- Видео 202
- Просмотров 872 551
Dedunu sihina sinhala novels
Добавлен 31 мар 2024
හුස්ම ටික රැකගෙන ජීවත් වෙන්න දවස තිස්සේම හැල්මේ දුවන ඔබට මට පුංචිම හරි සතුටක් සැනසීමක් දැනෙන විනාඩි කීපයක්. අපි දකින ලස්සන හීන වල ඉන්න පෙම්වතුන් පෙම්වතියන් හමුවන යූ ටියුබ් කතා පොත.
දේදුනු සිහින සිංහල නවකතා
එන්න අපි එකතු වෙලා ජීවිතේ බෙදා ගමු.
දේදුනු සිහින සිංහල නවකතා
එන්න අපි එකතු වෙලා ජීවිතේ බෙදා ගමු.
harima lassanai akkioo kathawa maurath ei neda??
saranga kiyanne punchige putane.etin ayyane.eyage hita hadanna.sudu nangiwa nangiwa wage dakinna.
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
ලස්සනයි ❤❤❤
❤❤❤❤❤❤❤
Ane hithuwe na ada thawa kotasak dei kiyala.thanks akkiyooooo ❤❤
කතාව හරි ලස්සනයි මයුරත් එන්න 👍👍
❤❤❤❤❤🎉🎉🎉
අඩේ මයුර කොල්ලාවද්ද??❤❤❤
Lokkaiya paw
❤❤❤❤❤❤❤❤
Maurath.ai.wage.❤❤❤❤❤
❤❤
Ikmanatama manurawa set kerala a dennage adara kathawa gennako ❤❤❤❤
❤❤❤❤❤❤❤❤ලස්සනෛ
මයුරත් එයිද ? 🤔🤔🤔
❤❤❤❤❤🎉🎉🎉
Obe daruwata theruwan saranai
Pau mayura awada danne
Lassanai❤❤❤❤❤
කතාව හරි ලස්සනයි ඔයාට සුවයි අපිට හරි සතුටුයි පරිස්සමට ඉන්න තෙරැවන් සරණයි
අම්මෝ... ඒ මයුර උනොත් තමයි වැඩේ... කොල්ලට දූක හිතෙයි....❤
මොනවා උනත් මේ අක්කායි මල්ලියි හරිම වාසනාවන්තයි මෙ වගේ නෑදෑයන් ලබන්න ❤❤❤❤❤
කතාව ලස්සනයි නංගී දැන් හොදයි නේද බබාලා පරිස්සම් කරගන්න නංගී දැන් වසන්ගතක් වගෙ ලෙඩ ❤❤❤❤
Nice ❤❤❤❤❤❤
බුදු saranai❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
ඔබටත් දරුවන්ටත් තුනුරුවන්ගෙ පිහිටයි ❤❤❤❤❤
මයුරද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ.🤔🤔🤔
❤❤❤
ගොඩ දවසකින් කතාව බැලුවේ.අක්කගේ පොඩ්ඩිට කොහොමද දැන්.සනීඅ ඇති කියලා හිතනවා.බුදු සරණයි❤️❣️
Ane baldiyak nam danna epooooooo ❤❤❤❤❤
Aneeee kalekin Balagen htya godakkal❤😢
Oyalata Dan sanipada
Oyata den hodaida.katawa lassanai❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
Nice ❤❤❤❤❤
Lassanai ❤❤❤❤kathawa
lassanai
තව කොටසක් දෙන්නකො
Lassanai kathawa akke 😊❤
කතාව ලස්සනයි❤❤❤❤❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයාගේ කතා කියවන්න ආසහිතේන්නේ ආදරේ කරන අයට කරදර කරන්නේ නැති නීසා ඇත්තටම අපිමෙ රටවල්වල ඇවිල්ලා පුඋම dhuකක්විදින්නේ එහෙම අපිට මෙ කතා බලපුවාම හිත ටිකක් හරි සැනසෙනවා ඒහෙම සැනසිමක් දෙනවට ඔයාට පිං ගොඩාක් බබා
@@KumariRup-g7s ඔයා කොහෙද ඉන්නේ? මගේ අම්මාත් සෞදි වල ඉන්නේ. දන්නවා ඔයාලා ඔහොම ඉන්නේ ආසාවට නෙමෙයි කියලා. තමන්ගේ අයගේ මූණු වලට හිනාවක් ගේන්න ඔයාලා ඔය දුක ඉවසනවා. බුදු සරණයි !!!!! පරිස්සමෙන් ඉන්න.
❤❤❤❤❤❤❤