොහොම ස්තුතියි ❤️ලංකාවේ වගේ නෙමේ මෙහෙ තක්කාලි වර්ග හැට හුටාමාරක් තියනවා එක එක රස 🤭

  • @DavidBlack-s5n
    @DavidBlack-s5n 3 месяца назад

    Gregg Mission

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 3 месяца назад

    So cool.❤❤❤.

  • @kasunikodagoda366
    @kasunikodagoda366 3 месяца назад

    Godk asawen blnw akki oyge grading vedio. Super 👍❤🤩🤩

  • @madusenarath699
    @madusenarath699 3 месяца назад

    Akkiyo puluwannm elawalu palathuru freez karana wedeha kiyl.dennako.

    • @maheshikasdiary
      @maheshikasdiary 3 месяца назад

      ළඟදීම දාන්නම්

  • @Chicko_Boy
    @Chicko_Boy 3 месяца назад

    Thakkali gedith amu unata kmk ne kadala thynna.ewa 8denwa

    • @maheshikasdiary
      @maheshikasdiary 3 месяца назад

      අමු ගෙඩි ඉදුනට එච්චර රස නෑ

  • @Sandraarendtsz
    @Sandraarendtsz 3 месяца назад

    😮😮

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 месяца назад

    Welldone puthe ❤.ලස්සනයි video එක ....

    • @maheshikasdiary
      @maheshikasdiary 3 месяца назад

      බොහොම ස්තුතියි ❤️

  • @welikonthaniyaasanka7018
    @welikonthaniyaasanka7018 3 месяца назад

    නියමයි❤❤❤

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 3 месяца назад

    Harima lassanai.. Vedio ekk danakal balagena hitiye❤️

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 3 месяца назад

    Woow

  • @surajmashisenuse
    @surajmashisenuse 3 месяца назад

    Nice vedio ❤

  • @sandalifernando3609
    @sandalifernando3609 3 месяца назад

    So informative! Thank you for the video. It motivated me. Btw I’m surprised by the comments on your dress… It’s sad that majority of our people are not developed attitude-wise.

  • @ashaniliyanage5854
    @ashaniliyanage5854 3 месяца назад

    Zoukini kiri daala pipinchcha uynawa wage uyannakoo. Harima rasai ehema

    • @maheshikasdiary
      @maheshikasdiary 3 месяца назад

      ඔවු අපි එහෙමත් උයනවා රසයි ❤️

  • @preshalasugandi2652
    @preshalasugandi2652 4 месяца назад

    හරිම ලස්සනයි වගාව.❤❤❤

  • @JanakaJayalal-ep3yq
    @JanakaJayalal-ep3yq 4 месяца назад

    Vagakaranna asahitenva thanky

  • @welikonthaniyaasanka7018
    @welikonthaniyaasanka7018 4 месяца назад

    වගාව අසාර්තක වෙලා වගේ😢

    • @maheshikasdiary
      @maheshikasdiary 3 месяца назад

      නෑ ඔය ලස්සනට තියෙන්නේ 😊

  • @Shivanthi6
    @Shivanthi6 4 месяца назад

    Very valuable clip. TKS 4 sharing.

  • @thenuemal7949
    @thenuemal7949 4 месяца назад

    හරිම ආඩම්බරයි. ඔයාට පුලුවන්නම් තක්කාලි වර්ග මිරිස් වර්ග සුකිනි වගේ ලංකාවෙ නැති බීජ ටිකක් එවන්න පුලුවන්ද. මං හරිම ආසයි එහෙම colection එකක් හදාගන්න

  • @donaloka978
    @donaloka978 4 месяца назад

    අදයි ඔයාගේ videos දැක්කේ. ඔයා ඔය රටට ගිය විදිහ ගැන ව්ස්තර video එකක් කරන්න plz

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 4 месяца назад

    අයියෝ! මගේ අම්මානම් කවදාවත්ම ketchup දැම්මේ නැහැ මොකද එයා හැදුවේ original Sinhala කෑම නිසා. මම සාමාන්‍යයෙන් යුරෝපීය රසකාරක මිශ්‍ර කරන recipes වලට කැමති නැති නිසා ඔන්න ඔයාව unsubscribe කරා. තරහකට නෙවෙයි ඒ මම ලංකාවේ නිසා. අවුරැද 47 ක් යුරෝපයේ හිටියත් මම අමු ශ්‍රීලංකන් නිසා!! Thanks for the recipes I enjoyed watching so far🙏

  • @chamikasewmini2875
    @chamikasewmini2875 4 месяца назад

    Ane eyage aduma gana oyala hithanna epa eyage as wanna agaya karanna godak vatinawa elawalu wagawa

  • @MarjorieSidney-m2n
    @MarjorieSidney-m2n 4 месяца назад

    Zieme Brooks

  • @thamalipethiyagoda1853
    @thamalipethiyagoda1853 4 месяца назад

    හරිම වටින වීඩියෝ ඒකක්❤

  • @PramilaKanthi-j3h
    @PramilaKanthi-j3h 5 месяцев назад

    දුව ඔයා ගෙ විඩීයෝ ව හරිම ප්‍රයොජනවත් පැහැදිලි ව කියලා දූන්නා ඔයා ට ඛුදු සරණයි

    • @maheshikasdiary
      @maheshikasdiary 4 месяца назад

      ගොඩක් ස්තූතියි ආන්ටී❤️

  • @NirmalaPerera-l1z
    @NirmalaPerera-l1z 5 месяцев назад

    Hatima lassanai asa hitenawa

    • @maheshikasdiary
      @maheshikasdiary 4 месяца назад

      ගොඩක් ස්තූතියි ❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 5 месяцев назад

    I like your videos ❤

  • @niroshakandage2465
    @niroshakandage2465 5 месяцев назад

    ඔයාගේ වගාව දිහා බලාගෙන ඉන්න ආසයි. විශේෂයෙන් තක්කාලි වගාව. ඒවා අපිත් එක්ක share කර ගන්නවට Thank you. ඔයාගේ වගාව තව තවත් සරු වේවා ♥️

    • @maheshikasdiary
      @maheshikasdiary 5 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤️

  • @Sumithra.Sujeewani
    @Sumithra.Sujeewani 5 месяцев назад

    ඔන්න අක්කියෝ subscribe කරා ලස්සනයි වීඩියෝ එක ගොඩක් වැදගත් ❤❤❤🙏